බුදුන්

jds2012

Well-known member
  • Mar 27, 2011
    7,945
    1,249
    113
    Everywhere...
    සැරිසරන කොට මේක දැක්ක.බෙදාගන්න හිතුණා..

    බුදු හාමුදුරුවො අපිත් දකින්නැති - බණත් අහන්නැති ඒ කාලේ
    නිවන් දකින්නට පින් මදි වෙන්නැති - ඒකයි තවමත් සංසාරේ

    දෙව්රම් වෙහෙරට යන්න එන්න ඇති - බුදුන් වඳින්නට ඒ කාලේ
    නිවන් දකින්නට පින් මදි වෙන්නැති - ඒකයි තවමත් සංසාරේ

    අපිත් එක්ක සිටි අපේම යාළුවො - නිවන් දකින්නැති ඒ කාලේ
    මෙතේ බුදුන් දැක නිවන් දකින්නට - පින් පුරවමු අපි සංසාරේ

    ගායනය - වික්ටර් රත්නායක.


    42404210150721851281934.jpg



    නැවත පළ කිරීමක් නම් සමාවෙන්න ඕන
     
    • Like
    Reactions: DIGPRIYANKARA