මේ ලෝකේ සත්වයන් කොටස් දෙකකට බෙදෙනවා. එක කොටසක් ධාර්මික පැත්තට නැඹුරු වෙලා ජිවත් වෙනවා, අනෙක් බහුතරය ඊට හාත්පසින් විරුද්ද ක්‍රියාවලියක් ගෙන යනවා.
මෙතන ධාර්මික කොටස සුදු කිරන ශක්තියක් විශ්වයට නිකුත් කරනවා. අනෙක් අය කලු කිරන පතුරනවා. පෘතුවිය බ්‍රමනය වෙන්නේ මේ බලවේග දෙකේ සමතුලිත බාවයක් නැති නිසා.
වර්තමාන බද්ද කල්පයේ බුදුවරු 3 පහල වෙලා නිවන් ගැනීමට සුදුසු බොහෝ අය නිවන් දැකලා අවසන්. ඉතිරි වෙන්නේ සුලු කොටසක් පමණයි. ඊලඟට පහල වෙන සක්විති පරපුර මේ අයව නිවන් ගන්න සුදුකම් ඇති පිංවන්තයන් බවට පත් කරනවා. ඒ අය කෙමෙන් කෙමෙන් පහළ වෙනවා ආදී-වාසින්ගේ කොටසේ.
ආදී-වාසීන් අතරින් පහල වන අන්තිම මෛත්‍රී බුදුන් මේ අයව නිවන් මගට යොමු කරනවා. මේ අවස්ථාව වෙනකොට ලෝක බ්‍රමනයට උපකාරී වන එක පාර්ශවයක් නැති වෙලා.
දැන් දුෂිතයින් පමණක් ඉතිරි වන සමාජය එකිනෙකා ඇන කොටාගෙන තවත් අරාජික කර ගන්නවා. එම නිසා ලෝකයේ බ්‍රමනය සීග්‍රයෙන් වැඩි වෙනවා. ලෝක බ්‍රමනය වන අක්ෂයෙන් පවා පිට පනිනවා. මෙතනදී හට ගන්න ගින්න කොයි තරම් බලවත්ද යත්, ගල් පර්වත පවා දිය වෙනවා.
එතකොට, ඉතිරි වන අය අමු අමුවේ පිලිස්සිලා මැරෙනවා. එක පාරක් නොවේ, එකතු කරගෙන තියෙන කෙලෙස් දිය වෙලා බ්‍රහ්ම ගති උපදවන තෙක් යලි ඉපදී තමන්ගේ ඇස් ඉදිරිපිටම පිලිසිලා මැරෙනවා. දුවල බේරෙන්න තැනක් නැත. සිය දිවි නසා ගත්තත්, එකෙන් වෙන්න් අයෙත් මුලටම අරගෙන යන එක.
මේකෙන් බේරෙන්න පුලුවන් වෙන්නේ බුදුන් දෙසු මාර්ගයේ ගමන් කරන අයට පමණයි. මේ ක්‍රියාවලිය මේ සක්වල පමණක් නොවේ, මනුස්සයන් වාසය කරන සියලු ලෝක වල සිදු වන දෙයක්.
වසර 1800 පසු නිර්මල ධර්මය දැන් මතුවෙලා තියෙනවා
මෙතන. එතකොට, ලෝකේ තවමත් තියෙන්නේ 9 වන පියවරේ
මෛත්‍රී බුද්ද සාසනය ගොතම බුදුන්ගේ වගේ නොවේ. ඒක පවතින්නේ මෙයට සාපේක්ෂව කෙටි කාලයයි. ඒ වගේ කාලයක උපදිනවා කියන්නේ කණ කැස්බෑවෙකු විය සිදුරෙන් අහස බැලීම වැනි දුර්ලභ දෙයක්.