බුදුන් වහන්සේ චීන/ජපන් ජාතිකයෙක්ද?

amaz

Banned
Apr 10, 2009
889
94
0
බුදුන් වහන්සේ චීන/ජපන් ජාතිකයෙක්ද?

buddha-head-eightfold-path.jpg

lord-buddha-58a.jpg
 

amaz

Banned
Apr 10, 2009
889
94
0
බුදුන් වහන්සේ ඉපදුනේ නේපාලයේ.නේපාලය කියන්නේ අග්නිදිග ආසියානු සම්බවයක් සහිත චීන ජපන් වගේ ජාතිකයන් ඉන්න රටක්.මේක නිසා බුදුන් වහන්සේ ඉන්දියානුවෙකුට වඩා චීන සම්බවයක් සහිත පුද්ගලයෙක් විය යුතුයි.අනිත් එක බුදුන් වහන්සේගේ ඇස් දිගටියි. නහයත් චීන ජාතික සම්බවයක් වගේ.
 

markhaloce

Member
Mar 7, 2013
10,298
677
0
17
The Real North
බුදුන් වහන්සේ ඉපදුනේ නේපාලයේ.නේපාලය කියන්නේ අග්නිදිග ආසියානු සම්බවයක් සහිත චීන ජපන් වගේ ජාතිකයන් ඉන්න රටක්.මේක නිසා බුදුන් වහන්සේ ඉන්දියානුවෙකුට වඩා චීන සම්බවයක් සහිත පුද්ගලයෙක් විය යුතුයි.අනිත් එක බුදුන් වහන්සේගේ ඇස් දිගටියි. නහයත් චීන ජාතික සම්බවයක් වගේ.

උඹ දැක්කද ඇස් දිගටියි කියන්නෙ :lol: :lol:
 

^Buddhika^

Well-known member
  • Jun 8, 2013
    13,432
    1,163
    113
    උබේ අප්පා මොනා ජාතියේද කියලා හොයලා බැලුවනම් මොකෝ
     

    romeshnonis

    Active member
  • May 1, 2010
    777
    189
    43
    39
    Moratuwa
    ඇයි උබ එහෙම අහන්නේ මොන ජාතියෙද කියලා.....

    අනික මොකා මොන ජාතියෙද කියලා බලන්නේ නැතුව ඒ මනුස්සයාගේන තමන්ගේ ජිවිතයට ගන්න හොද දෙයක් තියෙනවානම් ගනින් එච්චඑයි....

    අර තිව්වා වාගේ තාත්තා මොන ජාතියෙද තොන්ගලේ කාපලාද කියලා මුලින්ම බැලුවෛාත් නාකද.....එක එකාගේ ජාති ජම්ම හොයන්න ඉස්සෙල්ලා
    අනිවා මු මුස්ලිම් අයේ 2ක් නෑ......


    උඹ දැක්කද ඇස් දිගටියි කියන්නෙ :lol: :lol:
    අනේ මන්දා මුන් වාගේ මොඩයෝ ඇස් දොකන් දැකලා වගේ කාතාව
     
    Last edited:

    SmAluthwewa

    Junior member
  • Oct 20, 2014
    367
    11
    18
    ගෙදර
    බුදු රජාණන් වහන්සේට පොඩි හරි නිග්‍රහයක් වෙන පෝස්ට් එකක් එළකිරියේ වැටෙනවනම් ඒක ඇඩ්මින්ගෙ වරදක්.එච්චරයි
     

    ijay

    Well-known member
  • Aug 19, 2014
    7,339
    1,055
    113
    MaHaRaGaMa
    බුදුරජාණන් වහන්සේගේ පිළිම නිර්මාණය කලවුන් සියැසින් බුදුන් දුටුවන් නොවේ...පොතපතින් අසා ඇති දේ අනුව යමින් කරන ඔවුන්ගේ නිර්මාණයේ හැඩහුරුව නිර්මාණය කරන්නවුන්ගේ හැඩහුරුවට සමාන හෝ ආසන්න අයුරින් සිදුවන බව මාගේ මතයයි...:yes::yes:
    උදාහරණයක් වශයෙන් ගතහොත් මෙහි දැක්වෙන චීන ජාතිකයින් නිර්මාණය කල බුදු පිළිම චීන ස්වරූපයක් ගනී...ඉන්දියාවේ ඇති ඉන්දියනුවන් නිර්මාණය කල බුදු පිලිමවල ඉන්දියනුවන්ගේ ස්වරූපයට සමානකමක් දැකියහැකිය:yes::yes:
     

    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    අනේ මේ ඇමසියෝ වැඩක් නැත්නම් අතේ පාරක් ගහලා නිදාගනින්.
     

    nilangalk1

    Active member
  • Jun 10, 2007
    668
    75
    28
    උඹ වගේ තව මී හරකෙක් හෙට කිව්වොත් බුදුන් වහන්සේ කියන්නේ පිටසක්ව ජීවියෙක් කියල මමනම් පුදුම වෙන්නේ නෑ.
     

    chamiakora

    Active member
  • Mar 13, 2015
    816
    172
    43
    ඩෙව් රූම් එකේ
    එක එක රටවල් වල බුදු පිලිම හදන්නේ ඒ රටේ මිනිස්සුන්ගෙ පෙනුමට සමාන විදිහට..ඒ නිසා අපිට බෑ බුදු පිලිමෙකින් බුදු හාමුදුරුවන්ගේ රූපය මේකයි කියන්න