මේක බලන්න ටිකක්එහෙම උනත් කමක් නෑ හැබැයි ඒ මූලාශ්රය අශෝක යුගයට වඩා පරණයි කියල සර්ච් රිසල්ට් එකේ තිබුණම හොඳටෝම ඇති.
මට ඉතින් මගේ වැඩ ඔක්කොම දාල ඕවා හොයා හොයා ඉන්න බෑ නෙව. Ajatshatru – A secular icon of Ancient Indiaඅනික අශෝක යුගයට වඩා පරණ වෙන්න ඕනේ කියල සීමා දාන්න බෑ. අශෝක මුළු ඉන්දියන් ඉතිහාසේම, තියෙන පොත් පත් ඔක්කොම වෙනස් කරලා ඒ කාලේ හිටපු මිනිස්සු ඔක්කොම බ්රේන්වොෂ් කරලා ඉන්දියන් ඉතිහාසේ අමතක කරවල අලුතෙන් එකක් බැස්සුවා වගේ නේ මේ කතාව. බොළඳ තර්ක ඕවා මීවනපලාන හාමුදුරුවන්ටම තමා හරියන්නේ. ඔය විදිහට ඉතින් ඕනේ කෙනෙක්ට පුළුවන් ඕනෙම රටක ඉතිහාසේ එක තැනකදී හිටපු රජ කෙනෙක් වෙනස් කරා ඊට පස්සේ තියෙන සාක්කි ඔක්කොම එහෙම වෙනස් කරපුව කියල කියන්න. ඕවා පදනමක් ඇති තර්ක නෙවේ. කවුද දන්නේ ලංකාවේ හිටපු රජ කෙනෙක් ඉන්දියාව කොපි කරාද කියල
ලංකාව වගේ පොඩි රටක තමා කොපි කරන වැඩේ කරන්න ලේසිම
Last edited: