බුදුන් ඉපදුනේ ලංකාවේ නොවන බවට සාක්ෂි

Skylark

Member
Feb 4, 2010
2,371
87
0

භුගොලියව ලංකාව එක එක විදියට වෙනස් වෙලා තියන සාදක තියෙනවා. විජය එන්නට පෙර අවුරුදු දහස් ගනන් පැරණි ඉතිහාසයක් ලංකාවට ඇත. ලංකාවේ ඉතිහාසය මේ ග්‍රන්ථ වල ලිය වෙලා තියෙනවා.

-> රාමායනය
-> ත්‍රිපිටකය
-> මහාවංශය

මෙවැනි පුද්ගලයින්ගේ නොමනා හැසිරීම් වැලැක්වීමට මවිසින් පියවර ගෙන ඇත:

rajitha.wijayaratne ගේ සඞ්ඝභෙද විප්‍රලාපය
http://www.elakiri.com/forum/showthread.php?t=1829642

Skylark
 
marachoon

Well-known member
  • Feb 18, 2013
    5,049
    981
    113
    දෙමළ නිජබිම් සහ හින්දු ආගම ඇතිවුනේ කොයි කාලේද කියල හරියට දැනගන්න අවශ්‍ය අය ඉන්නවනම් මහාචාර්ය නලින් ද සිල්වාගේ ලිපි කියවන්න. හැම එකකටම පිළිතුරු ඇති. කරුණාකරලා දෙයක් කියන්න කලින් ඒක ගැන යන්තමින්වත් අධ්‍යයනය කරන්න.

    මහත්තයලට අනුව ලෝකේ හැඩේ වෙනස් බෙර්මියුඩා එකේ අනිත් පැත්තේ ලංකාව , සක්වලේ ආරම්බයේ ඉදල ලංකාව තිබිල තියනවා හොමොසේපියන්ලා ඉදල තියනවා ..අනේ මන්ද අප්පා මටනම් හරිම මාන්දවිකයි වගේ

    මහත්තයෝ සංගමිත්තා තෙරණියට ඇයි පාර හොයාගන්න බැරි වෙලා මුහුදෙන් ඇවිත් තියෙන්නේ ? රට පුරා තිබුණු ආගම් කුල සම්බන්දවමත් තොරතුරු තියෙන කාලෙක
     
    marachoon

    Well-known member
  • Feb 18, 2013
    5,049
    981
    113

    භුගොලියව ලංකාව එක එක විදියට වෙනස් වෙලා තියන සාදක තියෙනවා. විජය එන්නට පෙර අවුරුදු දහස් ගනන් පැරණි ඉතිහාසයක් ලංකාවට ඇත. ලංකාවේ ඉතිහාසය මේ ග්‍රන්ථ වල ලිය වෙලා තියෙනවා.

    -> රාමායනය
    -> ත්‍රිපිටකය
    -> මහාවංශය

    ඔව් ඔව් බුදුවරු 25දෙනෙක් මේකේ කිව්වේ දැන් ..එකයි ඇහුවේ ලෝකේ රටවල් මහද්ද්විප එහෙම කැඩිලා වෙන් වෙන්නෙත් එකම විදිහකටද බුදුවරු පහල වෙන්න කලින් ? නැත්තම් ලංකාව කියල අද ඔයාල තැන ගොඩ බිමක් වගේ තියෙයිද කියල හිතාගන්න බැරුව උන්නේ
     
    Superuser

    Member
    Aug 30, 2015
    723
    73
    0
    මහත්තයලට අනුව ලෝකේ හැඩේ වෙනස් බෙර්මියුඩා එකේ අනිත් පැත්තේ ලංකාව , සක්වලේ ආරම්බයේ ඉදල ලංකාව තිබිල තියනවා හොමොසේපියන්ලා ඉදල තියනවා ..අනේ මන්ද අප්පා මටනම් හරිම මාන්දවිකයි වගේ

    මහත්තයෝ සංගමිත්තා තෙරණියට ඇයි පාර හොයාගන්න බැරි වෙලා මුහුදෙන් ඇවිත් තියෙන්නේ ? රට පුරා තිබුණු ආගම් කුල සම්බන්දවමත් තොරතුරු තියෙන කාලෙක
    ස්කයිලාක්ගේ සහ ඔහුගේ කල්ලියේ පදනමක් නැති බොරු වලට අදාළ ත්‍රෙඩ් වලම උත්තර දීල ඇති, සිංහල තේරෙනවානම් ගිහින් කියවන්න.
    මේ ත්‍රෙඩ් එකේ මාතෘකාවෙන් පිට පනින්න මගේ අදහසක් නැහැ. මේකේ කයිවාරු ගහපු අය හරිහමන් උත්තරයක් දෙනකම් ඒ අය කොහේ මොන හිතළුව ගැන ඇහුවත් ඒවාට උත්තර දෙන්න අමාරුවකුත් නැහැ. අන්තිම වතාවට කියන්නම්, මහින්දාගමනය/දුමින්දාගමනය ගැන දැනගන්න ඕනෙනම් රාජිත විජේරත්නගේ ත්‍රෙඩ් එක කියවන්න.
     
    rajitha.wijayaratne

    Well-known member
  • Jun 14, 2017
    1,105
    843
    113

    ඔව් ඔව් බුදුවරු 25දෙනෙක් මේකේ කිව්වේ දැන් ..එකයි ඇහුවේ ලෝකේ රටවල් මහද්ද්විප එහෙම කැඩිලා වෙන් වෙන්නෙත් එකම විදිහකටද බුදුවරු පහල වෙන්න කලින් ? නැත්තම් ලංකාව කියල අද ඔයාල තැන ගොඩ බිමක් වගේ තියෙයිද කියල හිතාගන්න බැරුව උන්නේ

    මහද්ද්විප එහෙම කැඩිලා තිබ්බද නැද්ද කියලා මට වේ අවස්ථාවේදී කියන්න අමාරුයි. පොඩ්ඩ පොඩ්ඩ යමු. ඔක්කොටම ඉස්සෙල්ලා ව්කුර්ති වෙලා තියන බුදු දහම හදා ගම්මු.

    දැන් ඔය "බලන්ගොඩ මානවයා" මම හිතන්නේ අවුරුදු 30,000 පැරණි ඉතිහාසයක් තියෙන එක්කෙනෙක්. ->පුරා විද්‍යා දෙපාර්තමේන්තුව

    පුරා විද්‍යා දෙපාර්තමේන්තුව නිදාගෙන ඉඳලා මේ ලගදි නැගිටලා තියෙන්නේ. කතාව එලියට එනවා ටික ටික. :D
     
    Last edited:

    marachoon

    Well-known member
  • Feb 18, 2013
    5,049
    981
    113
    ස්කයිලාක්ගේ සහ ඔහුගේ කල්ලියේ පදනමක් නැති බොරු වලට අදාළ ත්‍රෙඩ් වලම උත්තර දීල ඇති, සිංහල තේරෙනවානම් ගිහින් කියවන්න.
    මේ ත්‍රෙඩ් එකේ මාතෘකාවෙන් පිට පනින්න මගේ අදහසක් නැහැ. මේකේ කයිවාරු ගහපු අය හරිහමන් උත්තරයක් දෙනකම් ඒ අය කොහේ මොන හිතළුව ගැන ඇහුවත් ඒවාට උත්තර දෙන්න අමාරුවකුත් නැහැ. අන්තිම වතාවට කියන්නම්, මහින්දාගමනය/දුමින්දාගමනය ගැන දැනගන්න ඕනෙනම් රාජිත විජේරත්නගේ ත්‍රෙඩ් එක කියවන්න.
    හොයාගෙන කියවන්නන කියන්නේ සම්පුරණ ත්‍රෙඩ් එකක්ම කියවන්න එපෑ එකට ... ඔය මහත්තම කියන්නකෝ මහින්දාගමනය දුමින්ද්දා ගමනය බොරුවක් කියලද කියන්නේ ඔය ?
     
    Skylark

    Member
    Feb 4, 2010
    2,371
    87
    0
    ස්කයිලාක්ගේ සහ ඔහුගේ කල්ලියේ පදනමක් නැති බොරු වලට අදාළ ත්‍රෙඩ් වලම උත්තර දීල ඇති, සිංහල තේරෙනවානම් ගිහින් කියවන්න.
    මේ ත්‍රෙඩ් එකේ මාතෘකාවෙන් පිට පනින්න මගේ අදහසක් නැහැ. මේකේ කයිවාරු ගහපු අය හරිහමන් උත්තරයක් දෙනකම් ඒ අය කොහේ මොන හිතළුව ගැන ඇහුවත් ඒවාට උත්තර දෙන්න අමාරුවකුත් නැහැ. අන්තිම වතාවට කියන්නම්, මහින්දාගමනය/දුමින්දාගමනය ගැන දැනගන්න ඕනෙනම් රාජිත විජේරත්නගේ ත්‍රෙඩ් එක කියවන්න.

    පරම අං බාන ධර්මායතනය
    http://www.elakiri.com/forum/showthread.php?t=1805589

    --

    ලෝක සත්ත්වයා මෝහ අඳුරේ දැමීමට.... බුද්ධ සාසනය අඩපණ කිරීමට.... අප්‍රමාණ කාලයක් තිස්සේ වෙහෙසී.... නිවන් දැකීමට කිසිසේත්ම නොහැකි වන සේ වසර දහස් ගණනකට ලෞකිකත්වයටම ගෞතම බුද්ධ සාසනය යොමු කරන.... සසර සැරිසරණ සත්ත්වයාට නිවන් දැකීමට නොහැකි වන සේ සාසනය අඩපණ කරන.... මහා අසත්පුරුෂයෙක් පහල වූවා සේ අසත්‍ය වදනින් සැබෑ අරුත් යටපත් කරමින් ලංකාවේ බුදු දහම අඩපණ කරන ඔබ අන්ධබාල පචෝරිස්ය.... සසර ගැටළුවට හසු වී අනන්ත සසරක සැරි සරමින් අනේක විධ දුක් විඳිමින් ආ අප හට අසත්‍ය වදනින් මඟ නොමඟ අපැහැදිලි කරනා අප සක්වල සිටින අතිශයින්ම මෝඩ පචෝරිස් හිමියනි ඔබ වහන්සේට, පරම අසත්‍යය පෙන්වා දුන් මහා දුෂ්ප්‍රාඥ අති අඥාන මීවනපලානේ සිරි ධම්මාලංකාර මහ පචෝරිස් වහන්සේට අපගේ අති අගෞරවනීය හූව වේවා...!!! හුක්කි හුක්කි හූ...!!!

    --

    මීවනපලානේ පචෝරිස් හිමිගේ ප්‍රෝඩා එළිදරව්ව!

    කෙබඳු පචෝරිස් තුමෙක් ද යත්, තමන් අනුගාමිකයින් ඉදිරියේ ප්‍රසිද්ධියේ කාමය වරදවා හැසිරී ඇතැයි අර්ථ ගැන්වෙන සේ බස් දෙසන පචෝරිස් තුමෙකි:
    http://www.elakiri.com/forum/showthread.php?t=1829777

    කෙබඳු පචෝරිස් තුමෙක් ද යත්, සතර සතිපට්ඨාන දේශනාවේ ධ්‍යාන ලැබීමක් ගැන සඳහන්ව නැතැයි දෙසන පචෝරිස් තුමෙකි:
    http://www.elakiri.com/forum/showthread.php?t=1826504

    කෙබඳු පචෝරිස් තුමෙක් ද යත්, පටිච්චසමුප්පාද ධර්ම විග්‍රහයේ සංඥා නොදැක්වේ යැයි දෙසන පචෝරිස් තුමෙකි:
    http://www.elakiri.com/forum/showthread.php?t=1825691

    කෙබඳු පචෝරිස් තුමෙක් ද යත්, මස් කනවා නම් මෛත්‍රී භාවනාව වඩන්න බැරි යැයි දෙසන පචෝරිස් තුමෙකි:
    http://www.elakiri.com/forum/showthread.php?t=1825092

    කෙබඳු පචෝරිස් තුමෙක් ද යත්, බුදුරජානන් වහන්සේ මස් අනුභව කළ බව කොතැනකවත් සඳහන්ව නැතැයි දෙසන පචෝරිස් තුමෙකි:
    http://www.elakiri.com/forum/showthread.php?t=1824922

    කෙබඳු පචෝරිස් තුමෙක් ද යත්, සිහනාද යැයි නරි නාද පවත්වන පචෝරිස් තුමෙකි:
    http://www.elakiri.com/forum/showthread.php?t=1824688

    කෙබඳු පචෝරිස් තුමෙක් ද යත්, ත්‍රිපිටකයේ සිංහල පරිවර්තනයේ ඇති ද්වයතානුපස්සනාව නැතැයි කියන පචෝරිස් තුමෙකි:
    http://www.elakiri.com/forum/showthread.php?t=1805721

    කෙබඳු පචෝරිස් තුමෙක් ද යත්, බුදුන් උපන්නේ ලංකාවේ යැයි කියමින් බර්මියුඩා ත්‍රිකෝණයේ අනිත් පැත්තේ වන ඔස්ට්‍රේලියාවේ බටහිර මුහුදේ ලංකාව තිබෙන පරිදි පිහිටීම විස්තර කරන පචෝරිස් තුමෙකි:
    http://www.elakiri.com/forum/showthread.php?t=1796385

    කෙබඳු පචෝරිස් තුමෙක් ද යත්, ජම්බුද්වීපය ජන්බුද්වීප ලෙස දෙසන පචෝරිස් තුමෙකි:
    http://www.elakiri.com/forum/showthread.php?t=1795673

    කෙබඳු පචෝරිස් තුමෙක් ද යත්, මජ්ඣිමා පටිපදා මජ්ජිමා පටිපදා ලෙස දෙසන පචෝරිස් තුමෙකි:
    http://www.elakiri.com/forum/showthread.php?t=1796564

    කෙබඳු පචෝරිස් තුමෙක් ද යත්, සුන්දර යන වචනයේ අර්ථය සුන් වූ දර යැයි දෙසන පචෝරිස් තුමෙකි:
    http://www.elakiri.com/forum/showthread.php?t=1753132

    කෙබඳු පචෝරිස් තුමෙක් ද යත්, සන්නිවේදනය යන වචනයේ අර්ථය රාගය ද්වේශය මෝහය නිවේදනය කිරීම යැයි දෙසන පචෝරිස් තුමෙකි:
    http://www.elakiri.com/forum/showthread.php?t=1753493

    කෙබඳු පචෝරිස් තුමෙක් ද යත්, බුද්ධිමත් යනු රාග බව දෝෂ බව සහ මෝහ බව වර්ධනය වී මත්වීමක් යැයි දෙසන පචෝරිස් තුමෙකි:
    http://www.elakiri.com/forum/showthread.php?t=1750773

    කෙබඳු පචෝරිස් තුමෙක් ද යත්, පංච ශික්ෂා පදයන්ගෙන් එකක් කැඩුනොත් පහම කැඩෙනවා යැයි දෙසන පචෝරිස් තුමෙකි:
    http://www.elakiri.com/forum/showthread.php?t=1797218
    http://www.elakiri.com/forum/showthread.php?t=1749575

    කෙබඳු පචෝරිස් තුමෙක් ද යත්, මස් මාංශ අනුභවයෙන් පන්සිල් පද පහම කැඩෙනවා යැයි දෙසන පචෝරිස් තුමෙකි:
    http://www.elakiri.com/forum/showthread.php?t=1797218
    http://www.elakiri.com/forum/showthread.php?t=1748768
    http://www.elakiri.com/forum/showthread.php?t=1727671

    මීවනපලානේ පචෝරිස් හිමිගේ ප්‍රෝඩා එළිදරව්ව!

    Skylark
     
    Skylark

    Member
    Feb 4, 2010
    2,371
    87
    0
    ස්කයිලාක්ගේ සහ ඔහුගේ කල්ලියේ පදනමක් නැති බොරු වලට අදාළ ත්‍රෙඩ් වලම උත්තර දීල ඇති, සිංහල තේරෙනවානම් ගිහින් කියවන්න.
    මේ ත්‍රෙඩ් එකේ මාතෘකාවෙන් පිට පනින්න මගේ අදහසක් නැහැ. මේකේ කයිවාරු ගහපු අය හරිහමන් උත්තරයක් දෙනකම් ඒ අය කොහේ මොන හිතළුව ගැන ඇහුවත් ඒවාට උත්තර දෙන්න අමාරුවකුත් නැහැ. අන්තිම වතාවට කියන්නම්, මහින්දාගමනය/දුමින්දාගමනය ගැන දැනගන්න ඕනෙනම් රාජිත විජේරත්නගේ ත්‍රෙඩ් එක කියවන්න.

    නිර සතුන් ගිය මඟ ඔස්සේ...!!!
    http://www.elakiri.com/forum/showthread.php?t=1806228

    --

    භික්ෂුවක් විනය අරභයා වද වීම ගැන රාජගිරියේ අරියඥාණ හිමිගෙන් අගතිගාමී උපදෙස්
    http://www.elakiri.com/forum/showthread.php?t=1824788

    කාන්තාවක් වෙලා ඉපදුනේ කාමයේ වරදවා හැසිරුන නිසා-අරියඥාන මිත්‍යාදෘෂ්ටිකයා
    http://www.elakiri.com/forum/showthread.php?t=1808040

    බුදුන් වහන්සේ සිය දිවි නසා ගත්තා- අරියඥාන පචෝරිස්
    http://www.elakiri.com/forum/showthread.php?t=1807872

    රාජගිරියේ අරියඥාණ හිමි බිරිඳ, දරුවා, ස්වාමි පුරුෂයා, මුණුබුරා, මිණිබිරිය ධර්ම රත්නය සේ දකින්න යැයි අධර්මයක් පැවසීම
    http://www.elakiri.com/forum/showthread.php?t=1794320

    අරියඥාණ හිමිගේ අට මහා අකුසල් ප්‍රෝඩාව
    http://www.elakiri.com/forum/showthread.php?t=1786211

    අරියඥාණ හිමි සහ සුභද්ද හිමි
    http://www.elakiri.com/forum/showthread.php?t=1786056

    රාජගිරියේ අරියඥාණ හිමි නිවන් අනුසස් කොට ඇති උතුම් සීල ගුණය කෙළෙස් ධර්මයක් යැයි වරදවා අර්ථ දැක්වීම
    http://www.elakiri.com/forum/showthread.php?t=1785871

    රාජගිරියේ අරියඥාණ හිමිගෙන් බුදු සසුන අතුරුදහන් කිරීමට උපදෙසක්: භික්ෂූන් වහන්සේලාගේ හරි වැරදි සෙවීම ගිහියන්ට අදාල නැත
    http://www.elakiri.com/forum/showthread.php?t=1785527

    රාජගිරියේ අරියඥාණ හිමි සංඝයා රූපියශික්ෂාපදයෙහි වරදවා පිළිපැදීමට යොමු කෙරෙන පරිදි ගිහියන් විසින් භික්ෂූන් වහන්සේලාට මුදල් දිය යුතු අයුරක් පැවසීම
    http://www.elakiri.com/forum/showthread.php?t=1782913

    රාජගිරියේ අරියඥාණ හිමි විසින් යම් අයෙකු මාර්ග ඵල ලාභියෙක් යැයි පැවසිය හැක්කේ බුදුරජානන් වහන්සේ නමකට පමණක්ය යන ධර්මයට නොගැළපෙන කරුණක් පැවසීම
    http://www.elakiri.com/forum/showthread.php?t=1782644

    ආරියඥාණ හිමි බුදුන් සරණ නොයෑම
    http://www.elakiri.com/forum/showthread.php?t=1782317

    නිර සතුන් ගිය මඟ ඔස්සේ!!!
    http://www.elakiri.com/forum/showthread.php?t=1754494

    රාජගිරියේ අරියඥාණ හිමි බුදුන්ගේ සහ සංඝයාගේ ආහුනෙය්‍ය ගුණය වසා දැමීම - නිර සතුන් ගිය මඟ ඔස්සේ!!!
    http://www.elakiri.com/forum/showthread.php?t=1753221

    රාජගිරියේ අරියඥාණ හිමි සත්පුරුෂ වාසය වැරදවීම: භික්ෂූන් වහන්සේලා ගේ හරි වැරදි සෙවීම ගිහියන්ට අදාල නැත - නිර සතුන් ගිය මඟ ඔස්සේ!!!
    http://www.elakiri.com/forum/showthread.php?t=1752388

    Skylark
     
    marachoon

    Well-known member
  • Feb 18, 2013
    5,049
    981
    113

    මහද්ද්විප එහෙම කැඩිලා තිබ්බද නැද්ද කියලා මට වේ අවස්ථාවේදී කියන්න අමාරුයි. පොඩ්ඩ පොඩ්ඩ යමු. ඔක්කොටම ඉස්සෙල්ලා ව්කුර්ති වෙලා තියන බුදු දහම හදා ගම්මු.

    දැන් ඔය "බලන්ගොඩ මානවයා" මම හිතන්නේ අවුරුදු 30,000 පැරණි ඉතිහාසයක් තියෙන එක්කෙනෙක්. ->පුරා විද්‍යා දෙපාර්තමේන්තුව

    පුරා විද්‍යා දෙපාර්තමේන්තුව නිදාගෙන ඉඳලා මේ ලගදි නැගිටලා තියෙන්නේ. කතාව එලියට එනවා ටික ටික. :D

    ඔව් ඔව් බලන්ගොඩ මානවයා කියන්නේ හෝමෝ සේපියන් වර්ගයාටම අයත් කුලකයක්නේද ? . එහෙම බැලුවොත් ලෝකෙටම මාර ඉතිහාසයක් තියනවා තමයි ඔය ඉතින් හෝමෝ ඉරේක්ටසලා ටත් කලින් හිටපු අයගේ පොසිල හම්බ වෙන්නේ ලෝකේ වටේ ...
    සක්වල පටන් ගත්ත දවසේ ඉදන් ලංකාවේ මිනිස්සු හිටිය කියනකොටයි මම බැලුවේ ඉතින් බුදුවරු 25ක් පහල වෙලා කියල කියද්දී කාල සීමාවත් එක්ක ලෝකේ මහද්වීප බෙදෙන්නෙත් ටයිම් එකක් තියෙන්න විදිහක් නැහැනේ ..ලංකාවක් කොහෙන් හොයාගත්තද කියල
     
    rajitha.wijayaratne

    Well-known member
  • Jun 14, 2017
    1,105
    843
    113

    ඔව් ඔව් බලන්ගොඩ මානවයා කියන්නේ හෝමෝ සේපියන් වර්ගයාටම අයත් කුලකයක්නේද ?

    බලන්ගොඩ මානවයා කියන්නේ "anatomically modern Homo sapiens" . ඒ කියන්නේ අපිට වඩා කිසි වෙනසක් නැති පුද්ගලයෙක්.

    Skylark

    Member
    Feb 4, 2010
    2,371
    87
    0

    බලන්ගොඩ මානවයා කියන්නේ "anatomically modern Homo sapiens" . ඒ කියන්නේ අපිට වඩා කිසි වෙනසක් නැති පුද්ගලයෙක්.

    මෙවැනි පුද්ගලයින්ගේ නොමනා හැසිරීම් වැලැක්වීමට මවිසින් පියවර ගෙන ඇත:

    rajitha.wijayaratne ගේ අව ජාතක කථාව
    http://www.elakiri.com/forum/showthread.php?t=1829566

    Skylark
     
    WhyNot1

    Well-known member
  • Nov 27, 2016
    5,459
    7,225
    113
    අලුතින් හම්බවුන අනුව ලී ගොඩනැගිල්ලත් ඒ යට පසත් කාබන් කාල නීර්ණයට හා තවත් කාල නීර්ණ ක්‍රමයකට අනුව (optically stimulated luminescence dating) ක්‍රි. පූ. 1000ට පමණ අයත් වෙනවා. ඒ කියන්නේ බුදු හාමුදුරුවෝ පහල වෙන්න අවුරුදු 400 කටත් කලින්. පුරා විද්‍යාඥයන්ගේ මතය නම් ලුම්බිණිය බොහෝ දුරට ප්‍රාග්-බෞද්ධ වෘක්‍ෂ වන්දනාව සිදු කරපු තැනක් කියලා. තවදුරටත් පුරා විද්‍යාඥයන්ගේ මතය අනුව එතන බෞද්ධ ආරාමයක් වගේ එකක් හදල තියෙනවා ක්‍රි. පූ. 550 දී පමණ. බෞද්ධයන් අතර සල් ගස් වලට වැඳීමක් නැහැ, බුදු හාමුදුරුවෝ එහෙම කියපු තැනක් වත් නැහැ.

    අශෝක රජුගේ ලුම්බිණි බොරුවට තවත් හොඳ උදාහරණයක්.

    දැන් ලංකාවේ තියන ඒවා කාබන් 14 කාළ නිර්නයට අනුව ඔප්පු කරලා තියනවද බන්ග්.
     
    mano3989

    Well-known member
  • Mar 25, 2011
    7,844
    839
    113
    puluwannam meka ahanna.
    budun ipadune lankawe kiyana ayata hoda uttarayak labewi.
    meka sakshi ekka kiyana kathawak.
    buddagosha hamuduruwo karapu wade ganath danaganna labewi.

    Superuser

    Member
    Aug 30, 2015
    723
    73
    0
    https://www.youtube.com/watch?v=Ixmus21BFZw&feature=share&app=desktop

    සoවාදය - කැළණිය විශ්වවිද්යාලය

    40400843_10214952512277871_7347134986849353728_n.jpg

    " මගේ මුල් තර්ක වුනේ බුදුන් වහන්සේ නේපාලයේ නූපන් බවත් උන් වහන්සේ එරට හෝ උතුරු ඉන්දියාවේ ජීවත් නොවූ බවත්ය. එසේම බුදුන් වහන්සේ ජීවත් වන්නට වැඩි ඉඩක් ඇත්තේ ශ්‍රී ලංකාවේ බවයි මගේ තර්කය වූයේ
    බුදුන් නේපාලයේ උපන් අයෙකු නම් එය සනාථ කරන ලෙස ශකිල රාජකරුණා මහතාට කළ අභියෝගය කිසිදු ආකාරයකින් ඔප්පු කර ගැනීමට ඔහුට නොහැකි වුණා.
    ඉතිහාසය පිළිබඳ මහාචාර්යවරයා ශාක්‍යයන්ගේ කරඩු ලිපිවල කාල නිර්ණය හෝ නොදන්න බව ඔප්පු වුණා.
    ඒවගේ ම බුදුන් වහන්සේ ලංකාවේ උපන්නෙකු වීමට වැඩි වාසි ඇති බවත් පුරාවිද්‍යාත්මක සාක්ෂි ඇසුරින් ඔප්පු කරන්න හැකි වුණා. "

    Darshana Ashoka Kumara

    bump
     
    Superuser

    Member
    Aug 30, 2015
    723
    73
    0
    දැන් ලංකාවේ තියන ඒවා කාබන් 14 කාළ නිර්නයට අනුව ඔප්පු කරලා තියනවද බන්ග්.

    yes, I think Prof. Raj Somadewa's speeches below are backed by such scientific dating methods.

    puluwannam meka ahanna.
    budun ipadune lankawe kiyana ayata hoda uttarayak labewi.
    meka sakshi ekka kiyana kathawak.
    buddagosha hamuduruwo karapu wade ganath danaganna labewi.

    Superuser

    Member
    Aug 30, 2015
    723
    73
    0
    බුදුන් උපන්නේ ඉන්දියාවේද ලංකාවේද කියා සෙවීම කිසිම අර්ථයක් නැති වැඩක් .
    ගොඩක් අය කියන දෙයක් තමයි බුදු හාමුදුරුවෝ ඉපදුන තැන ගැන තර්ක නොකර, උන්වහන්සේ දේශනා කරපු ධර්මය පිළිපැද්ද නම් ඉවරයි කියන එක.

    මෙතන ගොඩක් අයට අමතක වෙන දේ තමයි අද බුදු දහම කියලා පිළිගන්න, පොත්වල ලියවෙලා තියෙන කාරණා සම්පූර්ණයෙන්ම හැඩ ගැසිලා තියෙන්නේ බුදු හාමුදුරුවෝ ඉපදුනා කියන තැනට අනුව බව.
    ඒක වෙන්නේ මෙහෙමයි.

    1. දැන් ත්‍රිපිටක පොත් වහන්සේලා ලියවෙලා තියෙන්නේ පාලි භාෂාවෙන්, අපි ඒවා කියවන්න උත්සාහ කරාට තේරුම් ගන්න බැහැ, මොකද අපේ මවු බස සිංහල නිසා. ඉතින් අපි කියවන්නේ ත්‍රිපිටකයේ සිංහල පරිවර්තනයක්.

    2. ත්‍රිපිටකය පාලි බසින් සිංහලට පරිවර්තනය කරේ 1950 ගණන්වල වගේ මෑත කාලයකදී. ඊට කලින් පාලි තිරිපිටකය අවුරුදු 2000 ගණනක් තිස්සේ ලංකාවේ තිබුනත් ඒවා රැකගත්තු අපේ පුරාණ ස්වාමීන් වහන්සේලා කිසි දිනක ත්‍රිපිටකය සිංහලයට පරිවර්තනය කළේ නැහැ. ඒ ඉතාම වැදගත් හේතුවක් නිසා.

    3. 1950 ගණන්වල ත්‍රිපිටකය සිංහලට පරිවර්තනය කරන්න පැවරුන හාමුදුරුවරුන්ගේ මතය උනෙත් බුදු හාමුදුරුවෝ හිටියේ උතුරු ඉන්දියාවේ කියලා. මේ මතය සහමුලින්ම බලපෑවා ත්‍රිපිටකයේ සිංහල පරිවර්තනයට, ඒ මෙහෙමයි.

    4. 1. දැන් ත්‍රිපිටක පරිවර්තක හාමුදුරුවරු පාලි සූත්‍රයක් කියවගෙන යනකොට හම්බවෙනවා මජ්ජිමා, අනිච්ච, අනත්ත වගේ පාලි වචන.
    2. බුදු හාමුදුරුවෝ හිටියේ ඉන්දියාවේ නිසා මේ වචනවල ශබ්දයට සමාන ඉන්දියානු භාෂාවක වචන වලින් තේරුම හරියටම ගන්න පුළුවන්.
    3. ඉන්දියාවේ පූජනීයම භාෂාව සංස්කෘත, ඒ නිසා මේ වචනවල ශබ්දයට සමාන සංස්කෘත වචන වල තේරුම හොයාගත්තනම් හරි.
    ඉතින් පාලි >> සංස්කෘත >> සිංහල විදිහට වැඩේ යනවා
    මජ්ජිමා >> මධ්‍යම >> මැදුම්
    අනිච්ච >> අනිත්‍ය >> ස්ථිර නොවන
    අනත්ත >> අනාත්ම >> ආත්මයක් නැහැ.
    පල්ලංකං >> පර්යංකය >> එරමිණිය ගොතාගෙන ගල් පිළිමයක් මෙන් සිටීම
    තව උදාහරණ අප්‍රමාණව තියෙනවා

    මහා චත්තාරීසක සූත්‍රය සහ සිංහල පරිවර්තනයයෙන් උදාහරණයක්. (හැම සංස්කෘත වචනෙටම ඉරි ගහන්න බැරිවුනා)

    55wqvXM.png

    ඉතින් මේකේ වැරැද්ද මොකක්ද??

    සංස්කෘත භාෂාවේ මූලික ස්වරූපයක් වුන චන්දස් වෛදික භාෂාව බුදු පියාණන් වහන්සේගේ කාලයේ මේ හෙළබිමේ තිබුනා, ඒ කිව්වේ ප්‍රධාන භාෂාව හැටියට නෙවෙයි. අද ඉංග්‍රීසි, අරාබි බාසා ලංකාවේ තියෙනවා වගේ. දවසක් හාමුදුරුවරු දෙදෙනෙක් ඇවිත් බුදු පියාණන් වහන්සේගෙන් අහනවා බුදු දහම සංස්කෘත වලට පරිවර්තනය කරන්නද කියලා, බුදු පියාණන් වහන්සේ ඔවුන්ට මෝඩ පුරුෂ කියන ආමන්ත්‍රණයෙන් පටන් ගෙන, උතුම් බුදු දහම සංස්කෘත බසට පරිවර්තනය කිරීම නොපැහැදුන අයගේ පැහැදීම පිණිස, පැහැදුන අයගේ වඩාත් පැහැදීම පිණිස හේතු නොවන බවත්; නොපැහැදුන අයගේ නොපැහැදීමටත්, පැහැදුන අයගේ හිත වෙනස් වීමටත් හේතුවන බව දේශනා කරලා බුදු දහම සංස්කෘත බසට පරිවර්තනය කිරීම තහනම් කරලා විනය නීතියක් පැනෙව්වා.

    rkMUC2Z.png
    rkMUC2Z.png
    rkMUC2Z.png

    දැන් ත්‍රිපිටක පොතක් අරන් බලන්න සිංහල පරිවර්තනයේ තියෙන සංස්කෘත වචන ගොඩ!
    අද ඉන්න බොහෝ දෙනා නොදන්නවා වුනාට 1950 - 60 ගණන් වල මේ ගැන අවබෝධයක් ඇති පැවිදි ගිහි දෙපිරිසෙන්ම මතුවුණ විශාල විරෝධතා මැද තමයි ත්‍රිපිටකය පරිවර්තනය කළේ.
    පාලි තිරිපිටකය අවුරුදු 2000 ගණනක් තිස්සේ ලංකාවේ තිබුනත් ඒවා රැකගත්තු අපේ පුරාණ ස්වාමීන් වහන්සේලා කිසි දිනක ත්‍රිපිටකය පරිවර්තනය කළේ නැත්තෙත් මේ හේතුව නිසාමයි.

    බුදු පියාණන් වහන්සේ ඉපදුන තැන අනුව ධර්මය වෙනස් වෙන හැටි වැටහෙනවද?
    බුදු පියාණන් වහන්සේ එපා කියපු දෙයක් නේද සිංහල ත්‍රිපිටකය හැටියට අද අපි ඔලුව උඩින් තියාගෙන ආරක්ෂා කරන්න දඟලන්නේ.

    බුද්ධාගම කියල අද සම්මතයෙන් පිළිගන්න දේ ඔලුවේ තියාගෙන හිටියොත් වෙන්නේ අරියෝපවාද, සංඝභේද පාප කර්ම බව පමණක්ම නුවණැත්තෝ වටහා ගනිත්වා!

    https://www.elakiri.com/forum/showthread.php?t=1866891
     
    Last edited:

    Banks PLK

    Well-known member
  • Apr 18, 2010
    3,995
    411
    83
    AUH, CMB , DXB
    සෙම්බුවත්තේ මොකද එකක් තියෙනවලු තමා නේද මුස්ලිම් අයගේ.
    මුහම්මද් ඒකෙන් නාලලුද :D ඔටුවව පාක් කරපු තැන, කුණු අතුල්ලන්න ගත්ත ගල එහෙම ඇති එහෙනං :rofl:

    නබි ගේ සොහොන තියෙනවා - අපි වඳින්නේ නැහැ වඳින්නත් තහනම්
    ඉපදුන තැන් වගේම තව ගොඩක් වැදගත් ස්ථාන තියෙනවා ඒ කිසි දෙයක් වඳින්නේ නැහැ
    කොටින්ම කියනවා නම් මක්කමේ තියෙන කලු බොක්ස් එකත් තියෙන්නේ දිශාව පෙන්වන්න විතරය්

    ඕවා අවශ්‍ය වෙන්නේ නියම ආගම අදහන්න බැරි කමට හෝ තියෙන කම්මැලි කමට වෙන දේවල් පස්සේ යන මිනිස්සුන්ට

    උදාහරණ
    1)දේශනා කරපු ධර්මය පිලිපදින්නේ නැතුව පන්සිල් පද 5 වත් රකින්නේ නැතුව ගොඩක් තනහම් කරපු දේවල් ගැන ගානක් වත් නැතුව ගස් වලට, කඳු වලට හාස් කම් විතරක් තියන උසස් කියල හිතන තැන වලට ගිහින් වඳින මිනිස්සු

    2) මුස්ලිම් මිනිස්සුත් ඉන්නවා මේ වගේ පස් වේල වඳින එක අනිවාර්ය කරලා තියෙද්දි එක කරන්නේ නැතුව කොහෙවත් ඉන්න කෙනෙක්ගේ සොහොනකට පොල් තෙල් වක්කරල පඬුරු ගැට ගහල එක එක දේවල් ප්‍රර්ථනා කරන මිනිස්සු (පවු ඉතින්, වැරදි ඕක කරන්න එපා කියල කිව්වත් අහන්නේ නැහැ) :baffled:

    එහෙම එකේ සෙම්බුවත්තේ හෝ විලපත්තුවේ මොකක් හරි තියෙනවා කියනවා නම් උ මොලේ අමාරුකරයෙක්. එහෙම දෙයක් තිබ්බත් පොකුණකට හෝ කුණු ආතුල්ලපු ගලකට පුලුවන්ද අපිට පිහිට වෙන්න :lol::lol::lol:

    හැබැය් කට්ටියක් නම් කාලයක් මේ වගේ මතයක් ගෙන්න උත්සහ කරා

    ඕවා අවශ්‍ය වෙන්නේ නියම ආගම අදහන්න බැරි කමට හෝ තියෙන කම්මැලි කමට වෙන දේවල් පස්සේ යන මිනිස්සුන්ට
     
    Last edited:

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    11
    කටුකරෝලගම

    ඇත්ත හෝ බොරු මුස්ලිම් මිනිස්සු ඔතෙන්ට යනව නෙ . මොන ආගමේ උනත් මිනිස්සු හරි කැමතියි ධර්මය පිලිපදිනවට වඩා මැජික් කතන්දර අහන්න විස්වාස කරන්න බලන්න යන්න ඒවගෙන් ෂෝට් කට් හදාගෙන දිව්‍ය ලෝකේ යන්න. මක්කම යෑමත් ඒ වගේ තමා ඉතින් එකම වෙනස ඒක ඔෆීෂියල් ගමනක් මේක අන්ඔෆීෂියල්. නැත්තන් ඉතින් දිශාව බලාගන්න විතරක් තියෙන එකකට හැම අවුරුද්දෙම කදමලු බැඳගෙන යන්න ඕනෙකමක් නෑ නේ මොකෝ ලඟට ගියා කියල දිශාව වෙනස් වෙන්නේ නෑ නේ.