ඔව් ඒක දැම්මේ මූගේ පසුබිම වත් හරියට හොයන්නේ නැතුව මේ වගේ එවුන්ව වැඩ සටහන් වලට ගෙන්වන එක පෙන්වන්නයි.

අවන්කවම මාත් විස්වාස කරනවා බුදුන් ලංකාවේ ඉපදුනේ නැහැ කියලා එත් මෙතන හිරු රේඩියෝවේ හැසිරීම තමාගේ වපරිසය ඉක්මවා යාමක් ලෙසයි මන් දකින්නේ ,මොකද ඇත්තටම රටේ කලින් කල මෙවැනි කතිකා ඇතිවීම ස්වබාවික වගේම සමාජයේ දියුණුවටත් ඉන් ඇතිවන්නේ සේවයක් මෙවැනි අවස්තාවක ජනමාධ්‍යයක් වශයෙන් කල හැක්කේ මේ පිළිබද සමාජයේ කතිකාවක් ඇතිකිරීම මිසක් මේ පිළිබද විනිශ්චයන් දීම නෙවෙයි ,
එත් මේ බැලුම් ගල වැඩසටහන ආරම්බයේ සිටම ඔවුන් පුර්ව නිගමනයන්ට බැහැල යි කතාකරන්නේ ,ඔවුන් විනිශ්චයක් දීලයි වැඩේ පටන් ගන්නේ ,මේකෙන් වෙන්නේ රේඩියෝ වක් වශයෙන් තමන්ට ලැබී ඇති වාසි සියල්ලම ඔවුන් ලබාගෙන ප්රශ්නයේ ප්‍රති පක්ෂයට අසාදාරනයක් වීමයි ,කොටින්ම එක පැත්තක් නඩුව අහලා ,සාක්කි කාරයෝ ගෙනල්ලා ,තීන්දුවත් දීලා වගේ
මෙයින් ප්‍රති පකෂයට වගේම සමාජයටත් වෙන්නේ අසාදාරනයක් ,බලන්න පුවත් පත්වල යනවාද විවාද දෙපැත්තටම එක සමානව කරුණු දක්වන්න ඉඩ දෙනවා
අවසාන වශයෙන් මන් මේ කලේ හිරු රේඩියෝව කල සමහර සමාජ මෙහෙවර නොසලකා හරිම නෙවෙයි එත් ජනමාධ්‍ය කලයුත්තේ සමාජය තුල ඇතිවන කතිකා වලට තමන්ගේ සම්පත් යොදාගෙන තමාට අවශ්ෂ පුර්ව නිගමනයන්ට ආ මත සමාජ ගත කිරීම නෙවෙයි .ඒ පිළිබද සමාජයේ යම්කිසි කතිකාවක් ඇතිකිරීම හා ප්රශ්නය අදාළ සියලු පක්ෂ වලට තමගේ මත ප්‍රකාශ කිරීමට ඉඩ දීමයි