බුදුන් උපන්නේ කොහෙද?....

sinhawanshaya

Well-known member
  • Jul 28, 2024
    13,867
    11,319
    113
    උඹලාගෙ බෞද්ද හෙළ නායකයො, මු බලෙ ඉන්නකොට oya ටොපික්ස් තිබ්බෙ na නෙද. මුන් දැන පරදිලා සුදනා වෙන්න හදනවා ලොකෙට පෙන්න ඊලඟ පාර enna පර හැත්ත. නියම නයකයෙක් තමයි අර දෙමල පොලිටීශන්. ලක්ශ්මන් කදිරගාමර්. Rest in peace, may almighty God give you eternal peace brother.

    ඔහුට ත්‍රිවිද රත්නෙ (පියාණන්, පුත්‍රයාණන්, ශුද්දාත්මයානන් වහන්සේ ) දකුණු පස සදා සැනසීම ලැබීව.

    අපෙ අල්ලාහ් රජාණන්වාන්සෙ ඔහුට සැනසීම දෙවා!
     

    IndrajithGamage

    Well-known member
  • Oct 6, 2022
    13,770
    1
    15,516
    113
    බලපු එකෙක් summary එක කියපන්


    Gemini තියෙන්නෙ ඕවට තමයි බං.


    මෙම වීඩියෝවේ අන්තර්ගතය කෙටියෙන් සහ සරලව පහත පරිදි දැක්විය හැක:

    1. කපිලවස්තු ධාතු ප්‍රදර්ශනය:
    ලබන පෙබරවාරි 05 වනදා සිට කොළඹදී කපිලවස්තු ධාතු ප්‍රදර්ශනයක් ආරම්භ වීමට නියමිතයි. ඉන්දියානු රජයේ අනුග්‍රහය ඇතිව, වත්මන් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ මැදිහත්වීමෙන් මෙය සිදු කෙරේ. මීට පෙර ජේ.ආර්. ජයවර්ධන සහ මහින්ද රාජපක්ෂ යන මහත්වරුන්ගේ පාලන කාලවලදීත් මෙවැනි ප්‍රදර්ශන පවත්වා ඇත.

    2. ඓතිහාසික වැදගත්කම සහ මතවාද:
    බුදුරජාණන් වහන්සේ ලංකාවේ උපත ලැබූ බවට ඇතැම් පිරිස් අතර පවතින මතය මෙම සොයාගැනීම් මගින් අභියෝගයට ලක්වේ. සිද්ධාර්ථ ගෞතමයන් වහන්සේ ඉන්දියාව සහ නේපාලය ආශ්‍රිත කලාපයේ (ලුම්බිණිය, කිඹුල්වත්පුර) ජීවත් වූ බවට මෙම ධාතූන් වහන්සේලා ප්‍රබල පුරාවිද්‍යාත්මක සාක්ෂියක් සපයයි.

    3. වස්කඩුවේ ශ්‍රී සුභූති හිමියන්ගේ කාර්යභාරය:
    බ්‍රිතාන්‍ය පාලන සමයේ පුරාවිද්‍යාඥයින් ඉන්දියාවේ කැනීම් සිදුකරන විට, එහි හමු වූ පැරණි අක්ෂර (බ්‍රාහ්මී අක්ෂර) කියවා තේරුම් ගැනීමට සහාය වී ඇත්තේ ලංකාවේ වස්කඩුවේ ශ්‍රී සුභූති හිමියන් ය. උන්වහන්සේගේ පාලි සහ සංස්කෘත දැනුම මෙම ධාතු හඳුනාගැනීමට විශාල පිටිවහලක් වී ඇත.

    4. ධාතූන් වහන්සේලාගේ සත්‍යතාව:
    මෙම කැනීම්වලදී හමුවූ ධාතු මංජුසාවේ "මෙය ශාක්‍ය වංශිකයින්ට අයත් වූ බුදුරජාණන් වහන්සේගේ ධාතූන් වේ" යන අර්ථය ඇති පාඨයක් සටහන්ව තිබී ඇත. පුරාවිද්‍යාත්මක සහ විද්‍යාත්මක පරීක්ෂණ මගින් මෙම ධාතූන් වහන්සේලාගේ පෞරාණිකත්වය තහවුරු කර ඇති බව චම්පික රණවක මහතා පෙන්වා දෙයි.

    5. අවසාන පණිවිඩය:
    මෙය විද්‍යාත්මකව තහවුරු වූ, ශාක්‍ය වංශිකයින් විසින් වන්දනාමාන කළ සැබෑ ධාතූන් වහන්සේලා බැවින්, මෙම දුර්ලභ අවස්ථාව මගහැර නොගෙන සියලු දෙනාටම පැමිණ වැඳ පුදා ගන්නා ලෙස ඉල්ලීමක් කරමින් වීඩියෝව අවසන් කරයි.

     

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,891
    1
    60,815
    113
    Mother Earth
    බුදුන් උපන්නේ කොයි කොයි දේසේ..
    බුදුන් උපන්නේ සිංහල දේසේ..🤷🏻‍♂️
     

    Cypress

    Well-known member
  • Jul 22, 2021
    16,109
    27,537
    113
    BDSM පොටෝශොප් පච රනවක ගල් අඟුරු සුදා වේශිගේ පුතා. සෝම හාමුදුරුවෝ විකුනලා ඉවරවෙලා දැන් බුදුහාමුදුරුවොත් විකුනන්න ආවද වල් පරයා. BDSM පච රනවක කැරියා නදීසා හේමමාලිට නම් දාතු ප්‍රදර්ශනය කරනවා ඇති. කැරි ගෝතයා :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: .
     

    sherek

    Well-known member
  • Sep 4, 2017
    1,402
    2,792
    113
    බුදුරජාණන් වහන්සේ ලංකාවේ උපත ලැබූ බවට ඇතැම් පිරිස් අතර පවතින මතය මෙම සොයාගැනීම් මගින් අභියෝගයට ලක්වේ. සිද්ධාර්ථ ගෞතමයන් වහන්සේ ඉන්දියාව සහ නේපාලය ආශ්‍රිත කලාපයේ (ලුම්බිණිය, කිඹුල්වත්පුර) ජීවත් වූ බවට මෙම ධාතූන් වහන්සේලා ප්‍රබල පුරාවිද්‍යාත්මක සාක්ෂියක් සපයයි.
    යකෝ ඉතින් වැඩිහරියක් ධාතුන් මෙහෙ දාගැබ් අස්සෙනේ තියෙනවා කියන්නේ.
     

    rajitha.wijayaratne

    Well-known member
  • Jun 14, 2017
    1,094
    831
    113
    කපිලවස්තු ධාතු පිලිබඳ

    are_these_buddhas_bones.png

    - මෙතන උඩ පෙන්වන්නේ කරඬුව ඇතුලේ තැන්පත් කල ඇති ඇට සැකිලි කොටස් ටික.
    - මේවා සොයා ගත්තේ පෙපේ (W. C. PEPPE) කියන ඉංග්‍රීසි ජාතිකයා
    - ඉන්දියානු පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ අධිකාරිවරයෙක් වී සිටි ආචාර්ය තියඩෝර් බ්ලොක් (Dr Theodor Bloch) මේවා මිනිස් ඇට සැකිලි කොටස් නොවන බව පෙන්වා දී තිබේ.
    - 2004 දී චාල්ස් ඇලන් (Charles Allen) නම් කතුවරයා මෙම ඇට සැකිලි කොටස් ලන්ඩනයේ ස්වාභාවික ඉතිහාස කෞතුකාගාරයට ගෙන ගොස් ඔවුන් ලවා මේ ගැන පරීක්ෂණයක් කළේය
    - එහිදී පාෂාණ විද්‍යාඥයින් එය ඌරෙකුගේ මවුල දතක් බව ප්‍රකාශ කළහ!
    - පරම සත්‍ය කෙසේ වෙතත් ඉන්දියානු රජය මෙවා බුදුන්ගේ ධාතු ලෙස ලෝක වටේ ප්‍රධර්ශන කරයි.

