බුදුන් ඉපදුනේ ලංකාවේ නොවන බවට සාක්ෂි

BruceWayne92

Well-known member
  • Oct 8, 2013
    12,310
    1
    13,226
    113
    Gotham City
    අපි හැමදෙයක්ම ආනයනය කරපු ජාතියක්... හැබැයි ඒක පිළිගන්න කැමති නෑ...
    අද වෙන කොට පොල්ගෙඩියත් ආනයනය කරන තැනට අපි වැටිල ඉන්නේ ඔය මානසිකත්වය නිසා.. ආගමක ඉඳන් හැම දෙයක්ම දේශීයත්වයේ හුරුවට හැඩ ගැහෙන්න ඕන... ආගම සංස්කෘතිය ජාතියක නැගි සිටීමට හේතුවක් නොවෙනවා නම් ඒවා පොත්වලම අකුරු විදියට තියන එක හොඳයි.... සිදුහත් තවුතිසාවෙන් චුත වෙන කො පස්මහ බැලූම් බලන කොට සුදුසුම දේශය කියල දැක්කේ ජම්බුද්වීපය... එදා ලංකාව මීටර් වුණේ නැත්තේ ඇයි කියල කාට හරි සාධාරණ තර්කයක් ගේන්න පුලූවන්.... මම හැමදාම කියන්නේ බුදුහු තුන්වරක් වැඩම කරලත් පස්සේ මිහිදු හිමි වැඩම කරලත්, ඊටත් පස්සේ සියමෙන් ආනයනය කළත් අපිට නියම බුද්ධාගම මීටර් වුණේ නෑ...
    මම නම් කියන්නෙ බුදු දහම කියන්නෙ චීනෙ කොන්ෆියුසියස් ධර්මය වගෙ ජීවන දර්ශනයක්.ඒ වගෙන බුදුන් කියන්නෙ දාරශ්නිකයෙක් වගෙම ගුරුවරයෙක්.
    එත් පසුකාලීනව බුදුන්ගෙ ධර්මය ජෛන හා හින්දු මත ඊටත් පසු කාලීනව ක්‍රිස්තියානි ලකෂ්ණත් මිශ්‍ර වෙලා තියෙනවා.
    එසෙ මිශ්‍ර වීමෙන් ආගමික සොරුපයක් බුද්ධාගමග දීලා තියෙනවා.
    පිරිත් පැන් පිරිත් නූල් පෙරහැරවල් වන්දනාමාන ක්‍රම මෙව්වා අනත්වාදි ආගම් වල දෙවල්.
     
    barath dpriye

    Well-known member
  • Sep 20, 2014
    3,239
    1,174
    113
    අපි නම් බහ්‍රස්‍රැත නොවුනට මේ මෝඩ මොළයට තේරේනවා බුදුන් උපන්නේ ඉන්දියාවේ කියලා. අනේ ඉතින් කෙලපැමිණි උතුමන්ට මේ වගක් නොතේරුනාට කමක් නැහැ. ඒ උන් කියන කරන කිසිම දෙයක් අපිටත් නොතේරෙන හින්දා...
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම

    පෙරාදනිය විෂ්‍ය විද්යාලයේ "Ceylon Room" කියල පුස්කොල පොත් තබා ඇති පුස්තකාලයක් තියෙනවා. එකේ තියෙන පොත් වලින් උපුටා ගත් සිතියම තමයි මේක ->
    25398752_1736458966386561_5087189159829146704_n.jpg

    වැඩි විස්තර මෙතන.

    මේ සිතියම කවුරුහරි අතින් පයින් දාල ඇඳපු එකක් බවයි මටනං පේන්නේ :baffled: අර තම තමන්ට ඕනේ කරන තැන් අදාළ ජනපද අස්සට ඔබන්න බොහොම අසාර්ථක උත්සාහයක් අරන්. මේ සිතියාමේ ඔරිජිනල් එකක පොටෝ එකක් නැද්ද :oo:
     
    rajitha.wijayaratne

    Well-known member
  • Jun 14, 2017
    1,104
    843

    දැන් මේකයි වැඩේ. ඔය සිතියම "ජම්බු දීපයේ කඩයිම් මායිම්" කියලා පුස්කොල පොත් වලින් උපුටා ගෙන තියෙන්නේ.

    මම කිවිවා වගේ පේරාදෙණිය විෂ්‍ය විද්‍යාලයේ පුස්කොල පොත් තැන්පත් කරලා තියෙන Reference Section එකේ බල්ලන පුලුවන්.

