බුදුන් ඉපදුනේ ලංකාවේ නොවන බවට සාක්ෂි

Superuser

Member
Aug 30, 2015
723
73
0
ඉස්සෙල්ලා ඉගෙන ගනින් තර්කයක් ගොඩනගන්න. පුරාවිද්දය සොයාගැනීමක් කරන්න නම් පර්යේශනයක් තියෙන්න ඔනා. ඒක කාල නීර්න නිගමනයකින් තහවුරු වෙන්න ඔනා. නිගමනයකට එන්න නම් පරීක්ශන වාර්තා තියෙන්න ඔනා. කො ලන්කාවේ බුදුන් ඉපදුනා කියන්න සාක්කි හො පර්යේශන කරපු උන්. උබ කියන්නේ දැන් හරියට බොට්ටුවේ ඔසී පනින උන් වගේ බුදු හාමුදුරුවොත් ලන්කාවේ ඉපදිලා ලන්කාව චාටර් කියලා හිතලා ඉන්දියාවට ගියා කියලද?

සින්හල තෙරෙන්නේ නැත්තේ තොටනේ? තොගෙන් කීපාරක් ඇහුවද? මට කියහන් මහින්දාගමනය බොරුද? බුදුන් තුන්වරක් වැඩිය කතා බොරුද? කැලනි පන්සල බොරුද? නාගවිහාරේ බොරුද? සින්හලෙන් කියහන්, අතන මෙතන ලින්ක් පොස්ට් නොකර.
සිංහල තේරෙනවනම් අර ත්‍රෙඩ් එක කියවලා ඇවිත් ඔය ප්‍රශ්න අහන්න. ඔය හැම එකටම උත්තර ඒකෙ තියෙනවා. එකම දේ නැවත නැවත කියන්න මට අමාරුවක් නැහැ.
 

Google_Boy

Banned
Jun 14, 2015
3,599
250
0
On Probation with GPS Anklet
ඔබතුමා කලින් කියපු දේ වැරදියි කියල පිළිගන්නවාද?

Lanka’s age-old links with China

by Dr. Rohan H. Wickramasinghe
http://www.island.lk/2005/01/15/satmag2.html
මම කිව්වද නැව් තිබ්බේ නැ කියලා ලන්කාවේ.. මම කිව්වේ කෙන්දක් කන්දක් කරනව කියලා. චීනෙට නැව් යන්න ඇති. හැබැයි නැව් 1000ක් ලන්කාවෙන් ගියා කියන මොඩ චූන් නම් බොරු. එහෙමනම් මට චීන්නුන්ගේ වාර්තා පෙන්නපන්. මට කිව්වැකි මට ගාලුකොටුවේ ගෙයක් තියනවා කියලා. ඔනා ඔනා එකෙකුට ලීෆ් ලෙට් එකක් ලියලා බෙදුවකි. හ්බැයි කච්චේරියේ පත්තිරුවල නැත්තම් මගේ නමට ගාලු කොටුවේ ගෙයක්, මම හිටගෙන පත්තරවල ලිපි ලිව්වත් වැඩක් නැ.

බයි ද වේ, බැක්ටුද පොයින්ට්? මහින්දාගමනය බොරුද?
 

Google_Boy

Banned
Jun 14, 2015
3,599
250
0
On Probation with GPS Anklet
සිංහල තේරෙනවනම් අර ත්‍රෙඩ් එක කියවලා ඇවිත් ඔය ප්‍රශ්න අහන්න. ඔය හැම එකටම උත්තර ඒකෙ තියෙනවා. එකම දේ නැවත නැවත කියන්න මට අමාරුවක් නැහැ.
සිම්පල් ඔව්ද නැද්ද කියහන්කො.. මිහිදු හාමුදුරුවො කෙලියේ පචයක්ද?
 

