'' බුදුන් උපන් ජන්බුද්වීපය​ ''

rasaduna

Well-known member
  • Mar 31, 2008
    1,956
    649
    113
    39
    මහනුවර
    ඔබේ අදහස සමග මම සියයට සියයක් එකඟවෙනවා. බුදු දහම යනු එක රටකට හෝ එක ජාතියකට සීමාවුනු දෙයක් නොවේ. එය සමස්ත ලෝකවාසීන්ටම දේශනා කරන ලද ධර්මයක්. එය ඇදහීමේදී උන්වහන්සේ ඉපදුන රට වැදගත් නැහැ.
    නමුත් රටක නිවරදි ඉතිහාසය දැන සිටීම ඉතාමත්ම වැදගත්. මොකද ඉතිහාසය තුල සිදුවුනු සිදුවීම් අපේ අනාගතය ගොඩනගා ගැනීමට බෙහෙවින් ඉවහල්වන බැවිනි.මෙතනදී තමයි ප්‍රශ්න ඇතිවන්නේ. අපි අද ඉතිහාසය කියා විශ්වාස කරගෙන ඉන්නේ වෙනත් ජාතිකයන් තමන්ට උවමනා පරිදි ලියූ දේවල්. එම ඉතිහාසය ඇත්තවශයෙන්ම ඉන්දියානු ගැති ඉතිහාසයක්.
    අපේ වාසනවකට දැන් දැන් අපේ සමහර උගතුන්ට මේ කාරනය අවබෝදවීගෙන යනවා. ඔවුන් නිවරදි ඉතිහාසය මතුකිරීමට දැඩි උත්සාහයක් ගන්නවා.
    අපෙන් සමුගත් අහුබුදු ශූරින් එවැන්නෙක්. එමෙන්ම ජයරත්න පතිර ආරච්චි මහත්මා, රාවන සොයුරන් වනි අයත් මෙහිදී විශාල කාරය භාරයක් ඉටුකරනවා. එසෙ සොයාගන්නා කරුනු සලකා බැලීමේදි අපට අතිවන එක් සැකයක් තමයි සිදුහත් උපත ලංකාවේ සිදුවුනාද යන බව. මට හිතෙන විදිහට තවමත් ප්‍රමාණවත් සාධක නැහැ. නමුත් බුදුන් වහන්සේ වැඩිකාලයක් ලන්කාවේ වැඩසිටි බවට සාධක ලැබෙමින් පවතිනවා.:yes:

    100% True

    sudasingha

    Member
    Sep 18, 2008
    167
    12
    0
    නරකාදිය
    මේ වගෙ දේවල් කතා කිරීමට ආරම්භ කල ත්‍රෙඩ් හුඟක් අතර මග නතර වුනා. ඊට හේතුවුනේ ඇත්ත ඉතිහාසය හෙලිවීමෙන් තමන්ට පාඩු සිදුවන අයගෙන් එල්ලවුනු විරෝධතා නිසා. මේකට එහෙම නොවෙන්න වග බලාගමු. එක් අයෙක්වත් නිවරදි අවබෝදය ලබා ගන්නවා නම් ඒකත් ලොකු දෙයක්.
     
    sudasingha

    Member
    Sep 18, 2008
    167
    12
    0
    නරකාදිය
    (1). http://www.jayarathna-pathiraarachchi.co.cc/processes/downloadfile.php?bookName=Makkama.pdf

    (2). http://www.jayarathna-pathiraarachc...okName=Pawathina_Lanka_Ethihasaya_Harithe.pdf

    උඩින් තියෙන්නෙ ජයරත්න පතිර ආරච්චි මහත්තයගෙ පොත් දෙකක් කැමති අය පමණක් බාගෙන කියවල බලන්න. පිළිගන්න පුළුවන් මොනවද බැරි මොනවද කියල තමන්ම හිතල බලන්න. තව මේ සම්බන්ධ පොත් හරි කරුනු හරි තියෙනවනම් ඉදිරිපත් කරන්න.
     
    Cool D

    Member
    Jan 14, 2011
    1,330
    551
    0
    ♥ιи уσυя нєαят♥
    මේ වගෙ දේවල් කතා කිරීමට ආරම්භ කල ත්‍රෙඩ් හුඟක් අතර මග නතර වුනා. ඊට හේතුවුනේ ඇත්ත ඉතිහාසය හෙලිවීමෙන් තමන්ට පාඩු සිදුවන අයගෙන් එල්ලවුනු විරෝධතා නිසා. මේකට එහෙම නොවෙන්න වග බලාගමු. එක් අයෙක්වත් නිවරදි අවබෝදය ලබා ගන්නවා නම් ඒකත් ලොකු දෙයක්.