    ඔයා මම හිතන්නේ මුස්ලිම් හෝ කතෝලික භක්තිකයෙක්. බුද්ධාගමේ එක්කෙනෙක්ගෙන් ත්‍රිපිටකය අරගෙන් කියවන්න. එකෙත් ඔය ප්‍රදේශ නම් කරලා තියනවා.

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම

    දැන් මේකයි වැඩේ. ඔය සිතියම "ජම්බු දීපයේ කඩයිම් මායිම්" කියලා පුස්කොල පොත් වලින් උපුටා ගෙන තියෙන්නේ.

    මම කිවිවා වගේ පේරාදෙණිය විෂ්‍ය විද්‍යාලයේ පුස්කොල පොත් තැන්පත් කරලා තියෙන Reference Section එකේ බල්ලන පුලුවන්.

    ඔයා මම හිතන්නේ මුස්ලිම් හෝ කතෝලික භක්තිකයෙක්. බුද්ධාගමේ එක්කෙනෙක්ගෙන් ත්‍රිපිටකය අරගෙන් කියවන්න. එකෙත් ඔය ප්‍රදේශ නම් කරලා තියනවා.

    උපුටාගෙන තියෙනවා කියන්නේ මේ සිතියමය රුපයක් විදිහට මෙහෙමම දක්වල තියෙනවද නැත්තන් ඒ විස්තර කියවලා මෙහෙම තියෙන්න ඇති කියල හිතල කවුරුහරි ඇඳපු එකක්ද මේක :oo: මොකෝ ඕනෙම කෙනෙකුට ඇමරිකන් සිතියමක් අරගෙනත් උතුරින් මේක දකුණින් මේක නැගෙනහිරින් මේක කියල තියෙන විස්තරයක් බලාගෙන මේ වගේ සිතියමක් හදන්න පුළුවන්.
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,310
    1
    13,226
    113
    Gotham City
    මේ සිතියම කවුරුහරි අතින් පයින් දාල ඇඳපු එකක් බවයි මටනං පේන්නේ :baffled: අර තම තමන්ට ඕනේ කරන තැන් අදාළ ජනපද අස්සට ඔබන්න බොහොම අසාර්ථක උත්සාහයක් අරන්. මේ සිතියාමේ ඔරිජිනල් එකක පොටෝ එකක් නැද්ද :oo:

    ජත්වනාරාමෙ සැවැත් නුවරනෙ. ගානට අනුරාධපුරය මාර්ක් කරලා කො ලුම්බිණිය ?
     
    Google_Boy

    Banned
    Jun 14, 2015
    3,599
    250
    0
    On Probation with GPS Anklet

    දැන් මේකයි වැඩේ. ඔය සිතියම "ජම්බු දීපයේ කඩයිම් මායිම්" කියලා පුස්කොල පොත් වලින් උපුටා ගෙන තියෙන්නේ.

    මම කිවිවා වගේ පේරාදෙණිය විෂ්‍ය විද්‍යාලයේ පුස්කොල පොත් තැන්පත් කරලා තියෙන Reference Section එකේ බල්ලන පුලුවන්.

    ඔයා මම හිතන්නේ මුස්ලිම් හෝ කතෝලික භක්තිකයෙක්. බුද්ධාගමේ එක්කෙනෙක්ගෙන් ත්‍රිපිටකය අරගෙන් කියවන්න. එකෙත් ඔය ප්‍රදේශ නම් කරලා තියනවා.

    අර්තයක් නැති කතාවක්නේ ඔක.. මම ඇමෙරිකාවේ සිතියමක් අරගෙන, ෆ්ලොරිඩා කියන තැන නම කපලා, ජම්බුකොලපට්ටත කියලා ගැහුවා කියලවත්, ඉන්දියාවේ මහාරාජ්ට ප්‍රාන්තේ කාශ්මීරය කියලා නම් කලා කියලවත් ඒක ජියොග්‍රැෆි වෙන්නේ නැනේ.
     
    rajitha.wijayaratne

    Well-known member
  • Jun 14, 2017
    1,104
    843
    113
    උපුටාගෙන තියෙනවා කියන්නේ මේ සිතියමය රුපයක් විදිහට මෙහෙමම දක්වල තියෙනවද නැත්තන් ඒ විස්තර කියවලා මෙහෙම තියෙන්න ඇති කියල හිතල කවුරුහරි ඇඳපු එකක්ද මේක.

    "කඩයිම් මායිම්" කියන්නේ ඉඩම් surveyor කෙනෙක් ඉඩම් ගැන විස්තර කරලා ලියනවා වගේ දෙයක්.

    මේ සිතියම ඇදලා තියෙන්නේ ඒ විස්තරය බලාගෙන. අවුරුදු 2500 කට ඉස්සෙල්ලා ලංකාවේ ප්‍රදේශ බෙදිලා තිබ්බේ මේ ආකාරයට.

    Google_Boy

    Banned
    Jun 14, 2015
    3,599
    250
    0
    On Probation with GPS Anklet

    "කඩයිම් මායිම්" කියන්නේ ඉඩම් surveyor කෙනෙක් ඉඩම් ගැන විස්තර කරලා ලියනවා වගේ දෙයක්.

    මේ සිතියම ඇදලා තියෙන්නේ ඒ විස්තරය බලාගෙන. අවුරුදු 2500 කට ඉස්සෙල්ලා ලංකාවේ ප්‍රදේශ බෙදිලා තිබ්බේ මේ ආකාරයට.

    ඉතින් කවුද ඒ කාලේ සර්වේ එක කරපු කෙනා. කො ඔක ඔප්පු කරන්න සාදක. ලන්කාව එක් සේසත් කතාව මම කීයටවත් පිලිගන්නේ නැ. ඒ නිසා ඔකත් පිලිගන්න බැ..
     
    Catholics

    Member
    Sep 3, 2016
    85
    11
    0
    මෙතන කොච්චර මරා ගත්තත් වැඩක් නැ. ලොකේ ඉතුරු වෙන්නෙ කතොලික ආගම විතරයි
     
    Indika Buddika

    Well-known member
  • Jul 29, 2016
    6,586
    6,835
    113
    මම නම් කියන්නෙ බුදු දහම කියන්නෙ චීනෙ කොන්ෆියුසියස් ධර්මය වගෙ ජීවන දර්ශනයක්.ඒ වගෙන බුදුන් කියන්නෙ දාරශ්නිකයෙක් වගෙම ගුරුවරයෙක්.
    එත් පසුකාලීනව බුදුන්ගෙ ධර්මය ජෛන හා හින්දු මත ඊටත් පසු කාලීනව ක්‍රිස්තියානි ලකෂ්ණත් මිශ්‍ර වෙලා තියෙනවා.
    එසෙ මිශ්‍ර වීමෙන් ආගමික සොරුපයක් බුද්ධාගමග දීලා තියෙනවා.
    පිරිත් පැන් පිරිත් නූල් පෙරහැරවල් වන්දනාමාන ක්‍රම මෙව්වා අනත්වාදි ආගම් වල දෙවල්.
    math hithanne oka thama une:yes::yes:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම

    "කඩයිම් මායිම්" කියන්නේ ඉඩම් surveyor කෙනෙක් ඉඩම් ගැන විස්තර කරලා ලියනවා වගේ දෙයක්.

    මේ සිතියම ඇදලා තියෙන්නේ ඒ විස්තරය බලාගෙන. අවුරුදු 2500 කට ඉස්සෙල්ලා ලංකාවේ ප්‍රදේශ බෙදිලා තිබ්බේ මේ ආකාරයට.

    ඕවගේ තියෙන්නේ සාපේක්ෂව උතුරින් අහවල් ජනපදේ, දකුණින් අහවල් ජනපදය ඒ මැදින් මේ ගංගාව, ඊට නැගෙනහිරින් මේක වගේ. ඕනෙම කෙනෙක්ට ලෝකේ ඕනෙම තැනකට ඕක ආදේශ කරලා දැනට තියෙන සිතියමක් උඩින් ඕක අඳින්න පුළුවන්. දැනට ගංගාවක් තියෙනවනං අරක තමා මේක කියනවා, ගඟක් නැත්තං ඒක හිඳිලා ගිහින් කියනවා. සීමා ටික ආසන්නව හිතේ හැටියට ලකුණු කරනවා. ප්‍රධාන ස්ථාන ටිකට ඒ ලඟින්ම තියෙන පන්සලක් හරි වෙන ගොඩනැගිල්ලක හරි නටබුන් ටික සෙට් කරනවා. හරි ලේසියි.

    ඔය පුස්කොල පොතේ විස්තරේ නැද්ද අපිට බලන්න :oo: සර්ච් කරාට නෑ හොයාගන්න එහෙම එකක්. අවුරුදු දෙදාස් පන්සීයකට කලින් මුළු ලංකාවේම කරපු සර්වේ එකක් ගැන විස්තර පේරාදෙණියේ පුස්තකාලේ තියෙනවනං ඕක කාටවත් ඇහැ නොගැටී තියෙන්න විදිහක් නෑ නෙ.
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    එහෙනම් මරාගැනිල්ලක් තමා.. තම්බිත් එක්ක සෙල්ලන් වෙන්නේ නැ ලුම්බිනිය බේරගන්න.. :sorry:
    :sorry:
    ඔන්න වලියක් අදිනවනං අදින්න හොඳ හේතුවක් :D ඔය කොහෙවත් යන පැතිවල නැතුව විල්පත්තුවේ වගේ තැනක බුදුහාමුදුරුවොන්ට සම්බන්ධ මොකක්හරි සිද්ධියක් උනා කියල කිව නං කැලේ කපන එකයි අලුතෙන් පදිංචි කරන එකයි හරි නවත්තගන්න තිබුනා ඒක පිටින් දාල.
     
    rajitha.wijayaratne

    Well-known member
  • Jun 14, 2017
    1,104
    843
    113
    ඕවගේ තියෙන්නේ සාපේක්ෂව උතුරින් අහවල් ජනපදේ, දකුණින් අහවල් ජනපදය ඒ මැදින් මේ ගංගාව, ඊට නැගෙනහිරින් මේක වගේ. ඕනෙම කෙනෙක්ට ලෝකේ ඕනෙම තැනකට ඕක ආදේශ කරලා දැනට තියෙන සිතියමක් උඩින් ඕක අඳින්න පුළුවන්. දැනට ගංගාවක් තියෙනවනං අරක තමා මේක කියනවා, ගඟක් නැත්තං ඒක හිඳිලා ගිහින් කියනවා. සීමා ටික ආසන්නව හිතේ හැටියට ලකුණු කරනවා. ප්‍රධාන ස්ථාන ටිකට ඒ ලඟින්ම තියෙන පන්සලක් හරි වෙන ගොඩනැගිල්ලක හරි නටබුන් ටික සෙට් කරනවා. හරි ලේසියි.

    ඔය පුස්කොල පොතේ විස්තරේ නැද්ද අපිට බලන්න :oo: සර්ච් කරාට නෑ හොයාගන්න එහෙම එකක්. අවුරුදු දෙදාස් පන්සීයකට කලින් මුළු ලංකාවේම කරපු සර්වේ එකක් ගැන විස්තර පේරාදෙණියේ පුස්තකාලේ තියෙනවනං ඕක කාටවත් ඇහැ නොගැටී තියෙන්න විදිහක් නෑ නෙ.

    මෙහෙමයි ඉතින්,

    ප්‍රදේශ වල නම් බොහෝ විට නිවැරිදි වෙන්න පුළුවන්. මායිම් වනස් වෙන්න ඉඩ තියෙනවා තව කරුණු එකතු වෙලා. දැනට තියෙන දත්ත වලින් ඔය සිතියම සකස් කරලා තියෙන්නේ.

    පුස්කොල පොත් digitize කරලා නැතුව ඇති.

    marachoon

    Well-known member
  • Feb 18, 2013
    5,049
    981
    113

    දැන් මේකයි වැඩේ. ඔය සිතියම "ජම්බු දීපයේ කඩයිම් මායිම්" කියලා පුස්කොල පොත් වලින් උපුටා ගෙන තියෙන්නේ.

    මම කිවිවා වගේ පේරාදෙණිය විෂ්‍ය විද්‍යාලයේ පුස්කොල පොත් තැන්පත් කරලා තියෙන Reference Section එකේ බල්ලන පුලුවන්.

    ඔයා මම හිතන්නේ මුස්ලිම් හෝ කතෝලික භක්තිකයෙක්. බුද්ධාගමේ එක්කෙනෙක්ගෙන් ත්‍රිපිටකය අරගෙන් කියවන්න. එකෙත් ඔය ප්‍රදේශ නම් කරලා තියනවා.

    මචන් පුස්කොල පොත් වල තිබුන සිතියමේ කඩයිම් අලුත් ලංකා සිතියමකද ඇදල තියෙන්නේ ?

    isle-of-zeilan-taprobana-old-map.jpg
     
    rajitha.wijayaratne

    Well-known member
  • Jun 14, 2017
    1,104
    843
    113

    මචන් පුස්කොල පොත් වල තිබුන සිතියමේ කඩයිම් අලුත් ලංකා සිතියමකද ඇදල තියෙන්නේ ?

    පුස්කොල පොතේ සිතියමක් නැතුව ඇති. පුස්කොල පොතේ තියෙන්නේ ජම්බුදිප්ය ගැන ලියපු විස්තරයක්.

    කවුරුහරි ලග ඉන්න එක්කෙනෙක් එක පිටුවක පින්තුරයක් අරගෙන මෙතන පල කලොත් වටිනවා.