බුදුන් වදාළ ධර්මය help

earthbender

Active member
  • Dec 26, 2010
    394
    124
    43
    බුදුන් වදාළ ධර්මය help

    වල්පොල රාහුල හාමුදුරුවෝ ලියල තියෙන "බුදුන් වදාළ ධර්මය" sinhala e-book eka තියෙන කෙනෙක් share කරන්න පුලුවන්ද?
     
    earthbender

    Active member
  • Dec 26, 2010
    394
    124
    43
    shall we start a discussion..

    http://api.viglink.com/api/click?fo...y&txt=http://dedunna.org/sathyodaya_booka.pdf
    ඒ පොත නම් නෑ. වල්පොල රාහුල හාමුදුරුවන්ගෙ සත්‍යෝදය පොත තියෙනව මෙන්න. කියවල බලන්න මේකත් කියවල නැත්නම්.

    බොහොම ස්තුතියි... සත්යෝදය පොත මම අරගෙන කියෙව්වා ගිය සතියේ..ඊට පස්සේ තමයි බුදුන් වදාළ ධර්මය පොත කියවන්න ඕන කියල හිතුවේ..

    සත්යෝදය පොතේ තියෙන කරුණු ගැන අපි සාකච්චාවක් පටන් ගමුද?

    සහෝ ගෙන් මම මේ අදහස ඇහුවේ කරුණු දෙකක් මත,

    1. ඒ පොතේ තියෙන කරුණු වර්තමානයේ ජනප්‍රිය වී ඇති බුද්ධාගමට වඩා වෙනස්, හැබැයි බොහොම තර්කානුකුලයි! නමුත් මේ පරස්පරය නිසාම එළකිරියේ කට්ටිය මෙතන කුණුහරප කියාගෙන පිස්සු නටයි කියල හිතෙනවා.

    2. මේ පොත කියවල තියෙන කෙනෙක් හෝ පිරිසක් සමග සංවාදයේ දීම ලේසියි.. කියවල නැති අයත් එක්ක කරනවට වඩා..
     
    jkdtharindu

    Member
    Jan 8, 2010
    1,847
    235
    0
    E:\SL\WP\KLT\MG
    බොහොම ස්තුතියි... සත්යෝදය පොත මම අරගෙන කියෙව්වා ගිය සතියේ..ඊට පස්සේ තමයි බුදුන් වදාළ ධර්මය පොත කියවන්න ඕන කියල හිතුවේ..

    සත්යෝදය පොතේ තියෙන කරුණු ගැන අපි සාකච්චාවක් පටන් ගමුද?

    සහෝ ගෙන් මම මේ අදහස ඇහුවේ කරුණු දෙකක් මත,

    1. ඒ පොතේ තියෙන කරුණු වර්තමානයේ ජනප්‍රිය වී ඇති බුද්ධාගමට වඩා වෙනස්, හැබැයි බොහොම තර්කානුකුලයි! නමුත් මේ පරස්පරය නිසාම එළකිරියේ කට්ටිය මෙතන කුණුහරප කියාගෙන පිස්සු නටයි කියල හිතෙනවා.

    2. මේ පොත කියවල තියෙන කෙනෙක් හෝ පිරිසක් සමග සංවාදයේ දීම ලේසියි.. කියවල නැති අයත් එක්ක කරනවට වඩා..

    යතාර්ථය තේරුම් ගන්න කැමති අය ඉන්නව නම් ඒ අය සම්මතය පීරල හරි වැරැද්ද තේරුම් ගන්න පැකිලෙන්නෙ නැත්නම් කිසි ප්‍රශ්නයක් වෙන එකක් නෑ ඒ අයත් එක්ක මේ වැඩේ කරන්න.

    http://www.elakiri.com/forum/showthread.php?t=1590628