    මේක එහෙම නවත්තන්නේ නෑ, මම තව තව මේ ගැන තොරතුරු හොයනවා. ඉසින්බැස්සගලදී ලැබුණු තොරතුරුත් මම බෙදා ගන්නම්කෝ ඉක්මනින්ම​. ඔය යාලුවාගේ පොත් වලටත් ගොඩාක් ස්තූතියි. :yes:
     
    ROMid

    Member
    May 5, 2011
    2,240
    107
    0
    Moratuwa & Dehiwala
    කොහොම උනත් අපේ බුදුන් වහන්සේ දේශනා කරලා තියෙන විදිහට අපේ රටේ බුදු දහම ඉදිරියට වසර 5000ක් රැකිලා තියෙනවලු...... දන් එකෙනුත් 2600ක් ඉවරයි. එත් එන්න එන්නම ඉදිරියට එන පරම්පරාවන් නිසා හැම ආගමක්ම පිරිහිමට පත් වෙනවා...
    මම කියන්නේ නෑ හොදක් සිද්ද වෙන්නෙම නෑ කියල...
    එක නිසා අපි පුළුවන් තරම් උත්සහ ගන්න ඕන අනිත් අයටත් ආදර්ශයක් වෙන විදිහට ආගමික වතාවත්වල යෙදෙන්න
    ඒ විතරක් නෙමෙයි... අනිත් ආගම් වලටත ගරු කරන්නත් ඉගෙන ගන්න ඕනේ...
    එතකොටයි අපි අදහන ආගමකටත් නිසි ගෞරවය හිමි වෙන්නේ.....
     
    sudasingha

    Member
    Sep 18, 2008
    167
    12
    0
    නරකාදිය
    ශ්‍රී ලංකාවේ "ප්‍රාග් විජය" යුගයක් ගැන විස්වාසයක් නැති , ඉංදියාවෙන් කුල දහ අටක පිරිස පැමිණීමට පෙර ලංකාවේ තිබුනේ දඩයම් යුගයක්යැයි සිතන අයට තවත් කනේ පාරක්.

    www.divaina.com/2011/06/19/feature08.htm :yes:
     
    sudasingha

    Member
    Sep 18, 2008
    167
    12
    0
    නරකාදිය
    කොහොම උනත් අපේ බුදුන් වහන්සේ දේශනා කරලා තියෙන විදිහට අපේ රටේ බුදු දහම ඉදිරියට වසර 5000ක් රැකිලා තියෙනවලු...... දන් එකෙනුත් 2600ක් ඉවරයි. එත් එන්න එන්නම ඉදිරියට එන පරම්පරාවන් නිසා හැම ආගමක්ම පිරිහිමට පත් වෙනවා...
    මම කියන්නේ නෑ හොදක් සිද්ද වෙන්නෙම නෑ කියල...
    එක නිසා අපි පුළුවන් තරම් උත්සහ ගන්න ඕන අනිත් අයටත් ආදර්ශයක් වෙන විදිහට ආගමික වතාවත්වල යෙදෙන්න
    ඒ විතරක් නෙමෙයි... අනිත් ආගම් වලටත ගරු කරන්නත් ඉගෙන ගන්න ඕනේ...
    එතකොටයි අපි අදහන ආගමකටත් නිසි ගෞරවය හිමි වෙන්නේ.....

    ඇත්ත රටක සමගිය රඳා පැවතීමට නම් ආගම් අතර පමණක් නොව ජාතීන් අතරද එකිනෙකා කෙරෙහි ගෞරවයක් තිබිය යුතු අතර අනෙකාගේ මත ඉවසීමේ හැකියාවක්ද තිබිය යුතුයි.
    වසර 5000 පවතිනවා යැයි පැවසූ බුද්ධ ධර්මය අද මෙතරම් පිරිහීමට ලක්වෙමින් පවතිනේ බෞද්ධයන් වූ අපි නියම බුද්ධ ධර්මය මග හැර එය ආගමක් බවට හරවා ගැනීම නිසයි. පිරිසිදු ධර්මය තුල නැති දේව ඇදහිලි, පිළිම වන්දනා හා නොයෙකුත් අන්ය ආගමික අන්ග මේ "බුද්ධ ආගම තුල අන්තර් ගතයි.
     
    Cool D

    Member
    Jan 14, 2011
    1,330
    551
    0
    ♥ιи уσυя нєαят♥
    ඉසින්බැස්සගල
    (ප්‍රථම ධර්ම දේශනාව සිදුවුනු බවට විශ්වාස කරන​ ස්ථානය​
    )
    ztvols.jpg

    11iil8i.jpg

    පස්වග තව්සන් වෙසූ බවට සැලකෙන ස්ථානය​

    aufq60.jpg

    බඹරගල
    (සිදුහත් උපතට සහ ගෞතම බුදු රදුන්ට සම්බන්ධ සිද්ධීන් රැසකට සාක්‍ෂි සපයන ස්ථානයකි)

    25u2tyo.jpg

    20krtaq.jpg

    rigqdj.jpg

    ncgwg9.jpg

    අදටත් ඉතිරිව ඇති සල් ගස්
     
    sudasingha

    Member
    Sep 18, 2008
    167
    12
    0
    නරකාදිය
    ඉසින්බැස්සගල

    (ප්‍රථම ධර්ම දේශනාව සිදුවුනු බවට විශ්වාස කරන​ ස්ථානය​)

    බඹරගල
    (සිදුහත් උපතට සහ ගෞතම බුදු රදුන්ට සම්බන්ධ සිද්ධීන් රැසකට සාක්‍ෂි සපයන ස්ථානයකි)

    ඔබට පින් යාලුවා. මේවා බෙදාගත්තාට
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    අනේ මට නමි ඔය පොටෝ ටික දැක්කම පහන් සංවෙගය උපදින්නෙ නැ නේ:lol::lol::lol:
    පුදුම දුකක් ඇති වෙන්නෙ මෙ ස්ථානවලට කරන විනාශය දැක්කම (නොදන්න දේවල් කියවල):P:P
     
    sudasingha

    Member
    Sep 18, 2008
    167
    12
    0
    නරකාදිය
    අනේ මට නමි ඔය පොටෝ ටික දැක්කම පහන් සංවෙගය උපදින්නෙ නැ නේ:lol::lol::lol:
    පුදුම දුකක් ඇති වෙන්නෙ මෙ ස්ථානවලට කරන විනාශය දැක්කම (නොදන්න දේවල් කියවල):P:P

    :sorry:
     
    Keshantha

    Active member
  • Sep 23, 2007
    610
    28
    28
    තව වෙන්න ‍පොසිබල් සීන් එකක්......

    මම නම් ඕවා ගැන මොකවත් දන්නෙනෑ මචෝ ඒත් බුත්තල ගම් උදාව තිබුණු කාලෙ ආර්. පේමදාස උන්නැහේ එහේ හැදුවා බුද්ධගයාවෙ අනුරැවක්... අපිනෙ බං දන්නෙ ඒක බුද්ධගයාවෙ අනුරැවක් කියලා.. ඒත් තව අවුරැදු 100ක් 200ක් ගිහින් ඒ කාලෙ ජීවත්වෙලා ඉන්න සමහර අය (දැන් සමහරැ වගේ) කියාවිද දන්නෙනෑ අම්බෝ අපේ බුදු හාමුදුරැවො බුදුවෙලා තියෙන්නෙ බුත්තල කියලා... මේං මේ තියෙන්නේ රියල්ම ප්ලේස් එක කියලත් කියාවි.......මට බනින්න නම් එපා මම කියුවේ ‍‍‍ වෙන්න ‍පොසිබල් සීන් එකක්.
     
    දැනටත් ඒකම තමයි වෙලා තියෙන්නෙ යාළුවා. සත්‍යය ඉතිහාසයෙන්, ධර්මයෙන් බොහෝ කොටසක් යට වෙලා. අපි අද බුදු දහම කියලා මොනවද මේ අදහන්නෙ?. බුදු හිමි කොතනද කියල තියෙන්නෙ පිළිම වලට වඳින්න, දෙවියන්ට වඳින්න, පන්සල් වල දේවාල දාගෙන හම්බු කරන්න, හාමුදුරු වරුන්ට සාස්තර කියන්න වශීගුරුකන් කරන්න කියලා.
    අපි අද බුද්ධ ධර්මය කියලා ඉන්දියාවෙන් ආගමක් බවට පත්කරලා ආපහු එවපු බුද්දාගම අදහනව, ඉතිහාසය කියලා කොඩ්‍රින්ටන්ල , පරනවිතානල වගෙ අන්‍ය ආගමිකයො, විදේශිකයො ලියල දුන්න දේවල් ඉගෙන ගන්නවා. මහානාම හිමි ලියපු මහාවංශය බදාගෙන දරුවො හිටපු නැති විජය අපේ මුත්ත නැත්තම් කිරිකිත්තා කියලා හිතාගෙන ඉන්නව.
    ඒකෙන් ප්‍රයොජන ගන්නෙ පැත්තක ඉන්න ත්‍රස්තවාදීන්. දැනටමත් උන්ගෙ මහාචාර්යවරු ඉතිහාස්ඥයො ඉතිහාස පොත් ලියල ලෝකෙ වටේ බෙදාගෙන යනව රාවන ඇතුලු යක් ගෝත්‍රිකයො උන්ය කියලා. මේ රට උන්ටලු අයිති. විජයගෙන් පැවත එන සින්හලයො රට මංකොල්ල කෑවලු.
    ඔන්න ඔය හින්දා තමයි යාළු අපි නිවරදි ඉතිහාසය හොයන්න ඔනේ. අපි ලෝකයට පෙන්නන්න ඕනෙ අපි මංකොල්ල කාරයගෙන් පැවත එන්නෙ නැතිබව. අපිට ඊට හුඟාක් ඉස්සර ඉඳලා දියුණු ශිෂ්ඨචාරයක් තිබුන බව. සුද්දා වැද්දා කාලෙ අපි හෝර්ටන්තැන්නෙ වී වගා කරපු බව.
    නැත්තම් අපිට රටක්, ධර්මයක්, ජාතියක් ඉතිරිවෙන්නෙ නැහැ යාළු.
     
    • Like
    Reactions: ruwantheekshana