බුදුරදුන්ට කෙරුන අවසන් දානය සූකර මාංශද?

kosandpol

Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    ඉතිං ඌරා කෑවට මොකද වෙන්නේ ?

    ඔතන ප්‍රස්නේ වෙන්නේ බුදුහාමුදුරුවෝ මුස්ලිම් නං තමා මොකද මුස්ලිම් අය නේ කන්නේ නැත්තේ pork :lol:

    since Buddha is not a muslim eating pork can't be stated wrong or illegal :P
    අම්මප!
    එහෙනං අපිත් ඌරො කෑවට පව් සිද්දවෙන්නෙ නෑ නෙ? :D
     

    thilangr8

    Well-known member
  • Sep 18, 2008
    21,518
    5,881
    113
    හෝම් ස්වීට් හෝම්
    අම්මප!
    එහෙනං අපිත් ඌරො කෑවට පව් සිද්දවෙන්නෙ නෑ නෙ? :D

    :lol: නෑ නේන්නං
    ඌරා , හරකා , එළුවා , එතකොට ඔය එකී මෙකී නොකී මොකා කෑවත් පව් නං නෑ අපි මරන්නේ නෑ නේ :eek:
     

    ms48mail

    Well-known member
  • Jan 11, 2010
    11,647
    964
    113
    කැළණි මිටියාවතේ
    ලෙඩ හැදෙන්නෙ අපි මනුස්සයො නිසානෙ :lol: ..අනික සත්තුන්ටත් ලෙඩ හැදෙනවා ...ගස්කොලන් වලටත් ලෙඩ හැදෙනවා... :) ලෙඩ රෝග කියන දේ කාටත් පොදුයි...;)
    සත්තුන්ට ආත්මයක් නෑනේ ඔයා කියන විදිහට ඉතින් උන්ට ඒවා හැදෙන්නේ ඇයි?
    පරිසරයේ ලස්සනට. අපේ උදව්වට සතුන් මැව්වනම් උන්ව නිරෝගීව තියන්න එපැයි.
    මිනිස්සු පවු නැත්ද?
    :confused::confused:
     
    Last edited:

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    ලෙඩ හැදෙන්නෙ අපි මනුස්සයො නිසානෙ :lol: ..අනික සත්තුන්ටත් ලෙඩ හැදෙනවා ...ගස්කොලන් වලටත් ලෙඩ හැදෙනවා... :) ලෙඩ රෝග කියන දේ කාටත් පොදුයි...;)
    එතකොට සමහර අය උපතිනම ලෙඩ වෙන්නෙ ? අංගවිකල වෙලා උපදින්නෙ ? මළ උපත් (still born) ඇති වෙන්නෙ ?
     

    hapriyankara

    Well-known member
  • May 6, 2008
    5,372
    4,696
    113
    නොපෙනෙන මානයේ
    නතාෂා ඔයා මාව තනිකර අන්ද මන්ද කරා , ආයේ සමාවෙලා කියනවද පැහැදිලි
    කරලා..කිසිම දෙයක් නැත වැටහෙන්නේ...:no::growl::frown:


    (man hithanne adin pasu api ekama mawathaka yana ekak na)

    ammatasiri ubawa dekka kal :)

    dan ethakota sathunta athmayak nadda ban :lol: international school wala effect eka tamai
     

    Topology

    Member
    Feb 24, 2011
    2,395
    225
    0
    Out of Elakiri.
    :shocked::shocked:නොදන්න නිසානේ ඇහුවේ:eek::eek:
    එතකොට ඔයයි මමයි දෙන්නම දුප්පත්වත් පෝසත්වත් නෑ නේද
    ඇයි අනේ එතකොට සමහර අයට ලෙඩ හැඩෙන්නේ
    :confused::confused:

    Mar 10:25
    දුප්පතාට ලේසියෙන්ම පරාදීසයට ඇතුලත් වන්න පුලුවන් පෝසතාට වඩා
    මොකද එහි බිත්ති බොහෝම පටුයි
    ඒකෙන් අදහස් වන්නේ දෙවියන් වහන්සේ ළගට පෝසතුන්ට යන්න හරි අමාරුයි කියලා
    ඒවගේම කියන්න පුලුවන් මිනිසුන් තමන්ගේ ධනය රැස කර ගන්නේ තමන් විසින්මයි/
    මම ක්‍රිස්තියන් වලින් මේකට උත්තරය ලබා දුන්නේ අහපු නිසයි.
     

    thilangr8

    Well-known member
  • Sep 18, 2008
    21,518
    5,881
    113
    හෝම් ස්වීට් හෝම්
    එතකොට සමහර අය උපතිනම ලෙඩ වෙන්නෙ ? අංගවිකල වෙලා උපදින්නෙ ? මළ උපත් (still born) ඇති වෙන්නෙ ?

    සෲතු නියාම
    ධම්ම නියාම
    කම්ම නියාම
    බීජ නියාම
    තව මොකක්ද එකක් තියෙනවා මතක නෑ :eek:

    ඔය නියාම ධර්ම අඩු වැඩි වශයෙන් බලපානවා හැමදේම කර්මයට බාරදීලා බඩ උලාගෙන ඉන්න නාකයි
     

    Banned

    Well-known member
  • Dec 19, 2009
    2,625
    328
    83
    Here I am....
    ලෙඩ හැදෙන්නෙ අපි මනුස්සයො නිසානෙ :lol: ..අනික සත්තුන්ටත් ලෙඩ හැදෙනවා ...ගස්කොලන් වලටත් ලෙඩ හැදෙනවා... :) ලෙඩ රෝග කියන දේ කාටත් පොදුයි...;)

    එහෙනම්... සත්තුයි... මිනිස්සුයි වෙනස් වෙන්නේ... කොතනදිද.....:)
     

    silentsahan

    Well-known member
  • Apr 28, 2010
    9,737
    1
    3,658
    113
    Rajagiriya
    [FONT=&quot]මස් අනුභව කිරීම පාපයක් නෙවෙයි...ඒ මොකද දන්නවද [/FONT]? [FONT=&quot]සත්[/FONT]තු[FONT=&quot]න්ට[/FONT] [FONT=&quot]ආත්මයක් කියලා දෙයක් නැහැ...ඒ නිසා මස් කන එක පාපයක් නෙවෙයි....හැබැයි[/FONT] [FONT=&quot]මිනිහෙක්ව මැරුවොත් නම් පාපයක් ඒ මොකද මනුස්සයට ආත්මයක් තියෙන නිසා....[/FONT]

    [FONT=&quot]අනිත් එක තමයි සත්වයින්ව මවලා තියෙන්නෙ මිනිසා වෙනුවෙන් [/FONT],[FONT=&quot]මිනිසාට ආහාරයට[/FONT] [FONT=&quot]ගැනීමට සහ මිනිසාගේ [/FONT]එදිනෙදා
    [FONT=&quot] අවශයතාවයන්ට යොදවා ගැනීමට හා පරිසරයේ[/FONT] [FONT=&quot]සුන්දරත්වයට..තවත් කියනවනම් පරිසරයේ පැවැත්ම සදහත් සත්වයින් වුවමනා[/FONT] [FONT=&quot]වෙනවා......අද ගොඩක් මිනිස්සු ගොඩක් තැන්වල වරද්දගෙන තියෙනවා. .[/FONT]
    1.
    [FONT=&quot]මිනිසාව හා සත්වයාව සමාන කරනවා[/FONT]
    2.[FONT=&quot]මිනිසා පැවතගෙන එන්නෙ වානරයගෙන් කියලත් කියනවා[/FONT]
    3.[FONT=&quot]මස් කැවොත් අපායට යනව කියනවා[/FONT]

    [FONT=&quot]බලන්න මෙහෙම හිතන එක කොච්චර වැරදිද.... ඇයි මනුස්සයාව සත්තුන්ට සමාන කරන්නෙ...[/FONT]
    [FONT=&quot]මමනම් කියන්නෙ මස් කන එක පාපයක් නෙවෙයි....[/FONT]

    ඒ නිසා මම කියන්නෙ මස් කන්නෙ නැති අය මස් නොකා ඉන්න..මස් කන අය පව් කාරයො කියලා කියන්න එපා....



    නතාෂා ඔයා මාව තනිකර අන්ද මන්ද කරා , ආයේ සමාවෙලා කියනවද පැහැදිලි
    කරලා..කිසිම දෙයක් නැත වැටහෙන්නේ...:no::growl::frown:


    (man hithanne adin pasu api ekama mawathaka yana ekak na)

    මම ඔතන පහැදිලි කලේ මිනිස්සුන්ගෙයි සත්තුන්ගෙයි තියෙන වෙනසයි..;)
    හරි දැන් හරි , මන් බැලුවේ ඔයාට වැරදීමක් වත් වෙළද කියල.
    දැන් හරි ඔයාට වැරදිලා නෑ..ඔයා කියපුවා අමු අමුවේ මං හෙලා දකිනවා.
    තරහ වෙන්න වෙන්න එපා.මට නම් ඒ ටික ඇහුවම හොල්මන් උන.
    කියන්න නම් ඒවා තියනවා ඔයා කියපු ඒවා ගැන, එත් මේක දෙවියන්
    වහන්සේ ගැන කතා කරන Thread එකක් නෙවේ නිසා කරන්නේ නෑ
    තව දුරටත් ඒ ගැන කතා.


    එත් කරුණ කරලා දෙවියන් වහන්සේවයි, පව් පිනුයි
    පැත්තක තියල අහිංසක සතෙක් මැරෙන ඒක වැලැක්වෙන
    වචනයක් හරි කියන්න..
    මම කතා කරන්නේ pawu pin,
    dewiyo ගැන නෙවේ saththu ගැන..
     
    Last edited:

    daredevill

    Well-known member
  • Apr 2, 2009
    3,752
    392
    83
    Hell
    සෲතු නියාම
    ධම්ම නියාම
    කම්ම නියාම
    බීජ නියාම
    තව මොකක්ද එකක් තියෙනවා මතක නෑ :eek:

    ඔය නියාම ධර්ම අඩු වැඩි වශයෙන් බලපානවා හැමදේම කර්මයට බාරදීලා බඩ උලාගෙන ඉන්න නාකයි

    චිත්ත නියාම එකතු වෙන්න ඕනේ :)
     

    supun75

    Member
    Sep 18, 2007
    4,425
    23
    0
    mithuranee mama th Buddhist kenek thama....Budu Rajanan wahanse mas mansa anubavaya sampurnayen epa kiyala nehe..Kiribathgoda Ghanananda therun wahanse ge Nirmansa Prasnaya kiyana potha kiyewwoth obalata therevi...api welanda pole thiyena mas anubawa kalata apita paw nehe...
    Namuth Burajanan wahanse mas warga 10k anubawaya thahanam karala thiyenawa...eyata mini mas da ayithi wenawa...

    obala meka kiyawala mata baninna epa..bennath mata prashnayak nehe..mokada mama kiuwe ape thripitakayee thiyena deyak nisa...


    ara mama kiyapu potha me web site eke thibba issara denuth thiyenawada danne ne..
    obalata kemathi nam hoyala balanna..nethinam mata kiyanna mama upload karala dennam....
     

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    සෲතු නියාම
    ධම්ම නියාම
    කම්ම නියාම
    බීජ නියාම
    තව මොකක්ද එකක් තියෙනවා මතක නෑ :eek:

    ඔය නියාම ධර්ම අඩු වැඩි වශයෙන් බලපානවා හැමදේම කර්මයට බාරදීලා බඩ උලාගෙන ඉන්න නාකයි
    ප්‍රශ්නෙ ඇහුවෙ මිනිස්සු දෙය්යින් විසින් මවන ලදී කියපු එක්කෙනාගෙන්..
     

    ms48mail

    Well-known member
  • Jan 11, 2010
    11,647
    964
    113
    කැළණි මිටියාවතේ
    Mar 10:25
    දුප්පතාට ලේසියෙන්ම පරාදීසයට ඇතුලත් වන්න පුලුවන් පෝසතාට වඩා
    මොකද එහි බිත්ති බොහෝම පටුයි
    ඒකෙන් අදහස් වන්නේ දෙවියන් වහන්සේ ළගට පෝසතුන්ට යන්න හරි අමාරුයි කියලා
    ඒවගේම කියන්න පුලුවන් මිනිසුන් තමන්ගේ ධනය රැස කර ගන්නේ තමන් විසින්මයි/
    මම ක්‍රිස්තියන් වලින් මේකට උත්තරය ලබා දුන්නේ අහපු නිසයි.
    :nerd::nerd:මේක දැන් ඕෆ් ටොපික් යන්න ගත්තා
    මම කියන්න දේවල් හුඟක් තිබ්බත් ඩැන් නිහඬ වෙනවා:yes::yes: