බුදුන් ඉපදුනේ ලංකාවේ නොවන බවට සාක්ෂි

LazyLizard

Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    එහෙම උනත් කමක් නෑ හැබැයි ඒ මූලාශ්‍රය අශෝක යුගයට වඩා පරණයි කියල සර්ච් රිසල්ට් එකේ තිබුණම හොඳටෝම ඇති.
    මේක බලන්න ටිකක් :yes: මට ඉතින් මගේ වැඩ ඔක්කොම දාල ඕවා හොයා හොයා ඉන්න බෑ නෙව. Ajatshatru – A secular icon of Ancient India

    අනික අශෝක යුගයට වඩා පරණ වෙන්න ඕනේ කියල සීමා දාන්න බෑ. අශෝක මුළු ඉන්දියන් ඉතිහාසේම, තියෙන පොත් පත් ඔක්කොම වෙනස් කරලා ඒ කාලේ හිටපු මිනිස්සු ඔක්කොම බ්‍රේන්වොෂ් කරලා ඉන්දියන් ඉතිහාසේ අමතක කරවල අලුතෙන් එකක් බැස්සුවා වගේ නේ මේ කතාව. බොළඳ තර්ක ඕවා මීවනපලාන හාමුදුරුවන්ටම තමා හරියන්නේ. ඔය විදිහට ඉතින් ඕනේ කෙනෙක්ට පුළුවන් ඕනෙම රටක ඉතිහාසේ එක තැනකදී හිටපු රජ කෙනෙක් වෙනස් කරා ඊට පස්සේ තියෙන සාක්කි ඔක්කොම එහෙම වෙනස් කරපුව කියල කියන්න. ඕවා පදනමක් ඇති තර්ක නෙවේ. කවුද දන්නේ ලංකාවේ හිටපු රජ කෙනෙක් ඉන්දියාව කොපි කරාද කියල :baffled: ලංකාව වගේ පොඩි රටක තමා කොපි කරන වැඩේ කරන්න ලේසිම :yes:
     
    Last edited:

    Google_Boy

    Banned
    Jun 14, 2015
    3,599
    250
    0
    On Probation with GPS Anklet

    ඔක වාද කරන්න දෙයක් නැ කටුස්.. එතකොට කන්ටකයා පැන්නේ කැලනි ගගෙන් වෙන්න ඇති.. ගිජ්ජකූට ඇතාගල වෙන්න ඇති.. අනවතප්ත විල බේරේ වැව වෙන්න ඇති..
     
    Fox Mulder89

    Well-known member
  • Dec 31, 2012
    2,460
    942
    113
    gampaha

    wade lankawe mewa piliganna harakuth innawane.......
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ඔක වාද කරන්න දෙයක් නැ කටුස්.. එතකොට කන්ටකයා පැන්නේ කැලනි ගගෙන් වෙන්න ඇති.. ගිජ්ජකූට ඇතාගල වෙන්න ඇති.. අනවතප්ත විල බේරේ වැව වෙන්න ඇති..
    අවන්කවම මම නං ලංකාවේ ඉතිහාසයවත් ඉන්දියන් ඉතිහාසයවත් හදාරලා නෑ. එහෙව් එකේ මෙහම උනා මෙහෙම උනේ නෑ කියල කියන්න බෑ. අපිත් ඉතින් වෙන කවුරුත් කියපුවනේ ඉගෙනගත්තේ.

    හැබැයි මේක නං බොරු කියල හිතෙන්නේ මේ ගෙන බොළඳ කතා හින්දා :baffled: අශෝකට හිතුනලු ලංකාවේ තියෙන නගර,ජනපද ටික කොපි කරලා ඉන්දියාවේ ඒ විදිහටම හදන්න :baffled: එහෙ ඒ නමින්ම ඔක්කොම ස්ථාන තියෙන්නේ ඒකලු. හැබැයි වැඩේ තියෙන්නේ කොපි කරපු එකා ඔරිජිනල් එකට වඩා ලොකුවට හොඳට කොපිය ගහලා ඒවා තාම එහෙ තියෙනවා, මෙහෙ ඔරිජිනල් ඒවගේ කෑලිත් නෑ හොයාගන්න. :baffled:
     
