බුදුන් වදින අලිය

හෙළයෙක්

Well-known member
  • Apr 26, 2014
    49,292
    100,104
    113
    දැනුම මිසින් නෑ බන් එච්චර. සමහර දන්නා දේවල් අද දන්නේ නැතුව ඇති. හැබැයි ඒවා බහුබූත නෙවෙයි. දැනුම.
    මම කිව්වේ ගොඩක් නිරීක්ෂණ, output තමයි මිසින්. උබ ඒවාට දැනුම කියල ගන්න එපා. ඒවා ඇතිතේ වෙච්ච අද වෙන්නේ නැති නිරීක්ෂණ...
    ඒ කාලේ ආපු දෙයියෝ අද නෑ . ඒ කාලේ ආපු යක්කු , නාග ද්යියෝ අද නෑ ,..

    ඒවට තිබ්බ කතන්දර ටික විතරක් ඉතුරුයි.
    ලංකාවෙත් ඔහොමයි, ඉන්දියාවේත් ඔහොමයි, බටහිර දේව, වීර කතාවලත් ඔහොමයි.

    ඒ නිරීක්ෂණ අද නෑ . ඉතින් ඒවා නිකන් කතා විතරයි.
    උබ මේ කියන්නෙ විශ්වාස වගේ දේවල් නෙ. මම කියන්නෙ වැඩ ගත්ත දැනුමක් ගැන.
     
    • Like
    Reactions: S_M_S

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,303
    166,599
    113
    එකමත් එක රටක

    උබ ඒ කියන්නේ දැනුමත් එක්ක ගැටගහල තිබ්බ විශ්වාස කෑල්ලත් එක්ක.
    දෙයක් කරන්න පුලුවන් එක මන්තරයක්වත් ලෝකේ අද නැති වෙන්න විදියක් නෑ බන්.
    ඇතිතේ විතරයි ලෝකේ වැඩ අරන් තියෙන්නේ මන්ත්‍ර වලින්..
    පුලුවන් නම් පොඩි හරි වැඩක් හරියට කරන්න පුලුවන් එක මන්තරයක් පෙන්නන්.

    මන්තරේ එක්ක බැදුණු ඇත්ත දැනුම කෑල්ලක් තියෙන්න පුලුවන්.
    ඒක අනිත් එකාට නොතේරෙන්න , රහසක් විදියට තියාගන් මන්තරේ පාවිච්චි කරනවා.
    ඔය රහස කෑල්ල දැනුම විදියට අදටත් තියනව. හැබැයි මන්තරේ නැතුව කියද්දී හිතන්නේ ඒක දැන් නැති වෙලා කියල.

    මනෝ වෛද්‍ය වරයෙක් ඇත්ත හේතු පැහදිලි කරන්නේ නැතුව මොකක් හරි සින්දුවක් , ගාථාවක් කියලා මෝහනය කරොත් බලන් ඉන්න එක දැනුම විදියට ගන්නේ සින්දුව /ගාථාව ඌ ට හිතන්න බැරි නම්.
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,891
    40,670
    113
    අනාගතෙන් ආපු එකෙක්ට සලකන විදිය උබ දැකල තියනවද ?
    කිසි දෙයක් පැහැදිලි කරන්න බැරි බොරු කාරයෝ ඇවිත් කතා කියන්න ගිහින් නොන්ඩි වෙන්ව නම් දැකල ඇති නේ. 😉
    එහෙම නැතුව අනාගතෙන් ඇත්තටම එකෙක් ඇවිත් අමුතු අමුතු දේවල් කියන, කරනව නම් ඔහොම නෙවෙයි සලකන්නේ..
    තමන්ට අවශ්‍ය, තමන් නොදන්න, තමන්ට වටින, අනුන් ලඟට යායුතුයි නොහිතන මිනිහෙකුට හරි සතෙකුට හරි අජීවී වස්තුවකට හරි වර්ථමානයේ මිනිස්සු සලකන විදිහ දැකලා නෑ වගේ කතා කරන්නෙ ඇයි බන්
     
    • Like
    Reactions: S_M_S

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,303
    166,599
    113
    එකමත් එක රටක
    තමන්ට අවශ්‍ය, තමන් නොදන්න, තමන්ට වටින, අනුන් ලඟට යායුතුයි නොහිතන මිනිහෙකුට හරි සතෙකුට හරි අජීවී වස්තුවකට හරි වර්ථමානයේ මිනිස්සු සලකන විදිහ දැකලා නෑ වගේ කතා කරන්නෙ ඇයි බන්
    තෙරුන් නෑ . උදාහරණයක් කියන්න.
    ප්‍රයෝගික නැති හුදු කතන්දර වලට විතරක් මිනිස්සු එච්චර වටිනාකමක් දෙන්නේ නෑ අද නම්. විශ්වාස විදියට දාල තියෙන්නේ.
    අනිත් මිනිස්සුත් ඒවා විශ්වාස කරන්න ඕනේ වගේ දෙයක් ද උබ කියන්නේ කිසි හේතුවක් නැතුව ?
     
    iworld

    Well-known member
  • Sep 8, 2007
    17,806
    23,364
    113
    චී ලංකාව
    90fabc384d8ddd0f65fe80f5f5d958b1017a13ed.jpeg
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,292
    100,104
    113
    උබ ඒ කියන්නේ දැනුමත් එක්ක ගැටගහල තිබ්බ විශ්වාස කෑල්ලත් එක්ක.
    දෙයක් කරන්න පුලුවන් එක මන්තරයක්වත් ලෝකේ අද නැති වෙන්න විදියක් නෑ බන්.
    ඇතිතේ විතරයි ලෝකේ වැඩ අරන් තියෙන්නේ මන්ත්‍ර වලින්..
    පුලුවන් නම් පොඩි හරි වැඩක් හරියට කරන්න පුලුවන් එක මන්තරයක් පෙන්නන්.

    මන්තරේ එක්ක බැදුණු ඇත්ත දැනුම කෑල්ලක් තියෙන්න පුලුවන්.
    ඒක අනිත් එකාට නොතේරෙන්න , රහසක් විදියට තියාගන් මන්තරේ පාවිච්චි කරනවා.
    ඔය රහස කෑල්ල දැනුම විදියට අදටත් තියනව. හැබැයි මන්තරේ නැතුව කියද්දී හිතන්නේ ඒක දැන් නැති වෙලා කියල.

    මනෝ වෛද්‍ය වරයෙක් ඇත්ත හේතු පැහදිලි කරන්නේ නැතුව මොකක් හරි සින්දුවක් , ගාථාවක් කියලා මෝහනය කරොත් බලන් ඉන්න එක දැනුම විදියට ගන්නේ සින්දුව /ගාථාව ඌ ට හිතන්න බැරි නම්.
    මම පාවිච්චි කරලා නං නෑ ඒත් ඔයා වශී ගුරුකම් එහෙම තියෙන්නේ ඕනි තරං හරි ගියා කියල.

    P.s උබ ඕක මන්තර වලටම අල්ලගන්න එපා සිංහල වෙදකම ජෝතිෂය වගේ හැම එකටම අදාලයි ඕක
     
    Last edited:
    • Like
    • Haha
    Reactions: S_M_S and Hyaenidae

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,303
    166,599
    113
    එකමත් එක රටක
    මම පාවිච්චි කරලා නං නෑ ඒත් ඔයා වශී ගුරුකම් එහෙම තියෙන්නේ ඕනි තරං හරි ගියා කියල.
    කවුද කියන්නේ ? ඕවා කරන උන් නම් කියනවා අහල තියනව උන්ගේ බිස්නස් එක කරගන්න ඕන නිසා.
    වශී බොලේ මිරිකා මික්ර හිටපු මයින්ද මතිය ටත් කෙළවුණ එකේ සාමාන්‍ය මිනිස්සු ගැන කවර කතාද . 😉

    P.s උබ ඕක මන්තර වලටම අල්ලගන්න එපා සිංහල වෙදකම ජෝතිෂය වගේ හැම එකටම අදාලයි ඕක
    දැනුම එක්ක බැදුණු විශ්වාස , ඇදහිලි කෑල්ල නැති උනා කියන්නේ දැනුම නැති උනා නෙවෙයි.
    අදටත් වෙදකම ඔය හොදට තියෙන්නේ.

    අද ඊටත් වඩා දියණු වෙලා තියෙන්නේ දැනුම.
    අර අලවපු ඇදහිලි කෑල්ල හැලිලා මිනිස්සු අවබෝදයෙන් වැඩේ කරන්න ගිය නිසා.
    ------ Post added on Nov 30, 2022 at 3:04 PM
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,292
    100,104
    113
    කවුද කියන්නේ ? ඕවා කරන උන් නම් කියනවා අහල තියනව උන්ගේ බිස්නස් එක කරගන්න ඕන නිසා.
    වශී බොලේ මිරිකා මික්ර හිටපු මයින්ද මතිය ටත් කෙළවුණ එකේ සාමාන්‍ය මිනිස්සු ගැන කවර කතාද . 😉

    ඉතින් එහෙමනේ අනික් ඒවගේත් කරන උන් තමා මුලින් කියන්නේ ඊට පස්සේ තමා පාවිච්චි කරපු උන් කියන්නේ.

    අනික ඔය වැඩ කරගන්න ඕනි උනාම තියෙන බේසික් තියාරියක් තියනවා. හරියන කාලෙට හරි යනවා උපරිමේටම වරදින කොටත් අනික් පැත්තට කෙල වෙනවා. මයින් බලේ අරගෙන වටේ ඉදපු උන් ඔක්කොම තරහ කරගත්තනේ කවුද දන්නේ කරපු එකාම අනික් පැත්තට කරාද කියල.

    මම කියන්නේ දැනුම් පද්ධතියේ මුලික කොටස් ටික මිසින් නිසා අපිට ඒ දැනුම මැජික් වෙල් තියෙනව කියන එක. එක ඕනිම දැනුමකට වෙන්න පුළවන්කම තියෙන දෙයක්.
     
    • Like
    Reactions: S_M_S

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,303
    166,599
    113
    එකමත් එක රටක
    ඉතින් එහෙමනේ අනික් ඒවගේත් කරන උන් තමා මුලින් කියන්නේ ඊට පස්සේ තමා පාවිච්චි කරපු උන් කියන්නේ.

    අනික ඔය වැඩ කරගන්න ඕනි උනාම තියෙන බේසික් තියාරියක් තියනවා. හරියන කාලෙට හරි යනවා උපරිමේටම වරදින කොටත් අනික් පැත්තට කෙල වෙනවා. මයින් බලේ අරගෙන වටේ ඉදපු උන් ඔක්කොම තරහ කරගත්තනේ කවුද දන්නේ කරපු එකාම අනික් පැත්තට කරාද කියල.

    මම කියන්නේ දැනුම් පද්ධතියේ මුලික කොටස් ටික මිසින් නිසා අපිට ඒ දැනුම මැජික් වෙල් තියෙනව කියන එක. එක ඕනිම දැනුමකට වෙන්න පුළවන්කම තියෙන දෙයක්.
    එහෙම දැනුම මිසින් නෑ . දැනුමට අලවපු කතන්දරේ අදට ගැලපෙන්නේ නෑ . අද මිනිස්සු ඉස්සරට වඩා හිතනවා. ඉතින් ඕන කතන්දරයක් කියලා අන්දන්න බෑ . ඒ කතන්දර කෑල්ල අවලංගු වෙලා ප්‍රයෝජනවත් දේ ඉතුරු වෙන්ව.
    පොඩි හරි වැඩක් කරගන්න බැරි මන්තර කෑල්ලක් ලෝකේ කොහෙන්වාත් හොයාගන්න බැරි ඒකයි . ඉස්සර කොච්චර දේවල් කර කියලා තියනවද කතා වල.. ආගම් වල එන සිදුවීම් ගත්තත් ඔච්චරයි .. කොච්චර magic වැඩ වෙලා තියනවද ඉස්සර කතා වල. අදට ඒවා හරියන්නේ නෑ. අද මිනිස්සු ඊ ට වඩා අවබෝදෙන් බලන නිසා ඕන සුරංගනා කතාවක් කිව්වා කියලා කවුරුත් වටිනාකමක් දෙන්නේ නෑ .
    හැබැයි ඉතින් විශ්වාස කරන උන් ඉන්නව. උන්ට ලැබෙන දෙකකුත් නෑ . නිකන් අදහනවා.
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,292
    100,104
    113
    දැනුම එක්ක බැදුණු විශ්වාස , ඇදහිලි කෑල්ල නැති උනා කියන්නේ දැනුම නැති උනා නෙවෙයි.
    අදටත් වෙදකම ඔය හොදට තියෙන්නේ.

    අද ඊටත් වඩා දියණු වෙලා තියෙන්නේ දැනුම.
    අර අලවපු ඇදහිලි කෑල්ල හැලිලා මිනිස්සු අවබෝදයෙන් වැඩේ කරන්න ගිය නිසා.
    ------ Post added on Nov 30, 2022 at 3:04 PM
    උබ එහෙනන් සිංහල වෙදකම ගැන දන්නේ නෑ එකේ ගොඩක් දේවල් තියෙනව කෙම් ගුරුකම් වගෙයි දේවල්. දැන් ඔය අනොජ් සිල්වා එහෙම බලපන්කෝ පොර කරන ඒව උබට සෙට් නෑනේ. අනික පොර උනත් හිර වෙනවා සමහර ඒව වැරදුනාම අයි එහෙම උනේ කියල දන්නේ නැතුව. ඒ කෑල්ල ගලප ගන්න ඕනි කරන දැනුමයි මෙතන මිස් වෙලා තියෙන්නේ. එක්ක ඇදහිලි විශ්වාස විතරක්ම නෙවෙයි.

    එහෙම දැනුම මිසින් නෑ . දැනුමට අලවපු කතන්දරේ අදට ගැලපෙන්නේ නෑ . අද මිනිස්සු ඉස්සරට වඩා හිතනවා. ඉතින් ඕන කතන්දරයක් කියලා අන්දන්න බෑ . ඒ කතන්දර කෑල්ල අවලංගු වෙලා ප්‍රයෝජනවත් දේ ඉතුරු වෙන්ව.
    පොඩි හරි වැඩක් කරගන්න බැරි මන්තර කෑල්ලක් ලෝකේ කොහෙන්වාත් හොයාගන්න බැරි ඒකයි . ඉස්සර කොච්චර දේවල් කර කියලා තියනවද කතා වල.. ආගම් වල එන සිදුවීම් ගත්තත් ඔච්චරයි .. කොච්චර magic වැඩ වෙලා තියනවද ඉස්සර කතා වල. අදට ඒවා හරියන්නේ නෑ. අද මිනිස්සු ඊ ට වඩා අවබෝදෙන් බලන නිසා ඕන සුරංගනා කතාවක් කිව්වා කියලා කවුරුත් වටිනාකමක් දෙන්නේ නෑ .
    හැබැයි ඉතින් විශ්වාස කරන උන් ඉන්නව. උන්ට ලැබෙන දෙකකුත් නෑ . නිකන් අදහනවා.
    එක තමා කියන්නේ දැනුම ගොඩ නැගපු මුලික කොටස් ටික මෙතන නෑ කියල. ඒ ටික තිබ්බ නන් තමා අලුත් දේවල් හොයාගන්න පුළවන්කමක් තියෙන්නේ.
    ------ Post added on Nov 30, 2022 at 3:18 PM

    උදාහරණෙකට බෙහෙතක් ගනින් ඒ බෙහෙත් කාලයක් තිස්සෙ හදාගෙන අරගෙන එනව. කොහොම හරි කාලයක් යනකොට බෙහෙත හදන්න යොදාගත්ත දැනුම මිසින් වෙලා හදන හැටි විතරක් ඉතුරු වෙනව. කාලයක් ගිහින් මිනිස්සුන්ගෙ ජානත් ටික ටික වෙනස් වෙලා කෑම පුරුදු රටාවල් එහෙමත් වෙනස් වෙනව. මෙහෙම උනාම අර කලින් වැඩ කරපු බෙහෙත වැඩ කරන්නෙ නැතුව යනව. බෙහෙත හදන්න යූස් කරපු දැනුම තිබ්බ නන් ඒ පැරාමීටර්ස් වල සුලු වෙනස් කමක් කරල දැන් තත්වෙට ගලපගන්න තිබ්බත් දැන් ඒ දැනුම නැති නිසා ඒක කරන්න විදියක් නෑ. මිනිස්සු බෙහෙතම අත ඇරල දානව එතකොට වැරද්ද තියෙන්නෙ විශ්වාස වලද?
    ------ Post added on Nov 30, 2022 at 3:29 PM
     
    • Like
    Reactions: S_M_S

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,303
    166,599
    113
    එකමත් එක රටක
    උබ එහෙනන් සිංහල වෙදකම ගැන දන්නේ නෑ එකේ ගොඩක් දේවල් තියෙනව කෙම් ගුරුකම් වගෙයි දේවල්. දැන් ඔය අනොජ් සිල්වා එහෙම බලපන්කෝ පොර කරන ඒව උබට සෙට් නෑනේ. අනික පොර උනත් හිර වෙනවා සමහර ඒව වැරදුනාම අයි එහෙම උනේ කියල දන්නේ නැතුව. ඒ කෑල්ල ගලප ගන්න ඕනි කරන දැනුමයි මෙතන මිස් වෙලා තියෙන්නේ. එක්ක ඇදහිලි විශ්වාස විතරක්ම නෙවෙයි.
    අනෝජ් සිල්වා ?? :lol:
    ඌ පල් හොරෙක් නේ බන් සිංහලු අන්දන.. අතේ ගෙජ්ජි ටිකක් දාගෙන අරක පුලුවන් මේක පුලුවන් කියාල පම්පෝරි ගහපු. නන්දසෙනට කඩේ ගිය පිස්සෙක් නේ ඌ . ඌ ව වෙදෙක් කියලා ලංකාවේ සිංහල වෙදකම කරන උන්වත් පිළිගන්නේ නෑ . මොන පිස්සෙක් ද ඒ .
    ඌ පිළිකා හොදක්ර්ණවලු.. ඉතින් ගිහින් අර මහරගම මැරෙන මිනිස්සු හොද කරන්න කියපන් කෝ.. ඇයි බන ඒ වගේ ප්ස්සු යක්කුන්ට තව අන්දෙන්නේ .

    උදාහරණෙකට බෙහෙතක් ගනින් ඒ බෙහෙත් කාලයක් තිස්සෙ හදාගෙන අරගෙන එනව. කොහොම හරි කාලයක් යනකොට බෙහෙත හදන්න යොදාගත්ත දැනුම මිසින් වෙලා හදන හැටි විතරක් ඉතුරු වෙනව.
    ඒක තමයි කියන්නේ පුරුද්දට කරගෙන ආපු ඒවා අවබෝදයක් නැතුව. ඉතින් දැනුමයි, ඒකට ගැටගහපු පුසයි දෙකම කරනවා තාම. හැබැයි ඒ ලෙඩේ ම හොද කරන්න පුලුවන් වෙන දැනුමකටත් ඔය බහුබූත නැති. සිංහල වෙද්දු ඔය බහුබූත දැන් කරන්නේ නෑ බන්.. ඒ වගේ කරන උන් දැකල තියනවා පල් හොරු. මෙ පැත්තෙත් ඉන්නව එකෙක්. කොරෝනා කාලේ සුදා ගේ චැනල් එකෙත් බොරු ප්‍රචාරය දීපු හොර වෙදෙක්. මෙහෙ මිනිස්සු වත් යන්නේ නෑ ඌ ලගට.
    ------ Post added on Nov 30, 2022 at 3:36 PM
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,292
    100,104
    113
    අනෝජ් සිල්වා ?? :lol:
    ඌ පල් හොරෙක් නේ බන් සිංහලු අන්දන.. අතේ ගෙජ්ජි ටිකක් දාගෙන අරක පුලුවන් මේක පුලුවන් කියාල පම්පෝරි ගහපු. නන්දසෙනට කඩේ ගිය පිස්සෙක් නේ ඌ . ඌ ව වෙදෙක් කියලා ලංකාවේ සිංහල වෙදකම කරන උන්වත් පිළිගන්නේ නෑ . මොන පිස්සෙක් ද ඒ .
    ඌ පිළිකා හොදක්ර්ණවලු.. ඉතින් ගිහින් අර මහරගම මැරෙන මිනිස්සු හොද කරන්න කියපන් කෝ.. ඇයි බන ඒ වගේ ප්ස්සු යක්කුන්ට තව අන්දෙන්නේ .
    ඌව මම ගත්තෙම ඒකයි උදාහරණෙට. ඌ දැන් පල්හොරෙක් උනාට උගෙ සමහර ලෙඩ වලට එහෙම උගෙ බෙහෙත් වැඩ කරනව. ඕක ගොඩක් සින්හල වෙදකම් කරන අයගෙ වෙන දෙයක්. ගොඩක් වෙලාවට සමහරු හරියන එකම තියාන කරනව ඇරෙන්න වෙන වෙන ඒවට අත ගහන්න යන්නෙ නෑ. ඒ අර කලින් කිව්ව හේතුවටම තමා. වෙනසක් උනොත් එක්ස්පෙරිමන්ට් එකක් කරන්න දන්නෙ නෑ. හරියන ටික තියාන ඉන්නව.

    අනෝජ් පල්හොරෙක් කියන එකට අපි බේස් කරගන්නෙ බටහිර විද්‍යාව වෙනතාක් ඌ පල්හොරෙක් වෙන්නෙ නෑ සින්හල බෙහෙත් විශ්වාස කරන අයට. ඌ ඇත්තටම වැඩේ හරියට දන් නෑ කියන එක පෙන්නන පුලුවන් වැඩේ දන්න සින්හල වෙද මහත්තයෙක්ටම තමා.

    ඔය මහරගම කතාව එච්චර වැඩක් තියෙන කතාවක් නෙවෙයි මොනම ඩොකෙක්වත් බලෙන් බෙහෙත් කරන්නෙ නෑ හදිසි අවස්තාවක ඇරුනම. ඒ නිසා පොරට මහරගම යන්න කිව්වට ඒක එච්චර වැඩක් වෙන දෙයක් නෙවෙයි. පොර ලගට යන පිලිකා ලෙඩෙක් ඇත්තටම ඉදිරිපත් වෙලා ඕක බලන්න දුන්නොත් ඇරෙන්න ඔය කතාව තව පොරව ෆොම් කරන කතාවක් විතරයි.
     
    • Like
    Reactions: S_M_S

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,303
    166,599
    113
    එකමත් එක රටක
    එක තමා කියන්නේ දැනුම ගොඩ නැගපු මුලික කොටස් ටික මෙතන නෑ කියල. ඒ ටික තිබ්බ නන් තමා අලුත් දේවල් හොයාගන්න පුළවන්කමක් තියෙන්නේ.
    මොකද්ද දැන් නැති වෙලා තියෙන්නේ ?? එහෙම මුකුත් නැති වෙලා නෑ .
    දැන් ඉන්න මිනිස්සු ඉස්සර හිටපු උන්ට වඩා දියුණුයි. ඉස්සරහට තව දිය්නුයි.

    ඉස්සර තිබ්බ සුරංගනා කතා වලටද උබ දැනුම කියන්නේ ?

    ඌව මම ගත්තෙම ඒකයි උදාහරණෙට. ඌ දැන් පල්හොරෙක් උනාට උගෙ සමහර ලෙඩ වලට එහෙම උගෙ බෙහෙත් වැඩ කරනව. ඕක ගොඩක් සින්හල වෙදකම් කරන අයගෙ වෙන දෙයක්. ගොඩක් වෙලාවට සමහරු හරියන එකම තියාන කරනව ඇරෙන්න වෙන වෙන ඒවට අත ගහන්න යන්නෙ නෑ. ඒ අර කලින් කිව්ව හේතුවටම තමා. වෙනසක් උනොත් එක්ස්පෙරිමන්ට් එකක් කරන්න දන්නෙ නෑ. හරියන ටික තියාන ඉන්නව.

    අනෝජ් පල්හොරෙක් කියන එකට අපි බේස් කරගන්නෙ බටහිර විද්‍යාව වෙනතාක් ඌ පල්හොරෙක් වෙන්නෙ නෑ සින්හල බෙහෙත් විශ්වාස කරන අයට. ඌ ඇත්තටම වැඩේ හරියට දන් නෑ කියන එක පෙන්නන පුලුවන් වැඩේ දන්න සින්හල වෙද මහත්තයෙක්ටම තමා.

    ඔය මහරගම කතාව එච්චර වැඩක් තියෙන කතාවක් නෙවෙයි මොනම ඩොකෙක්වත් බලෙන් බෙහෙත් කරන්නෙ නෑ හදිසි අවස්තාවක ඇරුනම. ඒ නිසා පොරට මහරගම යන්න කිව්වට ඒක එච්චර වැඩක් වෙන දෙයක් නෙවෙයි. පොර ලගට යන පිලිකා ලෙඩෙක් ඇත්තටම ඉදිරිපත් වෙලා ඕක බලන්න දුන්නොත් ඇරෙන්න ඔය කතාව තව පොරව ෆොම් කරන කතාවක් විතරයි.

    අපෝ බන් . අනෝජ් සිලවා වගේ උන්ව හොද කරන්න යනවා නම් තේරුමක් නෑ කතා කරල.
    ඌ පාවිච්චි කරන්නේ අර දේවාල ක්‍රමේ. අතේ ගෙජ්ජි දාගෙන මිනිස්සුන්ගේ අවදානේ වෙන පැත්තකට යවන එක. ඌ කියන දේවල පුලුවන් නම් කොලේක ලියල කියවල බලපං. :lol: කිසිම තේරුමක් නැති කතා. හැබැයි ඌ ගෙජ්ජි හොල්ලන්ව.
    අර පොට්ට කොටා කරන්නෙත් ඒ දේවල්. පොත් මිටියක් උස්සන් එනව. එහෙන් මෙහෙන් මතක තියාගත්තා පිටුවක් පෙරලනවා . ලෝකේ හිටපු මිනිස්සු දෙන්නෙක් තුන්දෙන්ක් ගැන එකකට එකක් ගැලපෙන්නේ නැති කතා කියනව. කතාව අහන් ඉන්න උන් ඒක දිහා බලන් ඉන්නව. අවදානේ අයින් වෙන . ගන්න දෙයක් නෑ උන්ගෙන් . ඒ වගේ පිස්සෝ ගැන නම් කතා කරල තේරුමක් නෑ .

    අනෝජ් සිල්වා කියන එක කොහෙන් හරි සිංහල බෙහෙත් ටිකක් හොයාගෙන ඇවිත් දෙනවා ඇති. ඉතින් ඌ ට ඒවා පැහැදිලි කරන්න බෑ තම.
    එහම නැතුව ලංකාවේ ඌ වෙදෙක් කියලා පිළිගන්නේ නෑ . දම්මිකත් වෙදෙක් එහෙම නම් . :lol:
    ------ Post added on Nov 30, 2022 at 3:43 PM
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,292
    100,104
    113
    මොකද්ද දැන් නැති වෙලා තියෙන්නේ ?? එහෙම මුකුත් නැති වෙලා නෑ .
    දැන් ඉන්න මිනිස්සු ඉස්සර හිටපු උන්ට වඩා දියුණුයි. ඉස්සරහට තව දිය්නුයි.

    ඉස්සර තිබ්බ සුරංගනා කතා වලටද උබ දැනුම කියන්නේ ?
    නැත්තෙ දැනුම බිල්ඩ් කරපු විදිය

    උදාහරණෙකට බෙහෙතක් ගනින් ඒ බෙහෙත් කාලයක් තිස්සෙ හදාගෙන අරගෙන එනව. කොහොම හරි කාලයක් යනකොට බෙහෙත හදන්න යොදාගත්ත දැනුම මිසින් වෙලා හදන හැටි විතරක් ඉතුරු වෙනව. කාලයක් ගිහින් මිනිස්සුන්ගෙ ජානත් ටික ටික වෙනස් වෙලා කෑම පුරුදු රටාවල් එහෙමත් වෙනස් වෙනව. මෙහෙම උනාම අර කලින් වැඩ කරපු බෙහෙත වැඩ කරන්නෙ නැතුව යනව. බෙහෙත හදන්න යූස් කරපු දැනුම තිබ්බ නන් ඒ පැරාමීටර්ස් වල සුලු වෙනස් කමක් කරල දැන් තත්වෙට ගලපගන්න තිබ්බත් දැන් ඒ දැනුම නැති නිසා ඒක කරන්න විදියක් නෑ. මිනිස්සු බෙහෙතම අත ඇරල දානව එතකොට වැරද්ද තියෙන්නෙ විශ්වාස වලද?
     
    • Like
    Reactions: S_M_S

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,303
    166,599
    113
    එකමත් එක රටක
    ඌව මම ගත්තෙම ඒකයි උදාහරණෙට. ඌ දැන් පල්හොරෙක් උනාට උගෙ සමහර ලෙඩ වලට එහෙම උගෙ බෙහෙත් වැඩ කරනව. ඕක ගොඩක් සින්හල වෙදකම් කරන අයගෙ වෙන දෙයක්. ගොඩක් වෙලාවට සමහරු හරියන එකම තියාන කරනව ඇරෙන්න වෙන වෙන ඒවට අත ගහන්න යන්නෙ නෑ. ඒ අර කලින් කිව්ව හේතුවටම තමා. වෙනසක් උනොත් එක්ස්පෙරිමන්ට් එකක් කරන්න දන්නෙ නෑ. හරියන ටික තියාන ඉන්නව.
    උබ ඔය කියන්නේ පුරුද්දට වෙදකම් කරන උන් බන්.
    අපිට උනත් උණට , කැස්සට මේක බොන්න අරක බොන්න කියලා හොද කරන්න පුලුවන් නේ.
    ඉතින් එහෙම කිව්වා කියලා ඌ වෙදෙක් වෙනවද ?? ෆාමසි යේ ඒකත් ඒක කරයි. ඌ ඒ ලෙඩේට බෙහෙත් දන්නවා උනාට ඇයි දෙන්නේ කියන දැනුම නා. එක තියන්නේ හරි වෙදෙක් ට.

    එහෙම හරි වෙද්දු ඕන තරම් ඉන්නව.. උන් ට අලුත් ලෙඩක් ආවත් තමන්ගේ දැනුම පාවිච්චි කරල අලුත් බෙහෙතක් හදන්න පුලුවන්.
    උබ මේ අරන් ඇවිත් තියෙන්නේ හොර ගොඩ වෙද්දු නේ..

    ලංකාවේ සිංහල වෙදකම ගැන පරීක්ෂණ කරල අලුත් බෙහෙත් හදනව ඕන තරම්.
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,292
    100,104
    113
    අපෝ බන් . අනෝජ් සිලවා වගේ උන්ව හොද කරන්න යනවා නම් තේරුමක් නෑ කතා කරල.
    ඌ පාවිච්චි කරන්නේ අර දේවාල ක්‍රමේ. අතේ ගෙජ්ජි දාගෙන මිනිස්සුන්ගේ අවදානේ වෙන පැත්තකට යවන එක. ඌ කියන දේවල පුලුවන් නම් කොලේක ලියල කියවල බලපං. :lol: කිසිම තේරුමක් නැති කතා. හැබැයි ඌ ගෙජ්ජි හොල්ලන්ව.
    අර පොට්ට කොටා කරන්නෙත් ඒ දේවල්. පොත් මිටියක් උස්සන් එනව. එහෙන් මෙහෙන් මතක තියාගත්තා පිටුවක් පෙරලනවා . ලෝකේ හිටපු මිනිස්සු දෙන්නෙක් තුන්දෙන්ක් ගැන එකකට එකක් ගැලපෙන්නේ නැති කතා කියනව. කතාව අහන් ඉන්න උන් ඒක දිහා බලන් ඉන්නව. අවදානේ අයින් වෙන . ගන්න දෙයක් නෑ උන්ගෙන් . ඒ වගේ පිස්සෝ ගැන නම් කතා කරල තේරුමක් නෑ .

    අනෝජ් සිල්වා කියන එක කොහෙන් හරි සිංහල බෙහෙත් ටිකක් හොයාගෙන ඇවිත් දෙනවා ඇති. ඉතින් ඌ ට ඒවා පැහැදිලි කරන්න බෑ තම.
    එහම නැතුව ලංකාවේ ඌ වෙදෙක් කියලා පිළිගන්නේ නෑ . දම්මිකත් වෙදෙක් එහෙම නම් . :lol:
    ------ Post added on Nov 30, 2022 at 3:43 PM
    කොයිල්ද උබට උගෙ හොදක් කිව්වෙ නෑ ඌ කරන වැඩේ පිරිසකට හොද වෙන හැටි කිව්වෙ.

    උබ අපි පිලිගන්න ඕනිම නෑ තව කෙනෙක්ට කෙනෙක් වෙදෙක් වෙන්න. ඔය අප්‍රිකාවෙ එහෙම තාම ගොත්‍ර තියෙන්නෙ උන්ගෙ වෙදාගෙන් ඇරෙන්න වෙන උන්ගෙන් බෙහෙත් ගන්නෙ නැති.

    ලංකාවේ සිංහල වෙදකම ගැන පරීක්ෂණ කරල අලුත් බෙහෙත් හදනව ඕන තරම්.
    ඒ හදන්නෙ බටහිර දැනුම යූස් කරල මිසක් කලින් තිබ්බ දැනුම යූස් කරල නෙවෙයි.
    ------ Post added on Nov 30, 2022 at 3:47 PM
     
    • Like
    Reactions: S_M_S

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,303
    166,599
    113
    එකමත් එක රටක
    කොයිල්ද උබට උගෙ හොදක් කිව්වෙ නෑ ඌ කරන වැඩේ පිරිසකට හොද වෙන හැටි කිව්වෙ.
    ඉතින් ඌ කරන වැඩේ කට්ටියක් පිලිගන්නවා, ගංගා මෑණිව පිලිගන්නවා , කැලණියේ නයාව පිලිගන්නවා , දෙයියන් වහන්සේ ව සමහරු පිලිගන්නවා... ... හැමෝමව කවුරු හරි පිලිගන්නවා.
    එහම උනා කියලා ඒවා ඇත්ත වෙන්නේ නෑ සාමාන්‍ය සමාජයේ බන්.

    දැන් ඉස්සර ජේසු මාළු , රොටි මැව්වා දැන් ඉන්න පාස්ටර් ලට මවන්න බෑ කියන්නේ දැනුම මිසන් ද ?? :lol:

    ඒ සුරඟන කතා දැන් හරියන්නේ නෑ .
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,292
    100,104
    113
    ඉතින් ඌ කරන වැඩේ කට්ටියක් පිලිගන්නවා, ගංගා මෑණිව පිලිගන්නවා , කැලණියේ නයාව පිලිගන්නවා , දෙයියන් වහන්සේ ව සමහරු පිලිගන්නවා... ... හැමෝමව කවුරු හරි පිලිගන්නවා.
    එහම උනා කියලා ඒවා ඇත්ත වෙන්නේ නෑ සාමාන්‍ය සමාජයේ බන්.

    දැන් ඉස්සර ජේසු මාළු , රොටි මැව්වා දැන් ඉන්න පාස්ටර් ලට මවන්න බෑ කියන්නේ දැනුම මිසන් ද ?? :lol:

    ඒ සුරඟන කතා දැන් හරියන්නේ නෑ .
    උබට උදාහරණයක් දුන්නම උබ අල්ලගන්නෙ ඒකෙ වචන. මම පැහැදිලි කරේ මොන කොටස් ටික මිසින් වෙච්ච නිසාද උට ඒක කරගන්න පුලුවන් උනේ කියන එක.
     
    • Like
    Reactions: S_M_S

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,303
    166,599
    113
    එකමත් එක රටක
    ඒ හදන්නෙ බටහිර දැනුම යූස් කරල මිසක් කලින් තිබ්බ දැනුම යූස් කරල නෙවෙයි.
    බටහිර දැනුම කියලා එකක් නෑ බන්.
    පෙරදිග , අපරදිග කොහෙත් අවබෝදයෙන් කරන දැනුම ඉස්සරහට යනවා.
    පුරුද්දට කරගෙන ආපු ඒවා කරන උන්ට තේරුම් කරන්න බැරි උනාට ඒවා ගැන මොලේ තියන උන් පරීක්ෂණ කරොත් උන්ට එකෙ basic දේවල් හොයාගන්න පුලුවන්.

    අපරදිග තියන බෙහෙත් පාවිච්චි කරල කෝච්ච බටහිර උන් බෙහෙත් හදනව ඇත්ද ?
    උන් ඒවා වල තියන අවබෝද කරනගන්න ඕන ටික හොයාගන්න බයිලා කෑල්ල නැතුව.

    උබට උදාහරණයක් දුන්නම උබ අල්ලගන්නෙ ඒකෙ වචන. මම පැහැදිලි කරේ මොන කොටස් ටික මිසින් වෙච්ච නිසාද උට ඒක කරගන්න පුලුවන් උනේ කියන එක.
    මෙහෙමයි . කොහේ හරි එකෙක්ට දෙයක් පහදීලි කරගන්න බෑ කියන්නේ ඌ ට දැනුම නෑ මිසක් දැනුම ලෝකේ නෑ නෙවෙයි.

    උබත් අර පුසා ගැටගහපු එකාට පුසා ගටගහුවේ ඇයි කියන එක ඌ දන්නේ නැති හේතුව දැනුම මිසින් ගානට අරගෙන නේ.
    ඌ ට තියෙන්නේ පුරුද්ද මිසක් දැනුම නෙවෙයි.

    දැනුම කියන එක මිනිස්සු හොයාගෙන යනවා. ඒක තේරුම් ගන්න උන්ට තේරුම් ගන්න පුලුවන්. නොතේරෙන එකා බලාගෙන හිටපු දේ කරනවා. හරි ගියොත් හරි ගියා වැරදුනොත් දැනුම මිසින්.
    ------ Post added on Nov 30, 2022 at 3:56 PM
     
    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,623
    14,268
    113
    උබට උදාහරණයක් දුන්නම උබ අල්ලගන්නෙ ඒකෙ වචන. මම පැහැදිලි කරේ මොන කොටස් ටික මිසින් වෙච්ච නිසාද උට ඒක කරගන්න පුලුවන් උනේ කියන එක.
    ඔතන ප්‍රශ්නේ තමයි පොල් තෙල් සිල්වාගේ ඉඳන් උඹ assume කරනවා දැනුමක් තිබ්බා ඒක දැන් නැති වෙලා ඒකයි වැඩ කරන්නේ නැත්තේ කියල.

    ඕවා ඒ කාලේ වැඩ කරෙත් නැද්ද කියල අපි දන්නේ නෑනේ? ඇයි එක පාරටම බඩු වැඩ කියන conclusion එකේ ඉඳන් හිතන්නේ?