බුදුපිලිම

Zeus

Well-known member
  • Sep 14, 2007
    20,327
    1,957
    113
    Kalutara
    Uba nam mahe gon aliyek.:angry:

    මිනිස්සු කියල කියාගන්න උඹල ආගම ගැන පැහැදෙන්නෙ පිළිම දිහා බලල නං
    මැජික් දැකල නං

    ගොං අලියෙක් වෙන එක ඊට වඩා ගොඩාක් ආඩම්බරයි :)
     
    shenoxxx

    Well-known member
  • Sep 23, 2009
    11,838
    873
    113
    බුදු දහමට අපාසයක් කරනවා නෙමේ.
    ඒත් ඔය වගේ එක පිලිමයක් අරන් අශ්චර්යමත් දෙයක් වුනා කියනවනම් විහිලුවක්.
    තව ගෙවල් කොච්චර විනාස වුනාද? එව්වල පිලිම තිබුනේ නැද්ද?
    සැම දෙයකම දෙපැත්තක් තියෙනවා. පිලිම අරෙන්න මුකුත් නොවුන තව දේවල් තියෙන්න පුලුවන්.
    මේ වගෙ මොහොතක ඒ අසරණ වුන අයට වචනෙකින් හරි උදව් කරන්න පුලුවන්නම් වටිනවා ඉතිරු වුන පිලිමයක් ගැන හිතනවට වඩා.
     
    • Like
    Reactions: Zeus

    BLACK MONEY

    Member
    Jul 28, 2010
    8,832
    423
    0
    36
    වැලිකඩ
    බුදු දහමට අපාසයක් කරනවා නෙමේ.
    ඒත් ඔය වගේ එක පිලිමයක් අරන් අශ්චර්යමත් දෙයක් වුනා කියනවනම් විහිලුවක්.
    තව ගෙවල් කොච්චර විනාස වුනාද? එව්වල පිලිම තිබුනේ නැද්ද?
    සැම දෙයකම දෙපැත්තක් තියෙනවා. පිලිම අරෙන්න මුකුත් නොවුන තව දේවල් තියෙන්න පුලුවන්.
    මේ වගෙ මොහොතක ඒ අසරණ වුන අයට වචනෙකින් හරි උදව් කරන්න පුලුවන්නම් වටිනවා ඉතිරු වුන පිලිමයක් ගැන හිතනවට වඩා.
    :D:D:Dඇත්ත කතාව.....
     
    amila_banks

    Member
    Dec 15, 2008
    5,632
    304
    0
    36
    බුදු දහම සදාකාලිකයි!

    ඇත්ත තිත්තයි!

    මූලධර්මවාදීන්ගේ පැවැත්ම තාවකාලිකයි!

    ඔවුනට අනුකම්පා කරමු!

    බුදු සරණයි!
     
    argan

    Well-known member
  • Jul 27, 2007
    16,100
    2,076
    113
    37
    <<< Benthara Gangen Eha >>>
    උතුරු ජපානයේ ටොයොමා නගරය සුනාමි රළ පහරට දරුණු ලෙස ගොදුරු වීමේදී නිවාස දහස් ගණනක් සුනාමි රළ නිසා විනාශ වුවද නිවසක බුදු පිළිමය පමණක්‌ සුරක්‍ෂිතව තිබුණු අයුරු ඒ.පී. ඡායාරූප ශිල්පී මාර්ක්‌ බේකර්ගේ කැමරාවට හසුවූ අයුරු ඡුයාරූපයේ දැක්වේ. ශ‍්‍රී ලංකාවට 2004 වසරේදී බලපෑ සුනාමි තත්වයේදීද යෙවන් සිදුවීම් ගණනාවක් වාර්තා විය.
    thsunami_buddi.jpg

    Source: lankacnews

    Nice Post!!! Rep++++
     
    thilangr8

    Well-known member
  • Sep 18, 2008
    21,478
    5,822
    113
    හෝම් ස්වීට් හෝම්
    ගොං යක්කු :lol:
    දැන් ඉතිං සුනාමියෙන් බුදු පිළිම බේරුනා , බුදුහාමුදුරුවෝ මාරයි කිය කිය ඉදපල්ලා

    simple physics වලිං තේරෙනවා ඕක බේරෙන්නෙ ඇයි කියලා

    බට් උඹලා වගේ අදබාලයන්ට ඒක තේරෙන එකක් නෑ , තාම ළමා මානසිකත්වයක් නේ තියෙන්නේ
     
    • Like
    Reactions: ukboob

    danukapeiris

    Well-known member
  • Apr 14, 2007
    6,952
    1,906
    113

    අද බුදු රජානන් වහන්සේ හිටියනම් මේ මිනිස්සුන්ගෙ ගොන් කම් දැකල කල කිරෙය්.

    ane gon boiyo... uba budu dhahama gena okkoma dannawa... but budun wahanse kisima dekata kampawenne ne kiyala uba danne ne... :lol::lol::lol:

    thoth ara galle walada koheda inna budun wage ilagata budu wenneda yanne??? :rofl::rofl:
     
    Lokka Ayya

    Well-known member
  • Dec 12, 2009
    9,527
    6,001
    113
    ගොං යක්කු :lol:
    දැන් ඉතිං සුනාමියෙන් බුදු පිළිම බේරුනා , බුදුහාමුදුරුවෝ මාරයි කිය කිය ඉදපල්ලා

    simple physics වලිං තේරෙනවා ඕක බේරෙන්නෙ ඇයි කියලා

    බට් උඹලා වගේ අදබාලයන්ට ඒක තේරෙන එකක් නෑ , තාම ළමා මානසිකත්වයක් නේ තියෙන්නේ

    hehehehehe aniwaaaaaa machan...hehehe.. anee ammapa ape rate inneth niyama set eka...