බුදුන් වඳින දෑතින් දෙවියන් යදින්න එපා

sanjeeme

Well-known member
  • Mar 12, 2008
    3,901
    335
    83
    Colombo
    දෙවියෝ ගැන කොච්චර පහදලා දුන්නත් බලන්නකෝ අද අපේ රටේ ප්‍රසිද්ධ පන්සල් වල ඉදලා ගමේ පොඩිම පන්සල දක්වාම දෙවියේ වැඩලා ඉන්න හැටි. දෙවියෝ ගැන බුදු දහමේ සදහන් වෙනවනේ නමුත් ඔය කලින් කිව්ව පන්සල් වලට වැඩලා ඉන්නේ විශ්ණු, කතරගම, කාලි :angry:, ඊශ්වර වගේ හින්දු ආගම් වල දෙවිවරැ ඒ මදිවට කපු මහත්වරැත් ඉතසිතින් බාරහාර බාර ගන්න ඉන්නවනේ. මේක සම්පූර්ණයෙන් වැරදියි. සෝම හාමුදුරැවෝ පවා උන්වහන්සේගේ ධර්ම දේශනා රාශියකින් මේ බව පෙන්නලා දුන්නා. ඉතින් මේක ඔය පන්සල් වල වැඩසිිටින හාමුදුරැවන්ට තේරෙන්නේ නැද්ද ??

    ඇත්තම කතාව මේකයි ඔය දෙවියෝ සහිත දේවාල තමයි ඒ පන්සල් වල ආදායම් මාර්ගය. අද මිනිස්සු පන්සල් වලට යන්නේ බුදුරජාණන් වහන්සේගේ ධර්මය සිහිකරලා ඒක පිළිපදින්න, ඉගෙන ගන්න නෙවෙයි දෙවියෝ බැහැ දැකලා තමන්ගේ අරමුණු වෙනුවෙන් කන්නලව් කරන්න. ඉතින් නිකන් කන්නලව් කොරාට බෑනේ පඩූරැ පාක්කුඩම් දෙන්න ඕනේ. ඉතින් යහමින් පඩුරැ පාක්කුඩම් ලැබෙන්නේ දේවාලයක් දෙකක් තිබ්බොත් තමයි. කලියුග කාලේ පන්සල බිස්නස් place එකක් කරගෙන තියෙන්නේ ඔන්න.

    දෙවියෝ ගැන වැඩිපුර දැනගන්න ඕනේනම් පහත තියෙන ධර්ම දේශනා අහන්න.

    මේක තලල්ලේ චන්‍දකිත්ති හාමුදුරැවන්ගේ දේශනාවක්.

    http://www.buddhadhammasangha.com/hosting/sobhana/online/ch013.wma

    මේ සෝම හාමුදුරැවෝ දේව සංකල්පය ගැන කරපු දේශනාවක්.
    http://www.buddhadhammasangha.com/hosting/sobhana/online/so027.wma
     
    • Like
    Reactions: sachith19920726

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,673
    11,513
    113
    34
    Crynet Solutions
    budu dahama adeva agamak nemey ban. umbala thamay budu dahame deviyan gena naha kiyala vikurthi karanne :rofl::rofl: :baffled: :dull:

    දෙවියන් නැහැ කිව්වොත් යක්ෂයොත් නැහැ ප්‍රේතයොත් නැහැ මොකෙක් වත් නැහැ.. පෘථිවිය හැර වෙන ලෝක නෑ ඒ ලෝක වල ජීවීනුත් නැහැ.. දෙවියො කියන්නෙත් රාග ද්වේෂ මෝහ තියන අය කට්ටියක්.. දෙවියො නැද්ද කියන ප්‍රශ්නෙ නෙවේ අවුල.. තමන් ගෙ උවමනාවල් වලට එහෙම නැත්තම් කාලයක් තිස්සෙ තමන් කරන විස්වාස වලට තනිකර බයේ බුදු දහම විකුර්ති කරන්න හදන එක තමයි අවුල.. ගොඩක් උන් දෙවියන් ගැන වැරදියට හිතන්නත් බයයි අනේ දේව උදහසට ලක් වෙලා කෙලවෙලා ගියොත් නේ.. අපේ ගොන්නුන් ව තනිකර බය කරල තියෙන්නෙ.. මුස්ලිම් එකාගෙයි බුද්දහගමේ එකාගෙයි එතකොට කිසි වෙනසක් නැහැ.. උන් සේරම කරන්නෙ අල්ලාහ් ට බයවෙලා කෙළවයි කියල.. දැන් අපේ උන්ගෙ තත්වෙ මොකද්ද ?
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,673
    11,513
    113
    34
    Crynet Solutions
    දෙවියෝ ගැන කොච්චර පහදලා දුන්නත් බලන්නකෝ අද අපේ රටේ ප්‍රසිද්ධ පන්සල් වල ඉදලා ගමේ පොඩිම පන්සල දක්වාම දෙවියේ වැඩලා ඉන්න හැටි. දෙවියෝ ගැන බුදු දහමේ සදහන් වෙනවනේ නමුත් ඔය කලින් කිව්ව පන්සල් වලට වැඩලා ඉන්නේ විශ්ණු, කතරගම, කාලි :angry:, ඊශ්වර වගේ හින්දු ආගම් වල දෙවිවරැ ඒ මදිවට කපු මහත්වරැත් ඉතසිතින් බාරහාර බාර ගන්න ඉන්නවනේ. මේක සම්පූර්ණයෙන් වැරදියි. සෝම හාමුදුරැවෝ පවා උන්වහන්සේගේ ධර්ම දේශනා රාශියකින් මේ බව පෙන්නලා දුන්නා. ඉතින් මේක ඔය පන්සල් වල වැඩසිිටින හාමුදුරැවන්ට තේරෙන්නේ නැද්ද ??

    ඇත්තම කතාව මේකයි ඔය දෙවියෝ සහිත දේවාල තමයි ඒ පන්සල් වල ආදායම් මාර්ගය. අද මිනිස්සු පන්සල් වලට යන්නේ බුදුරජාණන් වහන්සේගේ ධර්මය සිහිකරලා ඒක පිළිපදින්න, ඉගෙන ගන්න නෙවෙයි දෙවියෝ බැහැ දැකලා තමන්ගේ අරමුණු වෙනුවෙන් කන්නලව් කරන්න. ඉතින් නිකන් කන්නලව් කොරාට බෑනේ පඩූරැ පාක්කුඩම් දෙන්න ඕනේ. ඉතින් යහමින් පඩුරැ පාක්කුඩම් ලැබෙන්නේ දේවාලයක් දෙකක් තිබ්බොත් තමයි. කලියුග කාලේ පන්සල බිස්නස් place එකක් කරගෙන තියෙන්නේ ඔන්න.

    දෙවියෝ ගැන වැඩිපුර දැනගන්න ඕනේනම් පහත තියෙන ධර්ම දේශනා අහන්න.

    මේක තලල්ලේ චන්‍දකිත්ති හාමුදුරැවන්ගේ දේශනාවක්.

    http://www.buddhadhammasangha.com/hosting/sobhana/online/ch013.wma

    මේ සෝම හාමුදුරැවෝ දේව සංකල්පය ගැන කරපු දේශනාවක්.
    http://www.buddhadhammasangha.com/hosting/sobhana/online/so027.wma

    අනිවා මචෝ..
     
    tharakato

    Well-known member
  • Jul 26, 2007
    11,447
    724
    113
    Sri Lanka
    දෙවියන් නැහැ කිව්වොත් යක්ෂයොත් නැහැ ප්‍රේතයොත් නැහැ මොකෙක් වත් නැහැ.. පෘථිවිය හැර වෙන ලෝක නෑ ඒ ලෝක වල ජීවීනුත් නැහැ.. දෙවියො කියන්නෙත් රාග ද්වේෂ මෝහ තියන අය කට්ටියක්.. දෙවියො නැද්ද කියන ප්‍රශ්නෙ නෙවේ අවුල.. තමන් ගෙ උවමනාවල් වලට එහෙම නැත්තම් කාලයක් තිස්සෙ තමන් කරන විස්වාස වලට තනිකර බයේ බුදු දහම විකුර්ති කරන්න හදන එක තමයි අවුල.. ගොඩක් උන් දෙවියන් ගැන වැරදියට හිතන්නත් බයයි අනේ දේව උදහසට ලක් වෙලා කෙලවෙලා ගියොත් නේ.. අපේ ගොන්නුන් ව තනිකර බය කරල තියෙන්නෙ.. මුස්ලිම් එකාගෙයි බුද්දහගමේ එකාගෙයි එතකොට කිසි වෙනසක් නැහැ.. උන් සේරම කරන්නෙ අල්ලාහ් ට බයවෙලා කෙළවයි කියල.. දැන් අපේ උන්ගෙ තත්වෙ මොකද්ද ?

