ඉස්සෙල්ලා ඉගෙන ගනින් තර්කයක් ගොඩනගන්න. පුරාවිද්දය සොයාගැනීමක් කරන්න නම් පර්යේශනයක් තියෙන්න ඔනා. ඒක කාල නීර්න නිගමනයකින් තහවුරු වෙන්න ඔනා. නිගමනයකට එන්න නම් පරීක්ශන වාර්තා තියෙන්න ඔනා. කො ලන්කාවේ බුදුන් ඉපදුනා කියන්න සාක්කි හො පර්යේශන කරපු උන්. උබ කියන්නේ දැන් හරියට බොට්ටුවේ ඔසී පනින උන් වගේ බුදු හාමුදුරුවොත් ලන්කාවේ ඉපදිලා ලන්කාව චාටර් කියලා හිතලා ඉන්දියාවට ගියා කියලද?
සිංහල තේරෙනවනම් අර ත්රෙඩ් එක කියවලා ඇවිත් ඔය ප්රශ්න අහන්න. ඔය හැම එකටම උත්තර ඒකෙ තියෙනවා. එකම දේ නැවත නැවත කියන්න මට අමාරුවක් නැහැ.සින්හල තෙරෙන්නේ නැත්තේ තොටනේ? තොගෙන් කීපාරක් ඇහුවද? මට කියහන් මහින්දාගමනය බොරුද? බුදුන් තුන්වරක් වැඩිය කතා බොරුද? කැලනි පන්සල බොරුද? නාගවිහාරේ බොරුද? සින්හලෙන් කියහන්, අතන මෙතන ලින්ක් පොස්ට් නොකර.
තනි රජෙක්ට මුළු රටකම ඉතිහාසේ එකපාරින් වෙනස් කරන පුළුවන්ය කියන එකම කොච්චර බොළඳ තර්කයක්ද, මොකෝ ඒ රටේ හිටපු උගත්තු, බමුණෝ, රටවැසියෝ බබ්බුද 