බුදුවරු පහල වෙන්නේ පෘතුවියේ විතරද?

Aug 2, 2009
31,526
1,506
0
Good bye machan
මෝඩයෙක් මමද ම්ම්ම්ම් ශුවර් නෑ :P:P
ඔයා හිතනවට වඩා ගොඩක් දේවල් ඕනි වෙනවා මිනිස්සු වගේ බුද්ධිමත් ජීවීන් හැදෙන්න :rolleyes::rolleyes:
ඔයා විද්‍යාත්මකව හිතනවා කියන්නෙ හරිහැටි සාක්ශි නැතුව සුරංගනා කතාවක් කර තබා ගැනීම නම් කමක් නෑ මං මෝඩයෙක් වෙන්නම් :D:D
බුදුහාමුදුරුවො කිව්වෙත් තමන්ගේ බුද්ධියට ප්‍රත්‍යක්ශ වෙනකම් යමක් විශ්වාස කරන්න එපා කියලනෙ :cool::cool:

ඔයා හිතනවට වඩා ගොඩක් දේවල් ඕනි වෙනවා මිනිස්සු වගේ බුද්ධිමත් ජීවීන් හැදෙන්න

පෘත්‍රවියේ එහෙම දියුනු ජීවීන් ඇති වුනානම් වෙන ග්‍රහලොකයක ඇතිවෙන්න බෑ කියන්නෙ කොහොමද? ඔය කියන සාධක සපිරෙන්න බැරිද? මම අහන්නෙ විද්‍යාව ගැන :rolleyes:

ඔයාගේ සංකල්පයට කියන්නේ ලිංමැඩි සංකල්පය කියලා. ඕකවත් තේරුනාද දැං? :P

බුදුහාමුදුරුවො කිව්වෙත් තමන්ගේ බුද්ධියට ප්‍රත්‍යක්ශ වෙනකම් යමක් විශ්වාස කරන්න එපා කියලනෙ

ඉස්සෙල්ලාම කියන්න බලන්න බ්‍රද්ධියට ගෝචර වෙනවා කියන්නෙ මොකද්ද කියලා. දන්නෙ නැති හින්දයි අහන්නෙ :yes:
 
III Reich

Member
Nov 10, 2010
544
42
0
auschwitz
ඔය කරුණු සම්පූර්ණ උනා කියලා ජීවයක් බිහි වෙන්න ඕනි කියන්න බෑ. ඒවා හරියට coincide වෙන්නත් ඕනි.
ලෝකෙ බිහිවුනු මුල් කාලෙ තිබ්බෙ බොහොම ප්‍රාථමික ඔක්සිහාරක වායුගෝලයක්. N2, CO2 නිශ්ක්‍රීය වායු වැඩිපුර තිබ්බා. වැඩි උශ්ණත්වයක් , අයණීකරණ විකිරණ හින්දා මේවා පොළවේ තිබ්බ මූලද්‍රව්‍ය එක්ක ප්‍රතික්‍රියා කරලා සරල අණු හැදෙන්න ගත්තා. පස්සෙ ඒවා ප්‍රතික්‍රියා කරලා න්‍යශ්ඨික ද්‍රව්‍ය, ඇමිනෝ අම්ල , පොලිසැකරයිඩ හැදුණා. ඒවාට වෙන Envionmental Insults හින්දා තවදුරටත් සංයෝජනය වෙලා මුලින්ම ජීවය හැදුනා. මුලින්ම හැදිච්ච සත්තු නිර්වායු ක්ශුද්‍රජීවීන්. මේ අයගෙ ක්‍රියාකාරීත්වය හින්දා O3 හැදිලා අයණීකරණ විකිරණ වලින් ආරක්ශා උනා. පොලවේ කබොලේ උශ්ණත්වය අඩු උනා ක්‍රමයෙන් ..............................
ජීවය හැදෙන එක කඩෙන් කොත්තුවක් ගන්නව වගේ වැඩක් නෙමෙ. බොහොම සංකීර්ණ ක්‍රියාවලියක්. කවුරු හරි කියනවා නම් පොළවෙන් පිට එහෙම ජීවයක් නැහැ කියලා ඒක වැරදියි. ඒ වගේම හරියට දැනගන්න කලින් තියෙනවා කියනවා නම් ඒකත් පිළියන්න බෑ. තියෙනවා වෙන්න පුළුවන්. තියෙනවා කියලා හොයාගන්න කම් මං ඒ ගැන වදවෙන්නෙ නෑ !
දැන්වත් තේරුණාද ?
 
Damith Kariyawasam

Well-known member
  • May 21, 2007
    5,706
    531
    113
    56
    Thalawathugoda - Sri Lanka
    ඔය වලින් UFO වලින් යනවයි කියන පිටසක්වල ජීවීන් දෙවියන්ද?. බ්‍රහ්මයෝද, ප්‍රේතයෝද, එහෙම නැත්නම් කවුරුද?
    :confused::confused:

    දන්නේ නැහැ!!
    මොකද දන්නවද? බුදුහාමුදුරුවෝ ඔය වගේ කෙහෙල්මල් මොකවත්ම ගැන අපිට කියල දීල නැහැ! හැබැයි ඒ බුදුහාමුදුරුවෝ නොදන්නා නිසා එහෙම නෙවෙයි!! ඒ දේවල් දැනගත්ත කියල සත පහක වත් වැඩක් නැති නිසයි.
    දවසක් බුදුහාමුදුරුවෝ තවත් හාමුදුරුවරු පිරිසක් එක්ක ඇට්ටේරියා වනයකට වැඩිය වෙලාවක, ඇට්ටේරියා කොළ අහුරක් අතට අරන්, හාමුදුරුවරුන්ගෙන් ඇහුව "මහණෙනි මේ අතට ගත් කොළ ප්‍රමාණයද අර වනාන්තරයේ තිබෙන කොළ ප්‍රමාණයද වඩා වැඩි?" කියල. ඉතින් අර හාමුදුරුවරු කිව්වා "අනේ භාග්‍යවතුන් වහන්ස, අතේ තිබෙන්නේ කොච්චර ස්වල්පයක්ද... වනාන්තරයේ නොවැ වැඩි" කියල. අන්න ඒ වෙලාවේ බුදුරජාණන්වහන්සේ දේශනා කලා, "මහණෙනි මා විසින් දැක, අවබෝධකළ සියල්ල අර වනාන්තරයේ තිබෙන කොළ ප්‍රමාණය වගේ විශාලයි... ඒත් එයින් මා ඔබහට කියා දුන්නේ මේ අතට ගත් කොළ ප්‍රමාණය තරමේ චුට්ටක් විතරයි" කියල. ඒ කියල, ඇයි එහෙම කලේ කියන එකත් තෝරලා දුන්න මෙන්න මෙහෙම. "ඔයදේවල් දැනගත්ත කියල ජීවිතය අවබෝධ කරන්න, සසර දුකින් නිදහස්වෙන්න, නොඇල්මෙන් නිරුද්ධවෙන්න කිසිම පලක් ප්‍රයෝජනයක් වෙන්නේ වත්, පිටුවහලක් ලැබෙන්නේ වත් නැහැ" කියල.
    ඉතින් බුදුහාමුදුරුවෝ 'වැඩක් නැහැ' කියල care කළේවත් නැති දේවල් ගැන හොය හොයා ඔයාල සේරමලත් එක්ක මේ කරන්නේ හෙණ පිස්සු වැඩක්!!!
     
    III Reich

    Member
    Nov 10, 2010
    544
    42
    0
    auschwitz
    මේක ලියපු කෙනාගෙ අරමුණ දැනගෙන කරුණාකරලා කමෙන්ට් කරන්න. මෙයා හදන්නෙ බුදුහාමුදුරුවො බණ කිව්වෙ ඒලියන්ලට කියලා ඔප්පු කරලා විහිළුවක් කරන්න :yes:
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    ඔය කරුණු සම්පූර්ණ උනා කියලා ජීවයක් බිහි වෙන්න ඕනි කියන්න බෑ. ඒවා හරියට coincide වෙන්නත් ඕනි.
    ලෝකෙ බිහිවුනු මුල් කාලෙ තිබ්බෙ බොහොම ප්‍රාථමික ඔක්සිහාරක වායුගෝලයක්. N2, CO2 නිශ්ක්‍රීය වායු වැඩිපුර තිබ්බා. වැඩි උශ්ණත්වයක් , අයණීකරණ විකිරණ හින්දා මේවා පොළවේ තිබ්බ මූලද්‍රව්‍ය එක්ක ප්‍රතික්‍රියා කරලා සරල අණු හැදෙන්න ගත්තා. පස්සෙ ඒවා ප්‍රතික්‍රියා කරලා න්‍යශ්ඨික ද්‍රව්‍ය, ඇමිනෝ අම්ල , පොලිසැකරයිඩ හැදුණා. ඒවාට වෙන Envionmental Insults හින්දා තවදුරටත් සංයෝජනය වෙලා මුලින්ම ජීවය හැදුනා. මුලින්ම හැදිච්ච සත්තු නිර්වායු ක්ශුද්‍රජීවීන්. මේ අයගෙ ක්‍රියාකාරීත්වය හින්දා O3 හැදිලා අයණීකරණ විකිරණ වලින් ආරක්ශා උනා. පොලවේ කබොලේ උශ්ණත්වය අඩු උනා ක්‍රමයෙන් ..............................
    ජීවය හැදෙන එක කඩෙන් කොත්තුවක් ගන්නව වගේ වැඩක් නෙමෙ. බොහොම සංකීර්ණ ක්‍රියාවලියක්. කවුරු හරි කියනවා නම් පොළවෙන් පිට එහෙම ජීවයක් නැහැ කියලා ඒක වැරදියි. ඒ වගේම හරියට දැනගන්න කලින් තියෙනවා කියනවා නම් ඒකත් පිළියන්න බෑ. තියෙනවා වෙන්න පුළුවන්. තියෙනවා කියලා හොයාගන්න කම් මං ඒ ගැන වදවෙන්නෙ නෑ !
    දැන්වත් තේරුණාද ?

    Pruthuwiye oya dewal una nam wena awashya sadhaka sahitha graha lokekath oya procedure 1ma wenna puluwan neda? Oyage padanama isthira nane. Mage prashneta uththare hambuneth na. Oya dewa sankalpaya oluwe dagena kiyalai mata hitenne. :p
     
    ela_eluwa120

    Member
    Apr 23, 2009
    17,654
    691
    0
    Beaver Land
    බුදුහාමුදුරුවෝ මේ හිරු සඳු දෙකෙන් එලිය වෙන ප්‍රදේශයේ තියන තරමක් ලෝක සියල්ලම එකතු කරලා හැඳින්වුයේ ලෝක ධාතුව කියල. (මේ අපි ඉන්න ලෝක ධාතුවට අයත්වෙන අපාය 4 ක්, අපියි / සත්තුයි / පෙරේතයෝයි / පොලව වාසී දෙවිවරුයි හැමෝම ඉන්න ලෝකය, දිව්‍ය ලෝක 6 ක් සහ බ්‍රහ්ම ලෝක 20 ක් මේ ප්‍රදේශයේ තියනවා) ඔය වගේ ලෝක ධාතු 1000 ක් එකතු කරලා ගත්තම සහස්සී ලෝක ධාතුව කිව්වා. ඒවගේ සහස්සී ලෝකධාතු 1000 ක් ගත්තම ද්විසහස්සී චූලනිකා සහස්සී ලෝක ධාතුව කිව්වා. ඒවගේ ද්විසහස්සී චූලනිකා සහස්සී ලෝක ධාතු 1000 ක් ගත්තම ත්‍රිසහස්සී මහාසහස්සී ලෝකධාතුව කියල කිව්වා. එක බුදු කෙනෙකුට ඔය ත්‍රිසහස්සී මහාසහස්සී ලෝක ධාතුවම එක සැරේ අමතන්න පුළුවන් කිව්වා. ඔය ඕනෙම ලෝක ධාතුවක බුදුකෙනෙක් පහලවෙන්න පුළුවන්. ධර්මය අවබෝධ කරන්න පුළුවන් බුද්ධිමත් මනුෂ්‍යයෝ දෙවියෝ ඉන්නෙත් මෙහෙ විතරක් නෙවෙයි. නොවෙනවා කිව්වේ එකම එක දෙයයි! ඒ තමයි කවදාවත් ත්‍රිසහස්සී මහාසහස්සී ලෝකධාතුවේ දෙතැනක බුදුවරු දෙනමක් එකවර පහලවෙන්නේ නැහැ කිව්වා. මොකද එක්කෙනෙකුට තනියෙන් පුළුවන් ඒ මුළු ප්‍රදේශයම බලාගන්න!!

    දැන් ඔය වැඩකට නැති දෙයක් ගැන බැලුව මදෑ! දැන් ඉතින් කස්ටිය නිවන් දකින්න බලන්න!!:D
    :shocked::shocked:pudumai
     
    Al Baik

    Well-known member
  • Jan 5, 2011
    15,287
    12,356
    113
    Ohio, USA
    එහෙම පහළ නොවෙන්න හේතුවක් නෑ..

    ඒ කියන්නේ පහල වෙනවා කියන එක නේද?
    ඔව් නම් ඒ ඒ ග්‍රහලෝකවලට ආවේනික ක්‍රියාදාමයන්ට අනුව කර්මය හරහා පටිසන්දීමේදී එම දඬුවම් මේ ලෝකයේදී ඒ ලෝකයට අනුව පටිසන් දෙනවද මෙලොවට ආවේනික ක්‍රමයට පටිසන් දෙනවාද?
    උදා: මෙලොව සුරාවට ලබෙන පටිසන්දීම එලොවදී නැවත ඉපදීමෙන් සමාන දඬුවමක් ලබෙනවාද?
    (ඒ ලෙඔකෙ වැරදි කරන එකෙක් මේලෝකේ මෑන්ගේ ඊලඟ ආත්මය හැටියට ඉපදුනානම් පටිසන් දෙන්නේ කොඉ විදියටද? )

    හැබැයි බුදුවරයෙකුට තමන්ගෙ අණසක සක්වල කෝටි ලක්ෂයක් පතුරුවන්න පුලුවන් බව කියවෙනවා..
    බුදුරජාණන් වහන්සේම එය දේශනාකරල තියෙන දෙයක්...
    මේක පොදු න්‍යායක් නෙවෙයිනේ. බුදු දහමේ ඉගැන්වීමක් පමණයිනේ.

    බුදුවරුන් හොයන්න එපා කියන අන්තයක් තමයි මේ හොයන්න හදන්නෙ..එහෙම එපා කියල තියෙන්නෙ නිර්වාණයට වැදගත් නොවන දෙයක් නිසා..

    නිර්වානයට වැදගත් නොවන ඒ බුදුන් එපා කියපු අන්තය මොකද්ද?
    නිර්වානයට යමක් ගැඹුරින් සොයා යෑම අනවශ්‍යයි කියලා කියන්නේ කුමන පදනමක් මතද?

    මෙච්චර මේ බුදුවරු පහළ වෙලා බුදුවරයෙකුගෙ ශ්‍රී සද්ධර්මය තියෙන මේ කාලයේ කරන්න ඕන ඒ ධර්ම මාර්ගයට අවතීර්ණ වෙන එකයි... මීට පස්සෙ එන්නෙ දහමෙන් තොර වුන ඉතාම නපුරු ලෝකයක්..
    ඒක දැනටමත් ඉතින් පේනව නේ..

    දහමෙන් තොර ලොවක් ඉදිරියේදී පැමිනෙනවානම් මෛත්‍රී බුදුන් ගේ පැමිනීම බලාපොරොත්තුවෙන්නේ කොහොමද?
     
    NanuNana

    Member
    Jan 29, 2010
    654
    68
    0
    ඒ කියන්නේ පහල වෙනවා කියන එක නේද?
    ඔව් නම් ඒ ඒ ග්‍රහලෝකවලට ආවේනික ක්‍රියාදාමයන්ට අනුව කර්මය හරහා පටිසන්දීමේදී එම දඬුවම් මේ ලෝකයේදී ඒ ලෝකයට අනුව පටිසන් දෙනවද මෙලොවට ආවේනික ක්‍රමයට පටිසන් දෙනවාද?

    කර්මය පඩිසන් දීම කුමන ග්‍රහලෝකයක හෝ කුමන ස්ථානයක් කුමන ආකාරයකින් හිටියත් වලක්වන්නට බැහැ..ඒ බවබුදුරජාණන් වහන්සේ ඉතාපැහැදිලිව දේශනාකොට වදාළා.බුදුරජාණන්වහන්සේටත් උන්වහන්සේගෙ පරිනිර්වාණයට පෙර ඉතිරිව තිබු කර්මයන් 13ක කර්මඵල විපාකවලට මුහුණදෙන්න සිදු වුනා.

    කර්මඵලයක් ඊළඟ භවයේදි කුමන අයුරකින් පඩිසන් දෙනවාද යන්න අසාදැන ගත හැකිවෙන්නේ සම්මා සම්බුදුවරයෙකුගෙන්ම පමණයි..

    උදා: මෙලොව සුරාවට ලබෙන පටිසන්දීම එලොවදී නැවත ඉපදීමෙන් සමාන දඬුවමක් ලබෙනවාද?
    (ඒ ලෙඔකෙ වැරදි කරන එකෙක් මේලෝකේ මෑන්ගේ ඊලඟ ආත්මය හැටියට ඉපදුනානම් පටිසන් දෙන්නේ කොඉ විදියටද? )

    බුදුදහමින් අපිට උගන්වන්නේ එම කර්ම කිනම් හෝ ආකාරයකට ඵලවිපාක අත්කර දෙන බවයි...
    මහාබ්‍රහ්මයාටත්..දෙවිවරුන්ටත්.. මාරයාටත්, මනුශ්‍යාටත් කර්මය පලවිපාක දෙන්නෙ එක විදියටයි
    ඒ නිසා ඒවායෙන් වැළකී සිටීමට හෝ ඒවා අවම කර ගැනීමට අවශ්‍ය කරුණු බුදුවරයෙක් විසින් දේශනාකරනු ලබනවා

    මේක පොදු න්‍යායක් නෙවෙයිනේ. බුදු දහමේ ඉගැන්වීමක් පමණයිනේ.

    එය බුදුවරුන්ට විශේශිත වූ හැකියාවක්.. අතීතයේ පහළ වු බුදුවරු 517,000 දෙනා වහන්සේලාත් එම දෙයම එලෙසින්ම කර තිබෙනවා..
    එය උන්වහන්සේලාගේ අපරමිත වු ඥාණයත් හැකියාවත් එකට එක්වීමක්..

    නිර්වානයට වැදගත් නොවන ඒ බුදුන් එපා කියපු අන්තය මොකද්ද?
    නිර්වානයට යමක් ගැඹුරින් සොයා යෑම අනවශ්‍යයි කියලා කියන්නේ කුමන පදනමක් මතද?

    බුදුවරයෙකුගේ විශයපථය අනන්තයි..
    නමුත් උන්වහන්සේලාගේ එකම අභිප්‍රාය සත්වයා නිර්වාණයට පැමිනවීමයි..
    එ නිසා නිර්වාණයට පරිබාහිර දේවල් නිවනට බාධාවක් මිස උදව්වක් වෙන්නෙ නෑ..

    දහමෙන් තොර ලොවක් ඉදිරියේදී පැමිනෙනවානම් මෛත්‍රී බුදුන් ගේ පැමිනීම බලාපොරොත්තුවෙන්නේ කොහොමද?

    හොඳ ප්‍රශ්නයක්... බුදුදමහැර අනික් සියළුම ආගම් පවසන්නෙ තමන්ගේ ආගම සදාකාලින දෙයක් බවයි.. ඒත් ඔවුන් කිසිකෙනෙක් සදාකාලිනව මෙලොව වාසය කරපු අය නෙවෙයි..

    ඒත් බුදුවරුන්ගේ දහම සදාකාලිකයි..මෙතෙක් ලොව පහල වූ බුදුවරුන් 517,000 දෙනා වහන්සේලාම දේශනාකලේ පරම නිර්වාණයම අරමුණු කරගත් චතුරාර්ය සත්‍යයි.. නිර්වාන මාර්ගයට ඇති එකම මග චතුරාර්ය සත්‍ය අවබෝධය කිරීමයි..

    ලොව පහල වෙන සෑම බුදුවරයෙකුම තමන් දේශනාකරන්නාවූ එම දහම ලොවේ පවතින කාලය පිළිබඳ දේශනාකරනවා..ඉන් පසුව කාලෙකදී චතුරාර්ය සත්‍ය පිළිබඳ අවබෝධය නැතිව යනවා.. එවැනි කාලෙකදී නැවතත් බුදු කෙනෙකුන් පහළවී එම උතුම් වූ ධර්මය ලෝකයට කියාදී, සත්වයන් නිර්වාණයට පමුණුවනවා...
    එවැනි බුදුන් පහළ නොවන කාලපරාසයන් පිළිබඳවත් ඉන්පසු නැවත බුදු කෙනෙකුන් පහළ වෙන කාලසීමාවන් ගැනත් බුදුවරුන් පිරිණිවන් පෑමට කලින් දේශනා කරනවා..

    බුදුකෙනෙකුන් ලොවට පැමිනීමත් එක්කම නුවණැති මිනිසුන් චතුරාර්ය සත්‍ය අවබෝධ කරගනිමින් නිර්වාණය ළඟා කරගන්නවා..

    NoGod

    Member
    Feb 7, 2011
    134
    33
    0
    අනන්ත වූ විශ්වයක හැමෝටම මග පෙන්වන්න බුදු කෙනෙක් , පෘතුවියේ කුඩා ප්‍රදේශයක පහල වෙනවා කියන එක ප්‍රඥා ගෝචර නෑ නේද?
    අඩුම ගානේ ඒ මඟ පෙන්වීම අනුගමනය කරන අය මෙහෙවත් හොයා ගන්න අමාරු කොට.
    මුහමද් අහසට නැගලා දේව ලෝකයට ගියා, එහෙම නැත්නම් ජේසුට දෙවියන් හමුවෙලා පණිවුඩයක් දුන්න, බුදුවරු දේව ලෝක වලට වැඩියා කියන ඒවා ප්‍රඥා ගෝචර කමින් අඩුයි. හැම ආගමක්ම එකින් එකට පරස්පරයි.
    බැරිවෙලාවත් පිටසක්වල ජීවින් පෘතුවියට බැස්සොත් ඔක්කොම ආගම් බොරු වෙනවා.මොකද උන් කවුද කියලා ඔප්පු කරන්නත් ආමාරුයි.එහේ තියෙන ආගම් මෙහේ තියෙන දේවල් වලට වඩා වෙනස්. ආගම් කුඩා කල සිට ඇතුල් කරන භක්තිය නිසා, භීතිය නිසා, ශ්‍රද්ධාව හරකෙකුට වුනත් වඳින්න තරම් මානවයා තුල ආකල්ප ගොඩ නැගිලා තියෙනවා.:confused::confused::confused:
     
    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,188
    25,941
    113
    29
    ලොවෙත් නැති තැනක

    බැරිවෙලාවත් පිටසක්වල ජීවින් පෘතුවියට බැස්සොත් ඔක්කොම ආගම් බොරු වෙනවා.මොකද උන් කවුද කියලා ඔප්පු කරන්නත් ආමාරුයි.එහේ තියෙන ආගම් මෙහේ තියෙන දේවල් වලට වඩා වෙනස්. ආගම් කුඩා කල සිට ඇතුල් කරන භක්තිය නිසා, භීතිය නිසා, ශ්‍රද්ධාව හරකෙකුට වුනත් වඳින්න තරම් මානවයා තුල ආකල්ප ගොඩ නැගිලා තියෙනවා.:confused::confused::confused:

    ඉස්ලාමයට අනුව
    042.029

    And one of His signs is the creation of the heavens and the earth and what He has spread forth in both of them of living beings; and when He pleases He is all-powerful to gather them together.
     
    මම දන්න විදියට 28 නෙද?

    Nà.
    buduwaru 28 dena ('atawisi buduwaru') kiyala kiyanne Gauthama budun kalpa lakshayak + asankeyya 4ka kaalayak perum purana kaalaya thuladi budu bawata pathwunu buduwaruntai.
    Ekiyanne, gauthama budun, buduwennata perum puranna patan gaththu kalpaye pahala wunu buduwaru saha, gauthama budun buduwennata perum puranna patan gaththa kalpaye indan idiri kalpa lakshaya àthulatha pahala wunu buduwaru ganana thamai 28.
    mokada, ea buduwaru perum puranna patan gaththe gauthama budun perum puranna patan ganna godak kalin...

    Namuth melowa pahala wunu siyalu buduwarun ganana ananthai apramaanai kiyala gauthama budun deashanaa karala tiyanawa..
    Itin ape sansaara gamane diga gàna hithaaganna puluwanne..
    (àththenma hithaaganna bàritharam digai)..
    Bs.
     
    හොඳ ප්‍රශ්නයක්... බුදුදමහැර අනික් සියළුම ආගම් පවසන්නෙ තමන්ගේ ආගම සදාකාලින දෙයක් බවයි.. ඒත් ඔවුන් කිසිකෙනෙක් සදාකාලිනව මෙලොව වාසය කරපු අය නෙවෙයි..

    ඒත් බුදුවරුන්ගේ දහම සදාකාලිකයි..මෙතෙක් ලොව පහල වූ බුදුවරුන් 517,000 දෙනා වහන්සේලාම දේශනාකලේ පරම නිර්වාණයම අරමුණු කරගත් චතුරාර්ය සත්‍යයි.. නිර්වාන මාර්ගයට ඇති එකම මග චතුරාර්ය සත්‍ය අවබෝධය කිරීමයි..

    ලොව පහල වෙන සෑම බුදුවරයෙකුම තමන් දේශනාකරන්නාවූ එම දහම ලොවේ පවතින කාලය පිළිබඳ දේශනාකරනවා..ඉන් පසුව කාලෙකදී චතුරාර්ය සත්‍ය පිළිබඳ අවබෝධය නැතිව යනවා.. එවැනි කාලෙකදී නැවතත් බුදු කෙනෙකුන් පහළවී එම උතුම් වූ ධර්මය ලෝකයට කියාදී, සත්වයන් නිර්වාණයට පමුණුවනවා...
    එවැනි බුදුන් පහළ නොවන කාලපරාසයන් පිළිබඳවත් ඉන්පසු නැවත බුදු කෙනෙකුන් පහළ වෙන කාලසීමාවන් ගැනත් බුදුවරුන් පිරිණිවන් පෑමට කලින් දේශනා කරනවා..

    බුදුකෙනෙකුන් ලොවට පැමිනීමත් එක්කම නුවණැති මිනිසුන් චතුරාර්ය සත්‍ය අවබෝධ කරගනිමින් නිර්වාණය ළඟා කරගන්නවා..

    Buduwaru 517000k pahala wela tiyanawa kiyala sankyaathmaka agayak deashana karala tiyenne kothànada? Thripitakaye da? Atuwaawe da? Mahawansheda? Koheda? Mata dànaganna awashyai...

    Mama ahala tiyena widiyata melowa pahalawunu buduwaru ganana ananthai apramaanai kiyala thamai gauthama budun deashanaa karala tiyenna. Mama kiyapu eka wàradinam, àththatama kothanada sandahan wenne sankyaathmaka agayak.(517000k).
    Mata dànaganna ona.
    Bs.
     
    Damith Kariyawasam

    Well-known member
  • May 21, 2007
    5,706
    531
    113
    56
    Thalawathugoda - Sri Lanka
    the dark lich, ඔයාගේ reply එක හන්දයි මෙහෙම උත්තර ලියන්න ගත්තේ. නැත්නම් මටනම් තේරුණා මේ threads කරන උදවියගේ උවමනාව. ඇත්තටම මේ ගොබ්බ threads බලන එකත් නිකම් කාලේ කන වැඩක්! මෙතන ඔය බුදුවරු ගණන හරියටම මෙච්චරයි කියපු ගමන් මමත් හොල්මන් උන! මට පටාස් ගාල හිතට ආවේ බොරුව පතුරුවන්න, ධර්ම මාර්ගය අනන්න, අවුල් කරන්න ක්‍රියාත්මක වෙන බලවේග ගැන විතරයි! මොකද බුදුරජාණන්වහන්සේට වත් කියන්න බැරි දෙයක් ගැන මොකක් හරි කිව්වොත් ඌ definitely පිස්සෙක්!! බුදුහාමුදුරුවෝ කිව්වේ, "අනමතග්ගෝ යං භික්ඛවේ පුබ්බා කෝටි න පන්ඥායති", සත්වයා සංසාරයට වැටුණු තැනක් බුදුනෙතට වත් පෙනෙන්නේ නැහැ! කියලයි. ඉතින් එතකොට සත්වයා සංසාරයට වැටිලා මෙච්චර කාලෙකින් තමයි බුදුවරු පහලවෙන්න ගත්තේ කියල අනුමාන කරන්නවත් හැකියාවක් කොහෙත්ම නැහැ!! ඉතින් කොහොමද බුදුවරු මෙච්චරක් පහල උනා කියන්නේ?? මේ පිස්සු _කයෙක් ඉඳන් අච්චරයි මෙච්චරයි කියනවා ගණනුත් එක්ක!! මට තියන එකම upset එක, මේක දාපු එකාට එක පාර බනින්න බැහැ!! මොකද එයාට අහන්න ලැබිච්ච විදිය නම් ඔය, ඒකාට බැනල වැඩක් නැහැ. ඔය ගොන් කතාව මුලින්ම කියපු මෝලව තමයි අල්ලගන්න ඕනේ. දැක්කද ඔයිටත් වඩා ලස්සන post එකක් මීට කලින් thread එකක වැටුන... ඒකෙ කියල තිබුනේ මීට වඩා මාර ආතල් කතාවක්!! ඒකෙ කල්පයකට අවුරුදු මෙච්චරයි කියල දක්වල තිබුන චක්කරයකින්... මේක දැකපු වෙලාවේ මම ඒ post එක හෙව්වා, මේ දෙකම එකෙක්ගේ වැඩක්ද කියල බලන්න. ඒත් හොයාගන්න බැරි උනා! delete කරලද මන්ද? ඇති වැඩකුත් නැහැ... ඒත් මට මූට දෙකක් කියන්න ලොකු 'කැසිල්ලක්' ආව... ඒකයි. ඒ විදියට කල්පයට අවුරුදු ගණන මෙච්චරයි කියල හිතාගෙන, නැත්නම් මොකෙක් ගෙන් හරි අහල පිළිඅරන් ඉන්න එවුනුත් ඉන්නවද දන්නේ නැහැ... අන්න එයාල මේක දැනගත්ත නම් හොඳයි! කල්පය කියන එක ප්‍රමාන කරලා දක්වන්න බැහැ! කියල විතරයි බුදුහාමුදුරුවෝ කිව්වේ!! බුදුහාමුදුරුවෝ උදාහරණ නම් ගොඩාක් කියා දුන්න... ඒ කියල, කල්පය මීටත් වඩා ලොකුයි කියල තමයි පෙන්වා වදාලේ! කොහේ හරි තැනක කල්පයට අවුරුදු මෙච්චරයි කියල දැක්කොත් දෙපාරක් හිතන්න ඕනේ නැහැ! ඒකත් definitely පිස්සෙක් කියපු එකක්!!

    ලීච්, ඔයා 'kalpa lakshayak + asankeyya 4ka' කියල දීල තියන definition එකත් වැරදියි! එතන එන්න ඕනේ සාරාසංඛ්‍ය කල්ප ලක්ෂයක් කිව්වම, කල්ප (4 x අසංඛ්‍යය x ලක්ෂයක්) තරමේ ප්‍රමාණයක්! ඔය වීර්යාධික බුදුකෙනෙකුට බුද්ධත්වය සඳහා පාරමිතා සම්පූර්ණ කරන්න ගතවෙන කාලය. නමුත් ශ්‍රද්ධාධික බුදුකෙනෙකුට නම් (12 x අසංඛ්‍යය x ලක්ෂයක්) කල්ප සහ ප්‍රඥාධික බුදුකෙනෙකුට නම් (8 x අසංඛ්‍යය x ලක්ෂයක්) කල්ප අවශ්‍ය වෙනවා කියල තමයි දැනගන්නට ලැබුණේ. අටවිසි බුදුවරුන් පිලිබඳ පැහැදිලි කිරීම නම් මට හරියට අහන්න ලැබුණේ නැතුව වත්ද මන්ද... මට ඒ ගැන මතක නැහැ. හැබැයි මාත් හිතන්නේ ඔයාගේ ඒ පැහැදිලි කිරීම හරි! ගෞතම බුදුරජාණන්වහන්සේ සුමේධ තාපස තුමා හැටියට දීපංකර බුදුරජාණන්වහන්සේ ගෙන් නියත විවරණ ලැබුවායින් පස්සෙයි විශේෂිත පුද්ගලයෙක් බවට පත්වෙන්නේ. බෝසතාණන්වහන්සේ හැටියට පෙරුම්පුරන්න පටන්ගත්තයින් පස්සේ ආත්මභාව ගැන නේ ජාතක කතාවලත් සඳහන් වෙන්නේ... ඊට පෙර ජීවිත ගැන සඳහනක් නැහැ නේ... එතකොට අටවිසි බුදුවරු පිරිස කියන්නේ මේ පහුගිය සාරසන්ඛ්‍යය කල්ප ලක්ෂය තුල පහලවූ බුදුවරුන් ප්‍රමාණයයි.
     
    NoGod

    Member
    Feb 7, 2011
    134
    33
    0
    මේ කියන දේවල් වලට කිසිම සාක්ෂි හෝ සාධක නෑ. මොකද අපිට ගිය ආත්මයවත් පේන්නේ නෑනේ. විද්‍යාත්මකව හෝ තර්කානූකූල සාධකත් නෑ.මේවා ඇත්තද, බොරුද කියලා කාටවත් තේරුම් ගන්න බැරි නිසා අපිට ඇස කන් වසා ගෙන මේවා බාර ගන්න වෙනවා.
    මේ වගේ දේවල් හැම ආගමික නායකයන්ම කියනවා. ඒ අයට තියෙන ශක්තිය , බලය අපිට නැති නිසා ඒවා ඒ විදිහටම හැම ආගමිකයාම විශ්වාස කරනවා.
    හැම ආගමික නායකයම කියන්නේ තමා තමයි ලොව පහලවන උසස්තම, බුද්ධිමත්ම සත්වයා.ඒක නිසා මේව බාර ගනින් කියලා. ලෝකය තමා මැව්වා කියපු ආගමික නායකයොත් ඉඳලා තියෙනවා.මමනම් කියන්නේ තමාට සත්‍ය කියලා හිතෙන, වැඩදායක, එදිනෙදා ජීවිතයට උපකාර වෙන දේවල් පමනක් ආගම් වලින් ගන්න.අනිත් ඒවා නම් බාර ගන්න එපා.

    :yes:
     
    Saakshi saadaka nà?

    ONETHARAM THIYANAWA..

    Enisa tamai api baudda darshanaya thula ràndee sitinne...

    *giya aathme gànada saakshi saadaka nà kiyanne,

    Giya aathme gànath saadaka onetaram tiyanawa. Ada eeye newei, mama punchi kaaledi pawaa tv1e dàkala tiyanawa suddonge Discovery channel eke program ekak giyaa oka gàna. Lankaawe witarak newei, pitarata suddontath penila tiyanawa kalin bhawaya. Màrichcha thàn pawaa matakai. Passe hoyaagena gihin bàluwama hariyatama hari. Lankaawenam onetaram innawa pahugiya aathme dàkapu aya.
    Man eka udaaharanayak witarai kiwwe. Onetaram tiyanawa saadaka.

    *loka daathu gànada sakshi saadaka nà kiyanne,

    Tiyanawa, onetaram tiyanawa. issara scentist la hithan hitiye eka sauragraha mandalayai tiyenne kiyala. Et ada hoyan tiyanawa ambaanak tiyanawa kiyala. Et eeta kalin budun wahanse eaka hoyagena apata deashanaa kalaa.
    (Budunge wachana walin kiyanawanam, dwee sahashree, three sahasree, etc).

    issara scintist la hithan hitiye suuryaya nikan tiyanawa kiyala. Et ada hoyan tiyanawa suuryaya prasaaranaya wenawa kiyala. Namuth eeta kalin eaka budun apata deashanaa kalaa..

    issara scintist la hithan hitiye,
    àsata nopenena saththu nà kiyala. Et adawenakota hoyaagena tiyanawa srudda jeeween gàna bhoothayo gàna. Eth eeta kalin budun apata deshana kara srudda jeeween innawa kiyala 'karaneeya meththa' soothrayedi.
    Ada pitarata scientist la camer atawagena photos, voice records, gannawa bhoothayonge...

