බුදුරජාණන් වහන්සේගේ ප්‍රාතිහාර්යය

Gmaduranga

Well-known member
  • Jan 23, 2007
    901
    598
    93
    හොර නෑ
    good post

    බාග බනිස්;14591257 said:
    තෙරුවන් සරණයි!

    Theruwan saranai

    theruwan saranayi.....
    + 8

    udatama>>>>>
    rep+++

    තෙරුවන් සරණයි..!

    තෙරුවන් සරණයි.!+

    බොහොම ස්තුතියි.!
     
    Tharanga81

    Well-known member
  • Oct 4, 2012
    1,717
    262
    83
    උබලත් ඉති පොතක හරි කොහෙ හරි තිබ්බොත් එහෙමම පිලිගන්නව. හිතන්න එහෙම බෑ ද???

    පච හලන්න එපා මචන්. ආගමේ තියන හරයත් එක්ක නැති වෙනවා.
     
    B_i_n_g_o

    Well-known member
  • Oct 20, 2012
    5,327
    2,180
    113
    Among Web Pages
    උබලත් ඉති පොතක හරි කොහෙ හරි තිබ්බොත් එහෙමම පිලිගන්නව. හිතන්න එහෙම බෑ ද???

    පච හලන්න එපා මචන්. ආගමේ තියන හරයත් එක්ක නැති වෙනවා.
    පුනර්භවය පිළිගන්නේ නැති උඹ වගේ උච්චේදවාදියෙක් මොනවද බන් බුදු දහමේ හරය ගැන දන්නේ:P:P.. ඉපදී ඉපදී මැරී මැරී යන සසරින් මිදෙන හැටි උගන්වන්නයි බුදුවරු ලෝකයට පහල වෙන්නේ. නැතිව උඹ වගේ කොට්ටන් තල තල ඉන්න නෙමෙයි. නිකන් පදිරි වෙන්නේ නැතිව පල පොන්ස් යන්න..:rofl::rofl:
     
    Tharanga81

    Well-known member
  • Oct 4, 2012
    1,717
    262
    83
    පුනර්භවය පිළිගන්නේ නැති උඹ වගේ උච්චේදවාදියෙක් මොනවද බන් බුදු දහමේ හරය ගැන දන්නේ:P:P.. ඉපදී ඉපදී මැරී මැරී යන සසරින් මිදෙන හැටි උගන්වන්නයි බුදුවරු ලෝකයට පහල වෙන්නේ. නැතිව උඹ වගේ කොට්ටන් තල තල ඉන්න නෙමෙයි. නිකන් පදිරි වෙන්නේ නැතිව පල පොන්ස් යන්න..:rofl::rofl:

    හා බින්ගො ඇවිල්ලා
    6.gif
    6.gif
    6.gif

    හස්ත රේකා බලල ඉවරද.
    :P:P

    අත බලල හැමදේම කියන්න පුලුවන් කියන තොපි වගෙ ගොන් හරක් ව චූන් කරන්න මෙ වගෙ දෙවල් නම් මරු නේ.

    උබල හිතන්නෙ පුනර්භවය එක්ක තමයි බෞද්ධ දර්ශනයෙ හැමදේම තියෙන්නෙ කියල. උබලට හරියන්නෙ දේවාල..
    3.gif
    3.gif