බුදුදහම හා ජෝතිෂ්‍යය පටලවාගෙන

BINGU_PUTHA

Well-known member
  • Apr 26, 2013
    12,094
    5,890
    113
    canada
    මිත්යදුෂ්ටියක් කියලා කියන්නේ ඇයි???

    අපේ අනාගතේ තරකා, බ්‍රහස්පති ග්‍රහය, සෙනසුරු මත තීරණය වන දෙයක් නොවේ. පංච නියාම ධර්ම මත ත්රණය වේ.
     
    kingkong619

    Well-known member
  • Sep 20, 2011
    1,363
    258
    83
    බුදුසරණයි

    චතුෂෂ්ටි කලා හෙවත් සිවාසැට කලා නමින් හැඳින්වූ මෙම විෂයයන් අතර ගණිතය, ඉතිහාසය, ව්‍යාකරණ මෙන්ම ජ්‍යෝතිෂ්‍යය ඇතුළත් විය

    බුදුහාමුදුරෝ කින්ඩිය දාල තියෙන්නේ මේ විද්‍යා වලින් ජ්‍යෝතිෂ්‍යයට විතරයි බලන් යනකොට

    කින්ඩියක් යනු කුමක්ද? එසේ බුදුරජාණන්වහන්සේ ඔබ කියන දේ දාපු අවස්ථාව ප්‍රකාශ කරන්න???
     
    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,094
    5,890
    113
    canada
    ''නක්ඛත්තං පතිමානෙන්තං
    අත්ථො බාලං උපච්චගා
    අත්තො අත්ථස්ස නක්කත්ථං
    කිං කරිස්සන්ති තාරකා''

    නැකැත් බලමින් තටයුත්ත පසුකරන්නා වූ මෝඩයා හට අර්ථය ඉක්මවා යන්නේය. බලාපොරොත්තවන අර්ථය සිදුවෙනම් එයම නැකතය. අහසේ තරු කුමක් කෙරේද?

    මේකෙන් බුදුහාමුදුරුවෝ පැහැදිලිව කියල තියෙනවා, අහසේ තරු වැදගත් නැහැ කියල. කතාව එතෛන්ම ඉවරයි. බවුද්ද්යෝ බුදුහාමුදුවුවෝ විශ්වාස කරනවා. බුදුහාමුදුවුවෝ විස්වාස නොකරන අය තරු විස්වාස කරනවා. එච්චරයි.

    කවදාවත් බුදුහාමුදුරුවෝ කියල නැහැ අනිත් බොහෝ විද්‍යාවන් (ගණිතය, වෛද්ය් විද්‍යාව, ගෙවල් හදන විද්‍යාව) කුමක් කෙරේද කියල.

    'නක්ඛත්තං පතිමානෙන්තං
    අත්ථො බාලං උපච්චගා
    අත්තො අත්ථස්ස නක්කත්ථං
    කිං කරිස්සන්ති තාරකා''

    මෙය බුදුන් දේශනා කිරීමට හේතුව කුමක්ද????
     
    Ayyoo

    Member
    Apr 4, 2013
    125
    56
    0
    ජෝතිෂ්‍යය කියන්නේ බුදුදහමේ මුලික සංකල්ප වලට එකග නොවෙන මොකක් හරි මගුලක්.
    මචන් උබ එහෙම කියන එක සාදාරන නඇ නේද?මොකක් හරි මගුලක් කියන එකෙන්ම තේරෙනව උඹට ජෝතිස්යත් එක්ක තියෙන්නේ උපන්ගෙයි මලක් කියන එක.තලෙයිබාන් වරු වගේ උබත් බෞද්ධ අන්තවාදී ගනයට වැටෙන ඩයල් එකක්.බුද්දාගමෙන් තොරයි කියල තමාට හිතෙන හැම දේටම පන්න පන්න ගහනව.
    මිත්යදුෂ්ටියක් කියලා කියන්නේ ඇයි???
    :yes:
     
    • Like
    Reactions: kingkong619

    Ayyoo

    Member
    Apr 4, 2013
    125
    56
    0
    ''නක්ඛත්තං පතිමානෙන්තං
    අත්ථො බාලං උපච්චගා
    අත්තො අත්ථස්ස නක්කත්ථං
    කිං කරිස්සන්ති තාරකා''

    නැකැත් බලමින් තටයුත්ත පසුකරන්නා වූ මෝඩයා හට අර්ථය ඉක්මවා යන්නේය. බලාපොරොත්තවන අර්ථය සිදුවෙනම් එයම නැකතය. අහසේ තරු කුමක් කෙරේද?

    මේකෙන් බුදුහාමුදුරුවෝ පැහැදිලිව කියල තියෙනවා, අහසේ තරු වැදගත් නැහැ කියල. කතාව එතෛන්ම ඉවරයි. බවුද්ද්යෝ බුදුහාමුදුවුවෝ විශ්වාස කරනවා. බුදුහාමුදුවුවෝ විස්වාස නොකරන අය තරු විස්වාස කරනවා. එච්චරයි.

    කවදාවත් බුදුහාමුදුරුවෝ කියල නැහැ අනිත් බොහෝ විද්‍යාවන් (ගණිතය, වෛද්ය් විද්‍යාව, ගෙවල් හදන විද්‍යාව) කුමක් කෙරේද කියල.

    මම දන්න තරමින් නම් ජෝතිස්ය කියන්නේ ග්‍රහ තාරකාවෝ උපමාවක් ලෙස එහෙම නැත්නම් සමීකරනයක් විදිහට ගත්ත කියල විතරයි.:oo:
     
    kingkong619

    Well-known member
  • Sep 20, 2011
    1,363
    258
    83
    මම දන්න තරමින් නම් ජෝතිස්ය කියන්නේ ග්‍රහ තාරකාවෝ උපමාවක් ලෙස එහෙම නැත්නම් සමීකරනයක් විදිහට ගත්ත කියල විතරයි.:oo:
    සංකේතයන් පමණයි..
     
    • Like
    Reactions: crazyasa

    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,961
    1
    9,771
    113
    Gampaha
    අමනුශ්‍යයින් ගැන කතා කරොත් ඔහු මිත්‍යාදෘශ්ටිකයෙක්.. :( ඔය මිත්‍යාදෘශ්ටිකයෝ, සාස්තරකාරයෝ කිය කිය කෑ ගහන කිසිම එකෙක් ඔය මොන මගුලවත් දන්නෙ නෑ බන්.. ඒ දවස් වල ඔහොම දගලන එකෙකුට මම කිව්ව බලංගොඩ හාමුදුරුවො ගැන.. පොර අහනව ඒ කවුද කියල.. :lol: පස්සෙ කියනව ඒ හමුදුරුවො කිව්ව කියල එයාට පිලිගන්න බෑලු.. :rofl: ක සුදු මහත්තයෙක් පිලිගන්න ප්‍රකාශයක් කලොත් පිලිගන්නම්ලු.. :lol: ඔය මොන්ගල චරිතවලට තේරුම් කරන්න යන වෙලාවත් ඒ දේවල් ගැන හොයන්න යොදවපන් මචෝ.. :)
     
    • Like
    Reactions: kingkong619

    kingkong619

    Well-known member
  • Sep 20, 2011
    1,363
    258
    83
    බුදුසරණයි...

    :lol: :yes::yes::yes:
     
    "අමනුශ්‍යයින් ගැන කතා කරොත් ඔහු මිත්‍යාදෘශ්ටිකයෙක්"

    බුදුදහමේ අමනුෂයෝ ගැන සදහන් වෙනවනේ. එක මිත්‍යාදෘශ්ටියක් වෙන්නේ කොහොමද?:lol:

    "ඔය මිත්‍යාදෘශ්ටිකයෝ, සාස්තරකාරයෝ කිය කිය කෑ ගහන කිසිම එකෙක් ඔය මොන මගුලවත් දන්නෙ නෑ බන්"

    හැම දෙයක්ම දන ගන්න ඕනේ නැහැ. උදාහරනෙකට මම බවුද්දයෙක් විදියට හින්දු අගම ප්‍රතික්ෂේප කරනවා. එක දෙවියන් මත පදනම් ව ආගමක්. එත් මම හින්දු අගම ගැන ගැබුරට දන්නේ නැහැ. කවුරුහරි ඇහුවොත් උබ හින්දු අගම ගැන මොනවද දන්නේ කියල එක අසාදාරන කතාවක්.:P
     
    ඒ කියන්නේ උඹ දන්නව කියන එකනේ.

    මචන් ඒ කියන්නේ බුදු හාමුදුරුවෝ කිව්ව පලියට හැම දෙයක්ම ව්ශ්වාස කරනව කියන එකද?බුදු හාමුදුරුවෝ කියල තියෙනව මම කියන නිසාවත් අනුන් කියන නිසාවත් විශ්වාශ නොකරන්න .තමා ම විග්‍රහ කර බලන්න කියල.හින්දු ආගම දෙවියන් මත පදනම් වූ ආගමක් නම් එහෙනම් බුද්දාගමෙත් දෙවියන් ගැන කියනවනේ.එහෙනම් පන්සල් වල තියෙන දේව රූපත් ගලවන්ඩ එපායැ.
     
    බලපන් උබ එතනම දන්නෙ නැති ඒව කියෝනවනෙ..
    හින්දු ආගම දෙවියන් මත පදනම් වූ ආගමක් නිසා ඒක අවිස්වාසලු හැබැයි බුදුදහමෙ අමනුශ්‍යයො ගැන සදහන් වෙනවලු..ඒව පිලිගන්නවලු :rofl: සයිකො කතානෙ බන්... අමනුශ්‍යයො කිව්වම ප්‍රේතයො, භූතයෝ විතරකම නේමේ දෙවියනුත් අයිතියි...

    දැන් කියපන් එපා එහෙනම් හින්දු ආගමත් පිලිගන්න ඕනද කියල.. උබේ කමෙන්ටුවේ නොගැලපීම මම පෙන්නුවෙ.
    :)
     
    banjamin_button

    Well-known member
  • Dec 21, 2011
    998
    102
    63
    මෙච්චර කෙස් පැලෙන තර්ක යන නිසා අහන්නේ, කාට හරි මේ සරල ප්‍රශ්නයට පැහැදිලි පිලිතුරක් දෙන්න පුලුවන්ද?
    ජයාතිෂ්‍ය නිසා ජීවිතේට ඇති ප්‍රයෝජනය මොකක්ද?
     
    kingkong619

    Well-known member
  • Sep 20, 2011
    1,363
    258
    83
    බුදුසරණයි...

    මෙච්චර කෙස් පැලෙන තර්ක යන නිසා අහන්නේ, කාට හරි මේ සරල ප්‍රශ්නයට පැහැදිලි පිලිතුරක් දෙන්න පුලුවන්ද?
    ජයාතිෂ්‍ය නිසා ජීවිතේට ඇති ප්‍රයෝජනය මොකක්ද?
    යාලු මෙතන සාකච්චා වෙන්නේ ජෝතිෂ්‍ය විද්‍යාවේ සත්‍ය අසත්‍ය තාවය පිළිබඳවයි... මම මෙහෙම ඇහුවොත් භෞතික විද්‍යාවෙන් ජිවිතයට ඇති ප්‍රයෝජනය මොකක්ද???කියල! ඔබ තුමා දෙන පිළිතුර මොකක්ද??? :shocked:
     
    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,094
    5,890
    113
    canada

    "ඔය මිත්‍යාදෘශ්ටිකයෝ, සාස්තරකාරයෝ කිය කිය කෑ ගහන කිසිම එකෙක් ඔය මොන මගුලවත් දන්නෙ නෑ බන්"

    ඒ කියන්නේ උඹ දන්නව කියන එකනේ.

    මචන් ඒ කියන්නේ බුදු හාමුදුරුවෝ කිව්ව පලියට හැම දෙයක්ම ව්ශ්වාස කරනව කියන එකද?බුදු හාමුදුරුවෝ කියල තියෙනව මම කියන නිසාවත් අනුන් කියන නිසාවත් විශ්වාශ නොකරන්න .තමා ම විග්‍රහ කර බලන්න කියල.හින්දු ආගම දෙවියන් මත පදනම් වූ ආගමක් නම් එහෙනම් බුද්දාගමෙත් දෙවියන් ගැන කියනවනේ.එහෙනම් පන්සල් වල තියෙන දේව රූපත් ගලවන්ඩ එපායැ.

    :rofl:
    හනේ හපොයි !!!!!!!!!!!

    බුදුදහම පදනම් වෙලා තියෙන්නේ චතුරාර්ය සත්‍ය මත. දෙවියන් මත නොවෙයි. දෙවියන් ඉන්න එක, නැති එක බුදුදහමේ මුලික සංකල්පවල (නිර්වාණය, චතුරාර්ය සත්‍ය, පුනරුපතිය වගේ දේවල්) අදාල නැහැ. බුදුදහම පිලිගන්නවා අමනුෂයන්, දෙවියන්, බමුණන් ඉන්නවා කියල.

    හින්දු ආගම දෙවියන් මත පදනම් වූ ආගමක් ; නැතිව චතුරාර්ය සත්‍ය මත පදනම් වුවක් නොවේ.

    crazyasa

    Well-known member
  • Apr 27, 2008
    16,436
    1,503
    113
    මහ සයුර
    කැපුවට ගණන් ගන්න එපා මචන් ඔහොම කොමෙන්ට් දාලා...ඔන්න උඹට මගෙන් +7 ක් :)
     
    kingkong619

    Well-known member
  • Sep 20, 2011
    1,363
    258
    83
    බුදුසරණයි

    :rofl:
    හනේ හපොයි !!!!!!!!!!!

    බුදුදහම පදනම් වෙලා තියෙන්නේ චතුරාර්ය සත්‍ය මත. දෙවියන් මත නොවෙයි. දෙවියන් ඉන්න එක, නැති එක බුදුදහමේ මුලික සංකල්පවල (නිර්වාණය, චතුරාර්ය සත්‍ය, පුනරුපතිය වගේ දේවල්) අදාල නැහැ. බුදුදහම පිලිගන්නවා අමනුෂයන්, දෙවියන්, බමුණන් ඉන්නවා කියල.

    හින්දු ආගම දෙවියන් මත පදනම් වූ ආගමක් ; නැතිව චතුරාර්ය සත්‍ය මත පදනම් වුවක් නොවේ.

    :shocked: :shocked: :shocked: :shocked: :shocked: :shocked: :shocked: :shocked: :shocked:
     
    • Like
    Reactions: Luckyherald 5

    Luckyherald 5

    Member
    Oct 23, 2013
    1,192
    139
    0
    පැහැදිලිවම වැරදියි. මිත්යදුෂ්ටියක් වෙන්නේ අපි එක පිළිගෙන, ඒ අනුව ක්‍රියකලොත්. ඒ හින්ද තමයි දෙයියනේ අපි නක්ෂත්‍රය ප්‍රතික්ෂේප කරන්නේ. අපි එක නොපිලිගමු. අපි එ අනුව ක්‍රියා නොකරමු.
    බාගෙට නක්ෂත්‍රය පිළිගන්න/නොගන්න එක තේරුමක් නැහැනේ.

    මචන් මේක කතා කරලා ඉවර කරන්න පුළුවන් දෙයක් නෙමෙය්....උඹත් දාහක් දේවල් කියනවා.මොකද උඹ ජෝතිස්ය පිළිගන්න කැමති නැති නිසා....එක සාදාරණ වෙන්න පුළුවන් උඹ අද වර්තමාන සමාජය තුල දකින බොහොමයක් ජෝතිස්ය කඩ නිසා....එත උඹ මේකේ තියෙන සුභදායි පත්තවත් මේකෙන් වැඩක් ගන්න මිනිස්සුන්වත් දැකල නැතුව ඇති....
    උඹට මචන් මේක සරලව කිව්වොත්,
    1.මේක ශාස්ත්‍රයක් ,science එකක්.....ඊයෙ පෙරේදා හොයා ගත්ත එකක් නෙමෙය් අවුරුදු ගානකට කලින් ඉඳන් පැවතෙන එකක්....
    2.මේක කොහොමවත් බුදු දහම එකක්ක comapare කිරීමක් කල යුතු නැ....
    3."එක මිත්‍යා ධුෂ්ටියක් වෙන්නේ ඒක ඔලුවේ තියාගෙන ඒක මත්තෙම ගියොත් ... "මේකෙන් අදහස් කලේ ,මචන් උඹ හිතපන් ළමයෙක් ගේ වෙලාව බලල හරි මේකා O/L අනිවා පාස් වෙනවා කියල කිව්වා කියල......මේක අහලා මේකා පාඩම් කරන්නේ නැතුව හිටියොත් කවදාවත් පාස් වෙන්නේ නැ....ඔන්න ඔකය් ඔලුවේ තියාගෙන හිටියොත් මිත්‍යා ධුෂ්ටියක් වෙනවා කියල කිව්වේ...එහෙම නැතුව ඕක බුදහමට විරුද්දය්,බුදහමට ගැලපීමක් නෑ කියන එක නෙමෙය්...මොකද ජෝතිස්ය කොහ්මත් බුදු දහමත් එක්ක compare කිරීමක් අවශ්‍ය නැති නිසා...එකත් එක science එකක් විතරය්....
    4.බුදු දහම කියන්නේ සසර ගමනේ කෙලවර වන නිවන කරා යන විදිය...එක කොඉ වෙලේවත් science එකක් එක්ක compare කරන්න බෑ...

    අර මම කලින් කිව්ව විදියට ජෝතිස්ය කියන දෙයින් මිනිස්සුන්ට යම් යම් උපකාර, ප්‍රයෝජන ලබා ගැනීමක් තමය් මූලිකවම සිද්ද වෙන්නේ.... (ප්‍රයෝජන දන ගන්න ඕනේ නම් මේකේ නැකත් රාල ව contact කරන්න..)
    මේක හරියට උඹ ලෙඩකට බෙහෙත් ගන්න doctor කෙනෙක් ගාවට යනවා වගේ වැඩක් මචන්....ලෙඩේ අඩු වෙනවනම් එච්චරය් ....
     
    banjamin_button

    Well-known member
  • Dec 21, 2011
    998
    102
    63
    යාලු මෙතන සාකච්චා වෙන්නේ ජෝතිෂ්‍ය විද්‍යාවේ සත්‍ය අසත්‍ය තාවය පිළිබඳවයි... මම මෙහෙම ඇහුවොත් භෞතික විද්‍යාවෙන් ජිවිතයට ඇති ප්‍රයෝජනය මොකක්ද???කියල! ඔබ තුමා දෙන පිළිතුර මොකක්ද??? :shocked:

    ඒ කියන්නේ ඔය ජාතිෂ්‍ය "විද්‍යාවෙන්" මිනිස්සුන්ට තියෙන ප්‍රයෝජනක් ඔබට කෙලින්ම කියන්න බැ කියන එකද? ඔබ මගෙන් ප්‍රශ්න අහල මම අහපු සරල ප්‍රශ්නය මග හරින බවයි පෙන්නේ..
     
    Ayyoo

    Member
    Apr 4, 2013
    125
    56
    0
    :rofl:
    හනේ හපොයි !!!!!!!!!!!

    බුදුදහම පදනම් වෙලා තියෙන්නේ චතුරාර්ය සත්‍ය මත. දෙවියන් මත නොවෙයි. දෙවියන් ඉන්න එක, නැති එක බුදුදහමේ මුලික සංකල්පවල (නිර්වාණය, චතුරාර්ය සත්‍ය, පුනරුපතිය වගේ දේවල්) අදාල නැහැ. බුදුදහම පිලිගන්නවා අමනුෂයන්, දෙවියන්, බමුණන් ඉන්නවා කියල.

    හින්දු ආගම දෙවියන් මත පදනම් වූ ආගමක් ; නැතිව චතුරාර්ය සත්‍ය මත පදනම් වුවක් නොවේ.

    ඒක අපි ඔක්කොම දන්න කාරණයක්නෙ.

    ඒක නෙමේ මම අහන්නේ
    ඇයි වෙහෙර විහාර වල දේව රූප තියෙන්නේ?අර කැළණියෙ බෙල්ලන්විල පන්සලේ ඇයි දේව රූප තියෙන්නේ?