බුදුන් දෙසූ හරිම දර්ශනය

hushish21

Active member
  • Mar 14, 2012
    417
    68
    28
    Loweth naa
    බුදුන් දෙසූ හරිම දර්ශනය

    මට ඉගෙනගන්න ඕනේ බුදුන් වහන්සේ දේශනා කරපු දහම හරියටම. මට හිතෙන්නේ අද කාලේ ඒ දහම හරියටම මිනිස්සු අතරට යන්නේ නැ කියලා. පුළුවන් කෙනෙක් උදවු කරන්න ඒ දහම හොයාගන්න.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මහ රහතුන් වැඩි මග ඔස්සේ -- පොත් ටික කියවන්ඩ යුටියුබ් විඩියොත් තියෙනව නිවරදිම ධර්මය තියෙනව එතන..:yes::yes:
     
    hushish21

    Active member
  • Mar 14, 2012
    417
    68
    28
    Loweth naa
    මහ රහතුන් වැඩි මග ඔස්සේ -- පොත් ටික කියවන්ඩ යුටියුබ් විඩියොත් තියෙනව නිවරදිම ධර්මය තියෙනව එතන..:yes::yes:

    බොහොම ස්තුතියි 🙏
     
    JuZe_BaNda

    Well-known member
  • Mar 8, 2018
    1,515
    1,504
    113
    Good thread... Budunge dahama Mahayana widiyata bedune kohomada kiyalath mata dana ganna one....
     
    ctooi

    Banned
  • Jul 19, 2008
    7,280
    498
    83
    මකබාවේ
    ත්‍රිපිටකය පාලි කොටස බලන්න සිංහල පරිවර්තනය දොශ සහිතයි, මොන හාමුදුරුවෝ කිවුවත් එක ත්‍රිපිටකයට ආදාලද බලන්න
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ත්‍රිපිටකය පාලි කොටස බලන්න සිංහල පරිවර්තනය දොශ සහිතයි, මොන හාමුදුරුවෝ කිවුවත් එක ත්‍රිපිටකයට ආදාලද බලන්න

    මෝඩ කතා කියන්ඩ එපා මනුස්සයො පාලි නොදන්න මනුස්සය පාලියෙන් කියවල අවබෝධකර ගන්නෙ කොහොමද???? මෙතන පාලියෙන් කියවන්ඩ කියන උබවත් පාලි දන්නවද???? නිකන් විහින් පව් නොකර වැඩක් බලාගනින්..
     
    නැවතත් පාලි වලින් තිබෙන අදහාස සිංහලට හැර විමෙදි සන්ස්කෘත යොදා නියම පාලි තෙරුම විකුර්ති කර ඇත එම නිසා පිරිසිදු අදහාස තෙරුම් ගැනිමට පාලි කොටස තෙරුම් ගත යුතුයි එය එතරම් ආමාරු නැත
     
    • Like
    Reactions: Superuser

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    නැවතත් පාලි වලින් තිබෙන අදහාස සිංහලට හැර විමෙදි සන්ස්කෘත යොදා නියම පාලි තෙරුම විකුර්ති කර ඇත එම නිසා පිරිසිදු අදහාස තෙරුම් ගැනිමට පාලි කොටස තෙරුම් ගත යුතුයි එය එතරම් ආමාරු නැත

    ඔය කියන මහා වැරැද්දක් වෙලා නැ නිකන් ටොන් පච වපුරන්ඩ එපා, ඔය ටොන් පච වපුරපු අයව උපවැදිත් කරානෙ තවත් කියවන්ඩ එපා.. :no::no: කාට හරි පාලි තේරෙනවනම් පාලියෙන් බලන්ඩ කිසිම ප්‍රශ්නයක් නැ පාලි නොතේරෙනවනම් සිoහල පරිවර්තනය බලන්ඩ කිසිම ප්‍රශ්නයක් නැ .. සිoහල පරිවර්තනය වැරදියි කියාගෙන වැදි බණ දෙසන්න සාසනෙන් උපවැදි කරවපු අය එයාලට අහුවෙන්ඩ අවශ්ය නැ..
     
    නැවතත් පාලි නියම අදහාස තෙරුම් ගන්න බැ සිංහල හො සන්ස්කෘත වලින්, පාලි කොටස කියවලා තෙරුම් ගන්න ආමාරු නැ
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    නැවතත් පාලි නියම අදහාස තෙරුම් ගන්න බැ සිංහල හො සන්ස්කෘත වලින්, පාලි කොටස කියවලා තෙරුම් ගන්න ආමාරු නැ

    පාලි නොදන්න කෙනෙක් කොහොමද කියවල තේරුම් ගන්නෙ ???? පොඩ්ඩක් කියල දෙන්ඩකො පාලි නොදන්න මනුස්සයෙක් පාලි කියවල අවබෝධ කරගන්න හැටි ගැන..
     
    ctooi

    Banned
  • Jul 19, 2008
    7,280
    498
    83
    මකබාවේ
    පාලි නොදන්න කෙනෙක් කොහොමද කියවල තේරුම් ගන්නෙ ???? පොඩ්ඩක් කියල දෙන්ඩකො පාලි නොදන්න මනුස්සයෙක් පාලි කියවල අවබෝධ කරගන්න හැටි ගැන..

    පාලි සමග සිංහල තෙරුමත් තියෙනවා, දෙකම කියෙවුවාහාම පාලි අදහාස ගන්න ලෙසි, පාලි ලියලා තියෙන්නෙත් සිංහලෙන්ම තමයි
     
    රෝසි ආච්චි

    Well-known member
  • Dec 10, 2011
    11,732
    25,917
    113
    පාලි නොදන්න කෙනෙක් කොහොමද කියවල තේරුම් ගන්නෙ ???? පොඩ්ඩක් කියල දෙන්ඩකො පාලි නොදන්න මනුස්සයෙක් පාලි කියවල අවබෝධ කරගන්න හැටි ගැන..

    aththatama uwamanawa thiyena ekek nam, hariyatama dharmaya awaboda karaganna one kiyana determination eka thiyenawanam igenagani
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    පාලි සමග සිංහල තෙරුමත් තියෙනවා, දෙකම කියෙවුවාහාම පාලි අදහාස ගන්න ලෙසි, පාලි ලියලා තියෙන්නෙත් සිංහලෙන්ම තමයි

    දැන් කියුව නේද ඔය කටින්ම මීට ඉස්සර වෙලා සිoහල තේරුම වැරදියි කියල .. තියෙන සිoහල තේරුම වැරදීනම් දෙයියන් වහන්සෙ වැඩලද කියල දෙන්නෙ හරි තේරුම ???? අඩුම ගානෙ තමන් මොනාද කියන්නෙ කියලවත් කල්පනාකර්ලා කතා කරන්ඩ..

    ත්‍රිපිටකය පරිවර්තය කරේ කමිටුවකින්, ත්‍රිපිටකය ගැන විශ්‍රාරදයන්ගේ එකතුවකින්.. එහෙම කරපු පරිවර්තනයට එක පුද්ගලයෙක්ට ඇගිල්ල දික් කරන්ඩ බැ,සාමූහික තීරනයි වඩා නිවරදි.. උපවැදි කරපු අයගෙ කතා අදාල නැ ...පාලි දන්නෙ නැත්තන් සිoහල කියවන්ඩ කිසිම ප්‍රශ්නයක් නැ 100%ක් නිවරදියි,
     
    Last edited:

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    රෝසි ආච්චි;23652807 said:
    aththatama uwamanawa thiyena ekek nam, hariyatama dharmaya awaboda karaganna one kiyana determination eka thiyenawanam igenagani

    හරියටම ධර්මය අවබෝධ කරගනීද නැද්ද කියල සුවර් නැති අය පාලි ඉගෙන ගන්නෙ නැනෙ..ඊට වඩා ලේසියි දන්න බාශාවෙන් කියවල තේරුම් ගන්ඩ බලන එක...මුලින්ම ''අම්ම'' කියන්නෙ නැතුව ''මමී'' කියන්ඩ බැනෙ..එක්කො මුලින් ''මමී'' කියල පස්සෙ ''අම්ම'' කියල ඉගෙන ගන්ඩ ඔනෙ..මොලේ පොඩ්ඩක් මදි ගතියක් පේනව ඉගෙන ගන්ඩ උස්සහ කරපල්ල....
     
    Sry.com

    Well-known member
  • Sep 5, 2014
    3,476
    927
    113
    localhost
    මහ රහතුන් වැඩි මග ඔස්සේ -- පොත් ටික කියවන්ඩ යුටියුබ් විඩියොත් තියෙනව නිවරදිම ධර්මය තියෙනව එතන..:yes::yes:

    :yes: :yes: :yes: :yes: :yes: :yes:
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,944
    40,787
    113
    සමන්ත බඩ්ඩයයි වහරක අභයා වගේ කාලකන්නින්ට අහු වෙන්න එපා.
     
    Superuser

    Member
    Aug 30, 2015
    723
    73
    0
    ත්‍රිපිටකය පාලි කොටස බලන්න සිංහල පරිවර්තනය දොශ සහිතයි, මොන හාමුදුරුවෝ කිවුවත් එක ත්‍රිපිටකයට ආදාලද බලන්න

    නැවතත් පාලි වලින් තිබෙන අදහාස සිංහලට හැර විමෙදි සන්ස්කෘත යොදා නියම පාලි තෙරුම විකුර්ති කර ඇත එම නිසා පිරිසිදු අදහාස තෙරුම් ගැනිමට පාලි කොටස තෙරුම් ගත යුතුයි එය එතරම් ආමාරු නැත
    :yes::yes::yes::yes:

    පහල ත්‍රෙඩ් එකේ පෙන්වලා දෙන්න උත්සාහ කළෙත් මේ කාරණාවමයි.

    ධර්මයද, ඉපදුණ තැනද?
    https://www.elakiri.com/forum/showthread.php?t=1866891
     
    barath dpriye

    Well-known member
  • Sep 20, 2014
    3,239
    1,174
    113
    මහ රහතුන් වැඩි මග ඔස්ෙස් රාජගිරිෙය් අරියඤාන හාමුදරුවන් දවසකට හරි දකින්න.. බණක් අහන්න..
     
    hushish21

    Active member
  • Mar 14, 2012
    417
    68
    28
    Loweth naa
    ඔක්කොටම ස්තුතියි . . . මුලින්ම කියන්න ඕනෙ මන් කතෝලික. මන් මේ ත්‍රෙඩ් එක දැම්මෙ ඇත්ත දහම මට හොයාගන්නම ඕන නිසා. සියලු දෙනාගෙ අදහස් වලට ස්තුතියි. හරිම දේ හොයාගන්නකන් හොයනවා.