බුදුන් වහන්සේගේ ශ්‍රී සර්වඥ ධාතූන් වහන්ස
බුදුන් වහන්සේගේ ශ්‍රී සර්වඥ ධාතූන් වහන්සේලා වැඩ සිටින පුණ්‍ය භූමී......
ගෞතම බුදුන් වහන්සේගේ ශ්‍රී සර්වඥ ධාතූන් වහන්සේලා වැඩ සිටින පුණ්‍ය භූමී...
ඒ අසිරිමත් මුණිදාණන් පිරිණිවන් පැ කල්හි උන්වහන්සේගේ සම්බුද්ධ බල මහිමය රැඳුනු ධාතූන්වහන්සේලා ලෝ ධාතූන් වල සියලූ දෙවි මිනිසුන්ට හිත සුව පිණිස තවමත් වැඩ වෙසිති...කල්ප ගණන් පාරමී ධර්මයන් පුරා සිද්ධාර්ථ ගෞතමයන් වහන්සේ සොයා ආ ඒ මහානූභාව සම්පන්න නිකෙලෙස් මහ රහතන් වහන්සේලාගේ ධාතූන්වහන්සේලාද බොහෝ දෙවිමිණිසුන්ගේ පිං කෙත වපුරවමින් මේ ලෝ ධාතුවෙහි වැඩසිටිති...
ඒ අතරින් බෝහෝ ධාතූන් වහන්සේලා ප්‍රමාණයක් වැඩ සිටින්නේ ගොයුම්ගොත් සසුන බබළවන මහා පිණැතියන් හට ක්ෂේම භූමියක්වන් ලංකා ධරණි තලයේය...
ඒ මෙසේය...,
වම් දළදා වහන්සේ... ශ්‍රී දළදා මාළිගාව,සෙංකඩගල
දකුණු දළදා වහන්සේ... සෝමාවතී මහා සෑය
ලාලාට ධාතූන් වහන්සේ... සේරුවාවිල මංගල මහා සෑය
ග්‍රීවා ධාතූන් වහන්සේ... මහියංගණ මහා සෑය,මහියංගණය
ඌර්ණ රෝම ධාතූන් වහන්සේ... මිහින්තලේ සේල මහ සෑය
දකුණු අකු ධාතූන් වහන්සේ... ථූපාරාමය
වම් අකු ධාතූන් වහන්සේ...තිස්සමහාර�� �මය
ද්රෝණයක්ම ධාතූන් වහන්සේ... රුවන්වැලි මහා සෑය
කාය බන්ධනය හෙවත් පටී ධාතූන් වහන්සේ... ජේතවනාරාම මහා සෑය
ජලසාටිකා ධාතූන් වහන්සේ (නානකඩය)... එගොඩ කැළණි මහා සෑය, කැළණිය
මුක්තක ධාතූන් වහන්සේ... මුතියංගණ මහා සෑය,බදුල්ල
නඛ (නිය) ධාතූන් වහන්සේ... දීඝවාපිය මහා සෑය, අම්පාර
නඛ (නිය) ධාතූන් වහන්සේ... නඛා ස්ථූපය, අනුරාධපුරය
පාත්‍රා (දන් වැලදූ පාත්‍රය) ධාතූන් වහන්සේ...බෙලිගල රජමහ විහාරය, නෙළුම්දෙණිය
පාත්‍රා (දන් වැලදූ පාත්‍රය) ධාතූන් වහන්සේ...අභයගිරිය රාජමහ විහාරය, අනුරාධපුරය
බුදුරජාණන් වහන්සේගේ කේෂ ධාතූන් වහන්සේලා ශ්‍රී ලංකාවේ මෙම මහා සෑ ගර්භයන් තුල වැඩ සිටිති...
ගිරිහඩු සෑය...තිරියාය, ත්‍රිකුණාමලය
ගිරිහඩු සෑය... අම්බලන්තොට
මහියංගණ මහා සෑය... මහියංගණය
මුතියංගණ මහා සෑය... බදුල්ල
මංගල මහා සෑය... සේරුවාවිල
කිරි වෙහෙර... කතරගම
ජේතවනාරාමය... අනුරාධපුරය
මකුලාන රජ මහා විහාරය... මාවතගම
බෝධි මළු විහාරය... යටිහලගල
ගේඨපබ්බත රජ මහා විහාරය... ගොඩවාය, අම්බලන්තොට
හුණුපිටිය ගංගාරාම මහා විහාරය... කොළඹ
සේනානායකාරාම මහා විහාරය... මාදම්පේ
යටිහලගල මහා විහාරය...මහියංගණ මහා සෑය ප්රතිසංස්කරණයේද�� � හමු වූ ධාතුන් වහන්සේලා තැන්පත් කොට තනවන ලද ස්තුපයකින්ද,සර්වඥ ධාතුන් වහන්සේ ප්‍රධාන කොට මහරහතන් වහන්සේලාගේ ධාතූන් වහන්සේ තැන්පත් රමණීය ස්වර්ණමය කරඩුවකින්ද සමන්විත යටිහලගල මහා විහාරය,දැනට ලොව වැඩමි කේෂ ධාතූන් වහන්සේලා වැඩ සිටින පුණ්‍ය භූමිය ලෙසද සැලකේ.
සර්වඥ අස්ථී ධාතූන් වහන්සේලා දහස් ගණනක්ද කේෂ ධාතූන් වහන්සේලා දෙදහස් පන්සියයක් පමණද සාරිපුත්ත, මොග්ගල්ලාන, සීවලී, බක්කුල, අංගුලිමාල, රාහුල ආනන්ද, කදිරවනයේ රේවත, චුන්ද, පිළින්දිවච්ච, කොණ්ඩඤ්ඤ, ගවම්පතී, වප්ප, නාගසේන, අරම මහා ප්‍රජාපතී මහ රහත් තෙරණිය මෙන්ම ලංකා දීපයේ වැඩ සිටි මිහිඳු මහරහතන් වහන්සේ ආදී නික්ලේශී මහරහත් ධාතූන් වහන්සේලා ද මෙම අසිරිමත් බිමේ වැඩ සිටිති.
ඒ අතරිනුත් ගෞතම බුදු සමිදුන්ගේ ශ්‍රී දේහය දැවී ගිය සඳුන් චිතකයෙන් වෙන් කර ගත් කුඩා සඳුන් කොටසක්ද මෙම පින් බිමේ වැඩ සිටීම අසිරියක්මය....