අපෝ බන් . අනෝජ් සිලවා වගේ උන්ව හොද කරන්න යනවා නම් තේරුමක් නෑ කතා කරල.
ඌ පාවිච්චි කරන්නේ අර දේවාල ක්රමේ. අතේ ගෙජ්ජි දාගෙන මිනිස්සුන්ගේ අවදානේ වෙන පැත්තකට යවන එක. ඌ කියන දේවල පුලුවන් නම් කොලේක ලියල කියවල බලපං.

කිසිම තේරුමක් නැති කතා. හැබැයි ඌ ගෙජ්ජි හොල්ලන්ව.
අර පොට්ට කොටා කරන්නෙත් ඒ දේවල්. පොත් මිටියක් උස්සන් එනව. එහෙන් මෙහෙන් මතක තියාගත්තා පිටුවක් පෙරලනවා . ලෝකේ හිටපු මිනිස්සු දෙන්නෙක් තුන්දෙන්ක් ගැන එකකට එකක් ගැලපෙන්නේ නැති කතා කියනව. කතාව අහන් ඉන්න උන් ඒක දිහා බලන් ඉන්නව. අවදානේ අයින් වෙන . ගන්න දෙයක් නෑ උන්ගෙන් . ඒ වගේ පිස්සෝ ගැන නම් කතා කරල තේරුමක් නෑ .
අනෝජ් සිල්වා කියන එක කොහෙන් හරි සිංහල බෙහෙත් ටිකක් හොයාගෙන ඇවිත් දෙනවා ඇති. ඉතින් ඌ ට ඒවා පැහැදිලි කරන්න බෑ තම.
එහම නැතුව ලංකාවේ ඌ වෙදෙක් කියලා පිළිගන්නේ නෑ . දම්මිකත් වෙදෙක් එහෙම නම් .

------
Post added on Nov 30, 2022 at 3:43 PM