Superuser

Member
Aug 30, 2015
723
73
0
ඉතින් අජාසත්තයි අශෝකයි අතරේ අවරුදු පොඩි ගානක පරතරයක් තියෙන්නේ, එතකොට ගොඩක් මුලාශ්‍ර අශෝක යුගෙට පස්සේ ඒවා තමා. මොකෝ අජාසත්ත ඉපදෙන්න කලින් අජාසත්ත ගැන මුලාශ්‍ර තියෙන්න විදිහක් නෑ නේ. අනික අශෝක බුද්ධාගමට තියෙන ගෞරවෙට තමන්ගේ රටේ ස්ථාන ටිකක් කොපි කරලා හැදුවමයි කියමුකෝ. ලංකාවේ හිටපු රජවරු ඒ රටේ හිටියාය කියල ඉතිහාසේ වෙනස් කරන්න යන්නේ අහවල් එකටද :baffled: තනි රජෙක්ට මුළු රටකම ඉතිහාසේ එකපාරින් වෙනස් කරන පුළුවන්ය කියන එකම කොච්චර බොළඳ තර්කයක්ද, මොකෝ ඒ රටේ හිටපු උගත්තු, බමුණෝ, රටවැසියෝ බබ්බුද :baffled:
ඉතිහාසේ වෙනස් කරල තියෙන්නේ අශෝක රජ්ජුරුවෝ නෙවෙයි. අශෝකගේ කැටයම් සෙල්ලිපි දැකපු නූතන මිනිස්සු.
 

Google_Boy

Banned
Jun 14, 2015
3,599
250
0
On Probation with GPS Anklet
මේ මිනිස්සුන්ට ඕනේ ලෝකේ තියෙන හැම එකම බදාගෙන මේකත් අපේ අරකත් අපේ, අරක හැදුවෙත් අපි මේක හැදුවෙත් අපි කියල වන්සේ කබල් ගාන්න. බුද්ධාගමත් ඉතින් අදහන ආගම හින්දා ඒක ඉන්දියාවෙන් ආව කිවම හිතට හරි නෑ ජාති ආලෙට අවුල් නේ. ඉතින් ඒකත් ලංකාවේ කියල හිත සනසගන්න හදනව. :baffled:
ගොන් හැත්තක් බන් ඉන්නේ. මුන්ට අර වදුරට දැලි පිහිය හම්බුනා වගේ ෆේස්බුක් හම්බුනාම ඉතින් නොදොඩන බයිලාවක් නැ. ලන්කාවේ එක රජ කෙනෙක්වත් මෙහෙම කතාවක් සෙල් ලිපියක ලියල තියෙනවද? උන් එහෙනම් එහෙම ලියන්න එපැයි, මෙච්චර ලොකු දාර්ශනිකයෙක් ඉපදුනේ මෙහේ කියලා.
 

Superuser

Member
Aug 30, 2015
723
73
0
මොන විකාරද බන්. මාලුවෙක් අල්ලගන්න මූදූ ගිය රටක් නෙමෙයි ලන්කාව රජ කාලේ. එහෙම තිබිලා නැව් දහස් ගානක් තිබ්බා නම් සින්හලුන්ට උන් අඩුම තරමේ ඔස්ට්‍රිලියාවවත් අල්ලගෙන ඒ කාලේ.. මාලදිවයිනටවත් පය නොතිබ්බ එකනේ පුදුමේ. ඉන්දියන් උන් එක්කලම ඇර ගත්තා මිසක් අපේ උන් මොන නැව් හැදුවද?

මම කිව්වද නැව් තිබ්බේ නැ කියලා ලන්කාවේ..

ඔබතුමා නොදැන බොරු කිව්වා කියල පිළිගන්නකම් ඔබතුමා එක්ක කතා කරලා තේරුමක් නැහැ
 

Superuser

Member
Aug 30, 2015
723
73
0
මාලදිවයිනටවත් පය නොතිබ්බ එකනේ පුදුමේ. ඉන්දියන් උන් එක්කලම ඇර ගත්තා මිසක් අපේ උන් මොන නැව් හැදුවද?

ඔබතුමා වාචාල කමට කියෙව්වා මිසක් දන්න මගුලක් නැහැ කියලා පිළිගන්නවද?

