බුදුරැස්

ruwanfer

Well-known member
  • Mar 26, 2007
    8,110
    934
    113
    One Mile to heaven
    වැඩේ කියන්නෙ ඔලුව හරවද්දි රැස් වලල්ල එහෙම්ම එක තැන තියෙන එකනෙ. ;) :D
     
  • Jun 17, 2009
    576
    237
    43
    colombo
    තොත්ත බබා;21499669 said:
    මේක ඇත්තටම කැප්ච වුන එකක් කියලයි මට නං හිතෙන්නෙ, ඉරාජ් එයාගෙ ප්‍රඩක්ෂන් වලට යූස් කරන්නෙ හයි ටෙක් බඩු, :yes:

    සෙන්සෙටිව් කොලිටි කැමරා වලින් වීඩියෝ කරාම බූත ආත්ම වගේ නොපෙනෙන දේවල් පටිගත වෙනව :yes:

    මට හිතෙන්නෙ මේකත් ඒ වගේ සිද්ධියක් කියල.

    කොහොමත් ඉහල ධ්‍යාන ලැබූ උත්තමයන්ගේ හිස වටා රැස් වළල්ලක් පැවතීම අපිට බැහැර කරන්න බෑ , ඒක සතයක්,


    උඹ කියන්නෙ මේ භූතයෙක් පටිගත වෙච්ච එකක් කියලද...?
    ඒකනම් මටත් පිලිගන්න පුලුවන්.
     

    signshop

    Well-known member
  • May 30, 2011
    12,159
    8,865
    113
    Dubai
    pitiduwa-thero-gossip9-2.gif
     

    signshop

    Well-known member
  • May 30, 2011
    12,159
    8,865
    113
    Dubai
    තොත්ත බබා;21499669 said:
    මේක ඇත්තටම කැප්ච වුන එකක් කියලයි මට නං හිතෙන්නෙ, ඉරාජ් එයාගෙ ප්‍රඩක්ෂන් වලට යූස් කරන්නෙ හයි ටෙක් බඩු, :yes:

    සෙන්සෙටිව් කොලිටි කැමරා වලින් වීඩියෝ කරාම බූත ආත්ම වගේ නොපෙනෙන දේවල් පටිගත වෙනව :yes:

    මට හිතෙන්නෙ මේකත් ඒ වගේ සිද්ධියක් කියල.

    කොහොමත් ඉහල ධ්‍යාන ලැබූ උත්තමයන්ගේ හිස වටා රැස් වළල්ලක් පැවතීම අපිට බැහැර කරන්න බෑ , ඒක සතයක්,




    උබේ වයස කීයද තොත්ත බබෝ? උඹ දන්නවද Adobe After Effects කියලා Software එකක් ගැන. මෙහෙම රැස් වලල්ලක් විහිදෙනවා නම් ඇයි මේ ඉරාජ්ගෙම වීඩියෝ එකේ එහෙම උනේ? ටීවී එකේ දාන ඒවගේ නැත්තේ ඇයි. රූපවාහිනියේ නැති කැමරාද බන් ඉරාජ් ගාව තියෙන්නේ? හරි දුකයි පුටේ ඔයාලා වගේ අය ගැන. සාමාන්‍ය දැනීම 0
     

    Nigelrr

    Banned
  • Feb 8, 2017
    443
    13
    18
    Res wallak kiyala deyak ne ban eka minissu anda ekak mehema aura ekak tiyenawa kiyala pennana.eka mulu agema tiyena ekak piyawi ahata penne ne.jesus ge unath oluwa wate ehema ande shreshta pudgalayek kiyala pennana.nathuwa yana yana thana oluwen res wihidenne ne.
     

    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,618
    13,302
    113
    මටනම් තියෙන ප්‍රශ්නේ ඉරාජ් සමන්තට විකිනිලද සමන්ත ඉරජ්ට විකිනිලද කියාලා විතරයි
    නැත්තම් ඕකුන් දෙන්නම වසලයෝ
     

    mala2u

    Active member
  • Jan 1, 2009
    497
    218
    43
    ~~Gotham City~~
    MEWWA THAMA MARKETING KIYANNE IRAJ MEKA HODATA KARANAWA..
    AASHAWARI MATHAKAI NE...
    ME SARETH EKAMAI WENNE...MOKAK HARI PODI DEYAK DELA UGE YOU TUBE VIEWS GANA WADI KARAGANNAWA..OWWA GANA KATHA WENAWA NIKANMA UNWA PROMOTE KARAGANNAWA ONA OKAI ATTHA...
    MAN NAM KIYANNE OWWA WADIYA SHARE NOKARA HITIYANAM HARI....