බුදුන් වහන්සේ චීන/ජපන් ජාතිකයෙක්ද?

amaz

Banned
Apr 10, 2009
889
94
0
එක එක රටවල් වල බුදු පිලිම හදන්නේ ඒ රටේ මිනිස්සුන්ගෙ පෙනුමට සමාන විදිහට..ඒ නිසා අපිට බෑ බුදු පිලිමෙකින් බුදු හාමුදුරුවන්ගේ රූපය මේකයි කියන්න
ඔව් ඒ වුනාට අපි බෞද්ධයන් වුනාට තාම දන්නේ නෑනේ බුදුන් වහන්සේගේ ජන්මය. හින්දිද සිංහලද දෙමලද අරාබිද චීනද අප්‍රිකන්ද සුදු ජාතිකයෙක්ද කියලා.
 
arsehole-froce

Well-known member
  • Nov 11, 2014
    2,530
    182
    63
    Gampaha
    බුදුන් වහන්සේ ඉපදුනේ නේපාලයේ.නේපාලය කියන්නේ අග්නිදිග ආසියානු සම්බවයක් සහිත චීන ජපන් වගේ ජාතිකයන් ඉන්න රටක්.මේක නිසා බුදුන් වහන්සේ ඉන්දියානුවෙකුට වඩා චීන සම්බවයක් සහිත පුද්ගලයෙක් විය යුතුයි.අනිත් එක බුදුන් වහන්සේගේ ඇස් දිගටියි. නහයත් චීන ජාතික සම්බවයක් වගේ.

    උඹේ මේ කොමන්ට් එකෙන්ම පේනව උඹේ තර්කය පුහු එකක් බව, නේපාලෙ බෞද්ධයො ඉන්නව, හින්දු මිනිස්සුත් ඉන්නව, මුස්ලිම් මිනිස්සුත් ඉන්නව, මාවො වාදී ආගමක් නැති උනුත් ඉන්නව, නේපාලෙ ලුම්බිනි ගිය එක්කෙනෙක්ගෙන් අහපන් නේපාලෙ නිකන් ලන්කාව වගේ එකම වෙනස හිඟන්නො ලන්කාවෙ නේපාලෙ තරන් නැති එක.
     
    Dilwaale

    Member
    Dec 12, 2014
    7,203
    761
    0
    උඹේ මේ කොමන්ට් එකෙන්ම පේනව උඹේ තර්කය පුහු එකක් බව, නේපාලෙ බෞද්ධයො ඉන්නව, හින්දු මිනිස්සුත් ඉන්නව, මුස්ලිම් මිනිස්සුත් ඉන්නව, මාවො වාදී ආගමක් නැති උනුත් ඉන්නව, නේපාලෙ ලුම්බිනි ගිය එක්කෙනෙක්ගෙන් අහපන් නේපාලෙ නිකන් ලන්කාව වගේ එකම වෙනස හිඟන්නො ලන්කාවෙ නේපාලෙ තරන් නැති එක.

    :yes::yes::yes:
     
    BlueBat

    Member
    Aug 14, 2011
    15,181
    1,092
    0
    ඔව් ඒ වුනාට අපි බෞද්ධයන් වුනාට තාම දන්නේ නෑනේ බුදුන් වහන්සේගේ ජන්මය. හින්දිද සිංහලද දෙමලද අරාබිද චීනද අප්‍රිකන්ද සුදු ජාතිකයෙක්ද කියලා.

    මේ අහපන් කුඩ්ඩෝ, උබ ඔය කියන සිංහල දෙමල අරාබි කියන ඒවා බුදුන්ගේ කලේ තිබ්බද දන්නෙත් නැ. උබ මේ අහන්නේ වසර 2560 කට කලින් උන දෙයක් ගැන. එතකොට ඔය කියන රටවල් නැ කුඩ්ඩෝ. මහා බාරත් තමා තිබ්බේ. උබ අහපු ප්‍රශ්නෙට උත්තරය ඉන්දියානුවෙක්.
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,786
    113
    ඇයි එන්නද.?
    හොඳ මාතෘකාවක්:yes:

    පන්සලේ පිංකැටේ කඩලා අතේ ගහලා හාමුදුරුවෝ එක්ක කසිප්පු ගහන එවුන්ට හොඳ මාතෘකා තමයි. මොකෝ හොනස්ට් කිලර් එකෙන් ලොග් වෙන්න ලැජ්ජද දැන්? :growl:
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,786
    113
    ඇයි එන්නද.?
    උදේ ඉඳන් බෑන් වෙන්න හෙන ට්‍රයි එකක් දෙනවා නේද පොන්නයා. උඹේ අම්මගෙන් අහපන් උඹට හොම්බක් ආවේ ඇල්ශේෂන් එකෙක් නිසාද නැත්නම් වල් ටේශන් එකෙක් නිසාද කියලා පොන්ස්. ඒ එක්කම අහපන් වල්ගයක් ආවේ අස්සයෙක් නිසාද නැත්නම් බූරුවෙක් නිසාද කියලා. බූරුවෝ. ඉස්සර නේපාලය අයිති උනේ භාරතයට. ඒ කාලේ ඔය රටවල් කීපයම එකම කොටසක්. පස්සේ එක එක ජාතීන් ඔය රටවලට සංක්‍රමණය උනේ. තොගේ ජාතකේ විදිහට හැමදේම වෙලා නෑ පොන්ස්. :angry:
     
    BlueBat

    Member
    Aug 14, 2011
    15,181
    1,092
    0
    පන්සලේ පිංකැටේ කඩලා අතේ ගහලා හාමුදුරුවෝ එක්ක කසිප්පු ගහන එවුන්ට හොඳ මාතෘකා තමයි. මොකෝ හොනස්ට් කිලර් එකෙන් ලොග් වෙන්න ලැජ්ජද දැන්? :growl:

    :baffled: හොනස්ට් කිලර් ද ?
     
    sylar**

    Well-known member
  • Jan 12, 2011
    4,708
    293
    83
    Brave New World
    බුදුන් වහන්සේ ඉපදුනේ නේපාලයේ.නේපාලය කියන්නේ අග්නිදිග ආසියානු සම්බවයක් සහිත චීන ජපන් වගේ ජාතිකයන් ඉන්න රටක්.මේක නිසා බුදුන් වහන්සේ ඉන්දියානුවෙකුට වඩා චීන සම්බවයක් සහිත පුද්ගලයෙක් විය යුතුයි.අනිත් එක බුදුන් වහන්සේගේ ඇස් දිගටියි. නහයත් චීන ජාතික සම්බවයක් වගේ.

    දැන් එතකොට බුදුහාමුදුරුවොත් made in china ද :confused:
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,786
    113
    ඇයි එන්නද.?
    :baffled: හොනස්ට් කිලර් ද ?

    AnGel_HunTeR කියන්නේ ඌට තමයි බං. කාලෙකට කලින් මම සාක්කි එක්කම පෙන්නුවා. හොනස්ට් කිලර් එකෙන් එන්න බෑ දැන් රෙදි ගලෝ ගත්තනේ කීප සැරයක්ම රත්තරන් සහ දත් කිඹුලගෙන්. :angry:
     
    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    මේ අහපන් කුඩ්ඩෝ, උබ ඔය කියන සිංහල දෙමල අරාබි කියන ඒවා බුදුන්ගේ කලේ තිබ්බද දන්නෙත් නැ. උබ මේ අහන්නේ වසර 2560 කට කලින් උන දෙයක් ගැන. එතකොට ඔය කියන රටවල් නැ කුඩ්ඩෝ. මහා බාරත් තමා තිබ්බේ. උබ අහපු ප්‍රශ්නෙට උත්තරය ඉන්දියානුවෙක්.

    :yes:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    ඔව් ඒ වුනාට අපි බෞද්ධයන් වුනාට තාම දන්නේ නෑනේ බුදුන් වහන්සේගේ ජන්මය. හින්දිද සිංහලද දෙමලද අරාබිද චීනද අප්‍රිකන්ද සුදු ජාතිකයෙක්ද කියලා.
    බුදුන්වහන්සේ වදාළ දේවල් අනුගමනය කරන්නේ නෑ....
    හැබැයි උන්වහන්සේ චීන ද, ජපං ද, මලයාලං ද, දෙමළ ද ඒව ඕන........!!!

    වෙන කරන්න ම දෙයක් නැත්තං පාර අයිනේ කලිසම ගලවං දෙකට නැවිල ඉදහං බං.....බල්ලොවත් ප්‍රෙයා්ජනයක් ගනී......පොර වෙන්න හදන්නේ නැතුව.....

    මේකත් අර අභයාරාමය අයිති ඥාණසාර උන්නාන්සෙට කිව්ව වගේ එකක් තමා!

    ලොල්!
     
    meeka

    Well-known member
  • Oct 1, 2008
    5,483
    6,336
    113
    උබේ අප්පා මොනා ජාතියේද කියලා හොයලා බැලුවනම් මොකෝ
     
    thilinasb

    Well-known member
  • May 11, 2009
    4,992
    778
    113
    මහනුවර
    umba jathi janma hoyannna epa Buddun wahanse kiyala depu hoda deyak tiyanawanam eka witharak araganin natham katawahagena indapan

    Umbe aniwa kalin Indiyawe Ipaduna Ekek
     
    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    බුදුන්වහන්සේ වදාළ දේවල් අනුගමනය කරන්නේ නෑ....
    හැබැයි උන්වහන්සේ චීන ද, ජපං ද, මලයාලං ද, දෙමළ ද ඒව ඕන........!!!

    වෙන කරන්න ම දෙයක් නැත්තං පාර අයිනේ කලිසම ගලවං දෙකට නැවිල ඉදහං බං.....බල්ලොවත් ප්‍රයෝජනයක් ගනී......පොර වෙන්න හදන්නේ නැතුව.....

    මේකත් අර අභයාරාමය අයිති ඥාණසාර උන්නාන්සෙට කිව්ව වගේ එකක් තමා!

    ලොල්!

    :lol::lol::lol:
     
    BlueBat

    Member
    Aug 14, 2011
    15,181
    1,092
    0
    AnGel_HunTeR කියන්නේ ඌට තමයි බං. කාලෙකට කලින් මම සාක්කි එක්කම පෙන්නුවා. හොනස්ට් කිලර් එකෙන් එන්න බෑ දැන් රෙදි ගලෝ ගත්තනේ කීප සැරයක්ම රත්තරන් සහ දත් කිඹුලගෙන්. :angry:

    :rofl: රෙදි නැ.

    :)
     
    meeka

    Well-known member
  • Oct 1, 2008
    5,483
    6,336
    113
    බුදුන්වහන්සේ වදාළ දේවල් අනුගමනය කරන්නේ නෑ....
    හැබැයි උන්වහන්සේ චීන ද, ජපං ද, මලයාලං ද, දෙමළ ද ඒව ඕන........!!!
    :yes: :yes:

    වෙන කරන්න ම දෙයක් නැත්තං පාර අයිනේ කලිසම ගලවං දෙකට නැවිල ඉදහං බං.....බල්ලොවත් ප්‍රෙයා්ජනයක් ගනී......පොර වෙන්න හදන්නේ නැතුව.....

    මේකත් අර අභයාරාමය අයිති ඥාණසාර උන්නාන්සෙට කිව්ව වගේ එකක් තමා!

    ලොල්!

    :lol::lol:
     
    Pink panther

    Well-known member
  • Nov 8, 2011
    23,234
    3,134
    113
    36
    ~ ση тнє ƒℓσω ~
    වෙන කරන්න ම දෙයක් නැත්තං පාර අයිනේ කලිසම ගලවං දෙකට නැවිල ඉදහං බං.....බල්ලොවත් ප්‍රෙයා්ජනයක් ගනී......
     
    Dumbledore

    Well-known member
  • Oct 1, 2012
    2,363
    955
    113
    Godric's Hollow
    බුදුන්වහන්සේ වදාළ දේවල් අනුගමනය කරන්නේ නෑ....
    හැබැයි උන්වහන්සේ චීන ද, ජපං ද, මලයාලං ද, දෙමළ ද ඒව ඕන........!!!

    වෙන කරන්න ම දෙයක් නැත්තං පාර අයිනේ කලිසම ගලවං දෙකට නැවිල ඉදහං බං.....බල්ලොවත් ප්‍රෙයා්ජනයක් ගනී......පොර වෙන්න හදන්නේ නැතුව.....

    මේකත් අර අභයාරාමය අයිති ඥාණසාර උන්නාන්සෙට කිව්ව වගේ එකක් තමා!

    ලොල්!

    :) සිරා කතාව :) තව සෙට් එකක් ඉන්නවා බුදුහාමුදුරුවෝ ලංකාවට වැඩම කලා කියල ඔප්පුකරන්න බැ කියල කෑ ගහන උන් ටිකක්