    Owa punchi udaaharana witarai..

    KOTINMA KIYANAWANAM, ADA SCEINTIST LA WÄDIYENMA PAREEKSHANA KARANNE BUDU BANE TIYENA DEWAL ALLAGENAI!!

    Budu bane tibichcha deyakma hoyaagena àwith aye apitama kiyanawa...

    Mata type karanna kammàlei, anika welaawak nà mata waada karanna.
    Mama 4n ekakin type karanne.
    Oitika àtine. Aye reply karanna uwamanaawak nà mata. Saadaka tiyanawa. Hoyaganna.
    Anika mathaka thiyaaganna, budunge gnaanaya idiriye widyaawa (seince) kiyala kiyanne danagaana punchi babek witarai..
    Punchi babbu karanne loku ayawa anukaranaya karana ekai. Ewage, scentist la karanne budunge dharmaya anukaranaya karala eawama kiyana ekai...

    Bs..
     
    Well Said lich!!!
     
    astroboy

    Member
    Feb 5, 2011
    228
    26
    0
    Sri Lanka
    :(

    NoGod අහල තියෙන ප්‍රශ්නෙම මට කාලෙකට කලින් තිබුන. ඒක ගැන හෙව්ව. ඒත් හම්බ වුනේ නෑ. අන්තිමට මම ඕක ගැන හොයන එක අත ඇරල දැම්ම් :(
     
    UniMatrixZero

    Member
    Oct 16, 2008
    233
    22
    0
    51
    Kottawa
    අනන්ත වූ විශ්වයක හැමෝටම මග පෙන්වන්න බුදු කෙනෙක් , පෘතුවියේ කුඩා ප්‍රදේශයක පහල වෙනවා කියන එක ප්‍රඥා ගෝචර නෑ නේද?
    අඩුම ගානේ ඒ මඟ පෙන්වීම අනුගමනය කරන අය මෙහෙවත් හොයා ගන්න අමාරු කොට.
    මුහමද් අහසට නැගලා දේව ලෝකයට ගියා, එහෙම නැත්නම් ජේසුට දෙවියන් හමුවෙලා පණිවුඩයක් දුන්න, බුදුවරු දේව ලෝක වලට වැඩියා කියන ඒවා ප්‍රඥා ගෝචර කමින් අඩුයි. හැම ආගමක්ම එකින් එකට පරස්පරයි.
    බැරිවෙලාවත් පිටසක්වල ජීවින් පෘතුවියට බැස්සොත් ඔක්කොම ආගම් බොරු වෙනවා.මොකද උන් කවුද කියලා ඔප්පු කරන්නත් ආමාරුයි.එහේ තියෙන ආගම් මෙහේ තියෙන දේවල් වලට වඩා වෙනස්. ආගම් කුඩා කල සිට ඇතුල් කරන භක්තිය නිසා, භීතිය නිසා, ශ්‍රද්ධාව හරකෙකුට වුනත් වඳින්න තරම් මානවයා තුල ආකල්ප ගොඩ නැගිලා තියෙනවා.:confused::confused::confused:

    මුලින්ම ප්‍රඥාව කියන්නේ මොකද්ද කියලා බලල ඉන්න එක හොඳයි වගේ. ඔයවගේ දේවල් හොයන එක ප්‍රඥාවේ තීරණයකට වැඩිය මුලාවේ තීරණයක්. ප්‍රඥා ගෝචර වන්නේ කොහේ උනත් කවුරු උනත්.. මොන ග්‍රහලෝකය උනත් අනිඡයි දුක්ඛයි අනත්ථයි කියලා අත්දැකල ගන්න තීරණය.

    බුදුවරයකු පහලවනේ මගුල් සක්වල මධ්‍යදේශයේ.. මේ කාලේ අනුව නම් ..අපි ඉන්න සෞරග්‍රහමන්ඩලයේ පෘතුවියේ... මේ සියළුග්‍රහලෝකවල ඉන්න හැම සත්වයෙකුට උන්වහන්සේ වදාල ධර්මය ගන්න බැහැ... ඒකයි උපමාවක් කිව්වෙ හරියට කණ කැස්බෑවා විය සිදුරෙන් හඳ බලනවා වගේ කියලා.... මේ නිය පිඩට ගත්ත පස් ගානට අය විතරයි කියලා... සද්ධර්මය පරම දුර්ලභයි කියලා... ලැබිච්ච අවස්තාවෙන ප්‍රයෝජනයක් ගන්න කියලා...

    උන්වහන්සේ වදාල ධර්මය කරුවත් භක්තියෙන්.. බයෙන්.. කරන්න කිව්වේ නැහැ.. තම තමන්ම තීරණය කරන්න කිව්වා.. ඒකයි ප්‍රඥාවෙන් බලන්න කිව්වේ... "තථාගතයන් වහන්සේ විසින් එතෙර නොකරෙති... මග පෙන්වීම පමණක් කරති" කිව්වේ ඒකයි..

    බුදුපියාණන්වහන්සේ පෙන්වපු නිවන් මග එහෙම නැතිනම් සත්තිස් බෝධිපාක්‍ෂික ධර්ම වල වැරැද්දක් තියෙනවා නම් පෙන්වන්න .... උන්වහන්සේලා පහල වෙන්නේ ඒ ටික පෙන්වන්නයි..