ඔව් ඔව් මාත් කියන්නේ එහෙම දෙවි වරු ගැන නෙමෙයි... බුදු මැදුරට එන්න ඉස්සෙල්ලාම වෙනම කුටි හදල තියෙන දෙවි වරු ඉන්නෙ. මිනී ඔලු අතින් අරන්,අවි ආයුධ අරන්,ඔලු හෙන තොගයක් තියෙන කට්ටිය. අන්න ඒගොල්ලො ගැනයි ප්‍රශ්නේ. සතරවරම් දෙවියන් ඇතුලු සම්යක්දෘශ්ටික දෙවියන්ගෙ පිහිට දර්මයෙ හැඩිරෙන මිනිස්සුන්ට තියෙයි. එහෙම නැතුව පලතුරු දෙන්න,හදුන් කූරු පත්තු කරන්න, බලි දෙන්න කියල බුදු හාමුදුරුවො කියල නෑ.රතන සුත්‍රය එන
දිවා ච රත්තෝච හරන්ති යෙ බලිං
තස්මා හි නෙ රක්ඛථ අප්පමත්තා
කියන එක අල්ලගෙන සමහර කටිටිය කියනවා දෙයන්ට බලි බිලි දෙන එක බුදුහාමුදුරුවො අනුමත කලා කියල. කබරගොයා කන්න බලාගෙන ඉන්න එවුන්ට මොන කතාද.