සරලව ජීවත් වෙනව කියන එකසල්ලහුකවුත්ති කියන එකෙ තේරුම කියපම් පුලුවන්නං![]()
සරලව ජීවත් වෙනව කියන එකසල්ලහුකවුත්ති කියන එකෙ තේරුම කියපම් පුලුවන්නං![]()
මටනම් ඇත්ත හම්බුනා ... එකම සංඛත පරමාර්ථය වන " නිර්වාණ ධාතුව " තමා ඇත්ත
after a long time uncතේරවාදයට අනුව, නිර්වානය -> අසන්කත
තේරවදයට අනුව, රුප,චිත්ත,චයිතසික,නිර්වානය කියන පරමාර්ත සියල්ල සත්‍යන්.. ඒකියන්නෙ..ඕවා අචිජ්ජා මනස්කින් වුන කන්ස්ට්‍රක්ශන් නෙවේ.
සංඛත කියන්නෙ හේතූන් නිසා හටගන්න දේතේරවාදයට අනුව, නිර්වානය -> අසන්කත
තේරවදයට අනුව, රුප,චිත්ත,චයිතසික,නිර්වානය කියන පරමාර්ත සියල්ල සත්‍යන්.. ඒකියන්නෙ..ඕවා අචිජ්ජා මනස්කින් වුන කන්ස්ට්‍රක්ශන් නෙවේ.
ඕක අරහෙම හටගත්තා කිව්වත්, මෙහෙම වෙනවා කිව්වත් වැඩක් නැහැ. දෙකම මිත්‍යා දෘස්ටීන්.සංඛත කියන්නෙ හේතූන් නිසා හටගන්න දේ
චිත්ත චෛතසික රූප සංඛත
නිර්වාණය හේතූන් නිසා හටගන්නෙ නැ, ඒක ලෝකෙ තියන දෙයක් ...
ථෙරවාදයට අනුව
after a long time unc
කොහොමද ජීවිතේ![]()
සංඛත කියන්නෙ හේතූන් නිසා හටගන්න දේ
චිත්ත චෛතසික රූප සංඛත
නිර්වාණය හේතූන් නිසා හටගන්නෙ නැ, ඒක ලෝකෙ තියන දෙයක් ...
ථෙරවාදයට අනුව
ඕක අරහෙම හටගත්තා කිව්වත්, මෙහෙම වෙනවා කිව්වත් වැඩක් නැහැ. දෙකම මිත්‍යා දෘස්ටීන්.
"සංකත" කියන වචනේ දැක්ක තැනම තමයි ලෝකය තියෙන්නෙත්, උබ ඉන්නෙත්, පටිච්ච සමුප්පන්න වෙන්නෙත්. නිවන අරහෙමයි, මෙහෙමයි ගාන්න බැහැ. එතන උබත් නැහැ, ලෝකෙත් නැහැ, ථේරවාදත් නැහැ, මහායානත් නැහැ, පටිච්ච සමුප්පන්නත් නැහැ.
ඉදගෙන තමයි යන්නේ ගගා ඉදලා වැඩක් නැහැ. යන්න තමයි ඕනේ. අපිනම් දැන් තව ඉස්සරහට ගිහින් ඉන්නේසන්කත කියන වචනය ගැන නෙමේ මේ කියන්නෙ...මිත්‍යා දිට්ටියෙ ඉදගෙනම තමයි සම්මා දිට්ටියට යන්නෙ..
ඉදගෙන තමයි යන්නේ ගගා ඉදලා වැඩක් නැහැ. යන්න තමයි ඕනේ. අපිනම් දැන් තව ඉස්සරහට ගිහින් ඉන්නේ![]()

කතාකරන වචන වලින් දෘස්ටින් වල ඉන්නවා කියන්න පුලුවන්නම් බුදුන්ටත් බන දේශනා කරන්න බැහැනේයන්න තැනකුත් තිබිල...එතනින් ඉස්සරහට යැමකුත් තිබිල...තාම මිච්චා දිටියෙමද මන්ද?
එල එල ...කොහොමහරි
කතාකරන වචන වලින් දෘස්ටින් වල ඉන්නවා කියන්න පුලුවන්නම් බුදුන්ටත් බන දේශනා කරන්න බැහැනේ
තියෙන fetters ටික ටික ක්ෂය වෙන එක තමයි ඉස්සරහට යාම. මොකද අර ඔයා වඩනවා කියපු සතිපට්ටානය අපිට වැඩෙනවනේ නිකන්.
පෘථක්ජන = මිත්‍යා දිට්ටියේඒකම තමයි සන්කාර, පරාමාර්ත කතාවලදිත්..වචන වලින් අල්ලගෙන ඒව මිච්චා දිට්ටි කියන්න බැ කියල..
නිරාමිස සතුටක් ආවකතාකරන වචන වලින් දෘස්ටින් වල ඉන්නවා කියන්න පුලුවන්නම් බුදුන්ටත් බන දේශනා කරන්න බැහැනේ
තියෙන fetters ටික ටික ක්ෂය වෙන එක තමයි ඉස්සරහට යාම. මොකද අර ඔයා වඩනවා කියපු සතිපට්ටානය අපිට වැඩෙනවනේ නිකන්.
පෘථක්ජන = මිත්‍යා දිට්ටියේ
මාර්ගඵල හොරෙන් හන්ගන් ඉන්නවනම්, ඒවට කරන්න දෙයක් නැහැ අපිට![]()

පස්සේ වෙලාවක යමු, නිවාඩු වෙලාවක කියන්නහොදමයි, හොදමයි..මේගා ත්‍රෙඩ් එකක් යන්න වෙලාවක් නැ. මේ වෙලාව්![]()