බුදුරදුන් කල්පයක් වැඩ නොසිටියේ ඇයි?

Emios

Well-known member
  • Dec 10, 2009
    75,557
    67,903
    113

    බුදු කෙනෙක්ට එහෙම ආරාධනාවක් කළත් එක පිළිගන්නා එකක් නැහැ. මොකෝ බුදු කෙනෙක් ගේ එකම පැතුම තමන්ගේ සංසාර ගමන ඉවර කර ගැනීම . ආයෙත් ඉපදීමක් නම් නැහැ මෙලොව.
    40 years නෙවෙයි 40 seconds වත් තවත් සංසාර ගමන නම් දීක් කරගන්න එකක් නැහැ

    Mchn mrka explain karapanko parinibbana sutta

    "Then, Ananda, the fault is yours. Herein have you failed, inasmuch as you were unable to grasp the plain suggestion, the significant prompting given by the Tathagata, and you did not then entreat the Tathagata to remain. For if you had done so, Ananda, twice the Tathagata might have declined, but the third time he would have consented. Therefore, Ananda, the fault is yours; herein have you failed.
     

    RLT4U

    Well-known member
  • Dec 12, 2006
    12,491
    1
    10,613
    113
    ගෙදර බන් !!
    translation එකක්නෙ බං. translate කරන කෙනා කප්ප කියන එක මහා කල්පයක් කියල හිතාගෙන ඉංග්‍රීසි වලට හරවල. එක භාශාවක තියෙන වචන වලට 100%ක්ම ගැලපෙන වචන හැම භාශාවෙම නැහැනෙ බං

    Muta owa therenne na machan.
    Vikara oluwe thiya gana mewa gana menehi karanna ba.
     

    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,557
    67,903
    113
    translation එකක්නෙ බං. translate කරන කෙනා කප්ප කියන එක මහා කල්පයක් කියල හිතාගෙන ඉංග්‍රීසි වලට හරවල. එක භාශාවක තියෙන වචන වලට 100%ක්ම ගැලපෙන වචන හැම භාශාවෙම නැහැනෙ බං

    Ne mchn meka gatte accesstoinsight.org eken.owa liyanne hamduruwoth advise aran.nikan suddo liyapu ewa newe

    https://www.accesstoinsight.org/tipitaka/dn/dn.16.1-6.vaji.html
     

    Janithsl88

    Well-known member
  • Jul 3, 2012
    2,595
    4,927
    113
    Nowhere
    Ah menna balapan meka man gatte maha parinibbana sutta eken.dan mae mokadda kiyanne


    3. And the Blessed One said: "Whosoever, Ananda, has developed, practiced, employed, strengthened, maintained, scrutinized, and brought to perfection the four constituents of psychic power could, if he so desired, remain throughout a world-period or until the end of it. [21] The Tathagata, Ananda, has done so. Therefore the Tathagata could, if he so desired, remain throughout a world-period or until the end of it."
    mahaa parinibbhana suthraya English walata translate kala eke bn weredda thiyenne, godak English books wala meanings wenas wela thiyenawa, machn kalpayata meanings dekak enne minissu wachane witharak allagena tharka karana nisaa, aththatama oke theruma enna wachana dekama ganna oni, " ayu kalapaya" kiyala thama kiyanna oni neththam kalpaayusha, eka me wage time eka ganan karanakota eke wedima agaya kiyanne kalpayen, jeewithaya gena baluwama eke wadima ayusha gena kiyanne ayu kalpayen, patalawaganna epaa
     

    RLT4U

    Well-known member
  • Dec 12, 2006
    12,491
    1
    10,613
    113
    ගෙදර බන් !!
    Mchn mrka explain karapanko parinibbana sutta

    "Then, Ananda, the fault is yours. Herein have you failed, inasmuch as you were unable to grasp the plain suggestion, the significant prompting given by the Tathagata, and you did not then entreat the Tathagata to remain. For if you had done so, Ananda, twice the Tathagata might have declined, but the third time he would have consented. Therefore, Ananda, the fault is yours; herein have you failed.

    Buduhamuduro karapu samaja shodanaya niya ki denek niwan maga avaboda kara gaththada? Un wasanse thawa dawask hari hitiya nam thawa kenek ta niwan awaboda kara ganna thibuna. ekai anith hamuduruwo ananda hamuduruwonta baninne.

    eth buduhamuduro piniruwan paave dharmaya hamotama dila.
     

    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,557
    67,903
    113
    mahaa parinibbhana suthraya English walata translate kala eke bn weredda thiyenne, godak English books wala meanings wenas wela thiyenawa, machn kalpayata meanings dekak enne minissu wachane witharak allagena tharka karana nisaa, aththatama oke theruma enna wachana dekama ganna oni, " ayu kalapaya" kiyala thama kiyanna oni neththam kalpaayusha, eka me wage time eka ganan karanakota eke wedima agaya kiyanne kalpayen, jeewithaya gena baluwama eke wadima ayusha gena kiyanne ayu kalpayen, patalawaganna epaa


    Etakota mchn kappa kiyanne 120 years da:oo:
     

    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    Ne mchn meka gatte accesstoinsight.org eken.owa liyanne hamduruwoth advise aran.nikan suddo liyapu ewa newe

    https://www.accesstoinsight.org/tipitaka/dn/dn.16.1-6.vaji.html

    Kappam va tittheyya kappavasesam va. Comy. takes kappa not as "world-period" or "aeon," but as ayu-kappa, "life span," and explains avasesa (usually "remainder") by "in excess."
    Comy.: "He may stay alive completing the life span pertaining to men at the given time. (Sub. Comy.: the maximum life span.) Kappavasesa: 'in excess' (atireka), i.e., more or less above the hundred years said to be the normally highest life expectation."

    Among the numerous meanings of the word kappa, there is, in fact, that of time in general (kala) and not only the duration of an aeon; but the meaning "life span" seems to have been ascribed to it only in this passage. Also, the meaning "in excess" for avasesa (usually "remainder") is unusual.

    ඕකෙමයි තිබ්බෙ.
     

    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    Etakota mchn kappa kiyanne 120 years da:oo:

    context එක එක්ක තේරුම ගනිං බං.
    අඩිය කිව්වහම දිග අඩිය එකක්. සපත්තුවෙ අඩිය තව එකක්. ලිඳේ අඩිය තව එකක්. අඩියක් පලල ලෑල්ලක් කිව්වහම ලිඳේ අඩිය ගැනවත් සපත්තුවෙ අඩිය ගැනවත් නෙමේනෙ කියන්නෙ.
     

    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,557
    67,903
    113
    Kappam va tittheyya kappavasesam va. Comy. takes kappa not as "world-period" or "aeon," but as ayu-kappa, "life span," and explains avasesa (usually "remainder") by "in excess."
    Comy.: "He may stay alive completing the life span pertaining to men at the given time. (Sub. Comy.: the maximum life span.) Kappavasesa: 'in excess' (atireka), i.e., more or less above the hundred years said to be the normally highest life expectation."

    Among the numerous meanings of the word kappa, there is, in fact, that of time in general (kala) and not only the duration of an aeon; but the meaning "life span" seems to have been ascribed to it only in this passage. Also, the meaning "in excess" for avasesa (usually "remainder") is unusual.

    ඕකෙමයි තිබ්බෙ.

    Ah ela ela enan clear:D
     

    Janithsl88

    Well-known member
  • Jul 3, 2012
    2,595
    4,927
    113
    Nowhere
    Etakota mchn kappa kiyanne 120 years da:oo:
    kalpaya newe bn "ayu kalpaya",
    Ayu kalapaya = paramaayusha
    Paramaayusha kiyanne thunkaalayata nishchitha kaalayak newe, umbata therena bhashawen kiyanawanam paramaayusha kiyanne jeewathwana time period eka anuwa uparima agaya ex:- buduragananwahansege kaale e agaya 120, ada kaale 80 yrs wage,
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    11
    කටුකරෝලගම
    භාශාවෙ වචන හැදීමයි ගණිතමය අගයන් අතරයි සෘජු සම්බන්ධයක් නැහැ. ඔයා BC වල අර්ථ දෙක දන්නෑ කියන එක උත්තරයක් නෙමේනෙ. ඒක ගැන හොයල බලන්න එහෙම අර්ථ දෙකකිං භාවිතා වෙනව. ඒකට අගයන්ගෙ වෙනස අදාල නැහැ. භාශාව කියන්නෙ පාලම් බිල්ඩින් හදනව වගේ සැලසුම් කරල හදන දෙයක් නෙමේ භාවිතයෙන් සැලසුමක් නැතුව නිර්මාණය වෙන දෙයක් බං. හැම භාශාවකම ඔහොම confusions ඕනෙ තරම් තියෙනව
    එක කට්ටියක් එක තේරුමකින් පාවිච්චි කරල වෙන කට්ටියක් වෙන තේරුමකින් පාවිච්චි කරල දෙක කවලන් උනාම වගේ නං වෙන්න පුළුවන් ඉතිං.

    අනික ඕක ඉතිං ඇත්තටම ලොකු කල්පයයි කියල ගත්තත් වරදක් නෑනේ කවුරුත් දන්නේ නෑනේ කොච්චරකරල් ඉන්න පුලුවන්කම තිබුණද කියල.
     

    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,557
    67,903
    113
    kalpaya newe bn "ayu kalapaya",
    Ayu kalapaya = paramaayusha
    Paramaayusha kiyanne thunkaalayata nishchitha kaalayak newe, umbata therena bhashawen kiyanawanam paramaayusha kiyanne jeewathwana time period eka anuwa uparima agaya ex:- buduragananwahansege kaale e agaya 120, ada kaale 80 yrs wage,

    Ela ela now clear.:love:
     

    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,557
    67,903
    113
    එක කට්ටියක් එක තේරුමකින් පාවිච්චි කරල වෙන කට්ටියක් වෙන තේරුමකින් පාවිච්චි කරල දෙක කවලන් උනාම වගේ නං වෙන්න පුළුවන් ඉතිං.

    අනික ඕක ඉතිං ඇත්තටම ලොකු කල්පයයි කියල ගත්තත් වරදක් නෑනේ කවුරුත් දන්නේ නෑනේ කොච්චරකරල් ඉන්න පුලුවන්කම තිබුණද කියල.
    • Anna ehemanan thama pissu hadenne.kohomada etchara kal human body ekakin inne.:oo: ane manda ban arahen sadhguru kiyanawa ehema inna puluwanlu.mehen ehema belu.:dull:
     

    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    එක කට්ටියක් එක තේරුමකින් පාවිච්චි කරල වෙන කට්ටියක් වෙන තේරුමකින් පාවිච්චි කරල දෙක කවලන් උනාම වගේ නං වෙන්න පුළුවන් ඉතිං.

    අනික ඕක ඉතිං ඇත්තටම ලොකු කල්පයයි කියල ගත්තත් වරදක් නෑනේ කවුරුත් දන්නේ නෑනේ කොච්චරකරල් ඉන්න පුලුවන්කම තිබුණද කියල.

    සාමාන්‍ය මනුශ්‍ය ශරීරයක්නෙ බං. වයසට යනව දුර්වල වෙනව දිරනව. එහෙම මහ කාලයක් ඉන්න බැහැ. බුදු වුනා කියන්නෙ කරන්න බැරි දෙයක් නෑ නෙමේ බුදු වුනත් ත්‍රිලක්ශණයට යටයි ඒක අවබෝධ කරගත්තු එක ගැනයි බුද්ධාගමේ මතු කරල පෙන්නන්නෙ. නැතුව ඒක අතික්‍රමණය කිරීමක් නෙමේ
     

    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,557
    67,903
    113
    සාමාන්‍ය මනුශ්‍ය ශරීරයක්නෙ බං. වයසට යනව දුර්වල වෙනව දිරනව. එහෙම මහ කාලයක් ඉන්න බැහැ. බුදු වුනා කියන්නෙ කරන්න බැරි දෙයක් නෑ නෙමේ බුදු වුනත් ත්‍රිලක්ශණයට යටයි ඒක අවබෝධ කරගත්තු එක ගැනයි බුද්ධාගමේ මතු කරල පෙන්නන්නෙ. නැතුව ඒක අතික්‍රමණය කිරීමක් නෙමේ

    Thrilakshanayata yata wenne kohomada ban hitala tawa 40 years more inna puluwannan nature eka bend karala:oo:
     

    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,247
    1
    4,036
    113
    Moratuwa
    ඔතන කියන්නේ මිනිසෙකුගේ උපරිම ආයුශ වන අවුරුදු 120ක් ඉන්න පුලුවන් කියන එක. .
    මිනිසුන්ගේ පරම ආයුශ අඩු වැඩි වෙනවා ඒක ස්වබාවික දෙයක්. .


    පාලි වචන වලත් එක වචනෙට තේරුම් කීපයක් තියෙන වචන තියෙනවා. .



    පාලි බාශාව ලේසි නෑ නාඋයනේ අරියදම්ම හාමුදුරුවන්ගේ බණ ඇහුවොත් ලස්සනට පැහැදිලි කරනවා "මේ වචනේ තේරුම මෙතනදි යෙදෙන්නේ මේ විදියට යම් යම් තැන්වල තේරුම මේ මේ විදියටත් යෙදෙනවා" ඔය විදියට ලස්සනට පැහැදිලි කරනවා. .


     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,614
    72,822
    113
    මාලඹේ
    Mchn mrka explain karapanko parinibbana sutta

    "Then, Ananda, the fault is yours. Herein have you failed, inasmuch as you were unable to grasp the plain suggestion, the significant prompting given by the Tathagata, and you did not then entreat the Tathagata to remain. For if you had done so, Ananda, twice the Tathagata might have declined, but the third time he would have consented. Therefore, Ananda, the fault is yours; herein have you failed.
    මේ bawudda සහිතයනේ බං මට හරියටම මතක නැහැ කොයි හාමුදුරුවෝ මේක ආනන්ද හාමුදුරුවන්ට කිවුද කියලා . ඒත් දෙපාරක් ම පූර්ණායුෂ විදින්න කියලා ආනන්ද හාමුදුරවො ඉල්ලා තියෙන නේද . ඒත් ප්‍රතික්ෂේප කරලා තියෙන්නේ බුදු හාමුදුරුවෝ .ජීවිතේ දුකයි කියලා මහණ වෙලා ආයෙත් ආයුෂ දික් කරගන්න දඟලන්නේ නැහැනේ . අනික බුදුන් පිරිනිවන් පාන්න දවස් ගානකට කලින් පිරිනිවන් පාන තැනට ගිහිං සැතපිලා ඉදලා තියෙනවා මරණය බලාපොරොත්තු වෙන්. එකයි මම කියන්නේ බුදු හාමුදුරුවරු වන්ට ජීවත් වෙලා ඉන්න ආශාවක් නැහැ . ඒත් මේ බඩේ අමාරුවා හොඳ ජිවකයෙක් ගෙන් බෙහෙත් ගත්තා නම් උන් වහන්සේ අවුරුදු 120 ඉන්නත් තිබුණා ඒ කාලේ හැටියට එක ලොකු දෙයක් නෙවෙයි.
    ලංකාවේ ආන්නද මෛත්‍රී හාමුදුරුවො මතක හැටියට අවුරුදු එකසිය ගානක් ජීවත් උණා භාවනා කරගෙන
     

    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    Thrilakshanayata yata wenne kohomada ban hitala tawa 40 years more inna puluwannan nature eka bend karala:oo:

    බුද්ධාගමේ කියන්නෑනෙ බං මිනිසා උපරිමයෙන්ම සොබාදහමේ වහලෙක් කියල. පුටුවක් තියෙන තැන වෙනස් කරන්න පුලුවන්නෙ. ඒ වගේ සරල දේකිංම පේනවනෙ සොබාදහම යම් තරමකට පාලනය කරන්න හැකියාව තියෙනව කියල. ඒ හැකියාව සීමාසහිතයි නැතුව හැකියාවක් නෑ නෙමේ.s
     

    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,557
    67,903
    113
    බුද්ධාගමේ කියන්නෑනෙ බං මිනිසා උපරිමයෙන්ම සොබාදහමේ වහලෙක් කියල. පුටුවක් තියෙන තැන වෙනස් කරන්න පුලුවන්නෙ. ඒ වගේ සරල දේකිංම පේනවනෙ සොබාදහම යම් තරමකට පාලනය කරන්න හැකියාව තියෙනව කියල. ඒ හැකියාව සීමාසහිතයි නැතුව හැකියාවක් නෑ නෙමේ.s

    Sathara iddi pada weduwoth wature awidnna puluwanda ban.meka mata hena prashnayak.jesusuth awiddane.sadhguruth kiyanawa puluwan kiyala.
     

    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    Sathara iddi pada weduwoth wature awidnna puluwanda ban.meka mata hena prashnayak.jesusuth awiddane.sadhguruth kiyanawa puluwan kiyala.

    කව්ද බං දන්නෙ. මම දන්නෙ අයිස් වුනොත් මට ඇවිදින්න පුලුවන් කියල විතරයි :sorry: ඕව සාහිත්‍යයද කව්ද දන්නෙ. core teachings ටික ඉගෙන ගන්න.
     

    Similar threads