බුදුදහම_ජීවයේ_පරිනාමය

KavinduDD

Well-known member
  • Dec 21, 2017
    3,223
    1
    562
    113
    බුදුදහම_ජීවයේ_පරිනාමය

    දෙවියෝ මැව්වා කියන කතාව බුදු දහමේ ප්රෙතික්ෂේප කරනවා ඇත්තටම ජීවයේ හට ගැනීම පරිනාමය බුදුදහමට අනුව කියන්නේ කොහොමද ? පැහැදිලා කරලා තියෙන්නේ කොහොමද ?

    පුලුවන්නම් අදාළ සුත්‍රයක සිංහල පරිවර්තනයක pdf එකක් දෙන්න ???

    ** කරුණාකර තමන්ගේ දහම උතුම්යයි කියා මෙතන ආගමික වලි දාගනිමෙන් වලකින්න ...
     

    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,929
    2
    116,000
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    මුලම උන හැටි කියල නෑ මම හිතන්නෙ ඒව හොයල වැඩකුත් නෑලු,කල්ප විනාශයකින් පස්සෙ අපේ ලෝකෙ නැවත බිහිවෙන විදිය කියල තියෙනව බ්‍රහ්ම ලෝකෙකින් ආපු සියුම් ආලෝකමත් ජීවින් වැනි අයගෙන්.