දෙවියන් වහන්සේගෙන් දේවල් ඉල්ලන එකත් අවුරුදු දාස් ගානක් පැවතගෙන එන එකක්.දැන් අපේ යන්ත්‍ර මන්ත්‍ර තන්ත්‍ර පොත් ගනින්කො. ඔවගෙ තියෙන ඒව අපිට මැජික් උනාට ඒ මිනිස්සු අවුරුදු දහස්ගාණක් තිස්සෙ පවත්වගෙන ආවෙ මොනව හරි වැඩක් වෙලා තියෙන නිසානෙ. එතකොට ඒව එහෙම යූස් කරන්නෙ කොහොමද කියන දැනුම හැදුන හැටිනෙ දැන් මෙතන නැත්තෙ ඒ නිසා ඒව ඉස්සරහට යන්නෙ නෑ තියෙන ටිකම ක්ෂය වෙවී යනව.
දැන් උබ ඒකත් ඇත්ත කියලා පිළිගන්න වද ?
දිග කාලයක් තිස්සේ මිනිස්සු විශ්වාස කරා කියන එකෙන් දෙයක් ඇත්ත වෙන්නේ නෑ බන්.
මිනිස්සු කැමති තමන්ට හිතාගන්න බැරි දේවල් වල ඇලෙන්න. ඒ වගේ දේවල් විශ්වාස කරල හරි තමන්ට දෙයක් ගන්න.
ඒ වගේම තමයි මිනිස්සුන්ට කියලා දෙයක් කරවගන්න ඕන උනාම පාවිච්චි කරන tricks තියනව.
ඒවා පියවර විදියට තියෙන්නේ. හැබැයි නිකන් කිව්වම කරන්නේ නැති නිසා ඒවාට වෙන අත්භූත , නොපෙනෙන දෙයක් අටවල ඒවා සමාජ ගත කරාම ඒ වැඩේ වෙන්ව..
ඔය කෙම් ක්‍රම ඒ වගේ දේවල්. ඒවා වල තේරුමක් තියන කොටස් තියනව. ඒ විදියටම කරගන්න ඕන කමට ඒවාට එක එක විශ්වාස ගැටගහල තියනව. එහෙම උනේ නැත්නම් මිනිස්සු ඒවා කරන්නේ නෑ හරියට. මන්තරත් ඒ වගේ තමයි.
ඔය මන්තර , තොවිල්, යක්ෂ දෝෂ අනම් මනම් වලදීත් වැඩේ වෙච්ච එකාව ඒක ඇතුලේ පුලුවන් තරම් මහන්සි කරවනවා. එහෙම නැතුව නිකන්ම ඒවා අයින් කරාම කිසි ගානක් නෑ . ඒ විශ්වාසෙ යන්නේ නෑ . අරෙහෙන් වැලි ගෙන්න, මෙහෙන් මේ වෙලාවට පස් කපාගෙන එන්න, ගැහෙ මේ රිකිල්ලෙන් කොළ ගෙන්න වගේ කතා කියන්නේ ඒකයි . එහෙම මහන්සි වෙලා දෙයක් කරාම තමයි ඌ ටත් ආයිත් ඒක් ආයිත් වෙන්නේ නැති තැනට විශ්වාසය එන්නේ
මගුලක් උනත් එහෙමයි. කිසි දෙයක් නැතුව නිකන්ම ඔන්න බන්දා කියලා කියනවට වඩා සැහෙන නැටුමක් නටල, නැකතට, පෝරුවේ චරිත කරල, සෑහෙන මහන්සියක් වෙලා දෙයක් කරාම මගුලට බරක් එනව හිතුන වෙලාවේ දමල ගහල එන්නේ නැතුව.
නිකන් බලපං අර හත් පණ කතාවේ පොරට පණ ගන්න විදිය මැරුණම..
ඌට නිකන් පොඩි දෙයක් කරල පණ ගත්තොත් ඌ ට කිසි විශ්වාසයක් නෑ .
රිදෙන්න පාරක් දුන්නම තමයි ඌ ට විශ්වසේ එන්නේ .
ඌට පොඩි කාලේ ඉදන් ගමෙන් කරදරයක් නැතුව කෑම එහෙම හම්බෙනව ඇති. එතකොට ඔහොම තමයි.කවුරුවත් අල්ලල හීලෑ කරපු එකෙක් නෙවෙයි. ඌම තමා හිතල හීලෑ වෙලා තියෙන්නෙ.
ඉන්දියාවේ ඉන්න සමහර සිංහයෝ බලපං. කැලේ ඉන්නේ ගමට ලග.. හැබැයි ගමෙන් තමයි කෑම හොයාගනේ. පාරේ යනවා. මිනිස්සු දැක්කම දුවනවා. උන් හුරු වෙලා. නැතුව උන්ව පුරුදු කරල නෙවෙයි...
------ Post added on Nov 30, 2022 at 12:12 PM
Last edited:


