බුදුරැස්

chanakatec

Active member
  • Aug 23, 2016
    246
    119
    43
    දකුණ
    4VLHVbr.jpg

    මේ බලපන්කො බුදුරැස්..................

    දොහොත් මුදුන් දී සාදු කියන්න පින්වතුනි.

    සාදු.................... සාදු................. සාදු..................

    :P:P:P:P:P:P:P:P:P:P:P:P
     
    Last edited:
    • Like
    Reactions: RandomGuy

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,729
    1
    15,131
    113
    සාදු.................... සාදු................. සාදු..................
     
    තොත්ත බබා

    Well-known member
  • Jul 21, 2011
    7,125
    9,415
    113
    මේක ඇත්තටම කැප්ච වුන එකක් කියලයි මට නං හිතෙන්නෙ, ඉරාජ් එයාගෙ ප්‍රඩක්ෂන් වලට යූස් කරන්නෙ හයි ටෙක් බඩු, :yes:

    සෙන්සෙටිව් කොලිටි කැමරා වලින් වීඩියෝ කරාම බූත ආත්ම වගේ නොපෙනෙන දේවල් පටිගත වෙනව :yes:

    මට හිතෙන්නෙ මේකත් ඒ වගේ සිද්ධියක් කියල.

    කොහොමත් ඉහල ධ්‍යාන ලැබූ උත්තමයන්ගේ හිස වටා රැස් වළල්ලක් පැවතීම අපිට බැහැර කරන්න බෑ , ඒක සතයක්,

    buddha17.jpg

    jesus-5.jpg

    chanakatec

    Active member
  • Aug 23, 2016
    246
    119
    43
    දකුණ
    තොත්ත බබා;21499669 said:
    මේක ඇත්තටම කැප්ච වුන එකක් කියලයි මට නං හිතෙන්නෙ, ඉරාජ් එයාගෙ ප්‍රඩක්ෂන් වලට යූස් කරන්නෙ හයි ටෙක් බඩු, :yes:

    සෙන්සෙටිව් කොලිටි කැමරා වලින් වීඩියෝ කරාම බූත ආත්ම වගේ නොපෙනෙන දේවල් පටිගත වෙනව :yes:

    මට හිතෙන්නෙ මේකත් ඒ වගේ සිද්ධියක් කියල.

    කොහොමත් ඉහල ධ්‍යාන ලැබූ උත්තමයන්ගේ හිස වටා රැස් වළල්ලක් පැවතීම අපිට බැහැර කරන්න බෑ , ඒක සතයක්,

    buddha17.jpg

    jesus-5.jpg

    :shocked::shocked::shocked::shocked::shocked::shocked::shocked:
     
    Thunderhawk

    Well-known member
  • Nov 19, 2013
    2,926
    1,343
    113
    උඹල ඉරාජ් කාරයාගේ සින්දුවේ ස්ක්‍රීන් ෂොට්ස් පබ්ලික් ෆෝරම් වල පොස්ට් කර කර උගේ you-tube වීවුස් වැඩි කරලා දෙනවා. හනේ අම්මප.........

    ඌ ඔයවගේ සීන් දාල ඔය සින්දුව හදල තියෙන්නේ උඹල වගේ මෝඩ සිංහලුන්ට කියල සින්දුව පොපියුලර් කරගන්න...... :lol::lol:
     
    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    යේක අපිලගේ නබියාවත් මෙච්චර ආතල් දීලා නේ මාතියා... සාදු කාරයක් දෙන්න මෙයාගේ බන අහන සිංහලු.. සාදු සාදු සා... මට හිතෙන්නේ මේ රැස් වළල්ලක් තියෙන්නේ කකුළුවෝ කාල ඌශ්නෙ වැඩි වෙලා වගේ :lol:
     
    Barry Allen

    Member
    Oct 15, 2016
    2,855
    139
    0
    Central City
    උඹල ඉරාජ් කාරයාගේ සින්දුවේ ස්ක්‍රීන් ෂොට්ස් පබ්ලික් ෆෝරම් වල පොස්ට් කර කර උගේ you-tube වීවුස් වැඩි කරලා දෙනවා. හනේ අම්මප.........

    ඌ ඔයවගේ සීන් දාල ඔය සින්දුව හදල තියෙන්නේ උඹල වගේ මෝඩ සිංහලුන්ට කියල සින්දුව පොපියුලර් කරගන්න...... :lol::lol:

    ඔව් උ මිනිස්සු කුලප්පු කරන ඒවා දානවා views ගන්න..

    මුන් තාම සයිටම් ඩොකා + ඩොකා මුස්ලිම් වීම දැකලා නැහැ වගේ