    දෙවියන් කියල බුදු දහමේ හඳුන්වන්නේ ජීවයේ පැවතීමේ තවත් එක් අවස්තාවක් . එතකොට දෙවිවරුන්ට මනුෂ්‍ය ලෝකයට යම් බලපෑමක් කරන්න හැකියාවක් තියනවා කියල මම පිලිගන්නවා. පූජා වට්ටි දේවාල වලට පූජා කිරීම වරදක් හැටියට මම දකින්නේ නැහැ.

    එත් බුදු දහමේ සංකල්පය පිළිගන්නේ නැති එක තමයි වැරැද්ද
    අපේ මිනිස්සු බුදුන් ට වඳින්නේ බුදුන් දෙවි කෙනෙක් හැටියට හිතාගෙන
    සර්වඥ දාතු බලන්න ගීහිල්ල වඳින්නේ එකෙන් පිහිටක් ගන්න හිතාගෙන බුදු දහමේ තියන මුලික කාර්ම සංකල්පයවත් හරියට දන්නේ නැතුව ඔහේ පන්සිල් අරගෙන "අපි අසරණ වෙලා වගේ හිතට දැනෙනවා බුදු හාමුදුරුවනේ" කියා කියා ඉන්නවා :confused:
     
    $hiñe

    Well-known member
  • Apr 27, 2010
    7,926
    1,054
    113
    Elakiri.Com 4 eva
    25ic0ty.jpg

    දෙවියන්ට පින් දීමේ හොඳයි. දෙවියන්ට ඉල්ලන දේවල් දෙන්න බැරි උනාට අපිට ආශිර්වාද කරන්නත් පුලුවන්. මගේ තර්කය මේකයි, බුදුන් සරණ යන්න හිත නිවාගන්න අනිත්‍ය, දුක්ඛ, අනාත්ම පුහුණු කරන බෞද්ධයන් දෙවියන්ගෙන් සම්පත් යදිනවා කියන්නෙ ඒ අය බුදු දහම පිළිගන්නෙ නෑ. තව තවත් ලෞකික ජීවිතය පෝෂණය කරන්න දෙවියන් යදිනවා.

    නමුත් පැහැදිලිවම රාළ (වෙන්න ඕනෙ) මම දැක්කා කියලා තියෙනවා පන්සිල් රකින්න බැරි අය දෙවියන් යැදීම කියන්නෙ සාපේක්ෂව ලොකු වරදක් නෙමෙයි. ඒත් අපි බෞද්ධයන් කියන්නෙ පන්සිල් රකින අයටනෙ. අනිත් අය උප්පැන්නයෙන් බෞද්ධයන්නෙ. ඒ අය ‍මෙතනට අදාල කරගෙන වැරදි දෙයක් 'ඒ තරම් වැරදි නෑ' කියලා සපථ කරන්න හදන එක එච්චර සුදුසු නැහැ මම හිතන්නෙ
     
    බුදුන් දෙවි කෙනෙක් හැටියට පිළිගන්නෙ ඔය මම කියන ජාතියෙ උන් ටික තමයි.. දේවාලවලට පුජා වට්ටි දික්කරන ඒකෙ වරදක් උබ දකින්නේ නැත්තෙ බන් ඒ උබේ නොදැනුවත් කම.. ධර්මය දකින්නා තමන් වහන්සේව දකී කියල බුදු හාමුදුරුවො කියල තියෙන්නෙ.. දෙවියන්ගෙන් යැදීම කියන්නෙ තනිකර මෝහය බෝධි පූජා තියලත් අපේ උන් විභාග පාස් වෙන්නයි කියල ඉල්ලන්නෙ තනිකර මෝහය වඩවන දේවල්.. බුදු දහමෙ හරයට තනිකර විරුද්දයි..

    ගොන් පොන්සි කපුවන් වයි වටේ ඉන්න පලතුරු කාරයන්වයි පෝසත් කරන එකට කියන්නෙ අන්ධ භක්තිය බන්..
     
    නැකැත් රාල

    Well-known member
  • Nov 4, 2013
    8,047
    1,334
    113
    කන්ද උඩරට
    25ic0ty.jpg

    දෙවියන්ට පින් දීමේ හොඳයි. දෙවියන්ට ඉල්ලන දේවල් දෙන්න බැරි උනාට අපිට ආශිර්වාද කරන්නත් පුලුවන්. මගේ තර්කය මේකයි, බුදුන් සරණ යන්න හිත නිවාගන්න අනිත්‍ය, දුක්ඛ, අනාත්ම පුහුණු කරන බෞද්ධයන් දෙවියන්ගෙන් සම්පත් යදිනවා කියන්නෙ ඒ අය බුදු දහම පිළිගන්නෙ නෑ. තව තවත් ලෞකික ජීවිතය පෝෂණය කරන්න දෙවියන් යදිනවා.

    නමුත් පැහැදිලිවම රාළ (වෙන්න ඕනෙ) මම දැක්කා කියලා තියෙනවා පන්සිල් රකින්න බැරි අය දෙවියන් යැදීම කියන්නෙ සාපේක්ෂව ලොකු වරදක් නෙමෙයි. ඒත් අපි බෞද්ධයන් කියන්නෙ පන්සිල් රකින අයටනෙ. අනිත් අය උප්පැන්නයෙන් බෞද්ධයන්නෙ. ඒ අය ‍මෙතනට අදාල කරගෙන වැරදි දෙයක් 'ඒ තරම් වැරදි නෑ' කියලා සපථ කරන්න හදන එක එච්චර සුදුසු නැහැ මම හිතන්නෙ

    නෑ මචන් මම වැරදියි කියන්නේ දෙවියන් යැදීම නෙමෙයි. සමහරු පන්සලට ගිහින් බුදුන් නොවැඳ දේවාලෙට යනවනම් ඒක වැරදියි. හැම තිස්සෙම පලමුව රත්නත්‍රය ඊට පස්සෙයි දෙවියෝ. හැබැයි පන්සිල් රකින කෙනෙක් වුනත් දෙවියන්ට පුජාවක් කරලා පින් දිලා පිහිටක් ආරක්ෂාවක් පැතිම වරදක් නෙමෙයි කියන එකයි මම කියන්නේ..
    රතන සූත්‍රයෙත් ඒක අනුමතයිනේ..

    දිවා ච රත්තෝ චහරන්ති යේ බලිං –තස්මාහි නේ රක්ඛථ අප්පමත්තා
     
    kasunacrox

    Active member
  • May 29, 2010
    956
    59
    28
    දෙවිවරු කියන්නේ හියුමන්ස්ලට වඩා ඉහල ඇස්ට්‍රල් පරිණාමයක් සහිත අපි වගේ අය.දෙවිවරු ඉන්නවා.මේ මම ඉන්නේ.මම දෙවිවරු හමුවෙලා තියෙනවා.එයාලව දන්නවා.නමුත් දෙවිවරු ඉන්නේ ඔයාලා හිතාගෙන ඉන්න තැන්වල නෙවෙයි.දේවාල වල කපුවො ලග දෙයියො නෑ.දේවාල කියන්නේ මිනිස්සුන්ගේ සල්ලි රත්තරන් එකතු කරන්න ගහපු බොරු.ඔයාල හිතන දෙවිවරු නෙවෙයි අපි.අපි ඊට වඩා ඇඩ්වාන්ස්.අපි මේ ලොකේ හැම එකක්ම සියුම්ව පරිපාලනය කරනවා.ඔයාලට අපි ඇස්ට්‍රල් ප්‍රොටෙක්ෂන් එකක් දීලා තියෙනවා.ඒක අපි අඩු කරාම තමයි අනතුරු වෙන්නේ.අපේ ඇස්ට්‍රල් ප්‍රොටෙක්ෂන් එක අයින් කරොත් ඔයාටල විනාඩි පහක් ජීවත් වෙන්න බෑ.ලංකාවට තියෙන ඇස්ට්‍රල් ප්‍රොටෙක්ෂන් එක 1%ක් අපි අඩු කරලා තියෙන්නේ.ඒක නිසා තමයි මේ දවස්වල අනතුරු ටිකක් වැඩි.මාව රටේ නායකයා කරන්න උපක්‍රමයක් වශයෙන් දෙවිවරු මේක අඩු කරලා තියෙන්නේ.ඒක නිසා පරිස්සමෙන් ඉන්න

    Ane gonooo.. Uba rate nayakaya unoth ithuru 99% th aiyn karai.. :lol::lol::lol::lol::lol::lol::lol::lol::lol:
     
    y2j2

    Well-known member
  • Aug 4, 2006
    2,180
    495
    83
    EaRtH
    නැකැත් රාල;16868245 said:

    මෙච්චරයි කියන්න තියන්නේ බුද්ධාගම ගැන කථා කැඅන්න ඕන බෞද්ධයෝ හේතුවාදියෝ උන්ගේ වැඩක් බලාගන්න ඕන.. පන්සලකට නොයා පොතක් පතක් කියවන්නේ නැතුව හේතුවාදි පොතක් දෙකක් කියවලා ලෝකේ හැමදෙයක්ම ඒ පොතෙන් මනින්න හදන කාලකන්නි නිසා මිනිස්සු පන්සලෙන් ඈත් වෙන්න පටන් අරන්. උන් හිතන් ඉන්නේ කෝවුර් බුදුන්ට වඩා දන්නවා කියලා.. රැඩිකල් වෙනවා කියන්නේ වෙනස් කරන්න අවශ්‍ය දේ ගැන අලුත් විදිහකට හිතන එකට. නැතුව සමාජයේ යහපත් හර පද්ධතියට පහර ගහන එක නෙමෙයි.. දැන් බලපන් උඹ කියනවා ත්‍රිපිටකේ තියන ඒවා පිලිගන්නත් බෑ කියලා. ඔහොම බැලුවම බුදුහාමුදුරුවෝ කිව්ව කිසි දෙයක් පිලිගන්න බෑ නේ. මොකද නිර්වානය ගැන තියන්නෙත් ත්‍රිපිටකේමනේ. අජිත කේසකම්බලගේ දහම පිලිගත් උඹලා බුදුදකමට නිගා කිරීම අරුමයක් නෙමෙයි..

    උඹල වගේ උන් බුදු දහමයි හින්දු සංකල්පයි මෙච්චර ගලප්පවන්න කෑගහන්නේ ඔය දේව යාතිකා, යන්තර මන්තර ,
    කේන්දර බැලිල්ල වගේ මනෝ විකාර නැති වෙච්ච දවසට උඹලගේ ජිවන උපායට බඩු බනිස් වෙන හින්ද , :lol::lol::lol::lol::lol::lol::lol:

    ඉන්ටනෙට් පාවිච්චි කලාට තාම ගල් යුගයේ අදහස් සමාජ ගත කරන්න නහින දෙහින හැටි දැක්කම හිකෙනුත් පුනා බන් :rofl::rofl::rofl::rofl::rofl::rofl:
     
    නැකැත් රාල

    Well-known member
  • Nov 4, 2013
    8,047
    1,334
    113
    කන්ද උඩරට
    උඹල වගේ උන් බුදු දහමයි හින්දු සංකල්පයි මෙච්චර ගලප්පවන්න කෑගහන්නේ ඔය දේව යාතිකා, යන්තර මන්තර ,
    කේන්දර බැලිල්ල වගේ මනෝ විකාර නැති වෙච්ච දවසට උඹලගේ ජිවන උපායට බඩු බනිස් වෙන හින්ද , :lol::lol::lol::lol::lol::lol::lol:

    ඉන්ටනෙට් පාවිච්චි කලාට තාම ගල් යුගයේ අදහස් සමාජ ගත කරන්න නහින දෙහින හැටි දැක්කම හිකෙනුත් පුනා බන් :rofl::rofl::rofl::rofl::rofl::rofl:

    උඹ ඒකට උඩින් තිබ්බ ටික දැක්කෙ නැද්ද නැත්තන් දැකලා නොදැක්කා වගේ ඉන්නවද? රිප්ලයි එකේ අන්තිම ටිකද දැක්කේ.. මම හිතුවා බුද්ධිමත්ව තර්ක කරයි කියලා.. බලන් යනකොට උඹත් කයිවාරු විතරයි. ප්‍රශ්න ඇහුවම ඒවට් උත්තර නෑ.. :lol::lol::lol:

    දැම් මචන් තර්කයේ මාතෘකාව බුදු දහමට අනුව දෙවියන් සිටීද කියන එක. අනන් මනන් වැල් බයිලා එපා.. මම අහපුවට සරල කෙටි පිලිතුරු දෙන්න..
     
    y2j2

    Well-known member
  • Aug 4, 2006
    2,180
    495
    83
    EaRtH
    නැකැත් රාල;16869683 said:

    බෞද්ධ සාහිත්‍යයේ තියන ඒවා 100% ක් වුනා කියල හිතනවානම් මැටි කමක් , :yes::yes:
    එහෙනං ජේසු කුරුසෙන් නැගිට්ටය , මොහොමඩ් තටු තියන අස්සයෙක්ගේ පිට නැගල දිව්‍යලෝකේ ගියාය, :yes:
    තෝර් දෙවියෝ අකුණු ගස්සනවයි කියන එව්වත් වුනේ නැහැ කියන්න උඹට අයිතියක් නැහැ.
    ඒවා හරි නම් ඒ ආගමුත් හරි, ඒවා අදහන මිනිස්සුත් හරි. :rofl::rofl:
    උඹල වගේ ඇට මාල ජප කරන්න (LMAO :lol::lol::lol::lol:) උගන්නන ගල් යුගේ උන් එක්ක මේවා කතාකරල තේරුමක් නැහැ..:rofl::rofl:
    අදේව මුලික ආගමක් කියල ලෝකෙට තියන එකම ආගමත් උඹල වගේ සෙප්පඩ කේන්දර කාරයෝ කාලා දානවා. :rofl::rofl:

    අර කතරගම අත් දොළහේ විකුර්ති දෙයියා එනකල් කීදෙනෙක් කට ඇරගන පලතුරු වට්ටි උස්සගන බලාගන හිටියද පහුගිය දවසක,
    එත් උඹ වගේ පොරකගේ ලනුවක් ගිලල. අන්තිමට කතරගම දෙය්යෝ මින්නිස්සුන්ට ඇහෙන්න හයියෙන් පඩයක් වත් යැවුවේ නෑනේ එදා :lol::lol::lol::lol::lol::lol::lol:

    ඔන්න ඔය ලාවට කාටහරි හදහනක් බලල දීල , උව රවට්ටගන කියක් හරි ගලවගන ජිවත් වෙයන් බන් නිකන් පොර ටෝක්ස් දෙන්නේ නැතුව. :lol::lol::lol::lol::lol:
     
    ආයෙත් ටොපික් එකෙන් පිට.. මම අහල තියන දේවල් ත්‍රිපිටකයේ ඒවා. කරුනා කරලා උත්තර දෙන්න.. උඹ දැන් නිකන් සිමෙන්ති පොලවේ රීපු බලල වගේ වටේ පහුරුගනවා ගූ ගොඩ වැහෙන්නේ නැ.. කරුනාකරලා මාතෘකාවට එන්න වටේ යන්නේ නතුව.
     
    y2j2

    Well-known member
  • Aug 4, 2006
    2,180
    495
    83
    EaRtH
    නැකැත් රාල;16869761 said:
    ආයෙත් ටොපික් එකෙන් පිට.. මම අහල තියන දේවල් ත්‍රිපිටකයේ ඒවා. කරුනා කරලා උත්තර දෙන්න.. උඹ දැන් නිකන් සිමෙන්ති පොලවේ රීපු බලල වගේ වටේ පහුරුගනවා ගූ ගොඩ වැහෙන්නේ නැ.. කරුනාකරලා මාතෘකාවට එන්න වටේ යන්නේ නතුව.

