බුදුන් වදින අලිය

dilann

Well-known member
  • Jul 6, 2018
    67,301
    166,574
    113
    එකමත් එක රටක
    දැන් අපේ යන්ත්‍ර මන්ත්‍ර තන්ත්‍ර පොත් ගනින්කො. ඔවගෙ තියෙන ඒව අපිට මැජික් උනාට ඒ මිනිස්සු අවුරුදු දහස්ගාණක් තිස්සෙ පවත්වගෙන ආවෙ මොනව හරි වැඩක් වෙලා තියෙන නිසානෙ. එතකොට ඒව එහෙම යූස් කරන්නෙ කොහොමද කියන දැනුම හැදුන හැටිනෙ දැන් මෙතන නැත්තෙ ඒ නිසා ඒව ඉස්සරහට යන්නෙ නෑ තියෙන ටිකම ක්ෂය වෙවී යනව.
    දෙවියන් වහන්සේගෙන් දේවල් ඉල්ලන එකත් අවුරුදු දාස් ගානක් පැවතගෙන එන එකක්.
    දැන් උබ ඒකත් ඇත්ත කියලා පිළිගන්න වද ?

    දිග කාලයක් තිස්සේ මිනිස්සු විශ්වාස කරා කියන එකෙන් දෙයක් ඇත්ත වෙන්නේ නෑ බන්.

    මිනිස්සු කැමති තමන්ට හිතාගන්න බැරි දේවල් වල ඇලෙන්න. ඒ වගේ දේවල් විශ්වාස කරල හරි තමන්ට දෙයක් ගන්න.
    ඒ වගේම තමයි මිනිස්සුන්ට කියලා දෙයක් කරවගන්න ඕන උනාම පාවිච්චි කරන tricks තියනව.
    ඒවා පියවර විදියට තියෙන්නේ. හැබැයි නිකන් කිව්වම කරන්නේ නැති නිසා ඒවාට වෙන අත්භූත , නොපෙනෙන දෙයක් අටවල ඒවා සමාජ ගත කරාම ඒ වැඩේ වෙන්ව..
    ඔය කෙම් ක්‍රම ඒ වගේ දේවල්. ඒවා වල තේරුමක් තියන කොටස් තියනව. ඒ විදියටම කරගන්න ඕන කමට ඒවාට එක එක විශ්වාස ගැටගහල තියනව. එහෙම උනේ නැත්නම් මිනිස්සු ඒවා කරන්නේ නෑ හරියට. මන්තරත් ඒ වගේ තමයි.

    ඔය මන්තර , තොවිල්, යක්ෂ දෝෂ අනම් මනම් වලදීත් වැඩේ වෙච්ච එකාව ඒක ඇතුලේ පුලුවන් තරම් මහන්සි කරවනවා. එහෙම නැතුව නිකන්ම ඒවා අයින් කරාම කිසි ගානක් නෑ . ඒ විශ්වාසෙ යන්නේ නෑ . අරෙහෙන් වැලි ගෙන්න, මෙහෙන් මේ වෙලාවට පස් කපාගෙන එන්න, ගැහෙ මේ රිකිල්ලෙන් කොළ ගෙන්න වගේ කතා කියන්නේ ඒකයි . එහෙම මහන්සි වෙලා දෙයක් කරාම තමයි ඌ ටත් ආයිත් ඒක් ආයිත් වෙන්නේ නැති තැනට විශ්වාසය එන්නේ
    මගුලක් උනත් එහෙමයි. කිසි දෙයක් නැතුව නිකන්ම ඔන්න බන්දා කියලා කියනවට වඩා සැහෙන නැටුමක් නටල, නැකතට, පෝරුවේ චරිත කරල, සෑහෙන මහන්සියක් වෙලා දෙයක් කරාම මගුලට බරක් එනව හිතුන වෙලාවේ දමල ගහල එන්නේ නැතුව.

    නිකන් බලපං අර හත් පණ කතාවේ පොරට පණ ගන්න විදිය මැරුණම..
    ඌට නිකන් පොඩි දෙයක් කරල පණ ගත්තොත් ඌ ට කිසි විශ්වාසයක් නෑ .
    රිදෙන්න පාරක් දුන්නම තමයි ඌ ට විශ්වසේ එන්නේ .

    කවුරුවත් අල්ලල හීලෑ කරපු එකෙක් නෙවෙයි. ඌම තමා හිතල හීලෑ වෙලා තියෙන්නෙ.
    ඌට පොඩි කාලේ ඉදන් ගමෙන් කරදරයක් නැතුව කෑම එහෙම හම්බෙනව ඇති. එතකොට ඔහොම තමයි.

    ඉන්දියාවේ ඉන්න සමහර සිංහයෝ බලපං. කැලේ ඉන්නේ ගමට ලග.. හැබැයි ගමෙන් තමයි කෑම හොයාගනේ. පාරේ යනවා. මිනිස්සු දැක්කම දුවනවා. උන් හුරු වෙලා. නැතුව උන්ව පුරුදු කරල නෙවෙයි...

    ------ Post added on Nov 30, 2022 at 12:12 PM
     
    Last edited:
    • Like
    Reactions: GobbaSira

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,288
    100,099
    113
    දෙවියන් වහන්සේගෙන් දේවල් ඉල්ලන එකත් අවුරුදු දාස් ගානක් පැවතගෙන එන එකක්.
    දැන් උබ ඒකත් ඇත්ත කියලා පිළිගන්න වද ?
    විශ්වාස වෙනයි දැනුම වෙනයි. මම කියන්නෙ දැනුමක් ගැන.

    මිනිස්සු කැමති තමන්ට හිතාගන්න බැරි දේවල් වල ඇලෙන්න. ඒ වගේ දේවල් විශ්වාස කරල හරි තමන්ට දෙයක් ගන්න.
    ඒ වගේම තමයි මිනිස්සුන්ට කියලා දෙයක් කරවගන්න ඕන උනාම පාවිච්චි කරන tricks තියනව.
    ඒවා පියවර විදියට තියෙන්නේ. හැබැයි නිකන් කිව්වම කරන්නේ නැති නිසා ඒවාට වෙන අත්භූත , නොපෙනෙන දෙයක් අටවල ඒවා සමාජ ගත කරාම ඒ වැඩේ වෙන්ව..
    ඔය කෙම් ක්‍රම ඒ වගේ දේවල්. ඒවා වල තේරුමක් තියන කොටස් තියනව. ඒ විදියටම කරගන්න ඕන කමට ඒවාට එක එක විශ්වාස ගැටගහල තියනව. එහෙම උනේ නැත්නම් මිනිස්සු ඒවා කරන්නේ නෑ හරියට. මන්තරත් ඒ වගේ තමයි.
    එහෙම නිකන් කිව්වම කරන්නෙ නෑ කියන එක හිතුවෙ එතකොට සුපර් හියුමන් කෙනෙක්ද ඒ කාලෙ අනික් මිනිස්සුන්ට නැති බුද්ධියක් තිබ්බ

    ඔය මන්තර , තොවිල්, යක්ෂ දෝෂ අනම් මනම් වලදීත් වැඩේ වෙච්ච එකාව ඒක ඇතුලේ පුලුවන් තරම් මහන්සි කරවනවා. එහෙම නැතුව නිකන්ම ඒවා අයින් කරාම කිසි ගානක් නෑ . ඒ විශ්වාසෙ යන්නේ නෑ . අරෙහෙන් වැලි ගෙන්න, මෙහෙන් මේ වෙලාවට පස් කපාගෙන එන්න, ගැහෙ මේ රිකිල්ලෙන් කොළ ගෙන්න වගේ කතා කියන්නේ ඒකයි . එහෙම මහන්සි වෙලා දෙයක් කරාම තමයි ඌ ටත් ආයිත් ඒක් ආයිත් වෙන්නේ නැති තැනට විශ්වාසය එන්නේ
    මගුලක් උනත් එහෙමයි. කිසි දෙයක් නැතුව නිකන්ම ඔන්න බන්දා කියලා කියනවට වඩා සැහෙන නැටුමක් නටල, නැකතට, පෝරුවේ චරිත කරල, සෑහෙන මහන්සියක් වෙලා දෙයක් කරාම මගුලට බරක් එනව හිතුන වෙලාවේ දමල ගහල එන්නේ නැතුව.

    ------ Post added on Nov 30, 2022 at 12:12 PM
    දැන් උබ දන්නෙ නැද්ද එතකොට ඒ ඒ කොටස් වල ගුණ කඩන වෙලාව හැදුන තැන අනුව එකම ගහේ උනත් වෙනස් වෙනව කියන එක.

    ඒ වගේ දේවල් නිකම්ම අහු වෙන්නෙ නෑනෙ ප්‍රභාසන්ශ්ලේෂණය වගේ දේවල් සිද්ධ වෙන වෙලාව විදිය. වගේ දේවල් ගැන අවබෝධයක් තියෙන්නෙ ඔනී. ඒ බේස් එක ගැන මම කියන්නෙ.

    සමහර බෙහෙත්වලට ඉර එලිය වැටුන නැති තැනක පිපිණ මල් වර්ග අරන් එන්න කියනව ඒවගෙ ගුණ වල වෙනසක් තියෙන නිසා.

    සමහර වෙලාවට වන්ගෙඩියෙ කොටල ගන්නෙ නැතුව කපල ගන්න කියනව ඒවගෙ ගුණ වෙනස් වෙන නිසා. මේ දේවල් කොහොමද හොයාගත්තෙ මිනිස්සු.
     
    • Like
    Reactions: S_M_S

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,301
    166,574
    113
    එකමත් එක රටක
    දැන් උබ දන්නෙ නැද්ද එතකොට ඒ ඒ කොටස් වල ගුණ කඩන වෙලාව හැදුන තැන අනුව එකම ගහේ උනත් වෙනස් වෙනව කියන එක.

    ඒ වගේ දේවල් නිකම්ම අහු වෙන්නෙ නෑනෙ ප්‍රභාසන්ශ්ලේෂණය වගේ දේවල් සිද්ධ වෙන වෙලාව විදිය. වගේ දේවල් ගැන අවබෝධයක් තියෙන්නෙ ඔනී. ඒ බේස් එක ගැන මම කියන්නෙ.

    සමහර බෙහෙත්වලට ඉර එලිය වැටුන නැති තැනක පිපිණ මල් වර්ග අරන් එන්න කියනව ඒවගෙ ගුණ වල වෙනසක් තියෙන නිසා.

    සමහර වෙලාවට වන්ගෙඩියෙ කොටල ගන්නෙ නැතුව කපල ගන්න කියනව ඒවගෙ ගුණ වෙනස් වෙන නිසා. මේ දේවල් කොහොමද හොයාගත්තෙ මිනිස්සු
    ඉතින් ඒක මනුස්සයක්ට කියලා වැඩක් නැති නිසයි ඒක ට විශ්වාසයක් , ඇදහිල්ලක් ආරෝපණය කරල කරන්නේ.
    මම කියන්නෙත් ඒක තමයි.
    ලෙඩකදී කොලයක් ගන්න ඕන උනාම බෙහෙතක් විදියට ඒක ගැහෙ කොහෙන් ගත්තාමද හරි කියන හේතුව කියන්නනේ නැතුව ඒක ඌට කියලා කරගන්න නම් , ඒකට විශ්වාසයක් දාන්න ඕනේ. නැත්නම් අරු කැමති තැනකින් කොලයක් කඩන් එයි.

    ඔය කුබුරට අළු ඉහින එක තියෙන්නේ . කාටවත් කියන්නේ නැතුව හොරෙන් උදේට හෙළුවෙන් ගිහින් අළු ඉහින්න ඕනේ.
    ඔතන හෙළුවෙන් යන්න කියන්නේ අරු ට කියලා වැඩේ උදේ පාන්දර ම කරගන්න.
    නැත්නම් ඌ උදේ 9 ට විතර ඉර පාව්වට පස්සේ ගිහින් අළු ඉස්ස්ට වැඩක් නෑ . ඒක කරන්න ඕනේ ඉර පායන්න කලින්. හෙළුවෙන් යන නිසා මොකෙක්වත් නැති කළුවර වෙලාවේම ගිහිල්ල අරු වැඩේ කරනවා.

    කෙල්ලොන්ට මද්දහනේ යන්න එපා , ගොම්මන් වෙලාවේ යන්න එපා කියන ඒවටත් අමනුෂ්‍ය දෝෂ අලලවා තියන්නේ. ඒ වගේ වෙලාවල් වලට එලියට ගියාම කරදර වෙන්න පුලුවන් නිකන් කිව්වම පිළිගන්නේ නැති නිසා සමාජගත කරද්දී මිනිස්සු බය, මිනිස්සු විශ්වාස කරන්න පෙලබෙන දෙයක් ඒවා වල පටලවල දෙනවා..

    විශ්වාස වෙනයි දැනුම වෙනයි. මම කියන්නෙ දැනුමක් ගැන.
    දැනුම සමාජගත කරල තියෙන්නේ විශ්වාස වල පටලවල. නැතුව ඒවා වෙන්නේ නෑ .
    ඉතින් මිනිස්සු අදත් විශ්වාසෙ පස්සේ විතරක් එල්ලිලා ඉන්නව ද්නුම ගැන හිතන්නේ නැතුව.

    හරියට අර දේවාලේ ගැටගහපු පුසා වගේ ..

    එහෙම නිකන් කිව්වම කරන්නෙ නෑ කියන එක හිතුවෙ එතකොට සුපර් හියුමන් කෙනෙක්ද ඒ කාලෙ අනික් මිනිස්සුන්ට නැති බුද්ධියක් තිබ්බ
    ඒ දේවල් එහෙම එක මනුස්සයෙක් හිතල අනිත් උන්ට කිව්වා නෙවෙයි බන්.. ඒ දේවල් මින්ස්සු කාලයත් එක්ක අත්දැකීමෙන් හෙමින් හෙමින් හොයාගෙන ආපු දැනුම. ඒවා සමාජගත කරද්දී සමාජේ ඉන්න මොඩම එකට කියලත් කරවන්න නම් අරවගේ විශ්වාස අලවල තියනව ..
    අද වගේම අත්දැකීමෙන් , නිරීක්ෂණයෙන් , පරීක්ෂණයෙන් හොයාගත්ත දැනුම.

    අනිත් දේ තමයි ඉස්සර දැනුම අද වගේ බෙදිලා ගිහිල්ල නෑ . උගත් , නුගත් පිරිසේ වෙනස වැඩි. හැමෝටම්ට අද වගේ එකම අවස්ථාවක් නෑ දැනුම ගන්න. පරම්පරා වෙන් , කුල, ගම් , පිරිස් වලට දැනුම සිමා කරගෙන තියනව. ඉතින් දැනුමේ විෂමතාව වැඩි.
    තමන් දන්නා දේ වෙන එකෙක්ට ඒ විදියටම කියලා දෙන සමාජයක් නෙවෙයි ඉස්සර තිබ්බේ.
    හැබැයි දෙයක් කරගන්න ඕන උනාම ඒකට නොතේරෙන දෙයකුත් දාල දෙනවා. අනිත් එකාට තේරෙන්නේ නා.
    කාලයක් යද්දී අලුතෙන් අටවපු දේ සම්ප්‍රදාය වෙන්ව.
     
    • Like
    Reactions: GobbaSira

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,891
    40,669
    113
    මම කියන්නේ දැන් වෙන්න බැරි අමුතු සිදුවීම්. ඔය උඩින් යන, යෝදයෝ , දෙයියෝ , සුරංගනාවියෝ වගේ කතා.
    උබ අවුරුදු 500ක් 1000ක් ආපස්සට ටයිම් ට්‍රැවල් කරලා. අනාගතයෙ දවසක රටකින් රටකට අහසින් යන්න ප්ලේන් හදනවා. කතා කරන්න මොබයිල් ෆෝන් එනවා. හඳේ ගිහින් පස් අරන් එනවා කියලා සිංහල සමාජයක මිනිස්සුන්ට කිව්වොත් ඳඩුකඳේ ගහලයි උබට හිස කුඩිච්චි දාන්නෙ. ඒත් හරිගියෙ නැති උනොත් උබව උල තයාවි. කතෝලික සමාජයක කිව්වොතින් "විච්" කියලා ගල් ගහල මරයි. නැත්නම් කුරුසෙ ගහලා ගිණි තියයි. මුස්ලිම් සමාජයක කිව්වොත් එකෙන්ම බෙල්ල. (අවුට්ලෑන්ඩර් ටීවී සීරිස් එක බලලා තියෙනව නම් උබට මේක හොඳට තේරෙනවා)

    අතීතයෙ වෙච්ච දේවල් වර්ථමානයෙ අපිට පැහැදිලි කරගන්න බැරි නිසා ඒවා බොරු කියන්න අපි පෙළඹෙනවා.
    වර්ථමානයෙ වෙන දේවල් අතීතයෙදි අපිට පැහැදිලි කරගන්න තරම් බුද්ධියක් නැති නිසා ඒවා බොරුයි කියන්න අතීතයෙ මිනිස්සු පෙලඹිලා තියෙන්නත් ඇති.

    ලෝකයේ සමහර නිර්මාන කරපු විදිහ, හැදුන හැටි, ක්‍රියාත්මක උන හැටි ගැන තාමත් උත්තර හොයන් නෑ. සමහර විට එහෙම දේවල් තියෙන්න පුළුවන්. නොතියෙන්නත් පුළුවන්.
     
    • Like
    Reactions: S_M_S and GobbaSira

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,301
    166,574
    113
    එකමත් එක රටක
    අතීතයෙ වෙච්ච දේවල් වර්ථමානයෙ අපිට පැහැදිලි කරගන්න බැරි නිසා ඒවා බොරු කියන්න අපි පෙළඹෙනවා.
    අතීතයේ වෙච්ච දෙවල් ??
    කවුද කියන්නේ උනා කියලා ?
    වෙලා තියනව කියලා කියන දේවල් බන්.
    අතීතයේ විතරක් දෙයියෝ එන්නයි, දැන් නොඑය්න්නයි හේතුව කියන්න .

    ලෝකයේ සමහර නිර්මාන කරපු විදිහ, හැදුන හැටි, ක්‍රියාත්මක උන හැටි ගැන තාමත් උත්තර හොයන් නෑ. සමහර විට එහෙම දේවල් තියෙන්න පුළුවන්. නොතියෙන්නත් පුළුවන්.
    ඉතින් ඒවා තමයි මිනිස්සු පරීක්ෂණ කරන්නේ. ඉස්සරත් කරා.
    තමන්ට පැහැදිලි කරගන්න බැරි ඒවාට කතා කිව්වා.

    පස්සේ සමහර මිනිස්සි ඊට වඩා හොද ගැලපෙන කතා වලින් ඒවා replace කරා.
    සමහරු අර පරණ කතාවේම ඇලිල ඉන්නව විශ්වාස කරගෙන.
    ------ Post added on Nov 30, 2022 at 1:01 PM

    උබ අවුරුදු 500ක් 1000ක් ආපස්සට ටයිම් ට්‍රැවල් කරලා. අනාගතයෙ දවසක රටකින් රටකට අහසින් යන්න ප්ලේන් හදනවා. කතා කරන්න මොබයිල් ෆෝන් එනවා. හඳේ ගිහින් පස් අරන් එනවා කියලා සිංහල සමාජයක මිනිස්සුන්ට කිව්වොත් ඳඩුකඳේ ගහලයි උබට හිස කුඩිච්චි දාන්නෙ. ඒත් හරිගියෙ නැති උනොත් උබව උල තයාවි
    අනාගතේ ගැන කියන එකයි, අතීත ගුණ වයන එකයි දෙකක් බන්.

    වරතමානේ නොතිබෙන දෙයක් අනාගතේ පැහැදිලි කරගන්න පුලුවන් . දැනුත් එහෙමයි නේ. අනාගතේ වර්තමානයට වඩා දේවල් ලෝකේ තියෙන්නවා.
    හැබයි ඇතිතේ සමාජයේ තිබ්බ සුලබ දෙයක්, නිතර වෙච්ච දෙයක් වර්තමානේ නෑ කියන එකේ අවුලක් තියනව..

    අනාගතේ මෙහෙම දේවල් වෙයි කියලා කවුරුහරි කිව්වොත් ඌ ව දඩු කදේ ගහන්නේ නෑ . මොකද දැන් ඉන්න මිනිස්සු ඉස්සර මිනිස්සු වගේ විශ්වාස , ඇදහිලි වලම ඇලිල නෑ . වෙනස් වෙන්න කැමති. නිදහස් ව හිතන්න කැමති. උබ ඔය දඩුකදේ ගහනව කියන ඇතුලේ ම තියනවා අතීත සමාජේ උන් උන් කියන දේවල් , විශ්වාස කරන දේවල් වලට ගොඩක් ඇලිල හිටිය කියන එක. අද මිනිස්සු ඊට වඩා දියුණුයි, නිදහස් ව හිතනවා, අවබෝද කරගන්න බලනව.. ඉතින් මොකෙක් හරි අනාගතෙන් ඇවිත් දේවල් කිව්වොත් ඌ ට වෙඩි තියන්නේ නෑ . ඒ දේවල් වෙන්න පුලුවන් විදි හොයල බලයි. :rofl:
    ------ Post added on Nov 30, 2022 at 1:03 PM
     
    Last edited:

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,891
    40,669
    113
    අතීතයේ වෙච්ච දෙවල් ??
    කවුද කියන්නේ උනා කියලා ?
    වෙලා තියනව කියලා කියන දේවල් බන්.
    අතීතයේ විතරක් දෙයියෝ එන්නයි, දැන් නොඑය්න්නයි හේතුව කියන්න .
    සමහර හේතු අපි ඇත්තටම දන්නෙ නෑ. සමහර හේතු අපි දන්නවා. සමහර හේතු අපි හේතුවක් විදිහට හඳුනගන්නේ නෑ.
     
    • Like
    Reactions: S_M_S and GobbaSira

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,301
    166,574
    113
    එකමත් එක රටක
    සමහර හේතු අපි ඇත්තටම දන්නෙ නෑ. සමහර හේතු අපි දන්නවා. සමහර හේතු අපි හේතුවක් විදිහට හඳුනගන්නේ නෑ.
    ඇතිතේ නිතර වෙච්ච , සුලබ දේවල් වර්තමානේ ඒ වගේ සිදුවෙන්නේ, ප්‍රතිපල දෙන්නේ නෑ කියන එකේ අවුලක් තියනව බන්.
    එහෙම වෙන්න බෑ . ඒකයි සමහර දේවල් ඇතිතේ ට විතරක් ගැලපෙන කතා වෙන්නේ.
    ලංකාවේ විතරක් නෙවෙයි බටහිරත් ඕන තරම් ඔය වගේ කතා තියෙන්නේ. ලස්සන කතා මොනව උනත්. එකනේ ඒවා වලින් ෆිල්ම් කරන්නේ.
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,288
    100,099
    113
    ඉතින් ඒක මනුස්සයක්ට කියලා වැඩක් නැති නිසයි ඒක ට විශ්වාසයක් , ඇදහිල්ලක් ආරෝපණය කරල කරන්නේ.
    මම කියන්නෙත් ඒක තමයි.
    ලෙඩකදී කොලයක් ගන්න ඕන උනාම බෙහෙතක් විදියට ඒක ගැහෙ කොහෙන් ගත්තාමද හරි කියන හේතුව කියන්නනේ නැතුව ඒක ඌට කියලා කරගන්න නම් , ඒකට විශ්වාසයක් දාන්න ඕනේ. නැත්නම් අරු කැමති තැනකින් කොලයක් කඩන් එයි.

    ඔය කුබුරට අළු ඉහින එක තියෙන්නේ . කාටවත් කියන්නේ නැතුව හොරෙන් උදේට හෙළුවෙන් ගිහින් අළු ඉහින්න ඕනේ.
    ඔතන හෙළුවෙන් යන්න කියන්නේ අරු ට කියලා වැඩේ උදේ පාන්දර ම කරගන්න.
    නැත්නම් ඌ උදේ 9 ට විතර ඉර පාව්වට පස්සේ ගිහින් අළු ඉස්ස්ට වැඩක් නෑ . ඒක කරන්න ඕනේ ඉර පායන්න කලින්. හෙළුවෙන් යන නිසා මොකෙක්වත් නැති කළුවර වෙලාවේම ගිහිල්ල අරු වැඩේ කරනවා.

    කෙල්ලොන්ට මද්දහනේ යන්න එපා , ගොම්මන් වෙලාවේ යන්න එපා කියන ඒවටත් අමනුෂ්‍ය දෝෂ අලලවා තියන්නේ. ඒ වගේ වෙලාවල් වලට එලියට ගියාම කරදර වෙන්න පුලුවන් නිකන් කිව්වම පිළිගන්නේ නැති නිසා සමාජගත කරද්දී මිනිස්සු බය, මිනිස්සු විශ්වාස කරන්න පෙලබෙන දෙයක් ඒවා වල පටලවල දෙනවා..

    දැනුම සමාජගත කරල තියෙන්නේ විශ්වාස වල පටලවල. නැතුව ඒවා වෙන්නේ නෑ .
    ඉතින් මිනිස්සු අදත් විශ්වාසෙ පස්සේ විතරක් එල්ලිලා ඉන්නව ද්නුම ගැන හිතන්නේ නැතුව.

    හරියට අර දේවාලේ ගැටගහපු පුසා වගේ ..

    ඒ දේවල් එහෙම එක මනුස්සයෙක් හිතල අනිත් උන්ට කිව්වා නෙවෙයි බන්.. ඒ දේවල් මින්ස්සු කාලයත් එක්ක අත්දැකීමෙන් හෙමින් හෙමින් හොයාගෙන ආපු දැනුම. ඒවා සමාජගත කරද්දී සමාජේ ඉන්න මොඩම එකට කියලත් කරවන්න නම් අරවගේ විශ්වාස අලවල තියනව ..
    අද වගේම අත්දැකීමෙන් , නිරීක්ෂණයෙන් , පරීක්ෂණයෙන් හොයාගත්ත දැනුම.

    අනිත් දේ තමයි ඉස්සර දැනුම අද වගේ බෙදිලා ගිහිල්ල නෑ . උගත් , නුගත් පිරිසේ වෙනස වැඩි. හැමෝටම්ට අද වගේ එකම අවස්ථාවක් නෑ දැනුම ගන්න. පරම්පරා වෙන් , කුල, ගම් , පිරිස් වලට දැනුම සිමා කරගෙන තියනව. ඉතින් දැනුමේ විෂමතාව වැඩි.
    තමන් දන්නා දේ වෙන එකෙක්ට ඒ විදියටම කියලා දෙන සමාජයක් නෙවෙයි ඉස්සර තිබ්බේ.
    හැබැයි දෙයක් කරගන්න ඕන උනාම ඒකට නොතේරෙන දෙයකුත් දාල දෙනවා. අනිත් එකාට තේරෙන්නේ නා.
    කාලයක් යද්දී අලුතෙන් අටවපු දේ සම්ප්‍රදාය වෙන්ව.
    ඉතින් ඕක ගැන තමා මාත් මුලින්ම කිව්වෙ අවුට්පුට් එක ඉතුරුවෙලා කරපු දේ මිසින් උනාම ඔහොම වෙන්නෙ කියල. උබනෙ ඒක නෑ කිව්වෙ.
    අපිට වෙලා තියෙන්නෙ දැනුම හැදෙන විදිය මිසින් වෙච්ච එකක් අනුරාධපුර පොලොන්නරු යුග වලින් පස්සෙ.

    ස්පෙල්බයින්ඩර් එකේ ඕක හොදට පෙන්නල දෙනව උන්ගෙ මූලික ක්‍රම වලට හැදුන දැනුම ඊට පස්සෙ මැජික් එකක් වෙන හැටි මූලික කාරණා ටික මිස් උනාම.

    අපිට ඉතුරු වෙලා තියෙන්නෙ අවුට්පුට් ටික විතරයි දැන් එකයි මේ ගොඩක්ම අවුල.

    ඔය අර දේවාලේ අලියා නේද ?

    අපේ රටටත් පිටින් ආව කියන දැනුමක් එහෙම අනුරාධපුර පොළොන්නරු යුගයෙන් පස්සේ ලෝකෙන්ම ඉවර වෙන්ව කියලා කින්නේ කොහොමද බන් ?
    ලෝකේ ඉස්සර ඉදන් මිනිස්සු ඔය වගේ තමන්ගේ එක ලොකු කරන්න කතන්දර කියලා තියනව හැම සමාජයකම.
    අද වෙන කොට ඒ හැම එකක්ම අතීතයේ විතරක් සිදුවුන සුරංගනා කතා වලට අයිති වෙන්නේ.
    මම කියන්නේ දැන් වෙන්න බැරි අමුතු සිදුවීම්. ඔය උඩින් යන, යෝදයෝ , දෙයියෝ , සුරංගනාවියෝ වගේ කතා.
    ------ Post added on Nov 30, 2022 at 11:41 AM
     
    • Like
    Reactions: S_M_S

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,891
    40,669
    113
    අනාගතේ ගැන කියන එකයි, අතීත ගුණ වයන එකයි දෙකක් බන්.

    වරතමානේ නොතිබෙන දෙයක් අනාගතේ පැහැදිලි කරගන්න පුලුවන් . දැනුත් එහෙමයි නේ. අනාගතේ වර්තමානයට වඩා දේවල් ලෝකේ තියෙන්නවා.
    හැබයි ඇතිතේ සමාජයේ තිබ්බ සුලබ දෙයක්, නිතර වෙච්ච දෙයක් වර්තමානේ නෑ කියන එකේ අවුලක් තියනව..

    අනාගතේ මෙහෙම දේවල් වෙයි කියලා කවුරුහරි කිව්වොත් ඌ ව දඩු කදේ ගහන්නේ නෑ . මොකද දැන් ඉන්න මිනිස්සු ඉස්සර මිනිස්සු වගේ විශ්වාස , ඇදහිලි වලම ඇලිල නෑ . වෙනස් වෙන්න කැමති. නිදහස් ව හිතන්න කැමති. උබ ඔය දඩුකදේ ගහනව කියන ඇතුලේ ම තියනවා අතීත සමාජේ උන් උන් කියන දේවල් , විශ්වාස කරන දේවල් වලට ගොඩක් ඇලිල හිටිය කියන එක. අද මිනිස්සු ඊට වඩා දියුණුයි, නිදහස් ව හිතනවා, අවබෝද කරගන්න බලනව.. ඉතින් මොකෙක් හරි අනාගතෙන් ඇවිත් දේවල් කිව්වොත් ඌ ට වෙඩි තියන්නේ නෑ . ඒ දේවල් වෙන්න පුලුවන් විදි හොයල බලයි. :rofl:
    නිකමට හිතපන්කො බැරි වෙලාවත් විඤ්ඤාණය ගැන පරීක්ෂන කරලා කරලා තව අවුරුදු 500කින් රහත් වෙලා පිරිණිවන් පෑවම විඤ්ඤාණය නැති වෙලා යනවා කියලා හොයාගෙන ට්‍රයිම් ට්‍රැවල් කරලා වර්ථමානයට ඇවිල්ලා කිව්වොතින් කොහොම තියෙයිත? කීබෝඩ් එක සුද්ද කරලා තියාගන්න වෙයි :lol::lol:
     
    • Like
    Reactions: S_M_S

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,301
    166,574
    113
    එකමත් එක රටක
    ඉතින් ඕක ගැන තමා මාත් මුලින්ම කිව්වෙ අවුට්පුට් එක ඉතුරුවෙලා කරපු දේ මිසින් උනාම ඔහොම වෙන්නෙ කියල. උබනෙ ඒක නෑ කිව්වෙ.
    ඉතින් උබත් කරලා තියෙන්නේ එහෙම එකක්.. උබ මොන පදනමකින්ද
    “බුදුන් වදින අලිය” කියන දේ කාව්වේ.. මට නම් පේන්නේ මිනිස්සු එක්ක ඉන්න පුරුදු අලියෙක් බෝධිය ලග කකුල නවාගෙන ඉන්න තැනක පැත්තකින් හාමුදුරු කෙනෙක් පිරිතක් කියනව..

    උබ ඒ දෙක සම්බන්ද කරල් නේ :rofl:

    නිකමට හිතපන්කො බැරි වෙලාවත් විඤ්ඤාණය ගැන පරීක්ෂන කරලා කරලා තව අවුරුදු 500කින් රහත් වෙලා පිරිණිවන් පෑවම විඤ්ඤාණය නැති වෙලා යනවා කියලා හොයාගෙන ට්‍රයිම් ට්‍රැවල් කරලා වර්ථමානයට ඇවිල්ලා කිව්වොතින් කොහොම තියෙයිත? කීබෝඩ් එක සුද්ද කරලා තියාගන්න වෙයි :lol::lol:
    නෑ නේ බන්.. ඒක කියන අනාගතේ එකාට ඔය උබ කියන සරල කතාවට වඩා පිලිගන්න පුලුවන් පෙන්නලා දෙන්න පුලුවන් ඒක අද සමාජයට..
    අතීතෙට ගිහින් ප්ලේන් එක ගැන කියන එකාට සරලව දෙයක් උඩ යන හැටි පෙන්නන්න පුලුවන් නේ..
    අඩුමගානේ කොලයකින් රොකට් එකක් හදල හරි පෙන්නන්න පුලුවන්.. බනුලි ඉෆෙක්ට් එක වෙන හැටි පෙන්නන්න පුලුවන.. නිකන් කතන්දරයක් විතරක් කියන එකෙක් ව කවුද ගනන් ගන්නේ.. එහෙම උන් බොරුනේ කියන්නේ..
    ඒ දේවල් අත්දැකපු එකෙක් කියන දේවලුයි කතන්දර විතරක් අහපු උන් කියන දේවලුයි හරි වෙනස් බන්.. :rofl:
    ------ Post added on Nov 30, 2022 at 1:25 PM
     
    Last edited:

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,891
    40,669
    113
    නෑ නේ බන්.. ඒක කියන අනාගතේ එකාට ඔය උබ කියන සරල කතාවට වඩා පිලිගන්න පුලුවන් පෙන්නලා දෙන්න පුලුවන් ඒක අද සමාජයට..
    අතීතෙට ගිහින් ප්ලේන් එක ගැන කියන එකාට සරලව දෙයක් උඩ යන හැටි පෙන්නන්න පුලුවන් නේ..
    අඩුමගානේ කොලයකින් රොකට් එකක් හදල හරි පෙන්නන්න පුලුවන්.. බනුලි ඉෆෙක්ට් එක වෙන හැටි පෙන්නන්න පුලුවන.. නිකන් කතන්දරයක් විතරක් කියන එකෙක් ව කවුද ගනන් ගන්නේ.. එහෙම උන් බොරුනේ කියන්නේ..
    ඒ දේවල් අත්දැකපු එකෙක් කියන දේවලුයි කතන්දර විතරක් අහපු උන් කියන දේවලුයි හරි වෙනස් බන්.. :rofl:
    සරලව බ'නූලී? ඕක කියල දෙන්න හීනෙන් ගොක්කොල පේන එකෙක් ඉන්නම ඕනේ
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,301
    166,574
    113
    එකමත් එක රටක
    සරලව බ'නූලී? ඕක කියල දෙන්න හීනෙන් ගොක්කොල පේන එකෙක් ඉන්නම ඕනේ
    මම කියන්නේ ඌ ට අතීතයේ සමාජයට ගිහින් අලුතෙන් දෙයක් පෙන්නන්න තියනවා, නිකන් ඌටවත් කිසි දෙයක් ප්‍රයෝගිකව පෙනන්න බැරි කතාවකට වඩා.
    අඩුම ගානේ ඌට අද ලෝකේ තියන දේවල් ඇදල හරි පෙන්නන්න පුලුවන් .
    කොහමද ඈත ඉන්න දෙන්නෙක් සන්නිවේදනය කරන්නේ කියලා පෙන්නන් පුලුවන්. ඒ දේවල් එකකට එකක් ගැලපෙන විදියට පෙන්නන පුලුවන් හරි දැනුම නැති උනත්.

    බනුලි නම් සරලව පෙන්නන පුලුවන් කොලයක් අරන් පිබලත් උඩට යන විදිය. :rofl:

    අන්න ඒ වගේ ඌ ට ඒ සමාජයේ උන්ට බැරි දෙයක් පෙන්නන් පුලුවන් නිකන්ම කතන්දරයක් අරන් යනවා වෙනුවට.

    එහම නැතුව ඒ කාලේ ඉන්න උන්ට විතරක් කරන්න පුලුවන් දේවල් කරන්න පුලුවන් එකෙක් ගිහින් බයිලා කතාවක් කිව්වම කවුද පිළිගන්නේ ??

    ඒ වගේ තමයි අනාගතේ ඉදන් අමුතු වැඩ කරන මිනිහෙක් ඇවිත් ඔය කියන විඥ්ඥාන කතාව ගැන කිව්වම මිනිස්සු ඒක බැහැර කරන්නේ නෑ බන්. අපිට පුලුවන් දේවල්ම පුලුවන් එකෙක් ඇවිත් නිකන් කතාවක් විතරක් කිව්වම මොකද පිළිගන්නේ ? 🥴
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,288
    100,099
    113
    ඉතින් උබත් කරලා තියෙන්නේ එහෙම එකක්.. උබ මොන පදනමකින්ද
    “බුදුන් වදින අලිය” කියන දේ කාව්වේ.. මට නම් පේන්නේ මිනිස්සු එක්ක ඉන්න පුරුදු අලියෙක් බෝධිය ලග කකුල නවාගෙන ඉන්න තැනක පැත්තකින් හාමුදුරු කෙනෙක් පිරිතක් කියනව..

    උබ ඒ දෙක සම්බන්ද කරල් නේ :rofl:

    උබ මාව කෝට් කරල තිබ්බෙ ඔකට නෙවෙයිනෙ දැනුම මිසින් වෙච්ච එකටනෙ.
     
    • Like
    Reactions: S_M_S

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,301
    166,574
    113
    එකමත් එක රටක
    උබ මාව කෝට් කරල තිබ්බෙ ඔකට නෙවෙයිනෙ දැනුම මිසින් වෙච්ච එකටනෙ.
    දැනුම මිසින් නෑ බන් එච්චර. සමහර දන්නා දේවල් අද දන්නේ නැතුව ඇති. හැබැයි ඒවා බහුබූත නෙවෙයි. දැනුම.
    මම කිව්වේ ගොඩක් නිරීක්ෂණ, output තමයි මිසින්. උබ ඒවාට දැනුම කියල ගන්න එපා. ඒවා ඇතිතේ වෙච්ච අද වෙන්නේ නැති නිරීක්ෂණ...
    ඒ කාලේ ආපු දෙයියෝ අද නෑ . ඒ කාලේ ආපු යක්කු , නාග ද්යියෝ අද නෑ ,..

    ඒවට තිබ්බ කතන්දර ටික විතරක් ඉතුරුයි.
    ලංකාවෙත් ඔහොමයි, ඉන්දියාවේත් ඔහොමයි, බටහිර දේව, වීර කතාවලත් ඔහොමයි.

    ඒ නිරීක්ෂණ අද නෑ . ඉතින් ඒවා නිකන් කතා විතරයි.
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,891
    40,669
    113
    මම කියන්නේ ඌ ට අතීතයේ සමාජයට ගිහින් අලුතෙන් දෙයක් පෙන්නන්න තියනවා, නිකන් ඌටවත් කිසි දෙයක් ප්‍රයෝගිකව පෙනන්න බැරි කතාවකට වඩා.
    අඩුම ගානේ ඌට අද ලෝකේ තියන දේවල් ඇදල හරි පෙන්නන්න පුලුවන් .
    කොහමද ඈත ඉන්න දෙන්නෙක් සන්නිවේදනය කරන්නේ කියලා පෙන්නන් පුලුවන්. ඒ දේවල් එකකට එකක් ගැලපෙන විදියට පෙන්නන පුලුවන් හරි දැනුම නැති උනත්.

    බනුලි නම් සරලව පෙන්නන පුලුවන් කොලයක් අරන් පිබලත් උඩට යන විදිය. :rofl:

    අන්න ඒ වගේ ඌ ට ඒ සමාජයේ උන්ට බැරි දෙයක් පෙන්නන් පුලුවන් නිකන්ම කතන්දරයක් අරන් යනවා වෙනුවට.

    එහම නැතුව ඒ කාලේ ඉන්න උන්ට විතරක් කරන්න පුලුවන් දේවල් කරන්න පුලුවන් එකෙක් ගිහින් බයිලා කතාවක් කිව්වම කවුද පිළිගන්නේ ??

    ඒ වගේ තමයි අනාගතේ ඉදන් අමුතු වැඩ කරන මිනිහෙක් ඇවිත් ඔය කියන විඥ්ඥාන කතාව ගැන කිව්වම මිනිස්සු ඒක බැහැර කරන්නේ නෑ බන්. අපිට පුලුවන් දේවල්ම පුලුවන් එකෙක් ඇවිත් නිකන් කතාවක් විතරක් කිව්වම මොකද පිළිගන්නේ ? 🥴
    කියන්න පුළුවන් වෙන එක නෙවේනෙ බන් ප්‍රශ්ණෙ. ඕවා පිලිගන්න තරම් මයින්ඩ්සෙට් එකක් නැති මිනිස්සුනෙ ඉන්නෙ. උන් එක්ක ඩීල් කරන්න බෑනේ. කොලයක් ගත්ත ගමන් බෙල්ල නැති වෙන්නත් ඉඩ තියෙනවා. නවන අතරතුර නැතිවෙන්නත් පුළුවන්. නවලා උඩ ඇරලා බිම වැටෙන්න කලින් අත් දෙක කැපන්නත් ඉඩ තියෙනවා. උබමනෙ කිව්වෙ ඒ මිනිස්සු ඕවා පිලිගන්න කැමති නෑ කියලා.
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,301
    166,574
    113
    එකමත් එක රටක
    කියන්න පුළුවන් වෙන එක නෙවේනෙ බන් ප්‍රශ්ණෙ. ඕවා පිලිගන්න තරම් මයින්ඩ්සෙට් එකක් නැති මිනිස්සුනෙ ඉන්නෙ. උන් එක්ක ඩීල් කරන්න බෑනේ. කොලයක් ගත්ත ගමන් බෙල්ල නැති වෙන්නත් ඉඩ තියෙනවා. නවන අතරතුර නැතිවෙන්නත් පුළුවන්. නවලා උඩ ඇරලා බිම වැටෙන්න කලින් අත් දෙක කැපන්නත් ඉඩ තියෙනවා. උබමනෙ කිව්වෙ ඒ මිනිස්සු ඕවා පිලිගන්න කැමති නෑ කියලා.
    ඉතින් බන් උබට අතීතේ ට ගිහින් නිකන් කතන්දරයකට වඩා වැඩි දෙයක් නැද්ද කියන්න ??
    උබට කොලයක් දුන්නොත් එකකට එකක් සම්බන්ද , ප්‍රයෝගිකව විස්තර කරන්න පුලුවන් දේවල් ටිකක් ඇදල හරි පෙන්නන පුලුවන් ඒ සමාජේ උන්ගේ හිතන පරාසයෙන් එළියේ.
    උන්ට අමුතු දේවල් ටිකක් කරල පෙන්නන් පුලුවන්. රෝදේ හොයාගෙන නැති කාලෙට ගිහින් උබට උන්ට් රෝදයක් හදල් පෙන්නන පුලුවන් .

    එහෙම උනාම තමයි උබ අමුතු තැනකින් ආපු එකෙක් කියලා දැනෙන්නේ.

    එහෙම නැතුව අපිට පුලුවන් දේවල් ටිකක් විතරක් එකෙක් ඇවිත් බයිලා කතාවක් කියලා කිසි දෙයක් අලුතෙන් පෙන්නන බැරි නම් ඌ කියන දේවල් කතන්දරයක් විතරයි ඌ ට වත් පැහදිලි කරගන්න බැරි නම්.

    නවලා උඩ ඇරලා බිම වැටෙන්න කලින් අත් දෙක කැපන්නත් ඉඩ තියෙනවා. උබමනෙ කිව්වෙ ඒ මිනිස්සු ඕවා පිලිගන්න කැමති නෑ කියලා.
    ඔව් . එහෙම වෙන්නත් පුලුඑන්.
    ඉතින් ඒ වගේ කාලෙක උන් විශ්වාස කරපු කතන්දර නේ දැන් ඉන්න උන් ඔලු උඩ තියාගෙන අදහන්නේ කිසි ප්‍රයෝගික හේතුවක් නැතුව. :lol:
    ------ Post added on Nov 30, 2022 at 1:53 PM
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,891
    40,669
    113
    ඔව් . එහෙම වෙන්නත් පුලුඑන්.
    ඉතින් ඒ වගේ කාලෙක උන් විශ්වාස කරපු කතන්දර නේ දැන් ඉන්න උන් ඔලු උඩ තියාගෙන අදහන්නේ කිසි ප්‍රයෝගික හේතුවක් නැතුව. :lol:
    අනාගතයෙ සොයාගැනීමකට වර්ථමානයෙන් සලකන විදිහත් හොඳට දන්න නිසා :P:P වර්තමානයෙ දේවල් බොරුයි කියන්න යන්නෙ නෑ. මිනිස්සු අවුල් උනාට ඒක දැනුම අදාල කරගන්න යන්නෙ නෑ.
     
    • Like
    Reactions: S_M_S

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,301
    166,574
    113
    එකමත් එක රටක
    අනාගතයෙ සොයාගැනීමකට වර්ථමානයෙන් සලකන විදිහත් හොඳට දන්න නිසා :P:P වර්තමානයෙ දේවල් බොරුයි කියන්න යන්නෙ නෑ. මිනිස්සු අවුල් උනාට ඒක දැනුම අදාල කරගන්න යන්නෙ නෑ.
    අනාගතෙන් ආපු එකෙක්ට සලකන විදිය උබ දැකල තියනවද ?
    කිසි දෙයක් පැහැදිලි කරන්න බැරි බොරු කාරයෝ ඇවිත් කතා කියන්න ගිහින් නොන්ඩි වෙන්ව නම් දැකල ඇති නේ. 😉
    එහෙම නැතුව අනාගතෙන් ඇත්තටම එකෙක් ඇවිත් අමුතු අමුතු දේවල් කියන, කරනව නම් ඔහොම නෙවෙයි සලකන්නේ..