Hi there, I really like your avater..this proved what I said early.



Hi there, I really like your avater..this proved what I said early.



ay ethakota ane mechchara jaathi warga mauwe
???
මිනිස්සුන්ව ජාතීන්වලට හෝ වර්ගවලට හෝ බෙදලා මැව්වෙ නැහැ...
ඔයා අම්මගෙ බඩේ ඉන්නකොට ඔයාට ජාතියක් ආගමක් ධර්මයක් තිබුනද? ..
පොඩ්ඩක් හිතන්න..
thawa ekak deviyanwahanse ge arabya wenney kohenda >??
ඔයා පොඩ්ඩක් මේක පැහැදිලි කරගත්තොත් හොදයි..
මනුස්සයා කියන්නෙ මනුස්සයට හා දෙවියන්වහන්සේ කියන්නෙ දෙවියන්වහන්සේට ..
උපතක් හා විපතක් තියෙන්නෙ මනුස්සයට විතරයි දෙවියන්වහ්සේට උපතක් හෝ මරනයක් හෝ කියල දෙයක් නැහැ..ඒ උන්වහන්සේ දෙවියන්වහන්සේ නිසා..
habai deviyanwahanse monawa unath hari dashaya , virgin kenekta lamayek denwa kiyanne kochchara hakiyak da neyda
මම කලිනුත් ඔයාට කිව්වනෙ මනුස්සය කියලා කියන්නෙ මනුස්සයට. දෙවියන්වහන්සෙ කියලා කියන්නෙ දෙවියන්වහන්සේටයි....
එනිසා මනුස්සයවයි දෙවියන්වහන්සේවයි සමාන කරලා හිතන්න එපා..
අපිට කරන්න බැරි දේවල් කරන්න උන්වහන්සේට පුලුවන් මොකද උන්වහන්සේ මනුස්සයෙක් නෙවෙයිනෙ උන්වහන්සෙ දෙවියන්වහන්සෙයි.....![]()

අඩෝ පෝය දවසේවත් ටොපා අක්කට ඉන්න දීපන්Hi there, I really like your avater..![]()


ඔතොකොට වේදනාව...?නතාෂා ඔයාට අපහස කරනවා නෙවේ ඒ විදිහට බැලුවම
සත්තු අපි , ගස් ඔක්කොම පොදුයි ..
මම එහෙම කිව්වෙ නැහැනෙ...මම කිව්වෙ ලෙඩ රෝග ගැනයි.සත්තුන්වයි මනුස්සයින්වයි පටලව ගන්න එපා..![]()

watch Azumanga Dai Oh. That character is in that anime.Hi there, I really like your avater..![]()
තාත්තලා ජොලිය ගත්තා විතරයි. නියම වැඩේ දෙය්යො තමයි කරලා තියෙන්නෙ![]()

බලාගෙන්යි! උඹවත් අල්ලලා පරාලෙකට තියලා හරි ඇන ගහයි!එහෙනම් අපිත් දේව දරුවෝ.![]()

eya akka kenek da...![]()
hi, no there's no problem.....from your language style, I thought you are a boy...look how fragile our believes are....they can be collapsed any time..what's your problem with that?
infact don't go off topic. stick into the topic please.




ඇණ ගහලා වගේ තමා දැන්ම, එක්සැම්ස් මේ දවස් වලබලාගෙන්යි! උඹවත් අල්ලලා පරාලෙකට තියලා හරි ඇන ගහයි!![]()

හෝලි මැකරෝනි![]()

අන්න වචනේDemigod![]()

mewa gana baladdi wath hith unu wenne nathnam ithin![]()
මෙක මම දාන පලමු වෙනි පොස්ට් එක. එ වගෙම මගෙ සින්හල ටයිප් වල අඩුපාඩු තියෙ නම් මම සමාව ඉල්ලනවා.
මම මෙක දාන්න කියලා හිතුවෙ මම ඉස්සර ලන්කාවෙ ඉන්නකොට උන දෙයක් හින්දා.
දවසක් මම ගියා මගෙ හිතවතකුගෙ ගෙදර.මම යනකොට එයා ගඩොල් කෑටයක් තියා ගෙන හිටියා.
මම ඈහෑව්වා ඈයි මෙ කියලා.
ඔහු මට කිව්වා බලගෙන ඉන්න කියලා.ටික වෙලවකින් දුබුරු පාට බෑල්ලියක් හොරෙන් හොරෙන් ආවා. අර මනුස්සයා පුලුවන් තරම් හයියෙන් ගඩොල් කෑටෙන් ගෑහෑව්වා අර බෑල්ලියට.
එ පාර වෑදුනෙ අර බෑල්ලියගෙ කොන්දටම. එ පාරෙ සෑරට ඈයට ඈවිදගන්නවත් අමාරු ඈති. ඈය අමරුවෙන්,වෙදනාවෙ දුව ගෙන ගියා.
ඊට පස්සෙ අර තෑනත්තා මගෙ දිහා බලලා මහ හඩින් හිනා උන.(නිකන්, කොහොමද මගෙ වෑඩෙ, මරු නේද කියල වගෙ ) .
ඊලගට එයා,එයාලගෙ ගෙදර අයටත් කත කරල කිව්වා එයගෙ වෑඩෙ ගෑන,මහ ලොකු හපන් කමක් කරා වගෙ
මට එහෙ ඉන්න එකත් එපා උනා.
මම එ ගෙදර ඉදලා ඉදලා පාරට එනකොට අර බෑල්ල ඉන්නවා, එයාගෙ පෑටව් හය දෙනත් එක්ක. එ බලු පෑට්ටු කිසිම දෙයක් ගෑන හෑගිමක් නෑතිව ඈයගෙ ඈකිලුනු තන පුඩු උරා බොනවා.
එ මොහොතෙ ඈයගෙ මොහොතෙ ඊට පෙර ඈයට වෑදුනු පාරෙ වෙදනාව ගෑන මතකය් වත් තිබුනෙ නෑහෑ. ඈයගෙ ඈස් වල තිබුනෙ සිය දරුවන්ගෙන් පිරුනු ලොකය විතරයි.
ලගදි ලන්කාවට ගියාම මට අර තෑනෑත්තා හම්බ උනා. ඔහු එදත් අර බෑල්ලියට ගහපු ගඩොල් කෑටෙ ප්රමානය ගෑන කියල හිනා වෙනවා....
hi, no there's no problem.....from your language style, I thought you are a boy...look how fragile our believes are....they can be collapsed any time..![]()

