බුදුන්ට ගරහන ජයරත්න පතිරආරච්චි

mldarshana

Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    ඔව් ඒක දැම්මේ මූගේ පසුබිම වත් හරියට හොයන්නේ නැතුව මේ වගේ එවුන්ව වැඩ සටහන් වලට ගෙන්වන එක පෙන්වන්නයි.

    ahhh ... you are carrot :yes:

    ara kunuhabba video eka ape rajathuma dakkanam mehema ekek hitiyada kiyalawath hoganna nathi wei :lol:
     
    • Like
    Reactions: gayankuwait

    king_pandukabaya

    Well-known member
  • Apr 20, 2010
    13,465
    891
    113
    Colombo
    ඔය වගේ මිනිස්සු බුද්ධ කාලයෙත් හිටියා. අන්තිමට ඒ අයට විපාක ලැබෙනවා. දේවදත්ත, චිංචි මානවිකාව වගේම දැන් කාලේ නයන හෙට්ටිආරච්චි ඊ ලඳට මේ පුද්ගලයා වගේ මිනිස්සු ඉඳියි. අපි බෞද්ධයොන්ට සත්‍යය කියලා දුන්නානම් හරි එතකොට මේ මානසික අසහන කාරයෝ ඉබේම නැතිවෙයි
     
    khewagee

    Active member
  • Aug 29, 2007
    652
    84
    28
    අවන්කවම මාත් විස්වාස කරනවා බුදුන් ලංකාවේ ඉපදුනේ නැහැ කියලා එත් මෙතන හිරු රේඩියෝවේ හැසිරීම තමාගේ වපරිසය ඉක්මවා යාමක් ලෙසයි මන් දකින්නේ ,මොකද ඇත්තටම රටේ කලින් කල මෙවැනි කතිකා ඇතිවීම ස්වබාවික වගේම සමාජයේ දියුණුවටත් ඉන් ඇතිවන්නේ සේවයක් මෙවැනි අවස්තාවක ජනමාධ්‍යයක් වශයෙන් කල හැක්කේ මේ පිළිබද සමාජයේ කතිකාවක් ඇතිකිරීම මිසක් මේ පිළිබද විනිශ්චයන් දීම නෙවෙයි ,
    එත් මේ බැලුම් ගල වැඩසටහන ආරම්බයේ සිටම ඔවුන් පුර්ව නිගමනයන්ට බැහැල යි කතාකරන්නේ ,ඔවුන් විනිශ්චයක් දීලයි වැඩේ පටන් ගන්නේ ,මේකෙන් වෙන්නේ රේඩියෝ වක් වශයෙන් තමන්ට ලැබී ඇති වාසි සියල්ලම ඔවුන් ලබාගෙන ප්‍රශ්නයේ ප්‍රති පක්ෂයට අසාදාරනයක් වීමයි ,කොටින්ම එක පැත්තක් නඩුව අහලා ,සාක්කි කාරයෝ ගෙනල්ලා ,තීන්දුවත් දීලා වගේ
    මෙයින් ප්‍රති පකෂයට වගේම සමාජයටත් වෙන්නේ අසාදාරනයක් ,බලන්න පුවත් පත්වල යනවාද විවාද දෙපැත්තටම එක සමානව කරුණු දක්වන්න ඉඩ දෙනවා
    අවසාන වශයෙන් මන් මේ කලේ හිරු රේඩියෝව කල සමහර සමාජ මෙහෙවර නොසලකා හරිම නෙවෙයි එත් ජනමාධ්‍ය කලයුත්තේ සමාජය තුල ඇතිවන කතිකා වලට තමන්ගේ සම්පත් යොදාගෙන තමාට අවශ්ෂ පුර්ව නිගමනයන්ට ආ මත සමාජ ගත කිරීම නෙවෙයි .ඒ පිළිබද සමාජයේ යම්කිසි කතිකාවක් ඇතිකිරීම හා ප්‍රශ්නය අදාළ සියලු පක්ෂ වලට තමගේ මත ප්‍රකාශ කිරීමට ඉඩ දීමයි
     
    • Like
    Reactions: king_pandukabaya

    :yes::yes::yes::yes:
     
    • Like
    Reactions: khewagee

    bohokal

    Well-known member
  • Nov 21, 2006
    2,502
    250
    83

    හරියට හරි මචන්.මේවා බොරු කියල ඔප්පු කරන්නම් ඒ කට්ටිය එතැන් වලට ගිහිල්ල බලන්න ඕනේ.නිරීක්ෂණයක් නැතුව නිගමනයකට එන්නත් බෑනේ.ගින්නක් නැතුව දුමක් නගින්නේ නෑනේ.