මොකෙන් ආවත් මම කිව්වේ ඇත්ත...එක තිත්ත වෙන්න පුළුවන්......දැන් ඔය ටික කියන්න ඇයි ෆේක් එකකින් ආවේ?![]()

මොකෙන් ආවත් මම කිව්වේ ඇත්ත...එක තිත්ත වෙන්න පුළුවන්......දැන් ඔය ටික කියන්න ඇයි ෆේක් එකකින් ආවේ?![]()

මොකෙන් ආවත් මම කිව්වේ ඇත්ත...එක තිත්ත වෙන්න පුළුවන්......![]()


Uttara denna baruwa giyama oya wage ponna talks danna thamai umbala danne....ai uba hari ID eken Ponnayek ge charithayakda nirupanaya karanne.... fake hadan ewith pora talk danne ???![]()
....Ponna talks denne nathuwa buddimath widiyata hithala uttarayak dipan...Nikan ගොනා සහ තණකොළ wage moda joke danna epa 

mata buddist yaluwo innawa kawadawath oya wage Gon Talks danne na..Mama buddagamata apahasa karanneth na eka godak honda agamak..Umbala wage boru namata buddayo hinda tamai buddagama kanne...namata bauda karanna puluwan taram jara weda okkoma karala nikan ke gahanawa ahinsakayo wage..ai uba hari ID eken Ponnayek ge charithayakda nirupanaya karanne.... fake hadan ewith pora talk danne ???![]()


ඔව් බං පන්සල් වල හාමුදුරුවො මස් මාළු වලදන්න ඔන හිද්ද හදාගත්ත කථාවක්
සූකර මද්දවය කියන්නේ ඌරු මස් නෙමෙයි, වෙන ආහාරයක්. ඒක ගොඩක් අය හිතාගෙන ඉන්නේ වැරදි විදිහට. බුදුරදුන් මස්මාංශ අනුභව කරලා නෑ
ඔව් බං පන්සල් වල හාමුදුරුවො මස් මාළු වලදන්න ඔන හිද්ද හදාගත්ත කථාවක්
සිංහළයා;9954082 said:
ai uba hari ID eken Ponnayek ge charithayakda nirupanaya karanne.... fake hadan ewith pora talk danne ???![]()




ඔකට උත්තරය හරිම සරලයි. බුදු හාමුදුරැවො අවසන් දානය වශයෙන් වැලදුව කියන්නෙ සුකර මද්දව.
සුකර මද්දව කියන්නෙ පාලි වචනයක් ඒකෙ තේරැම බලමු
සුකර + මද්දව = උරන් + කැමති(පියකරන)
එහෙනමි වෙනව ගැනද කියන්නෙ මේක හතු වර්ගයක්, නැතුව උරැ මස් නෙවෙයි .වෙලා තියෙන්නෙ හරි තේරැම නෙදැනිම අනික උරැමස් වලට පාලි බාසාවෙන් කියන්නෙ සුසර මද්දව කියල නෙමෙයි![]()


බුධ්දාගමේ කොහෙවත් තැනක කියලා නැහැ මස් කන්න එපා කියලා .
කියලා තියෙන්නේ සත්තු මරන්න එපා කියලා .
සත්තු මරන්නේ නැතුව මස් කන විදියකුත් ඉස්සරහට එනවා .
සතුන්ගේ පටක අරගෙන විද්‍යාගාර ඇතුලේ කෘතීම වගා කරනවා .
දැනට උරු මස් සාර්ථකව මෙක්ර්මයට වගා කරනවා
තව අවුරුදු කිහිපයකින් සත්තු මරන්නේ නැතුව මස් කන්න පුළුවන් වෙයි.
බුදු හාමුදුරුවන් මස් කන්න එපා කිවනම් මේ විදියට වගා කරන මසුත් කන්න හොද නැහැ නේද?

කුබුරක පොඩි සත්තු 10000000 ගානක් ඉන්නවා..අපි බත් කන හින්ද තාම ගොවියා ඒවා වග කරන්නේ එතොකොට බත් කන අපි පව් කාරයෝ ද?....ගොවියත් පව් කාරයෙක් ද?එතෝකොට ඔය විනාස වෙන්නේ කුබුරේ තියන ජිවිත නෙමේ ද????
අනේ මචන්ලා මමත් බලන් හිටිය උඹල ඔය කියන කතන්දර.....ඔය කියන විදියට බැලුවොත් අපිට කිසිම දෙයක් කන්න වෙන්නේ නැ.මොකද බත් වත් කන්න වෙන්නේ නැ.ව් වගා කරදී ඒවාට කෘමි නාශක ගහලා එකේ ඉන්න පොඩි සත්තු විනාස කරනවා..එහෙම කලේ නැත්තම් අස් වැන්න විනාස වෙන
නිසා...කුබුරක පොඩි සත්තු 10000000 ගානක් ඉන්නවා..අපි බත් කන හින්ද තාම ගොවියා ඒවා වග කරන්නේ එතොකොට බත් කන අපි පව් කාරයෝ ද?....ගොවියත් පව් කාරයෙක් ද?එතෝකොට ඔය විනාස වෙන්නේ කුබුරේ තියන ජිවිත නෙමේ ද????
....නමුත් අපි සතුන්ට අනුකම්පා කරනවා එත් මිනිසුන්ව එල්ලලා මරනවා...පාරේ දුප්පත් මිනිහෙක් හිඟ කද්දී ..සල්ලි කියක් හරි ඉල්ලදී අපි අහක බලාගෙන යනවා..... ඔය සතුන් ට තියන අනුකම්පාව මිනිසුන්ට පෙන් වන්න බැරි මොකද????මෙත න ඉන්න ගොඩක් දෙනෙක් නෙට් එකේ කැ
ගහන්න විතරයි දන්නේ...ඊට වඩා දෙයක් බැ....