According to Maldivian legend, a Sinhalese prince named KoiMale was stranded with his bride, daughter of the king of Sri Lanka, in a Maldivian lagoon and stayed on to rule as the first sultan. The Maldivians speak Dhivehi, closely related to the Sinhala language of Sri Lanka.[4]

https://en.wikipedia.org/wiki/Maldives–Sri_Lanka_relations
 

Google_Boy

Banned
Jun 14, 2015
3,599
250
0
On Probation with GPS Anklet
ඔබතුමා නොදැන බොරු කිව්වා කියල පිළිගන්නකම් ඔබතුමා එක්ක කතා කරලා තේරුමක් නැහැ
හරි මම පිලිගන්නවා.. මම නොදැන කිව්වා.. ලන්කාවෙන් චීනෙට නැව් දහස් ගානක් ගිහින් තියනවා. සොරි..

දැන් උබේ වාරේ? කො කියපන් මහින්දාගමනය බොරුද?
 

Google_Boy

Banned
Jun 14, 2015
3,599
250
0
On Probation with GPS Anklet
ඔබතුමා වාචාල කමට කියෙව්වා මිසක් දන්න මගුලක් නැහැ කියලා පිළිගන්නවද?
දැන් ඒක පිලිගත්තා.. ලන්කාවෙන් චීනෙට නැව් දහස් ගානක් ගිහින් තියනවා. මගේ වාචාලකමට මම නොදැන කිව්වා. හරි.. ඉතින් මම මොඩයා. වාචාලය.. නූගතා.. දැට්ස් ෆයින්..

දැන් බුද්දිමතා කියහන්කො.. මහින්ද හාමුදුරුවො මොකද කොලේ වහලා බුදු හාමුදුරුවො උපන් රටට ඉන්දියාවේ ඉදන් දර්මේ ගෙනාවේ..
 

Superuser

Member
Aug 30, 2015
723
73
0
සින්හලුන්ට උන් අඩුම තරමේ ඔස්ට්‍රිලියාවවත් අල්ලගෙන ඒ කාලේ.. මාලදිවයිනටවත් පය නොතිබ්බ එකනේ පුදුමේ. ඉන්දියන් උන් එක්කලම ඇර ගත්තා මිසක් අපේ උන් මොන නැව් හැදුවද?

ඔබතුමා මෝඩයෙක් කියල පිළිගන්නවද? එතකොට මහින්දාගමනය ගැන කියන්නම්.

The story of a Sri Lankan invasion that dethroned Narathu is known in Myanmar.[75]


Parakramabahu I
https://en.wikipedia.org/wiki/Parakramabahu_I
 

Google_Boy

Banned
Jun 14, 2015
3,599
250
0
On Probation with GPS Anklet
කො පන්ඩිතයා.. මම නම් ඔන්න නොදන්න දේ වාචාලකමට කියලා මොඩයා උනා. ඒක පිලිගත්තා නිහතමානීව. ඒත් මේ සුපර් පන්ඩිතයා කො??? මට දැනගන්න ඔනා මොකද මිහිදු හාමුදුරුවො බුදුන්ගේ දර්මය රීබ්‍රැන්ඩ් කරලා ඔර්ජිනේටඩ් කන්ට්‍රි එකටම ගෙනාවේ කියලා. ඒක හරියට, ලන්කාවේ ඉදන් මැල්කම් රන්ජිත් වතිකානුවට කතොලික ආගම අරන් ගියා වගේ වැඩක්නේ..
 

Google_Boy

Banned
Jun 14, 2015
3,599
250
0
On Probation with GPS Anklet
ඇත්ත
එතකොට බුදු හාමුදුරුවො ඉපදුන රටට මොකටද මිහිදු හාමුදුරුවො දර්මේ ගෙනාවේ.. ඒ කියන්නේ බුදු හාමුදුරුවො මෙහේ ඉපදිලා බන කිව්වේ ඉන්දියාවෙද? උල තියන්න එපැයි යකො, ඒ දේශද්‍රොහී වැඩේට.
 

Janadipathi

Banned
Mar 29, 2016
5,119
285
0
එතකොට බුදු හාමුදුරුවො ඉපදුන රටට මොකටද මිහිදු හාමුදුරුවො දර්මේ ගෙනාවේ.. ඒ කියන්නේ බුදු හාමුදුරුවො මෙහේ ඉපදිලා බන කිව්වේ ඉන්දියාවෙද? උල තියන්න එපැයි යකො, ඒ දේශද්‍රොහී වැඩේට.
සුපිරි වලියක් අත ලගයි. උබ හදන්නේ ඇඩ්‍රස් නැති කරන්න පන්සල්වල. :lol::lol::lol::lol::lol:
 

Superuser

Member
Aug 30, 2015
723
73
0
මහින්දාගමනය ගැන

1IuCkyS.jpg
 

Google_Boy

Banned
Jun 14, 2015
3,599
250
0
On Probation with GPS Anklet
මහින්දාගමනය ගැන
උබ කියන්නේ අර බොට්ටුවේ ඉතාලි එක්කන් යන උන් වගේ මීගමුවෙන් බොට්ටුවට නැගලා ගාල්ලෙන් අතැරියා වගේ පීනපල්ලා අර ඉතාලිය කියලා කිව්වා වගේ.. මිහිදු උන්නාන්සෙත් කලේ පල්ලෙහායින් ඇවිත් උඩහා ගලක් උඩට නැගලා තිස්සයව හාවා කලා කියලා. එහෙමද? එතකොට තිස්සයා බබාද රටේ හතර කොන නොදන්න..

උබේ ඔය පොයින්ට් එක විග්නේශ්වරන් දැක්කනම් ඌ කියනව සුපිරි කතා ටිකක්. උබ කියන්නේ තිස්සගේ කාලේ ඉදන්ම රට බෙදිලා තිබ්බේ කියල. අල්ලපු වත්තේ ඉදන් තමා එතකොට මිහිදු ඇවිත් තියෙන්නේ..
 

Superuser

Member
Aug 30, 2015
723
73
0
මගේ වාචාලකමට මම නොදැන කිව්වා. හරි.. ඉතින් මම මොඩයා. වාචාලය.. නූගතා..
වාචාල කමට දොඩවන මෝඩයන්ට දෙයක් පැහැදිලි කරලා දෙන්න අමාරුයි. පුලුවන්නම් අර ත්‍රෙඩ් එක කියවලා බලන්න. පස්සේ වෙලාවක එන්නම් මේ පැත්තේ.

උබ කියන්නේ අර බොට්ටුවේ ඉතාලි එක්කන් යන උන් වගේ මීගමුවෙන් බොට්ටුවට නැගලා ගාල්ලෙන් අතැරියා වගේ පීනපල්ලා අර ඉතාලිය කියලා කිව්වා වගේ.. මිහිදු උන්නාන්සෙත් කලේ පල්ලෙහායින් ඇවිත් උඩහා ගලක් උඩට නැගලා තිස්සයව හාවා කලා කියලා. එහෙමද? එතකොට තිස්සයා බබාද රටේ හතර කොන නොදන්න..

උබේ ඔය පොයින්ට් එක විග්නේශ්වරන් දැක්කනම් ඌ කියනව සුපිරි කතා ටිකක්. උබ කියන්නේ තිස්සගේ කාලේ ඉදන්ම රට බෙදිලා තිබ්බේ කියල. අල්ලපු වත්තේ ඉදන් තමා එතකොට මිහිදු ඇවිත් තියෙන්නේ..
 

Google_Boy

Banned
Jun 14, 2015
3,599
250
0
On Probation with GPS Anklet
වාචාල කමට දොඩවන මෝඩයන්ට දෙයක් පැහැදිලි කරලා දෙන්න අමාරුයි. පුලුවන්නම් අර ත්‍රෙඩ් එක කියවලා බලන්න. පස්සේ වෙලාවක එන්නම් මේ පැත්තේ.
හා.. හා.. ආයේ එන්නකො ඇරලා යවන්නම් මීට වඩා හොදට.