    Superuser

    Member
    Aug 30, 2015
    723
    73
    0
    මේක බලන්න ටිකක් :yes: මට ඉතින් මගේ වැඩ ඔක්කොම දාල ඕවා හොයා හොයා ඉන්න බෑ නෙව. Ajatshatru – A secular icon of Ancient India

    අනික අශෝක යුගයට වඩා පරණ වෙන්න ඕනේ කියල සීමා දාන්න බෑ. අශෝක මුළු ඉන්දියන් ඉතිහාසේම, තියෙන පොත් පත් ඔක්කොම වෙනස් කරලා ඒ කාලේ හිටපු මිනිස්සු ඔක්කොම බ්‍රේන්වොෂ් කරලා ඉන්දියන් ඉතිහාසේ අමතක කරවල අලුතෙන් එකක් බැස්සුවා වගේ නේ මේ කතාව. බොළඳ තර්ක ඕවා මීවනපලාන හාමුදුරුවන්ටම තමා හරියන්නේ. ඔය විදිහට ඉතින් ඕනේ කෙනෙක්ට පුළුවන් ඕනෙම රටක ඉතිහාසේ එක තැනකදී හිටපු රජ කෙනෙක් වෙනස් කරා ඊට පස්සේ තියෙන සාක්කි ඔක්කොම එහෙම වෙනස් කරපුව කියල කියන්න. ඕවා පදනමක් ඇති තර්ක නෙවේ. කවුද දන්නේ ලංකාවේ හිටපු රජ කෙනෙක් ඉන්දියාව කොපි කරාද කියල :baffled: ලංකාව වගේ පොඩි රටක තමා කොපි කරන වැඩේ කරන්න ලේසිම :yes:
    ඒ බ්ලොග් එකේ තියන ඒවත් අශෝක යුගයට වඩා සෑහෙන්න අලුත් මූලාශ්‍ර වලින් ලියල තියෙන්නේ.

    අනේ ඉතින් ඔබතුමාගේ මහ ලොකු කයිවාරුව විතරයි. තමන් දොඩවන දේ ඔප්පු කරගන්න එකම එක සාක්ෂියක් වත් නෑ. ඔබතුමා කියන්නං වාලේ කියවන ඒවා පිළිගන්න තරම් හැමෝම බොළඳයි කියලා හිතන එක මෝඩකමක්. කරුණාකරලා රාජිත විජේරත්නගේ ත්‍රෙඩ් එක කියවලා එකේ කරුණු කොයිතරම් ශක්තිමත්ද කියල හිතල බලන්න.
     
    Google_Boy

    Banned
    Jun 14, 2015
    3,599
    250
    0
    On Probation with GPS Anklet
    අවන්කවම මම නං ලංකාවේ ඉතිහාසයවත් ඉන්දියන් ඉතිහාසයවත් හදාරලා නෑ. එහෙව් එකේ මෙහම උනා මෙහෙම උනේ නෑ කියල කියන්න බෑ. අපිත් ඉතින් වෙන කවුරුත් කියපුවනේ ඉගෙනගත්තේ.

    හැබැයි මේක නං බොරු කියල හිතෙන්නේ මේ ගෙන බොළඳ කතා හින්දා :baffled: අශෝකට හිතුනලු ලංකාවේ තියෙන නගර,ජනපද ටික කොපි කරලා ඉන්දියාවේ ඒ විදිහටම හදන්න :baffled: එහෙ ඒ නමින්ම ඔක්කොම ස්ථාන තියෙන්නේ ඒකලු. හැබැයි වැඩේ තියෙන්නේ කොපි කරපු එකා ඔරිජිනල් එකට වඩා ලොකුවට හොඳට කොපිය ගහලා ඒවා තාම එහෙ තියෙනවා, මෙහෙ ඔරිජිනල් ඒවගේ කෑලිත් නෑ හොයාගන්න. :baffled:
    අයෙත් එන්නේ අර දඩු මොනර කතාව තමා බන්.. රයිට් සහොදරයො දඩු මොනරේ කොපි කලා කියලා හිතන උන් මේකේ ඉන්නේ.. බොයින් එකයි එයාර්බස් එකයි රාවනාගේ ටෙක්නොලොජිය තමා යුස් කරන්නේ වගේ මන්ද මානසික ලොකවල ජීවත් වෙන්නේ. බුදුන් වහන්සේ ලන්කාවේ ඉපදුනානම් මොන ලබ්බකටද මිහිදු හාමුදුරුවො අර තිස්සයට ගේම ගහන්න ගියේ.. එහෙනම් ඒ කතාත් බොරු.. පොසොන් පොයත් බොරු. මේවා අන්යාගමික උන් දැක්කම ලස්සනට බුද්දාගම ෆේල් කරනවා. ඇත්තනේ බන්. මුලු ස්ටොරියම බොරුවක්නම් දෙසපු දර්මයත් ක්වෙක්ශනබල් කියන තැනට එනවා මිනිස්සු.. මට පේන්නේ මීපන උන්නැහේ තම්බි කොන්ත්‍රාත් එකක් බාරගෙනද මන්දා..
     
    Google_Boy

    Banned
    Jun 14, 2015
    3,599
    250
    0
    On Probation with GPS Anklet
    ඒ බ්ලොග් එකේ තියන ඒවත් අශෝක යුගයට වඩා සෑහෙන්න අලුත් මූලාශ්‍ර වලින් ලියල තියෙන්නේ.

    අනේ ඉතින් ඔබතුමාගේ මහ ලොකු කයිවාරුව විතරයි. තමන් දොඩවන දේ ඔප්පු කරගන්න එකම එක සාක්ෂියක් වත් නෑ. ඔබතුමා කියන්නං වාලේ කියවන ඒවා පිළිගන්න තරම් හැමෝම බොළඳයි කියලා හිතන එක මෝඩකමක්. කරුණාකරලා රාජිත විජේරත්නගේ ත්‍රෙඩ් එක කියවලා එකේ කරුණු කොයිතරම් ශක්තිමත්ද කියල හිතල බලන්න.
    අශොකගේ ලබ්බෙන් වැඩක් නැ. උබ කියහන්කො ලන්කාවේ ඉපදුනා කියන්න සාක්කි.. උබ ගේන්නේ ලදරු තර්කයක්නේ. ඉන්දියාවේ ඉපදුන එක බොරු නිසා ලන්කාවේ ඉපදුනා කියන්න පුලුවන්ද ගොනො???? එහෙනම් වෙන එකෙකුට කිව්වැකි ඇෆ්ගනිස්තානේ බාමියන් පිලිම තියන නිසා බුදුන් හිටියේ එහේ කියලා.
     
    Superuser

    Member
    Aug 30, 2015
    723
    73
    0
    විපරීත කතා බන්.. තව එකෙක් කිව්වා රජ කාලේ ලන්කාවේ දහස් ගානකට එක පාර් යන්න පුලුවන් නැව් දහස් ගානක් තිබ්බලු.. මොන විකාරද බන්. මාලුවෙක් අල්ලගන්න මූදූ ගිය රටක් නෙමෙයි ලන්කාව රජ කාලේ. එහෙම තිබිලා නැව් දහස් ගානක් තිබ්බා නම් සින්හලුන්ට උන් අඩුම තරමේ ඔස්ට්‍රිලියාවවත් අල්ලගෙන ඒ කාලේ.. මාලදිවයිනටවත් පය නොතිබ්බ එකනේ පුදුමේ. ඉන්දියන් උන් එක්කලම ඇර ගත්තා මිසක් අපේ උන් මොන නැව් හැදුවද?
    චීන්නුම කියන විදිහට චීන වරායන් වලට ආපු විශාලතම නැව් ආවේ ලංකාවෙන්. ඔබතුමා කලින් කියපු දේ වැරදියි කියල පිළිගන්නවාද?

    By the end of the eighth century, South Asia including Sri Lanka has had a reputation for building the largest ships in the Asian waters. According to the early ninth century Chinese bureaucrat and writer, Li Chao, of the many ships that arrived in the ports of Annam and Canton in China “the ships from the Lion Kingdom (Sri Lanka) were the largest”.

    https://sirimunasiha.wordpress.com/...sri-lanka/ship-building-in-ancient-sri-lanka/
     
    Last edited:

    Google_Boy

    Banned
    Jun 14, 2015
    3,599
    250
    0
    On Probation with GPS Anklet
    චීන්නුම කියන විදිහට චීන වරායන් වලට ආපු විශාලතම නැව් ආවේ ලංකාවෙන්. ඔබතුමා කලින් කියපු දේ වැරදියි කියල පිළිගන්නවාද?
    එක එක උට්ටලගේ බ්ලොග් පොස්ට් නොදා හරි සොස් එකක් දාපන් බන්. දැන් ඔය වගේම උබ මේ දාන බොරු කොට් කරලා මට වෙන ෆොරම් එකක පෙන්නුවැහැකි මේ බලපල්ලා සාක්කි කියලා. එහෙම පෲෆ් පෙන්නන්න පුලුවන්ද මිනිහො????
     
    Superuser

    Member
    Aug 30, 2015
    723
    73
    0
    අශොකගේ ලබ්බෙන් වැඩක් නැ. උබ කියහන්කො ලන්කාවේ ඉපදුනා කියන්න සාක්කි.. උබ ගේන්නේ ලදරු තර්කයක්නේ. ඉන්දියාවේ ඉපදුන එක බොරු නිසා ලන්කාවේ ඉපදුනා කියන්න පුලුවන්ද ගොනො???? එහෙනම් වෙන එකෙකුට කිව්වැකි ඇෆ්ගනිස්තානේ බාමියන් පිලිම තියන නිසා බුදුන් හිටියේ එහේ කියලා.
    ඔබගේ මුතුන් මිත්තෝ
    http://www.elakiri.com/forum/showthread.php?t=1822827

    සිංහල තේරෙනවනම් මේක කියවන්න
     
    Google_Boy

    Banned
    Jun 14, 2015
    3,599
    250
    0
    On Probation with GPS Anklet
    ඔබගේ මුතුන් මිත්තෝ
    http://www.elakiri.com/forum/showthread.php?t=1822827

    සිංහල තේරෙනවනම් මේක කියවන්න
    දැන් උබේ පෲෆ් එක ඔකද? එලකිරියේ තව ගොන් ත්‍රෙඩ් එකක් මේක දාලා ඒක මෙකෙන් පෲව් කරන්න යනවා. එතනට ගිහින් මේ ත්‍රේඩ් එක දාලා පෙන්නපන් මේන්න පෲෆ් කියලා. උබෙන් අහනදේට උත්තර දීපන්කො වටේ යන්නේ නැතුව. එතකොට මිහිදු හාමුදුරුවො තිස්ස ටැකල් කරපු කතාව බොරුවක්ද?
     
    Superuser

    Member
    Aug 30, 2015
    723
    73
    0
    එක එක උට්ටලගේ බ්ලොග් පොස්ට් නොදා හරි සොස් එකක් දාපන් බන්. දැන් ඔය වගේම උබ මේ දාන බොරු කොට් කරලා මට වෙන ෆොරම් එකක පෙන්නුවැහැකි මේ බලපල්ලා සාක්කි කියලා. එහෙම පෲෆ් පෙන්නන්න පුලුවන්ද මිනිහො????
    ඔබතුමා ඉස්කෝලේ ගිහින් නැති පාටයි. පාසල් පෙළපොත්වල මේ ගැන තිබුනා. පරණ විෂය නිර්දේශයට අනුව ලියපු ඉතිහාසය පොත් වල pdf තියෙන තැනක් දෙන්න. මං මේව තියෙන තැන දාන්නම්.
     
    Superuser

    Member
    Aug 30, 2015
    723
    73
    0
    දැන් උබේ පෲෆ් එක ඔකද? එලකිරියේ තව ගොන් ත්‍රෙඩ් එකක් මේක දාලා ඒක මෙකෙන් පෲව් කරන්න යනවා. එතනට ගිහින් මේ ත්‍රේඩ් එක දාලා පෙන්නපන් මේන්න පෲෆ් කියලා. උබෙන් අහනදේට උත්තර දීපන්කො වටේ යන්නේ නැතුව. එතකොට මිහිදු හාමුදුරුවො තිස්ස ටැකල් කරපු කතාව බොරුවක්ද?
    සිංහල තේරෙන්නේ නැහැ වගේ.
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ඒ බ්ලොග් එකේ තියන ඒවත් අශෝක යුගයට වඩා සෑහෙන්න අලුත් මූලාශ්‍ර වලින් ලියල තියෙන්නේ.

    අනේ ඉතින් ඔබතුමාගේ මහ ලොකු කයිවාරුව විතරයි. තමන් දොඩවන දේ ඔප්පු කරගන්න එකම එක සාක්ෂියක් වත් නෑ. ඔබතුමා කියන්නං වාලේ කියවන ඒවා පිළිගන්න තරම් හැමෝම බොළඳයි කියලා හිතන එක මෝඩකමක්. කරුණාකරලා රාජිත විජේරත්නගේ ත්‍රෙඩ් එක කියවලා එකේ කරුණු කොයිතරම් ශක්තිමත්ද කියල හිතල බලන්න.
    ඉතින් අජාසත්තයි අශෝකයි අතරේ අවරුදු පොඩි ගානක පරතරයක් තියෙන්නේ, එතකොට ගොඩක් මුලාශ්‍ර අශෝක යුගෙට පස්සේ ඒවා තමා. මොකෝ අජාසත්ත ඉපදෙන්න කලින් අජාසත්ත ගැන මුලාශ්‍ර තියෙන්න විදිහක් නෑ නේ. අනික අශෝක බුද්ධාගමට තියෙන ගෞරවෙට තමන්ගේ රටේ ස්ථාන ටිකක් කොපි කරලා හැදුවමයි කියමුකෝ. ලංකාවේ හිටපු රජවරු ඒ රටේ හිටියාය කියල ඉතිහාසේ වෙනස් කරන්න යන්නේ අහවල් එකටද :baffled: තනි රජෙක්ට මුළු රටකම ඉතිහාසේ එකපාරින් වෙනස් කරන පුළුවන්ය කියන එකම කොච්චර බොළඳ තර්කයක්ද, මොකෝ ඒ රටේ හිටපු උගත්තු, බමුණෝ, රටවැසියෝ බබ්බුද :baffled:
     
    Google_Boy

    Banned
    Jun 14, 2015
    3,599
    250
    0
    On Probation with GPS Anklet
    ඔබගේ මුතුන් මිත්තෝ
    http://www.elakiri.com/forum/showthread.php?t=1822827

    සිංහල තේරෙනවනම් මේක කියවන්න
    ඉස්සෙල්ලා ඉගෙන ගනින් තර්කයක් ගොඩනගන්න. පුරාවිද්දය සොයාගැනීමක් කරන්න නම් පර්යේශනයක් තියෙන්න ඔනා. ඒක කාල නීර්න නිගමනයකින් තහවුරු වෙන්න ඔනා. නිගමනයකට එන්න නම් පරීක්ශන වාර්තා තියෙන්න ඔනා. කො ලන්කාවේ බුදුන් ඉපදුනා කියන්න සාක්කි හො පර්යේශන කරපු උන්. උබ කියන්නේ දැන් හරියට බොට්ටුවේ ඔසී පනින උන් වගේ බුදු හාමුදුරුවොත් ලන්කාවේ ඉපදිලා ලන්කාව චාටර් කියලා හිතලා ඉන්දියාවට ගියා කියලද?
     
    Google_Boy

    Banned
    Jun 14, 2015
    3,599
    250
    0
    On Probation with GPS Anklet
    සිංහල තේරෙන්නේ නැහැ වගේ.
    සින්හල තෙරෙන්නේ නැත්තේ තොටනේ? තොගෙන් කීපාරක් ඇහුවද? මට කියහන් මහින්දාගමනය බොරුද? බුදුන් තුන්වරක් වැඩිය කතා බොරුද? කැලනි පන්සල බොරුද? නාගවිහාරේ බොරුද? සින්හලෙන් කියහන්, අතන මෙතන ලින්ක් පොස්ට් නොකර.
     
    Superuser

    Member
    Aug 30, 2015
    723
    73
    0
    එක එක උට්ටලගේ බ්ලොග් පොස්ට් නොදා හරි සොස් එකක් දාපන් බන්. දැන් ඔය වගේම උබ මේ දාන බොරු කොට් කරලා මට වෙන ෆොරම් එකක පෙන්නුවැහැකි මේ බලපල්ලා සාක්කි කියලා. එහෙම පෲෆ් පෙන්නන්න පුලුවන්ද මිනිහො????
    ඔබතුමා කලින් කියපු දේ වැරදියි කියල පිළිගන්නවාද?

    Lanka’s age-old links with China

    by Dr. Rohan H. Wickramasinghe
    http://www.island.lk/2005/01/15/satmag2.html
    (https://archive.fo/afhpS)
     
    Last edited:

    Google_Boy

    Banned
    Jun 14, 2015
    3,599
    250
    0
    On Probation with GPS Anklet
    ඉතින් අජාසත්තයි අශෝකයි අතරේ අවරුදු පොඩි ගානක පරතරයක් තියෙන්නේ, එතකොට ගොඩක් මුලාශ්‍ර අශෝක යුගෙට පස්සේ ඒවා තමා. මොකෝ අජාසත්ත ඉපදෙන්න කලින් අජාසත්ත ගැන මුලාශ්‍ර තියෙන්න විදිහක් නෑ නේ. අනික අශෝක බුද්ධාගමට තියෙන ගෞරවෙට තමන්ගේ රටේ ස්ථාන ටිකක් කොපි කරලා හැදුවමයි කියමුකෝ. ලංකාවේ හිටපු රජවරු ඒ රටේ හිටියාය කියල ඉතිහාසේ වෙනස් කරන්න යන්නේ අහවල් එකටද :baffled: තනි රජෙක්ට මුළු රටකම ඉතිහාසේ එකපාරින් වෙනස් කරන පුළුවන්ය කියන එකම කොච්චර බොළඳ තර්කයක්ද, මොකෝ ඒ රටේ හිටපු උගත්තු, බමුණෝ, රටවැසියෝ බබ්බුද :baffled:
    මේක මේ මහා දවාලේ අපිට තරු පෙන්නන්න හදනවා. යුස්ලස් ක්‍රැප්. මිනිහා කියන හැටියට බුදුම පුකේ අමාරුවක් අශොකට තිබිලා තියෙන්නේ, අනික ලන්කාවේ උන් අවුරුදු 2500ක් නිකන් ඉදියිනේ, බුදු හාමුදුරුවො මෙහේ ඉපදුනානම්. අර එන්ගලන්තේ පාර්ලිමේන්ට් එකට සිලෙක්ට් උන ලන්කාවේ නම විතරක් තියන සුද්දා ලන්කාවේ එකෙක් කියාගෙන මැරෙන්න හදපු උන්. බුදුන් ලන්කාවේ උනානම් අවුරුදු 2500ක් කට පුක වහගෙන ඉදියි..
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    අයෙත් එන්නේ අර දඩු මොනර කතාව තමා බන්.. රයිට් සහොදරයො දඩු මොනරේ කොපි කලා කියලා හිතන උන් මේකේ ඉන්නේ.. බොයින් එකයි එයාර්බස් එකයි රාවනාගේ ටෙක්නොලොජිය තමා යුස් කරන්නේ වගේ මන්ද මානසික ලොකවල ජීවත් වෙන්නේ. බුදුන් වහන්සේ ලන්කාවේ ඉපදුනානම් මොන ලබ්බකටද මිහිදු හාමුදුරුවො අර තිස්සයට ගේම ගහන්න ගියේ.. එහෙනම් ඒ කතාත් බොරු.. පොසොන් පොයත් බොරු. මේවා අන්යාගමික උන් දැක්කම ලස්සනට බුද්දාගම ෆේල් කරනවා. ඇත්තනේ බන්. මුලු ස්ටොරියම බොරුවක්නම් දෙසපු දර්මයත් ක්වෙක්ශනබල් කියන තැනට එනවා මිනිස්සු.. මට පේන්නේ මීපන උන්නැහේ තම්බි කොන්ත්‍රාත් එකක් බාරගෙනද මන්දා..
    මේ මිනිස්සුන්ට ඕනේ ලෝකේ තියෙන හැම එකම බදාගෙන මේකත් අපේ අරකත් අපේ, අරක හැදුවෙත් අපි මේක හැදුවෙත් අපි කියල වන්සේ කබල් ගාන්න. බුද්ධාගමත් ඉතින් අදහන ආගම හින්දා ඒක ඉන්දියාවෙන් ආව කිවම හිතට හරි නෑ ජාති ආලෙට අවුල් නේ. ඉතින් ඒකත් ලංකාවේ කියල හිත සනසගන්න හදනව. :baffled: