බුදුරදුන්ට කෙරුන අවසන් දානය සූකර මාංශද?

elakiriBlind

Member
Apr 26, 2011
4
0
0
ai uba hari ID eken Ponnayek ge charithayakda nirupanaya karanne.... fake hadan ewith pora talk danne ??? :lol::lol:
Uttara denna baruwa giyama oya wage ponna talks danna thamai umbala danne....:lol:....Ponna talks denne nathuwa buddimath widiyata hithala uttarayak dipan...Nikan ගොනා සහ තණකොළ wage moda joke danna epa :lol:;)
 

elakiriBlind

Member
Apr 26, 2011
4
0
0
ai uba hari ID eken Ponnayek ge charithayakda nirupanaya karanne.... fake hadan ewith pora talk danne ??? :lol::lol:
mata buddist yaluwo innawa kawadawath oya wage Gon Talks danne na..Mama buddagamata apahasa karanneth na eka godak honda agamak..Umbala wage boru namata buddayo hinda tamai buddagama kanne...namata bauda karanna puluwan taram jara weda okkoma karala nikan ke gahanawa ahinsakayo wage..
 

anuradha2009

Member
Dec 21, 2008
1,331
112
0
ඔකට උත්තරය හරිම සරලයි. බුදු හාමුදුරැවො අවසන් දානය වශයෙන් වැලදුව කියන්නෙ සුකර මද්දව.
සුකර මද්දව කියන්නෙ පාලි වචනයක් ඒකෙ තේරැම බලමු

සුකර + මද්දව = උරන් + කැමති(පියකරන)

එහෙනමි වෙනව ගැනද කියන්නෙ මේක හතු වර්ගයක්, නැතුව උරැ මස් නෙවෙයි .වෙලා තියෙන්නෙ හරි තේරැම නෙදැනිම අනික උරැමස් වලට පාලි බාසාවෙන් කියන්නෙ සුසර මද්දව කියල නෙමෙයි:no::no:
 

~MK~

Well-known member
  • Sep 1, 2009
    5,789
    247
    83
    Earth
    :no:
    සූකර මද්දවය කියන්නේ ඌරු මස් නෙමෙයි, වෙන ආහාරයක්. ඒක ගොඩක් අය හිතාගෙන ඉන්නේ වැරදි විදිහට. බුදුරදුන් මස්මාංශ අනුභව කරලා නෑ
    ඔව් බං පන්සල් වල හාමුදුරුවො මස් මාළු වලදන්න ඔන හිද්ද හදාගත්ත කථාවක්
     

    4KIRIHAMI

    Banned
    Sep 7, 2010
    703
    72
    0
    ඔව් බං පන්සල් වල හාමුදුරුවො මස් මාළු වලදන්න ඔන හිද්ද හදාගත්ත කථාවක්

    බුධ්දාගමේ කොහෙවත් තැනක කියලා නැහැ මස් කන්න එපා කියලා .
    කියලා තියෙන්නේ සත්තු මරන්න එපා කියලා .
    සත්තු මරන්නේ නැතුව මස් කන විදියකුත් ඉස්සරහට එනවා .
    සතුන්ගේ පටක අරගෙන විද්‍යාගාර ඇතුලේ කෘතීම වගා කරනවා .
    දැනට උරු මස් සාර්ථකව මෙක්‍ර්මයට වගා කරනවා
    තව අවුරුදු කිහිපයකින් සත්තු මරන්නේ නැතුව මස් කන්න පුළුවන් වෙයි.
    බුදු හාමුදුරුවන් මස් කන්න එපා කිවනම් මේ විදියට වගා කරන මසුත් කන්න හොද නැහැ නේද?
     
    Apr 19, 2011
    5,700
    210
    0
    post එකකට link එකක් add කරන එක වරදක්ද? කව්ද එකෙක් මට -REP දීලා ස්පෑම් කියලා. මම මේ දන්නේ නැති හින්දයි අහන්නේ....
     

    4KIRIHAMI

    Banned
    Sep 7, 2010
    703
    72
    0
    v2pZE.jpg


    http://abcnews.go.com/Technology/story?id=98046&page=2
     

    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    ai uba hari ID eken Ponnayek ge charithayakda nirupanaya karanne.... fake hadan ewith pora talk danne ??? :lol::lol:

    :lol::lol::lol::lol:
    silent in action

    ඔකට උත්තරය හරිම සරලයි. බුදු හාමුදුරැවො අවසන් දානය වශයෙන් වැලදුව කියන්නෙ සුකර මද්දව.
    සුකර මද්දව කියන්නෙ පාලි වචනයක් ඒකෙ තේරැම බලමු

    සුකර + මද්දව = උරන් + කැමති(පියකරන)

    එහෙනමි වෙනව ගැනද කියන්නෙ මේක හතු වර්ගයක්, නැතුව උරැ මස් නෙවෙයි .වෙලා තියෙන්නෙ හරි තේරැම නෙදැනිම අනික උරැමස් වලට පාලි බාසාවෙන් කියන්නෙ සුසර මද්දව කියල නෙමෙයි:no::no:

    :):)
     

    pawusi

    Well-known member
  • Dec 8, 2008
    4,216
    948
    113
    In the Hell
    බුධ්දාගමේ කොහෙවත් තැනක කියලා නැහැ මස් කන්න එපා කියලා .
    කියලා තියෙන්නේ සත්තු මරන්න එපා කියලා .
    සත්තු මරන්නේ නැතුව මස් කන විදියකුත් ඉස්සරහට එනවා .
    සතුන්ගේ පටක අරගෙන විද්‍යාගාර ඇතුලේ කෘතීම වගා කරනවා .
    දැනට උරු මස් සාර්ථකව මෙක්‍ර්මයට වගා කරනවා
    තව අවුරුදු කිහිපයකින් සත්තු මරන්නේ නැතුව මස් කන්න පුළුවන් වෙයි.
    බුදු හාමුදුරුවන් මස් කන්න එපා කිවනම් මේ විදියට වගා කරන මසුත් කන්න හොද නැහැ නේද?


    පවුසිගේ මතය----

    සාමාන්‍යයෙන් අපේ බුදුහාමුදුරුවෝ මේවගේ ගොන් ප්‍රශ්න වලට උත්තර දෙන්නේ නෑ.නියම බෞද්ධයෙක්ගේ පරම චේතනාව කුමක් වෙන්ඩ ඕනෙද?දුක නැති කරල නිර්වාණය අවබෝද කර ගැනීම.ශරීරයේ ඉන්ද්‍රයන් පිනවීමට යාමෙන් වෙන අකුසල විපාක ගැන උන්වහන්සේ හොඳට දේශනා කරල තියෙනව.ඔය ඉන්ද්‍රයන් පිනවන්නට යනකොට තමයි ඔය මස් කන එක හොඳද නරකද කියන ගොන් විවාද පටන් ගන්නේ


    පත්‍ය ආහාර ගන්නා සිල්වත් ගති පැවතුන් ඇති දිනන ලඳ ඉඳුරන් ඇති මිනිසුන්

    පථ්‍ය කියන්නේ පත්තියන් වෙන කියන එක.ඒ කියන්නේ ශරීරයට අපහසුවකින් තොරව දිරන කියන එක.

    මොනම ක්‍රමේකින් හරි හදපු මස්මාංශ ශරීරයට ලෙහෙසියෙන් පත්‍ය වෙනවද නැද්ද කියන එක ගැන තම තමන්ම තේරුම් ගන්නවා නම් හොඳයි.:confused:



     

    sudu pusa

    Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය
    ඒ වළදලා තියෙන්නේ ඌරු මස් නෙමෙයි බං
    හතු ජාතියක්
    ඒකට පාලි බාසාවෙන් සූකර කියලලු කියන්නේ
    :):)
     

    giyo

    Member
    Jan 11, 2008
    1,496
    34
    0
    කුබුරක පොඩි සත්තු 10000000 ගානක් ඉන්නවා..අපි බත් කන හින්ද තාම ගොවියා ඒවා වග කරන්නේ එතොකොට බත් කන අපි පව් කාරයෝ ද?....ගොවියත් පව් කාරයෙක් ද?එතෝකොට ඔය විනාස වෙන්නේ කුබුරේ තියන ජිවිත නෙමේ ද????

    කතාව දුර යනවා යාලුවනේ...........
    1. පවු පින් තිරනය කරන්නේ ඔබේ චේතනාව මිසක් ක්‍රයාව නෙමේ
    2. ඔබ මරාගෙන මස් කැවත්..මරලා දිපුවා කැවත්...කඩෙන් අරන් කැවත් රිජු හො වක්‍රව ඔබ පවට ඇතුලත්...එය අක්මැත්තෙන් උවද පිලිගත යුතුයි.
    3. සතුන් මින්සුන් වෙනුවෙන්වත්....මිනුසුන් සතුන් වෙනුවෙන්වත් මැවිමක් කලාලු...මොන බොරුවක්ද මේ
    4.ඌරා කන්න එපා ඌ ජරා සතෙක්...හරකා කන්න හොදයි ඌ එලකිරි සතෙක්...අනේ දෙවියනේ මේ මොනවද...සතා සතාමයි...මොකා කැවත් නොකැවත් පව් පින් ලැබෙන්න ඔනි වෙලාවට ලැබෙයි.
    4. දුක සැප..ලාබ අලාබ..නින්දා ප්‍රරසන්සා...ඉපදිම මරනය හැමොටම පොදු දෙවල්...ආගම් ජාති කුල මල අදාල නැ ඔවට....

    ඔබ නොදැන නොමග යනවද.....දැන නොමග යනවද...
    please නිකන් නයි අවුස්ස ගන්න එපා dear..

    regiong.png

     
    Last edited:

    Nalindax

    Well-known member
  • Apr 6, 2009
    7,430
    709
    113
    38
    AREA 51
    අනේ මචන්ලා මමත් බලන් හිටිය උඹල ඔය කියන කතන්දර.....ඔය කියන විදියට බැලුවොත් අපිට කිසිම දෙයක් කන්න වෙන්නේ නැ.මොකද බත් වත් කන්න වෙන්නේ නැ.ව් වගා කරදී ඒවාට කෘමි නාශක ගහලා එකේ ඉන්න පොඩි සත්තු විනාස කරනවා..එහෙම කලේ නැත්තම් අස් වැන්න විනාස වෙන
    නිසා...කුබුරක පොඩි සත්තු 10000000 ගානක් ඉන්නවා..අපි බත් කන හින්ද තාම ගොවියා ඒවා වග කරන්නේ එතොකොට බත් කන අපි පව් කාරයෝ ද?....ගොවියත් පව් කාරයෙක් ද?එතෝකොට ඔය විනාස වෙන්නේ කුබුරේ තියන ජිවිත නෙමේ ද????
    ....නමුත් අපි සතුන්ට අනුකම්පා කරනවා එත් මිනිසුන්ව එල්ලලා මරනවා...පාරේ දුප්පත් මිනිහෙක් හිඟ කද්දී ..සල්ලි කියක් හරි ඉල්ලදී අපි අහක බලාගෙන යනවා..... ඔය සතුන් ට තියන අනුකම්පාව මිනිසුන්ට පෙන් වන්න බැරි මොකද????මෙත න ඉන්න ගොඩක් දෙනෙක් නෙට් එකේ කැ
    ගහන්න විතරයි දන්නේ...ඊට වඩා දෙයක් බැ....

    අලුත් ID එකකුත් හදාගෙන රතුපාටට ලොකුවට දාලා තියෙන්නේ පොඩි ලමයකුගේ අදහසක් නේ........