Uba nam mahe gon aliyek.![]()
මිනිස්සු කියල කියාගන්න උඹල ආගම ගැන පැහැදෙන්නෙ පිළිම දිහා බලල නං
මැජික් දැකල නං
ගොං අලියෙක් වෙන එක ඊට වඩා ගොඩාක් ආඩම්බරයි
Uba nam mahe gon aliyek.![]()
බුදු දහමට අපාසයක් කරනවා නෙමේ.
ඒත් ඔය වගේ එක පිලිමයක් අරන් අශ්චර්යමත් දෙයක් වුනා කියනවනම් විහිලුවක්.
තව ගෙවල් කොච්චර විනාස වුනාද? එව්වල පිලිම තිබුනේ නැද්ද?
සැම දෙයකම දෙපැත්තක් තියෙනවා. පිලිම අරෙන්න මුකුත් නොවුන තව දේවල් තියෙන්න පුලුවන්.
මේ වගෙ මොහොතක ඒ අසරණ වුන අයට වචනෙකින් හරි උදව් කරන්න පුලුවන්නම් වටිනවා ඉතිරු වුන පිලිමයක් ගැන හිතනවට වඩා.


ඇත්ත කතාව.....උතුරු ජපානයේ ටොයොමා නගරය සුනාමි රළ පහරට දරුණු ලෙස ගොදුරු වීමේදී නිවාස දහස් ගණනක් සුනාමි රළ නිසා විනාශ වුවද නිවසක බුදු පිළිමය පමණක් සුරක්‍ෂිතව තිබුණු අයුරු ඒ.පී. ඡායාරූප ශිල්පී මාර්ක් බේකර්ගේ කැමරාවට හසුවූ අයුරු ඡුයාරූපයේ දැක්වේ. ශ‍්‍රී ලංකාවට 2004 වසරේදී බලපෑ සුනාමි තත්වයේදීද යෙවන් සිදුවීම් ගණනාවක් වාර්තා විය.
![]()
Source: lankacnews
අද බුදු රජානන් වහන්සේ හිටියනම් මේ මිනිස්සුන්ගෙ ගොන් කම් දැකල කල කිරෙය්.





ගොං යක්කු![]()
දැන් ඉතිං සුනාමියෙන් බුදු පිළිම බේරුනා , බුදුහාමුදුරුවෝ මාරයි කිය කිය ඉදපල්ලා
simple physics වලිං තේරෙනවා ඕක බේරෙන්නෙ ඇයි කියලා
බට් උඹලා වගේ අදබාලයන්ට ඒක තේරෙන එකක් නෑ , තාම ළමා මානසිකත්වයක් නේ තියෙන්නේ
ane gon boiyo... uba budu dhahama gena okkoma dannawa... but budun wahanse kisima dekata kampawenne ne kiyala uba danne ne...
thoth ara galle walada koheda inna budun wage ilagata budu wenneda yanne???![]()
