බුදුදහම හා බැඳි උතුම්ම ශාස්‌ත්‍රය ජ්‍යෙd&#3501

pawusi

Well-known member
  • Dec 8, 2008
    4,216
    948
    113
    In the Hell

    picture.php

    ජ්‍යෝතිෂ්‍යට බණින ආගමට ධර්මයට බණින දෙවියන්ට බණින අයගේ දනට ගෙවෙන මහ දසාව මොකද්ද කියල ඔය රතු පාටින් වට කරල තියෙන කොටස කියෙව්ව නම් බොහෝ දුරට වැටහේවි.:P
     
    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,187
    25,937
    113
    29
    ලොවෙත් නැති තැනක
    බුදුරජාණන් වහන්සේ ජ්‍යෝතිෂ්‍ය අවිද්‍යාවක් ලෙස සලකලා තියනවා.
    ජ්‍යෝතිෂ්‍ය වනාහී දියේ ගිලෙන මිනිසා අල්ලන පිදුරු ගහක් කියලා බුදුරජාණන් වහන්සේ පැවසුවයි කියලා මම කියවපු පොතක තිබ්බා . පොතේ නම නම් මතක නැ.
     
    pawusi

    Well-known member
  • Dec 8, 2008
    4,216
    948
    113
    In the Hell
    බුදුරජාණන් වහන්සේ ජ්‍යෝතිෂ්‍ය අවිද්‍යාවක් ලෙස සලකලා තියනවා.
    ජ්‍යෝතිෂ්‍ය වනාහී දියේ ගිලෙන මිනිසා අල්ලන පිදුරු ගහක් කියලා බුදුරජාණන් වහන්සේ පැවසුවයි කියලා මම කියවපු පොතක තිබ්බා . පොතේ නම නම් මතක නැ.

    රෙද්ද තමා.
     
    pawusi

    Well-known member
  • Dec 8, 2008
    4,216
    948
    113
    In the Hell
    poddak inna mama potha hoyalaa dhannam
    පොත් තියෙනව.ඕන කෙනෙක්ට ඕන එකක් ලියන්ඩ පුලුවන්.මමත් ඕන්නම් ඕකෙ අනිත් පැත්ත ලියල දාපු පොත් දාන්නම්.මම ඕයවගේ ඒවට උත්තර දීල දැන් ඇති වෙලා තියෙන්නේ.
     
    yasas bandara

    Well-known member
  • Oct 25, 2009
    1,581
    1,240
    113
    Colombo
    බුදුරජාණන් වහන්සේ ජ්‍යෝතිෂ්‍ය අවිද්‍යාවක් ලෙස සලකලා තියනවා.
    ජ්‍යෝතිෂ්‍ය වනාහී දියේ ගිලෙන මිනිසා අල්ලන පිදුරු ගහක් කියලා බුදුරජාණන් වහන්සේ පැවසුවයි කියලා මම කියවපු පොතක තිබ්බා . පොතේ නම නම් මතක නැ.

    ජ්‍යෝතිෂ්‍ය අවිද්‍යාවක් කියල බුදුන් වහන්සේ කිසි තැනක කියල නැහැ. සිදුහත් කුමරා ඉගෙන ගත්ත 18ක් ශිල්ප හා කලා වලට මේකත් ඇතුලත්.... මේ ඉගෙන ගත්ත කිසිම ශිල්පයක් අවිද්‍යාවක් කියල බුදුන් වහන්සේ කිසි තැනක කියල නැහැ.

    ජ්‍යෝතිෂ්‍ය අවිද්‍යාවක් නම් දේහ ලක්ෂණ වලින් අනාගතය කීම විද්‍යාවක් වන්නේ කෙසේද? දේහ ලක්ෂණ වලින් අනාගතය කීම අවිද්‍යාවක් නම් සිදුහත් කුමරා බුදු වන බව කියපු ඔක්කොම බොරුකාරයෝ...

    ශිල්ප තියෙන්නේ භාවිතා කරන්න මිසක් එක එකාගේ පෞද්ගලික මත අනුව මඩ ගහන්න නෙවෙයි. :no:

    හිස් කබලකට තට්ටු කරල එම මිනිසා උපන් තැන කියන පුද්ගලයෙක් බුදුන් වහන්සේ හමුවට ආවා.
    රහතන් වහන්සේ කෙනෙක්ගේ හිස් කබලක් ගෙනාවහම අර පුද්ගලයා නිරුත්තර උනා (ඒ කියන්නේ ශිල්පය නිවැරදියි ). තමන්ගේ ශිල්පයේ අඩුව සොයා ගැනීම සඳහා මහණ වූ අර බ්‍රාහ්මණයා පසුව නිවන් දුටුවා.

    බුදුන් වහන්සේ කලේ ඒ ශිල්පය හෙලා දැකීම නෙවෙයි. එයින් සසර ගමන කෙටි කර ගැනීමට වැඩක් නැති බව පෙන්වා දීමයි...:)
     
    @akash

    Member
    Nov 27, 2011
    166
    11
    0
    Etakota jothishayata anuwa godak dewal atta wenna one ne. eith me tv wala minussu kiyan ewa boru ne machan.

    sikuru hathe inna kenekta sikuru maha dashawa labuwoth hoda sapak labenwa kiyala ahala tiyanw eka attada?
     
    maheshsenadheera

    Well-known member
  • Mar 13, 2009
    18,399
    3,712
    113
    කන්ද උඩරට
    ජ්‍යෝතිෂ්‍ය අවිද්‍යාවක් කියල බුදුන් වහන්සේ කිසි තැනක කියල නැහැ. සිදුහත් කුමරා ඉගෙන ගත්ත 18ක් ශිල්ප හා කලා වලට මේකත් ඇතුලත්.... මේ ඉගෙන ගත්ත කිසිම ශිල්පයක් අවිද්‍යාවක් කියල බුදුන් වහන්සේ කිසි තැනක කියල නැහැ.

    ජ්‍යෝතිෂ්‍ය අවිද්‍යාවක් නම් දේහ ලක්ෂණ වලින් අනාගතය කීම විද්‍යාවක් වන්නේ කෙසේද? දේහ ලක්ෂණ වලින් අනාගතය කීම අවිද්‍යාවක් නම් සිදුහත් කුමරා බුදු වන බව කියපු ඔක්කොම බොරුකාරයෝ...

    ශිල්ප තියෙන්නේ භාවිතා කරන්න මිසක් එක එකාගේ පෞද්ගලික මත අනුව මඩ ගහන්න නෙවෙයි. :no:

    හිස් කබලකට තට්ටු කරල එම මිනිසා උපන් තැන කියන පුද්ගලයෙක් බුදුන් වහන්සේ හමුවට ආවා.
    රහතන් වහන්සේ කෙනෙක්ගේ හිස් කබලක් ගෙනාවහම අර පුද්ගලයා නිරුත්තර උනා (ඒ කියන්නේ ශිල්පය නිවැරදියි ). තමන්ගේ ශිල්පයේ අඩුව සොයා ගැනීම සඳහා මහණ වූ අර බ්‍රාහ්මණයා පසුව නිවන් දුටුවා.

    බුදුන් වහන්සේ කලේ ඒ ශිල්පය හෙලා දැකීම නෙවෙයි. එයින් සසර ගමන කෙටි කර ගැනීමට වැඩක් නැති බව පෙන්වා දීමයි...:)
    100% correct:D:D