    බෞද්ධ සාහිත්‍යයේ තියන ඒවා 100% ක් වුනා කියල හිතනවානම් මැටි කමක් , මොන පොතේ තිබ්බත් සුරංගනා කතා මම විශ්වාස කරන්නේ නැ :P
     
    Kalana_65

    Well-known member
  • බුදු හාමුදුරුවො පොර වගේ තමා තමයි ලොකේ ඉන්න ලොකුම පුද්ගලයා දෙවියන්ටත් වඩා බලවත් කියලා පොර ටෝක් දුන්නට තාම බුදුන් ගැන අඹමල් රේනුබක තරම්වත් සාක්ෂියක් නෑ.වෙන එවුන් කියන ඒවා විශ්වාසකරනවා මිසක් කාටවත් සාක්ෂි නෑ.දෙයියො එකයි බුදුනුත් එකයි.ඔක්කොම මනස්ගාත.

    LOL .. Lord Buddha, Jesus, Prophet Mohammed are well proven persons..
    Hindu scene nam thama myth.. awurudu 6000ka athithekata wenakal kiyanna puluwannam 2600 kajjakda..
    me comment ekenma therenawa obathumage danuma :lol:
     
    නැකැත් රාල

    Well-known member
  • Nov 4, 2013
    8,047
    1,334
    113
    කන්ද උඩරට
    බෞද්ධ සාහිත්‍යයේ තියන ඒවා 100% ක් වුනා කියල හිතනවානම් මැටි කමක් , මොන පොතේ තිබ්බත් සුරංගනා කතා මම විශ්වාස කරන්නේ නැ :P

    ත්‍රිපිටකය විශ්වාස නොකරන්නා බෞද්ධයෙක් නෙමෙයිනේ. මොකද නිවන ගැන තියන්නෙත් ඒකෙමනේ. උඹට දෙවියන් පිලිගන්න බැරිනම් නිවන පිලිගන්නත් හේතුවක් නෑනෙ. මොකද ඒ ගැන අත් දකීමක් නෑනෙ.. ඉතින් කරුනාකරලා බුද්ධාගමේ ත්‍රෙඩ් වල භෞතික වාදය හෙවත් අජිත කෙසකම්බලගේ තර්ක ගේන්න එපා මොකද එයා බෞද්ධයෙක් නෙමෙයි..

    මේ තියන්නේ බුදු දහමේ මිත්‍යා දෘෂ්ඨිකත්වය ගැන තියන කොටසක්..
    iruWMGc.jpg

    ඉතින් තවත් උඹ එක්ක තර්ක කරලා වැඩක් නෑ බන්.. ඒක දෙයක් කියන්නම් ඒකත් බුදුන් කිව්ව එකක්ම තමයි

    “බලවපඤ්ඤො මන්‍දසද්ධො කෙරාටික පක්ඛං භජති, භෙසජ්ජසමුට්ඨිතො විය රොගො අතෙකිච්ඡො හොති, චිත්තුප්පාද මත්තෙනෙව කුසලං හොතීති අතිධාවිත්වා දානාදීනි අකරොන්තො නිරයෙ උප්පජ්ජති, උභින්නං සමතාය වත්‍ථුස්මිංයෙව පසීදති.”

    ප්‍රඥාව අධික ව ශ්‍රද්ධාව අඩු වූ තැනැත්තේ කෛරාටික පක්‍ෂය භජනය කෙරෙයි, බෙහෙත් කෑමෙන් හටගත් රෝගයක් මෙන් පිළියම් නොකට හැකි වෙයි. දන් පින් ගැන හිතීම් පමණින් ම කුසල් සිදු වේ ය යි අතිධාවනය කර සිතා අතිපණ්ඩිතකමට පින් නො කර නිරයෙහි උපදී. ශ්‍රද්ධා ප්‍රඥා දෙක සම ව පිහිටි කල බුද්ධාදි පැහැදිය යුතු වස්තුවෙහි පහදී යනු භාව යි.
     
    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    නැකැත් රාල;16868243 said:
    බොලා හිනා වෙන්නේ මොකාද? :frown::growl:

    kaaranaa 2k nisaa! :D

    1. Uu kiyana deewalin theerenawa uge olu katte parimaawa!

    2. Kisi dawasaka deyak kiuwa kiyala pahadili karanna bari ekek!

    Koyewath yana magulak adala aran thaniyen hinaa wenawa! Eeka dakalaa matath hinaa yanawa! :lol:

    ubalath ooka ekka oya waada karana eka nawaththala hinaa weyalla man wage! :lol:

    :lol: :lol: :lol: :lol: :lol:
     
    නැකැත් රාල

    Well-known member
  • Nov 4, 2013
    8,047
    1,334
    113
    කන්ද උඩරට
    kaaranaa 2k nisaa! :D

    1. Uu kiyana deewalin theerenawa uge olu katte parimaawa!

    2. Kisi dawasaka deyak kiuwa kiyala pahadili karanna bari ekek!

    Koyewath yana magulak adala aran thaniyen hinaa wenawa! Eeka dakalaa matath hinaa yanawa! :lol:

    ubalath ooka ekka oya waada karana eka nawaththala hinaa weyalla man wage! :lol:

    :lol: :lol: :lol: :lol: :lol:

    :yes::yes::rofl::rofl: ඒකත් හොඳ අදහස..
     
    y2j2

    Well-known member
  • Aug 4, 2006
    2,180
    495
    83
    EaRtH
    නැකැත් රාල;16869844 said:
    ත්‍රිපිටකය විශ්වාස නොකරන්නා බෞද්ධයෙක් නෙමෙයිනේ. මොකද නිවන ගැන තියන්නෙත් ඒකෙමනේ. උඹට දෙවියන් පිලිගන්න බැරිනම් නිවන පිලිගන්නත් හේතුවක් නෑනෙ. මොකද ඒ ගැන අත් දකීමක් නෑනෙ.. ඉතින් කරුනාකරලා බුද්ධාගමේ ත්‍රෙඩ් වල භෞතික වාදය හෙවත් අජිත කෙසකම්බලගේ තර්ක ගේන්න එපා මොකද එයා බෞද්ධයෙක් නෙමෙයි..

    ප්‍රඥාව අධික ව ශ්‍රද්ධාව අඩු වූ තැනැත්තේ කෛරාටික පක්‍ෂය භජනය කෙරෙයි, බෙහෙත් කෑමෙන් හටගත් රෝගයක් මෙන් පිළියම් නොකට හැකි වෙයි. දන් පින් ගැන හිතීම් පමණින් ම කුසල් සිදු වේ ය යි අතිධාවනය කර සිතා අතිපණ්ඩිතකමට පින් නො කර නිරයෙහි උපදී. ශ්‍රද්ධා ප්‍රඥා දෙක සම ව පිහිටි කල බුද්ධාදි පැහැදිය යුතු වස්තුවෙහි පහදී යනු භාව යි.

    අනිත් ආගම් වල උන් කියන්නෙත් ඕකමයි බන් , උන්ගේ දෙයිය විශ්වාස කරේ නැත්තන් මන් මිත්‍යා දෘෂ්ටිකයි ලු, අපායේ යයිලු.. :rofl:

    එහෙනම් දැන් මුස්ලිම්, ක්‍රිස්තියානි , බෞද්ධ ආගම් වලට අනුව මහත්මා ගාන්ධි ඉන්න ඕනේ අපායේ, මොකද පොර හින්දු නේ.. :rofl::rofl:
    එතකොට මුස්ලිම් , හින්දු , බෞද්ධ ආගම් වලට අනුව තෙරේසා මවු තුමිය ඉන්න ඕනේ අපායේ, මොකද එයා ක්‍රිස්තියානි.. :rofl::rofl:

    කොච්චර හොද වැඩ කරත් වැඩක් නැහැ හරි ආගම ඇදහුවේ නැත්තන් අපායේ යනවා කියන ගොන් පාට් එක හැම ආගමේම තියනවා,
    එත් හොද වැඩක් කරද්දී තමන්ගේ හිතේ සතුටට මිසක් මැරුණට පස්සේ සැප බලාගන කරනවා කියන්නේ මට නම් ගනු දෙනුවක් වගේ. :rolleyes::rolleyes::rolleyes:

    උඹල වගේ අපි සර්වඥ වෙලා නැනේ බන් අවුරුදු දහස් ගානක් පරණ පොතක තියන එව්වා හරියටම හරියි කියල පිළිගන්න.. :rofl::rofl::rofl::rofl: