බුදුන්, ජේසු ඇත්තටම කවුද මොවුන්?

Timexx

Junior member
  • Oct 22, 2017
    123
    19
    18
    බුදුන්, ජේසු ඇත්තටම කවුද මොවුන්?

    මොකක්ද මේ ආගම??ඇයි මිනිස්සු මෙහෙම ආගමක් අදහන්නේ!!කවුරුත් හෙළි නොකරපු රහසක් තමා මම දැන් කියන්න යන්නේ!!තව සමහරෙක්ට හිතෙයි මම මෝඩයෙක් කියලා...ඒත් ඇත්ත මේක!!

    මීට කාලෙකට පෙර මේ ලෝකේ කිසිම ආගමක් තිබ්බේ නැහැ...ඇත්තමට අපි මේ ඉන්නේ කල්පෙක මැදක......ඒ කාලේ හිටියා ටයිම් ට්‍රැවල් කරන කට්ට්ය..බුදුන්, ජේසු කියන්නෙත් මෙහෙම ටයිම් ට්‍රැවල් කරපු අය...

    නමුත් කාලයක් යද්දී නරක කෙනෙක් අතට බලේ යන්න පටන් ගත්තා....හොදට තිබ්බ ලෝකේ විනාස වෙන්න පටන් ගත්තා....නරක කෙනා ටයිම් ලුප් එකට දැමේජ් කළා....නමුත් ලෝකේ ආරක්ෂා කරපු ටයිම් ට්‍රැවලර්ස් ලා මේක නවත්තන්න ලොකු ලොකු දේවල් කළා....ඒ අතරට බුදුන් හා ජේසුත් හිටියා!

    අපි මේ ලුප් එකේ කෝටි වාරයක් වගේ කැරකිලා ඇති මොකද බුදුන් ජේසු සහ තව අය මේ ලුප් එකේ අවුරුදු කොටි ගානක් සැරි සරනවා මේ උණු විපත නවත්තන්න...නමුත් තාම බැරි උනා මේක නවත්තා ගන්න...මොකද දැන් ඉන්න ප්‍රමාණය මදි!!ගොඩක් අය මැරුණා මේකෙදි!

    එකයි නැවත උපතක් කියලා දෙයක් ගැන සදහන් වෙන්නේ!!ඇත්තටම නැවත උපතක් නෙවේ මෙතන තියෙන්නේ ලුප් වීමක් විතරයි!!ඒක ඔයාලගේ වගේ සාමාන්‍ය මිනිස්සුන්ට දැනෙන්නේ නැහැ...

    එතකොට මේ ආගම හැදුවේ කවුද??ඇත්තටම ආගම හැදුවේ මේ ටයිම් ට්‍රැවලර්ස් ලා...ඒක ඇත්තට ක්ලාස් එකක් වගේ..ඒ කියන්නේ අපිට දුන්නු පොඩි කෝඩ් එකක් වගේ!එකෙන් කරන්නේ විශ්වය රැක ගන්න ඕනේ ආරක්ෂකයෝ බිහි කරන එක!ඒත් නරක කෙනා මේ ආගම් විකුර්ති කළා....ඒ කියන්නේ කෝඩ් එක විනාස් කළා කොහෙවත් ඔරිජිනල් කෝඩ් එක දැන් නැහැ...ඒකයි දැන් ටයිම් ට්‍රවලර්ස්ලා බිහි නොවෙන්නේ!

    එත් තාමත් කෝඩ් එකේ වැරදි හොයා ගෙන ටයිම් ට්‍රැවල් කරලා මේ විනාශය නවත්තන්න උදව් කරන අය ඉන්නවා..නමුත් ඒ අවුරුදු 100කට එක්කනෙක් වගේ....

    මෙන්න මේකයි ආගමේ ආරම්බය!!දැන් ඔබ කරන්න ඕනේ ඇත්ත කෝඩ් එක හොයා ගන්න එක...නැතුව නරක කෙනා විකුර්ති කරපු කෝඩ් එක ෆොලෝ කරන එක නෙවේ...මොකද එහෙම කලොත් විතරයි මේ නැවත උපදිම කියන ලුප් එක නැවතෙන්නේ.....මාත් මේකේ තාම මුල ඉන්නේ..පුළුවන් තරම් උතසහ කරනවා ලුප් එක හදා ගන්න!!

    • Like
    Reactions: akilar25

    Timexx

    Junior member
  • Oct 22, 2017
    123
    19
    18
    පුදුමයක් නැහැ...මේක තේරෙන්නේ නැති එක සාමාන්‍යයි!
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    උන් දෙන්නට ලක් එක තිබ්බ... සම කාලීන අනිත් බුද්දිමතුන්ට වඩා ...
     
    Timexx

    Junior member
  • Oct 22, 2017
    123
    19
    18
    මේ වෙන දේ ඔබලාට තේරෙන්නේ නැත්ද??නරක කෙනා ඔයාලව නොගම යවලා තියෙන්නේ!!තෘ කෝඩ් එක ෆොලෝ කරන්න...නැත්නම් කවදාවත් මේ ලුප් එක ෆික්ස් කරන්න වෙන්නේ නැහැ!!කල්ප ගානක් මේ ලුප් එකේ හිර වෙලා ඉදියි!නරක කෙනා දක්ෂයි ඒකයි ඔයාලාට හරි වැරැද්ද තේරෙන්නේ නැත්තේ!!කියන්නේ තියෙන්නේ මෙච්චරයි තෘ කෝඩ් එක හොයා ගන්න!
     
    • Like
    Reactions: MissakaSam

    0cean

    Member
    May 25, 2017
    841
    58
    0
    N/A
    මොකක්ද මේ ආගම??ඇයි මිනිස්සු මෙහෙම ආගමක් අදහන්නේ!!කවුරුත් හෙළි නොකරපු රහසක් තමා මම දැන් කියන්න යන්නේ!!තව සමහරෙක්ට හිතෙයි මම මෝඩයෙක් කියලා...ඒත් ඇත්ත මේක!!

    මීට කාලෙකට පෙර මේ ලෝකේ කිසිම ආගමක් තිබ්බේ නැහැ...ඇත්තමට අපි මේ ඉන්නේ කල්පෙක මැදක......ඒ කාලේ හිටියා ටයිම් ට්‍රැවල් කරන කට්ට්ය..බුදුන්, ජේසු කියන්නෙත් මෙහෙම ටයිම් ට්‍රැවල් කරපු අය...

    නමුත් කාලයක් යද්දී නරක කෙනෙක් අතට බලේ යන්න පටන් ගත්තා....හොදට තිබ්බ ලෝකේ විනාස වෙන්න පටන් ගත්තා....නරක කෙනා ටයිම් ලුප් එකට දැමේජ් කළා....නමුත් ලෝකේ ආරක්ෂා කරපු ටයිම් ට්‍රැවලර්ස් ලා මේක නවත්තන්න ලොකු ලොකු දේවල් කළා....ඒ අතරට බුදුන් හා ජේසුත් හිටියා!

    අපි මේ ලුප් එකේ කෝටි වාරයක් වගේ කැරකිලා ඇති මොකද බුදුන් ජේසු සහ තව අය මේ ලුප් එකේ අවුරුදු කොටි ගානක් සැරි සරනවා මේ උණු විපත නවත්තන්න...නමුත් තාම බැරි උනා මේක නවත්තා ගන්න...මොකද දැන් ඉන්න ප්‍රමාණය මදි!!ගොඩක් අය මැරුණා මේකෙදි!

    එකයි නැවත උපතක් කියලා දෙයක් ගැන සදහන් වෙන්නේ!!ඇත්තටම නැවත උපතක් නෙවේ මෙතන තියෙන්නේ ලුප් වීමක් විතරයි!!ඒක ඔයාලගේ වගේ සාමාන්‍ය මිනිස්සුන්ට දැනෙන්නේ නැහැ...

    එතකොට මේ ආගම හැදුවේ කවුද??ඇත්තටම ආගම හැදුවේ මේ ටයිම් ට්‍රැවලර්ස් ලා...ඒක ඇත්තට ක්ලාස් එකක් වගේ..ඒ කියන්නේ අපිට දුන්නු පොඩි කෝඩ් එකක් වගේ!එකෙන් කරන්නේ විශ්වය රැක ගන්න ඕනේ ආරක්ෂකයෝ බිහි කරන එක!ඒත් නරක කෙනා මේ ආගම් විකුර්ති කළා....ඒ කියන්නේ කෝඩ් එක විනාස් කළා කොහෙවත් ඔරිජිනල් කෝඩ් එක දැන් නැහැ...ඒකයි දැන් ටයිම් ට්‍රවලර්ස්ලා බිහි නොවෙන්නේ!

    එත් තාමත් කෝඩ් එකේ වැරදි හොයා ගෙන ටයිම් ට්‍රැවල් කරලා මේ විනාශය නවත්තන්න උදව් කරන අය ඉන්නවා..නමුත් ඒ අවුරුදු 100කට එක්කනෙක් වගේ....

