බුදුපිලිම වලට බලයක් තියෙනවද? පිලිතුරු

bohokal

Well-known member
  • Nov 21, 2006
    2,502
    250
    83
    මචන් රත්තරං ඇයි මචන් බෞද්ධ දර්ශණයට විරුද්ධව එන හැමදෙයක්ම "100%ක් ඒක කලේ මුස්ලිම් අයයි" කියල කියන්නේ?

    උඹ දන්නවා නේද මේ රටේත් කුරුස මෙහෙයුම් දරුණුවිදියට තියෙන විත්තිය..?
    බොරදියේ මාළු බාන ගොඩක් අය ඉන්නවානේද මේ එලකිරියේත්...?
    ඇයි හැමදේටම මුස්ලිම් අයව "විතරක්ම" අල්ලගෙන චෝදනා කරන්නේ?
    ඒකදේවවාදය, සර්වබලධාරී දේවවාදය මුස්ලිම් අයවිතරක් නෙවෙයි මේ ලෝකේ පිලිගන්නේ.. ඇයි මුස්ලිම් අයට විතරක් ඇඟිල්ල දික්කරන්නේ?

    :rolleyes:

    ai yako umbalane mulu lokayema tiyena bawuddha uruma vinasha kare,,
     

    mil rox

    Member
    Oct 8, 2012
    3,453
    451
    0
    colombo
    මුස්ලිම් ආගමේ කියල තියෙන්නේ වදින්න ඕනේ අල්ලට කියල. අම්මට පියාට වදින එකත් හොද නැහැ කියල තමා මුස්ලිම් ආගමේ කියල තියෙන්නේ . මුස්ලිම් අය පිලිමෙක්ට වැන්දේ නැති උනත් , ඔහුන්ගේ හිතේ දෙවියන්ගේ රූපේ වදිනකොට මැවෙනවා නේද? එතකොට එකත් හොද නැහැ නේද ? අපි කරන කියන දෙයට මුල් වන්නේ සිත ය. බුදු පිළිමයකට වැද අපි අපේ සිත පහද ගත යුතුය.

    mwenne naha ban.............
     

    mil rox

    Member
    Oct 8, 2012
    3,453
    451
    0
    colombo
    මචන් රත්තරං ඇයි මචන් බෞද්ධ දර්ශණයට විරුද්ධව එන හැමදෙයක්ම "100%ක් ඒක කලේ මුස්ලිම් අයයි" කියල කියන්නේ?

    උඹ දන්නවා නේද මේ රටේත් කුරුස මෙහෙයුම් දරුණුවිදියට තියෙන විත්තිය..?
    බොරදියේ මාළු බාන ගොඩක් අය ඉන්නවානේද මේ එලකිරියේත්...?
    ඇයි හැමදේටම මුස්ලිම් අයව "විතරක්ම" අල්ලගෙන චෝදනා කරන්නේ?
    ඒකදේවවාදය, සර්වබලධාරී දේවවාදය මුස්ලිම් අයවිතරක් නෙවෙයි මේ ලෝකේ පිලිගන්නේ.. ඇයි මුස්ලිම් අයට විතරක් ඇඟිල්ල දික්කරන්නේ?

    :rolleyes:

    a kiaynne hootath dilisena siyalla raththran newei kiyala hithaganna barikama thama..........
     

    mil rox

    Member
    Oct 8, 2012
    3,453
    451
    0
    colombo
    රත්තරං;13258244 said:

    කල දුටු කල වල ඉහින කුරුසයෝ ගැන මම හොදට දන්නවා.. ඒත් උන් දන්නේ නෑ අපිට කපපු වලටමයි උනුයි අපියි දෙගොල්ලොම අන්තිමට වැටෙන්නේ කියලා..ඔය කියලා තියෙන්නේ දෙගොල්ලන්ටම තමා.. කට්ටියක් ලෝකේ පැතලියි විශ්වය මැද තියෙනවා කියලා හිතන් ඉන්නවා අනික් අය කනු තුනක් උඩ ලෝකේ තියෙන්නේ කියලා හිතන් ඉන්නවා. වෙනසක් නෑ බන්


    උබ හොද කොල්ලෙක් වෙන්න ඇති මචන් .. උබ/සිරාජ් "ඇත්ත එකවුන්ට් වලින්" නම් කවදාවත් බාල්දි පෙරලනවා මම දැකලා නෑ.. මුස්ලිම්ලන්කන් බෑන් උනාට පස්සේ ආපු සිංහල_මුස්ලිම් පැටියත් දැන් මුස්ලිම් ලන්කට් අන්බෑන් උනහම පේන්න නෑනේ බන්:P:P.. අන්න ඒකයි කියන්නේ හොරවැඩක්වත් කරගන්න සමහර උන්ට ඔලුවක් නෑ කියලා


    මෙන්න මේකනේ බන් සීන් ඒක

    1.පලවෙනි එක තමා මේකේ ඌරෙක් ෆේක් එකවුට් එකක් හදපු ගමන්ම ඉස්සෙල්ලම කරන්නේ මට මරන තර්ජනයක් එවන එක. ඊට පස්සේ ඌටම මතක නෑ ඌ මට PM කලා කියලා

    2. උබට සිංහල හොදට පුලුවන් උනාට අපි දන්නවනේ වැකි දෙකතුනක් හසුරවන විදිහෙන් මොකාද කියන්න

    he he...pissu naththam soi raththaran..............
     

    mil rox

    Member
    Oct 8, 2012
    3,453
    451
    0
    colombo
    Na bung Muslim witarak newei.... Dewiyo adahanawanam adahanna. Awlak na, habai hama dema deiyonta baara dena ayatai kiuwe. Muslim minissunge agameth honda dewal tynwa. Ehema oni agamaka tynwa. Mithyawan passe yana ekath tynwa. Budu dahama nopenena dewiyekge passe yanna qwe na. Thats the whole idea

    ai yako umbalane mulu lokayema tiyena bawuddha uruma vinasha kare,,

    balapan comment deke wenasa...........
    thama thamanta thamange aagam watinawa banz....ath thwa aagamak pahath karala kathakaranna kiyala kohewath kiyala naha...

    lassana namak thiyagena wadak naha ban... thwa kenekuge hitha ridawanawanm hoo monama darmayak wath pilipadinne naha kiyanekai theruma......mokada darmayak kiyanne kagewath hitha riddaneka nemei......me deken udama pahadili karapu eka balapan kohomada respect karala katha karal thiyenne kiyala.......

    kochchara surangana katha wage thread dammata wadak naha..wanachara widiyata...amma,thatha,nangi,agama jathiya,,,oya wage dewal walata asikkitha widiyta katha karama ...ariyata kalayakata wisa binduwak watuna wage,,,,,