    ON THE BONE FRAGMENTS FOUND BY W. C. PEPPE

    Writing of the Piprahwa finds in 1904, Dr Theodor Bloch [6], Head of the Eastern Circle of the Archaeological Survey of India, declared that “one may be permitted to maintain some doubts in regard to the theory that the stupa contained the relic share of the Buddha received by the Sakyas. The bones found at that place, which have been presented to the King of Siam, and which I saw in Calcutta, according to my opinion were not human bones at all!” Bloch was then Superintendent of the Archaeological Dept. of Indian Museum, Calcutta, and would have relied not only on his archaeological expertise before making this extraordinary allegation, but also that of his zoological colleagues at the Museum. It appeared that Peppe himself had retained a tooth from the alleged Piprahwa finds.
    This tooth was taken by the author, Charles Allen [7] in 2004 to the Natural History Museum in London, where palaeontologists declared it to be molar tooth of a pig! Read here and here.

    sacred-kapilavastu-relics-in-sri-lanka-2.jpg

    2010 ජුනි මාසයේදී ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ඉන්දියාවට කළ සුවිශේෂී රාජ්‍ය සංචාරයේදී, ගෞතම බුදුන් ලෙස සිදුහත් කුමරු බුද්ධත්වයට පත්වීමෙන් 2600 වන වසර (සම්බුද්ධත්ව ජයන්ති) ඉන්දියාව සහ ශ්‍රී ලංකාව ඒකාබද්ධ ක්‍රියාකාරකම් හරහා සැමරීමට තීරණය කරන ලදී. මෙම ගිවිසුමෙන් පසුව, 2600 වන සම්බුද්ධත්ව ජයන්ති සැමරුමේ කොටසක් ලෙස ධාතූන් වහන්සේලා ශ්‍රී ලංකාවට රැගෙන යාමට ඉඩ දීමෙන් පූජනීය කපිලවස්තු ධාතූන් වහන්සේලාට වැඳුම් පිදුම් කිරීමට ශ්‍රී ලාංකික බෞද්ධයින්ට අවස්ථාවක් ලබා දෙන ලෙස ජනාධිපති රාජපක්ෂ මහතා අගමැති ආචාර්ය මන්මෝහන් සිං මහතාගෙන් පෞද්ගලිකව ඉල්ලා සිටියේය.
     
    Last edited:
    • Love
    • Like
    Reactions: Kalegana and sherek

    baale

    Active member
  • Nov 4, 2017
    243
    93
    28
    මහනුවර
    Kohe ipadunama mokada. Ganna ona de dharmaye tiyenawane. Anika ipaduna thena wadagath wenne ai? Deshana karapu dahamata ipaduna thanen ena balapema mokakda?
     

    rajitha.wijayaratne

    Well-known member
  • Jun 14, 2017
    1,094
    831
    113
    Kohe ipadunama mokada. Ganna ona de dharmaye tiyenawane. Anika ipaduna thena wadagath wenne ai? Deshana karapu dahamata ipaduna thanen ena balapema mokakda?


    දැන් මේ උඩ දැම්ම පින්තූරේ ලංකාවේ ජනාධිපති මහින්ද නේ ඉන්නේ!

    එයා ඌරු දතක් අරගෙන එනවා ඉන්දියාවෙන් බුදු හාමුදුරුවන්ගේ ධාතු කියල හිතලා ඉතාමත් ශ්‍රද්ධාවෙන්!

    එයා වෙන රටක කෙනෙක් නම් කමක් නැහැ, මේ දේ වෙන දවසට පෙර, මොහු බුදුන් උපන් රටේ ජනාධිපති බවත්, බුදුන් වහන්සේගේ සියලු ධාතුන් ලංකාවේ බව ඔහුගේ පුද්ගලික සේවක පිරස ඔහුට දන්වලා තිබුනේ.

    එතකොට, මේ සියල්ල විකාරයක් වගේ තේරෙන්නේ නැද්ද?