    මෙන්න මේකයි ආගමේ ආරම්බය!!දැන් ඔබ කරන්න ඕනේ ඇත්ත කෝඩ් එක හොයා ගන්න එක...නැතුව නරක කෙනා විකුර්ති කරපු කෝඩ් එක ෆොලෝ කරන එක නෙවේ...මොකද එහෙම කලොත් විතරයි මේ නැවත උපදිම කියන ලුප් එක නැවතෙන්නේ.....මාත් මේකේ තාම මුල ඉන්නේ..පුළුවන් තරම් උතසහ කරනවා ලුප් එක හදා ගන්න!!

    මොන විකාරයක්ද බන්...
    Time travel කරන යුගයකින් ආවානම් ඔය එන කොට හොද සුපුරිම තත්වයේ AI robo (100% AI) හමුදාවක් Earth එක පාලනය කරනහැටි, මිනිස්සුන්ට කෙලවුන තැන් අරවා මේවා ඔක්කොම උගන්නලා දුනු ඊතල වලින් සටන් කරන යුගයකට ගෙනිහිල්ලා අතහැරියනම් ඉවරයිනේ. ඊටපස්සේ ඔය ආගම් අනන් මනං හද හද ඉන්නේ නැතුව අපි තමයි දෙවිවරු කියලා මිනිස්සු control කරන්න පටන් ගන්නවා. ඊට පස්සේ උන්ට පුළුවන්නේ හොද Law system එකක් හදලා මිනිස්සුන්ට කරදරයක් නොවී Earth එකත් විනාශ වෙන්න නොදී ලස්සනට පාලනය පවත්වාගෙන යන්න. එතකොට ඔය ලෙඩ එකක්වත් නැනේ...?
     
    Timexx

    Junior member
  • Oct 22, 2017
    123
    19
    18

    මොන විකාරයක්ද බන්...
    ඕක ඔච්චර අමාරුද... Time travel කරන යුගයකින් ආවානම් ඔය එන කොට හොද සුපුරිම තත්වයේ AI robo (100% AI) හමුදාවක් Earth එක පාලනය කරනහැටි, මිනිස්සුන්ට කෙලවුන තැන් අරවා මේවා ඔක්කොම උගන්නලා දුනු ඊතල වලින් සටන් කරන යුගයකට ගෙනිහිල්ලා අතහැරියනම් ඉවරයිනේ. ඊටපස්සේ ඔය ආගම් අනන් මනං හද හද ඉන්නේ නැතුව අපි තමයි දෙවිවරු කියලා මිනිස්සු control කරන්න පටන් ගන්නවා. ඊට පස්සේ උන්ට පුළුවන්නේ හොද Law system එකක් හදලා මිනිස්සුන්ට කරදරයක් නොවී Earth එකත් විනාශ වෙන්න නොදී ලස්සනට පාලනය පවත්වාගෙන යන්න. එතකොට ඔය ලෙඩ එකක්වත් නැනේ...?
    අනාගතේ අපිට ඕක තේරුම් ගන්න බැරිද..?

    උබට ඉතින් කියන එකවත් තේරිලා නැහැ....මෙතන බෑඩ් ගයි තමා පවර්ෆුල්ම....ටයිම් ට්‍රැවල් නිකන් කරන්න බැහැ....ටයිම් ට්‍රැවල්ස් ලෝව්ස් තියෙනවා.....අනික ලුප් එක ෆික්ස් කරන එක ලේසි නැහැ...ලයිම් ලයින් වෙනස් වෙන නිසා වෙච්ච සිදු වීම් ආයේ ආයේ වෙනස් වෙනවා...මම කිව්ව විදිහට කෝඩ් එක හොයා ගන්න...
     
    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    පුදුමයක් නැහැ...මේක තේරෙන්නේ නැති එක සාමාන්‍යයි!
    "මොකද එහෙම කලොත් විතරයි මේ නැවත උපදිම කියන ලුප් එක නැවතෙන්නේ"

    ඇයි පුතා නැවත ඉපදීමක් නැති කරන්නේ. ඇයි එහෙම හිතුනේ ..උපදින එක නවත්තන්න ඕන කියලා හිතුන එකම උත්තමය මගේ ශාස්තෘවරයාණන් වහන්සේ විතරමයි :baffled:
     
    0cean

    Member
    May 25, 2017
    841
    58
    0
    N/A
    මට ඔය උබ කියන ලූප් කතාව තේරෙන්නේ නැහැ.
    මම හෙන සාමාන්‍ය මිනිහෙක්.
     
    Timexx

    Junior member
  • Oct 22, 2017
    123
    19
    18
    "මොකද එහෙම කලොත් විතරයි මේ නැවත උපදිම කියන ලුප් එක නැවතෙන්නේ"

    ඇයි පුතා නැවත ඉපදීමක් නැති කරන්නේ. ඇයි එහෙම හිතුනේ ..උපදින එක නවත්තන්න ඕන කියලා හිතුන එකම උත්තමය මගේ ශාස්තෘවරයාණන් වහන්සේ විතරමයි :baffled:

    ඉතින් හරි..කෝඩ් එකේ තැනින් තැන තමා තියෙන්නේ....නමුත් ඔයාට ෆුල් කෝඩ් එක ඕනේ මේ වෙන දේ තේරුම් ගන්න!නැත්නම් වෙන්නේ මුලා වීමක්...ඔබ දැන් මුලා වෙලා ඉන්නේ නරක කෙනා නිසා..ඔබ දැන් මුලා වෙලා ඉන්නේ...ඔබ දැන් මුලා වෙලා ඉන්නේ....මුලා වෙලා ඉන්නේ...මුලා වෙලා ඉන්නේ...මුලා වෙලා ඉන්නේ...
     
    Timexx

    Junior member
  • Oct 22, 2017
    123
    19
    18
    ඕනවට වඩා TV series බලන්න එපා බන් :no::no:

    ටීවී සීරියස් බිහි උනේ ඇයි කියලා දන්නවද??නැහැනේ....ඔය ඔක්කම කලේ බෑඩ් ගයි..එයා කරන්නේ මේ ටයිම් ට්‍රැවල් සහ අනිකුත් දේවල් බොරු කියලා ඔයාලට ඒත්තු ගන්වන එක!එක කරන්නේ ටයිම් ට්‍රවලින්ග් ෆිල්ම්, ටීවී සීරියස්, පොත් වලට දාන එක.....ෆයින්ඩ් ද කෝඩ්!
     
    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    ඉතින් හරි..කෝඩ් එකේ තැනින් තැන තමා තියෙන්නේ....නමුත් ඔයාට ෆුල් කෝඩ් එක ඕනේ මේ වෙන දේ තේරුම් ගන්න!නැත්නම් වෙන්නේ මුලා වීමක්...ඔබ දැන් මුලා වෙලා ඉන්නේ නරක කෙනා නිසා..ඔබ දැන් මුලා වෙලා ඉන්නේ...ඔබ දැන් මුලා වෙලා ඉන්නේ....මුලා වෙලා ඉන්නේ...මුලා වෙලා ඉන්නේ...මුලා වෙලා ඉන්නේ...
    මන් කාගේවත් රේප් කපන නැ එත් උබේ රේප් කැපුවා ..හේතුව ලෝකෙට දෙයක් දුන්න කෙනෙක් විහිලුවට ගැනීම :(
    - -6
     
    • Like
    Reactions: NIRNAMIKA

    Timexx

    Junior member
  • Oct 22, 2017
    123
    19
    18
    මට ඔය උබ කියන ලූප් කතාව තේරෙන්නේ නැහැ.
    මම හෙන සාමාන්‍ය මිනිහෙක්.

    කමෝන්....බෑඩ් ගයිට දිනන්න දෙනවද?:no:
     
    Timexx

    Junior member
  • Oct 22, 2017
    123
    19
    18
    මන් කාගේවත් රේප් කපන නැ එත් උබේ රේප් කැපුවා ..හේතුව ලෝකෙට දෙයක් දුන්න කෙනෙක් විහිලුවට ගැනීම :(
    - -6

    ඔයාට තේරෙන්නේ නැහැ...මොකද ඔයා රොන් කෝඩ් එක ෆොලෝ කරන්නේ!කරන්න දෙයක් නැහැ...හැමෝටම සක්සස් වෙන්නත් බැහැ!
     
    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    ඔයාට තේරෙන්නේ නැහැ...මොකද ඔයා රොන් කෝඩ් එක ෆොලෝ කරන්නේ!කරන්න දෙයක් නැහැ...හැමෝටම සක්සස් වෙන්නත් බැහැ!
    එහෙනම් සුභ පැතුම් ..පුලුවන්නම් මැරිනු දාට ඔයාගේ සාර්ථකත්වය ගැන මට කියලා යන්න එන්නකෝ :baffled: