ඉන්දියාවෙන්
අපේ රටට ඒ කාලේ ඉදලා කරලා තියන කෙනෙහිලිකම් වල බැලුවොත්,
මෑතකදී සිද්ද වෙච්ච ආණ්ඩු පෙරළියත්, පෙරළියට පස්සේ රටේ තිබ්බ සම්පත් බිලි බා ගත්ත විදිහටත්,
සීපා එච්ටා දාලා අපේ රට උන්ගේ ගූ රටේ කක්කුස්සියක් කරගන්න හදනකොටත්,
තෙල් වෙළදාමෙන් රටේ සල්ලි හරියටම බාගයක් රට පටවන,
නොදහස් භාණ්ඩ ගිවිසුම් ගහලා බාල බඩු බලෙන්ම කරේ ගහපු,
අපිට විහිළුවක් වෙච්ච්ච රාවනා ප්රතිමා රටේ අගමැති එක්ක මහා උජාරුවෙන් ගිනි තියන කොටත්,
තිරිසනේක්ගෙන් ජාතක වෙච්ච ජාතියක් විදහට මහා උජාරුවෙන් කියවන්න පුළුවන් ඉතිහාසයක් ලියලා දීපු,
බුදුරජාණන් වහන්සේ අනුමත නොකළ සංස්කෘත භාෂාවට ධර්මය පෙරලලා රහතුන් නැති කරපු,
මුන්,
අම්මපා ඒ රටේ පහල වෙච්ච අසම සම බුදුරජාණන් වහන්සේගේ ධාතුන් වහන්සේලා ඔක්කොම මේ රටේ තියන්න තරම් නිහතමානියි.