බුදුන්

bbc12

Junior member
  • Mar 9, 2008
    105
    6
    18
    thumpana
    බුදුන් කියන්නේ , මුස්ලිම් දහම පදනම් කරගෙන තමන්ගේ දර්මයක් හදපු කෙනෙක්ද ??? දන්නේ නැති නිසා අහන්නේ ?
     

    mmaxx

    Well-known member
  • Jun 11, 2007
    2,507
    1,612
    113
    ඌ.ඇස්.ඒ
    උඹ මේ රතු වෙන්න දඟලන්නෙ.:rofl:

    ඉස්ලාම් ආගම අවුරුදු 1400කට විතර කලින් හැදිච්ච එකක්.

    බුද්ධාගම අවුරුදු 2500 කටත් වඩා පරණ එකක්.

    උඩ කරුණු දෙක හොඳටම ඇති ඔය ප්‍රශ්නයට.
     

    නැකැත් රාල

    Well-known member
  • Nov 4, 2013
    8,047
    1,334
    113
    කන්ද උඩරට
    බුදු දහම ලෝකෙට ඇවිත් වසර 1000ක් ගතවුන තැන වසවර්ති මාරයා විසින් මිනිසුන් පවට ඇද දැමීම සඳහා සිදු කල නිර්මානයක් තමයි ඉස්ලාම් කියන්නේ. :yes:
     

    anuradhamapa

    Well-known member
  • Aug 23, 2006
    13,503
    3,740
    113
    allage eka agamak. namuth Budu Dahama kiyanne. darshanayak.

    2008 reg una ekek hinda iwasuwa mama onna.