බුදුන් උපන්නේ ලoකාවේ බව ඔප්පු වෙයි.

Superuser

Member
Aug 30, 2015
723
73
0
පෝරිසාදයා;23671272 said:
Is this the newsest fake ID you just created? Good..
Just copy paste bull shit as same as your other ids
Sj91,SahanJ123, Superuser etc...:lol::lol::lol:
what a crybaby you are:lol::lol::lol::lol:
just report to GTRZ if you think so.
 
SahanJ123

Well-known member
  • Mar 18, 2012
    7,629
    714
    113
    Ceylon
    You guys going crazy over this aren't you. Instead of talking about the facts and fugues, you are just slinging mud. typical Kiribathgoda style. :P

    atthatama danne naha ban.. dana gattha gaman umbata pvt message ekak dannan.. :P
    cardinal Malcolm buwaa dannawada danne naha... poddak ugen ahapan balanna.. :D

    කෝ අහපු දේට උත්තර මට උබේ ආගමෙන් වැඩක් නැ මගෙ ප්‍රශ්නෙ..

    ඔච්චර දේවල් දන්න උබ කියපන්කො..මරියට බල්ලො ගැහුවෙ කොහෙද්ද කියල, උබලගෙ ගෙවල් පිටිපස්සෙ හරක් ගලෙදි ජේසු උපන්න වෙන්ඩ බැරිද?????
     
    SahanJ123

    Well-known member
  • Mar 18, 2012
    7,629
    714
    113
    Ceylon
    නමෝ බුද්ධාය... :P

    42629432_343133329790715_6480368169419538432_n.jpg
     
    SahanJ123

    Well-known member
  • Mar 18, 2012
    7,629
    714
    113
    Ceylon
    තමන්ගෙ රටේ ඉතිහාසයත් සුද්දගෙ පස්සෙ ගිහින් ලියවාගත් හිඟන ඉන්දියානුවො එනවද අපිට බන කියන්න..
    අපේ හෙළ ඉතිහාස පොත් ටික බලාගෙන ඉන්දියාවට ඉතිහාසයක් සුද්ද කපල කොටල හදල දුන්න කියල දන්නෙ කීයෙන් කී දෙනාද?
    අපේ මොට්ටයො ටිකකුත් ඉන්දියාවට ගොටු අල්ලන්න යන එකම තමයි රටේ අවාසනාව කියන්නේ..

    41903831_337670410337007_862495111676690432_n.jpg

    41903831_337670410337007_862495111676690432_n.jpg
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    atthatama danne naha ban.. dana gattha gaman umbata pvt message ekak dannan.. :P
    cardinal Malcolm buwaa dannawada danne naha... poddak ugen ahapan balanna.. :D

    අහ් උබ දන්නෙ නැ උබ බබා ,,අනිත් ඒව ඔක්කොම දන්නව, මරියට බල්ලො ගහල උපන්න, ජේසු ඉපදුන හරක් ගාල තියෙන්නෙ කොහෙද කියක දන්නෙම නැ ලොලේ ලොල්

    දන්නෙ නැත්තන් දැන ගනින් ජේසු මෙන්න ජේසු උපන්න හරක් ගාල

    816e05_a9c8c7cd31318722f95212c38c1f4e71.webp

    පෝරිසාදයා

    Well-known member
  • Oct 24, 2011
    7,201
    9,802
    113
    You guys going crazy over this aren't you. Instead of talking about the facts and fugues, you are just slinging mud. typical Kiribathgoda style. :P

    Slinging mud???? Nope... Im just unveiling the utter truth about so called fake monk, Meevanapalane..who is actually insulting Buddha & pure Dhamma.

    Anyway im not a Mahamewna follower which is also deviating from Therawada tradition ..:yes:
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    අහ් උබ දන්නෙ නැ උබ බබා ,,අනිත් ඒව ඔක්කොම දන්නව, මරියට බල්ලො ගහල උපන්න, ජේසු ඉපදුන හරක් ගාල තියෙන්නෙ කොහෙද කියක දන්නෙම නැ ලොලේ ලොල්

    දන්නෙ නැත්තන් දැන ගනින් ජේසු මෙන්න ජේසු උපන්න හරක් ගාල

    816e05_a9c8c7cd31318722f95212c38c1f4e71.webp

    Ubata pissuda yako
    U kurusayek nemei:rofl:
     
    පෝරිසාදයා

    Well-known member
  • Oct 24, 2011
    7,201
    9,802
    113
    what a crybaby you are:lol::lol::lol::lol:
    just report to GTRZ if you think so.

    Haha... I,m just watching your every movement , & let others know your fake ids here....
    Report to GTRZ ? Why ? in my free time Its just fun to watch your massive childish effort to save the Meewanapalane ,
    Bro is he really your father ? Just ask him to come home & treat him well as a son..:rofl:
     
    Last edited:

    sj91

    Well-known member
  • Sep 20, 2014
    5,413
    722
    113
    කලුසුද්දන්ගේ රට
    තමන්ගෙ රටේ ඉතිහාසයත් සුද්දගෙ පස්සෙ ගිහින් ලියවාගත් හිඟන ඉන්දියානුවො එනවද අපිට බන කියන්න..
    අපේ හෙළ ඉතිහාස පොත් ටික බලාගෙන ඉන්දියාවට ඉතිහාසයක් සුද්ද කපල කොටල හදල දුන්න කියල දන්නෙ කීයෙන් කී දෙනාද?
    අපේ මොට්ටයො ටිකකුත් ඉන්දියාවට ගොටු අල්ලන්න යන එකම තමයි රටේ අවාසනාව කියන්නේ..

    41903831_337670410337007_862495111676690432_n.jpg

    41903831_337670410337007_862495111676690432_n.jpg

    :shocked:
     
    sj91

    Well-known member
  • Sep 20, 2014
    5,413
    722
    113
    කලුසුද්දන්ගේ රට
    බුද්දගෝෂගේ වික්ටොරියානු ජයින දෙමුහුම් නාමික සිoහල බෞද්ද රෑළ හිතන් ඉන්නේ උන්ගේ බුද්දඝෝෂ බේගල් අහන් ඉන්න ළිo මැඩියෝ සෙට් එකක් තමයි තාම මෙහෙ ඉන්නේ කියලා . ඒ මැඩියෝ හිටියේ රජකාලේ.. දෑන් නවලොකේ තොරතුරු තාක්ෂණේ දියුනුවෙලා. කාටවත් ලේසියෙන් බේගල් ඇදබාන්න බෑ .මාට්ටු වෙනවා..දෙශපාලුවොත් මේ නිසා බයවෙලා ඉන්නේ..:angry:
     
    MrFrog

    Well-known member
  • Jun 25, 2018
    2,387
    2,959
    113
    මාතර
    තමන්ගෙ රටේ ඉතිහාසයත් සුද්දගෙ පස්සෙ ගිහින් ලියවාගත් හිඟන ඉන්දියානුවො එනවද අපිට බන කියන්න..
    අපේ හෙළ ඉතිහාස පොත් ටික බලාගෙන ඉන්දියාවට ඉතිහාසයක් සුද්ද කපල කොටල හදල දුන්න කියල දන්නෙ කීයෙන් කී දෙනාද?
    අපේ මොට්ටයො ටිකකුත් ඉන්දියාවට ගොටු අල්ලන්න යන එකම තමයි රටේ අවාසනාව කියන්නේ..

    මේවා හිතළු බන්.
    ඔය පොත ලියන්න ඇත්තෙත් හාමුදුරුවොමනේ.
    උඹල smart වැඩියි හිතන්න ගියාම. smart වැඩි වෙන්න ගියාම ගොන් වෙනවා.
    :lol::lol::lol:
     
    udsic

    Well-known member
  • Mar 16, 2008
    3,102
    1,035
    113
    මේක අපේ ඉතිහාසය පිලිබඳ ප්‍රශ්නයක්. උඹේ තර්කය අනුව නම් සංස්කෘතික අමාත්යංශය සහ සංස්කෘතික ත්‍රිකෝණය විසුරවල දාන්න වෙනවා.

    මගේ තර්කය මොකක්ද සහෝදරයා?

    බලාපොරොත්තුව දෝත දරා මා බලා සිටිමි ඔබ එන තුරා....:P:P:P:P
     
    Starry Night

    Well-known member
  • Mar 8, 2017
    6,031
    6,947
    113
    Nawala
    සිංහළුන්ගෙ ස්වරූපය සැකෙවින්.

    වෙනත් රටක ඉපදුන දර්ශනයක් අනුගමනය කිරීම පදිරි වීමක් වගේ හැඟීමක් දැනීමට පටන් ගනී.
    ඒ නිසා ඒ දර්ශනය තමන්ගේ කර ගැනීමට කෙස් පැලෙන තර්ක ඉදිරිපත් කරමින් කොහොම හරි තමන්ගේ දෙයක් බවට ඔප්පු කරයි.
    කාලය ගතවෙයි.
    තමන්ගේ දේවල් අගය නොකිරීමේ ජෙනටිකලි එන අවුල ඉස්මතුවෙයි, බුදු දහම ප්‍රතික්ශේප කරමින් පිස්සු කෙලීමට පටන් ගනී.

    අනිවා!

    ඔයවගේ බොහොමයක් උන් ලෝකේ වෙන රටවල ඇවිදලා නැති ලෝකේ දිගපලල දන්නේ නැති උන් .... මේවගේ මොන්ගල් හැත්තක් ඉන්න රටක් ලෝකේ කොහෙවත් නැතුව ඇති. !!:P
     
    SLhuman

    Well-known member
  • Jan 8, 2016
    4,047
    4,596
    113
    lets say he was born....so what is the relevance to our day to day problems. Will that have an impact on our economy? will it save the dollar crisis? we will still be talking about it

    my theory is let them find it ...let us keep it as a fact be open minded for anything and focus on the present day issues.
    I have noticed that we are using a lot of time and energy on these past things but not forward thinking.
    if we go and tell someone in Australia that your so called is a Jesus or somebody else is a fake ....he will ask you really? shall we have a toast for that and have a good laugh
    we hang on to religion too much and do nothing....we will fight like dogs to remove an old statue filled with bird shit on the head....and not allow the road to be developed but we will not go to temple or follow the main principles of buddhism....:oo::oo:
     
    Last edited: