බුදුවරු පහල වෙන්නේ පෘතුවියේ විතරද?

NoGod

Member
Feb 7, 2011
134
33
0
බුදුවරු පහල වෙන්නේ පෘතුවියේ විතරද?

මම එක ප්‍රශ්නයක් අහන්නද? බුදු දහමේ එන කකුසඳ, කෝනාගමන, ගෞතම ,මෛත්‍රී වැනී බුදුවරු පහල වෙන්නේ පෘතුවියේ විතරද? පිටසක් වල ග්‍රහලෝක වලත් බුදු වරු පහල වෙනවද?
:):):)
 
  • Like
Reactions: JayeSL

AncientGlory

Member
Jan 18, 2010
1,131
67
0
Australia
මම එක ප්‍රශ්නයක් අහන්නද? බුදු දහමේ එන කකුසඳ, කෝනාගමන, ගෞතම ,මෛත්‍රී වැනී බුදුවරු පහල වෙන්නේ පෘතුවියේ විතරද? පිටසක් වල ග්‍රහලෝක වලත් බුදු වරු පහල වෙනවද?
:):):)

I don't see any reason as to why not.
 
III Reich

Member
Nov 10, 2010
544
42
0
auschwitz
බුදු කෙනෙක් බුදු වෙන්නෙ පස් මහා බැලුම් බලලා. අගහරු බ්‍රහස්පති වගේ ඒවල පහළ වෙලා ගල් වලටද බණ කියන්නෙ ?
 
roboman

Active member
  • Feb 7, 2011
    260
    55
    28
    බුදු කෙනෙක් බුදු වෙන්නෙ පස් මහා බැලුම් බලලා. අගහරු බ්‍රහස්පති වගේ ඒවල පහළ වෙලා ගල් වලටද බණ කියන්නෙ ?
    මිනිසුන් වැනි ජීවින් ජීවත් වෙන ග්‍රහලෝක බිලියන ගානක් විතර මේ විශ්වයේ ඇති.ඒක නිසා ඒ ලෝක වලත් බුදුවරු පහල වෙනවා ඇති. සමහර විට මේ අවස්තාවෙත් යම් ග්‍රහ ලෝකයක බුදු කෙනෙක් ඇති.
     
    III Reich

    Member
    Nov 10, 2010
    544
    42
    0
    auschwitz
    මිනිසුන් වැනි ජීවින් ජීවත් වෙන ග්‍රහලෝක බිලියන ගානක් විතර මේ විශ්වයේ ඇති.ඒක නිසා ඒ ලෝක වලත් බුදුවරු පහල වෙනවා ඇති. සමහර විට මේ අවස්තාවෙත් යම් ග්‍රහ ලෝකයක බුදු කෙනෙක් ඇති.
    දැක්කා වගේ නෙ කියන්නෙ. බුදු කෙනෙක් බුදු වෙන්නෙ ධර්මය අවබෝධ කරගන්න පුළුවන් බුද්ධිමත් ජීවීන් ඉන්න තැනක. ක්ශුද්‍ර ජීවින්ට බණ කිව්වා කියලා තේරෙන්නෙ නෑ නෙ ඒ වගේ.
     
    NanuNana

    Member
    Jan 29, 2010
    654
    68
    0
    එහෙම පහළ නොවෙන්න හේතුවක් නෑ..

    හැබැයි බුදුවරයෙකුට තමන්ගෙ අණසක සක්වල කෝටි ලක්ෂයක් පතුරුවන්න පුලුවන් බව කියවෙනවා..
    බුදුරජාණන් වහන්සේම එය දේශනාකරල තියෙන දෙයක්...

    බුදුවරුන් හොයන්න එපා කියන අන්තයක් තමයි මේ හොයන්න හදන්නෙ..එහෙම එපා කියල තියෙන්නෙ නිර්වාණයට වැදගත් නොවන දෙයක් නිසා..

    මෙච්චර මේ බුදුවරු පහළ වෙලා බුදුවරයෙකුගෙ ශ්‍රී සද්ධර්මය තියෙන මේ කාලයේ කරන්න ඕන ඒ ධර්ම මාර්ගයට අවතීර්ණ වෙන එකයි... මීට පස්සෙ එන්නෙ දහමෙන් තොර වුන ඉතාම නපුරු ලෝකයක්..
    ඒක දැනටමත් ඉතින් පේනව නේ..
     
    Damith Kariyawasam

    Well-known member
  • May 21, 2007
    5,706
    531
    113
    56
    Thalawathugoda - Sri Lanka
    බුදුහාමුදුරුවෝ මේ හිරු සඳු දෙකෙන් එලිය වෙන ප්‍රදේශයේ තියන තරමක් ලෝක සියල්ලම එකතු කරලා හැඳින්වුයේ ලෝක ධාතුව කියල. (මේ අපි ඉන්න ලෝක ධාතුවට අයත්වෙන අපාය 4 ක්, අපියි / සත්තුයි / පෙරේතයෝයි / පොලව වාසී දෙවිවරුයි හැමෝම ඉන්න ලෝකය, දිව්‍ය ලෝක 6 ක් සහ බ්‍රහ්ම ලෝක 20 ක් මේ ප්‍රදේශයේ තියනවා) ඔය වගේ ලෝක ධාතු 1000 ක් එකතු කරලා ගත්තම සහස්සී ලෝක ධාතුව කිව්වා. ඒවගේ සහස්සී ලෝකධාතු 1000 ක් ගත්තම ද්විසහස්සී චූලනිකා සහස්සී ලෝක ධාතුව කිව්වා. ඒවගේ ද්විසහස්සී චූලනිකා සහස්සී ලෝක ධාතු 1000 ක් ගත්තම ත්‍රිසහස්සී මහාසහස්සී ලෝකධාතුව කියල කිව්වා. එක බුදු කෙනෙකුට ඔය ත්‍රිසහස්සී මහාසහස්සී ලෝක ධාතුවම එක සැරේ අමතන්න පුළුවන් කිව්වා. ඔය ඕනෙම ලෝක ධාතුවක බුදුකෙනෙක් පහලවෙන්න පුළුවන්. ධර්මය අවබෝධ කරන්න පුළුවන් බුද්ධිමත් මනුෂ්‍යයෝ දෙවියෝ ඉන්නෙත් මෙහෙ විතරක් නෙවෙයි. නොවෙනවා කිව්වේ එකම එක දෙයයි! ඒ තමයි කවදාවත් ත්‍රිසහස්සී මහාසහස්සී ලෝකධාතුවේ දෙතැනක බුදුවරු දෙනමක් එකවර පහලවෙන්නේ නැහැ කිව්වා. මොකද එක්කෙනෙකුට තනියෙන් පුළුවන් ඒ මුළු ප්‍රදේශයම බලාගන්න!!

    දැන් ඔය වැඩකට නැති දෙයක් ගැන බැලුව මදෑ! දැන් ඉතින් කස්ටිය නිවන් දකින්න බලන්න!!:D
     
    • Like
    Reactions: IcedEarth

    III Reich

    Member
    Nov 10, 2010
    544
    42
    0
    auschwitz
    මිනිසුන් වැනි ජීවින් ජීවත් වෙන ග්‍රහලෝක බිලියන ගානක් විතර මේ විශ්වයේ ඇති.ඒක නිසා ඒ ලෝක වලත් බුදුවරු පහල වෙනවා ඇති. සමහර විට මේ අවස්තාවෙත් යම් ග්‍රහ ලෝකයක බුදු කෙනෙක් ඇති.
    ඔය මිනිස්සු ඉන්නවා කිව්ව බිලියන ගානෙන් නිකමට එකක් කියන්නකො මට ආසයි දැනගන්න :P:P
     
    NoGod

    Member
    Feb 7, 2011
    134
    33
    0
    බුදුහාමුදුරුවෝ මේ හිරු සඳු දෙකෙන් එලිය වෙන ප්‍රදේශයේ තියන තරමක් ලෝක සියල්ලම එකතු කරලා හැඳින්වුයේ ලෝක ධාතුව කියල. (මේ අපි ඉන්න ලෝක ධාතුවට අයත්වෙන අපාය 4 ක්, අපියි / සත්තුයි / පෙරේතයෝයි / පොලව වාසී දෙවිවරුයි හැමෝම ඉන්න ලෝකය, දිව්‍ය ලෝක 6 ක් සහ බ්‍රහ්ම ලෝක 20 ක් මේ ප්‍රදේශයේ තියනවා) ඔය වගේ ලෝක ධාතු 1000 ක් එකතු කරලා ගත්තම සහස්සී ලෝක ධාතුව කිව්වා. ඒවගේ සහස්සී ලෝකධාතු 1000 ක් ගත්තම ද්විසහස්සී චූලනිකා සහස්සී ලෝක ධාතුව කිව්වා. ඒවගේ ද්විසහස්සී චූලනිකා සහස්සී ලෝක ධාතු 1000 ක් ගත්තම ත්‍රිසහස්සී මහාසහස්සී ලෝකධාතුව කියල කිව්වා. එක බුදු කෙනෙකුට ඔය ත්‍රිසහස්සී මහාසහස්සී ලෝක ධාතුවම එක සැරේ අමතන්න පුළුවන් කිව්වා. ඔය ඕනෙම ලෝක ධාතුවක බුදුකෙනෙක් පහලවෙන්න පුළුවන්. ධර්මය අවබෝධ කරන්න පුළුවන් බුද්ධිමත් මනුෂ්‍යයෝ දෙවියෝ ඉන්නෙත් මෙහෙ විතරක් නෙවෙයි. නොවෙනවා කිව්වේ එකම එක දෙයයි! ඒ තමයි කවදාවත් ත්‍රිසහස්සී මහාසහස්සී ලෝකධාතුවේ දෙතැනක බුදුවරු දෙනමක් එකවර පහලවෙන්නේ නැහැ කිව්වා. මොකද එක්කෙනෙකුට තනියෙන් පුළුවන් ඒ මුළු ප්‍රදේශයම බලාගන්න!!

    දැන් ඔය වැඩකට නැති දෙයක් ගැන බැලුව මදෑ! දැන් ඉතින් කස්ටිය නිවන් දකින්න බලන්න!!:D

    ඔය වලින් UFO වලින් යනවයි කියන පිටසක්වල ජීවීන් දෙවියන්ද?. බ්‍රහ්මයෝද, ප්‍රේතයෝද, එහෙම නැත්නම් කවුරුද?
    :confused::confused:
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    දැක්කා වගේ නෙ කියන්නෙ. බුදු කෙනෙක් බුදු වෙන්නෙ ධර්මය අවබෝධ කරගන්න පුළුවන් බුද්ධිමත් ජීවීන් ඉන්න තැනක. ක්ශුද්‍ර ජීවින්ට බණ කිව්වා කියලා තේරෙන්නෙ නෑ නෙ ඒ වගේ.

    ඔය මිනිස්සු ඉන්නවා කිව්ව බිලියන ගානෙන් නිකමට එකක් කියන්නකො මට ආසයි දැනගන්න :P:P

    ඔයා කියන්නෙ දියුණු මනසක් ඇති ජීවීන් ඉන්නෙ පෘතුවියේ විතරක් කියලාද?
    මේක දැනගන්න යාලුවා.......
    මේක එක පොසිබිලිටියක් විතරයි
    එකම පොසිබිලිටිය නෙවෙයි

    ඇට්ලීස්ට් අහස බැලුවහම පේන තරු(සූර්යයන්) ගනනට සමාන ගනනක් ජීවීන් සිට්න ග්‍රහලෝක තියෙන්න පුලුවන්. කොහොමද නෑ කියන්නෙ? මේ සවුරක්ග්‍රහ මණ්ඩලයේ පෘතුවියේ ජීවය ඇකිවීමට යම් සාධක බලපෑවේද එම සාධක සපිරෙන ඕනෑම තැනක ජීවයක් පැවතිය හැක. විද්‍යාත්මක පසුබිම ඕකනෙ යාලුවා. දැං ඔයා මොකද කියන්නෙ?

    අපි අපේ මට්ටමෙන් බැලුවහම අපි හිතන්නෙ අපි දියුනුම ජීවීන් කොටස කියලා.
    අපිට වඩා වෙනස් මාධ්‍යයන්ගෙන් සන්නිවේදන කටයුතු සිදුකරන වෙනස්ම ආරක ජීවීන් සිටින ග්‍රහලෝක තියෙන්න බැරිද? ඒ ඒ සන්නිවේදන ක්‍රම අනුව දහම් දෙසන බුදුවරු ඒ ඒ ග්‍රහලෝක වල බිහිවෙනවා ඇති. විද්‍යාත්මකව බැලුවොත් ඉතිං ඔහොම තමයි සිද්ධිය. :yes:
     
    NoGod

    Member
    Feb 7, 2011
    134
    33
    0
    පැටියා;9469090 said:

    අන්න හරි. ඒක තමයි මාත් හිතුවේ.මේ විශ්වයේ එක එක ග්‍රහලෝක වල අපි වගේ හරි, අපිට වැඩිය ජීවීන් ඉන්න ග්‍රහලෝක බිලියන ගානක් නෙවෙයි, ට්‍රිලියන ගානක් වුනත් තියෙන්න පුලුවන්.අහසේ තියෙන තාරකා දිහා බැලුවම මේක ගැන පොඩි අදහසක් එනවා.
    මේ ග්‍රහලෝක වලත් ආගම් තියෙන්න පුලුවන්. බුදුවරු, ජේසුස්ලා, මුහමද්ලා වගේ අයත් පහල වෙන්න පුලුවන්.
     
    ඔයාට හොදට කතා ලියන්න පුළුවන් බව පේනවා ;);)
    නෑ කියන්න බෑ වගේම තියෙනවා කියන්නත් බෑ නෙ යාළු හොයාගන්න කම් :yes::yes:
    එහෙම එකක් හොයාගත්ත දාට ඔය ඔක්කොටම උත්තර දෙන්නම් :D:D

    ඔයා හිතනවාද ගෞතම බුදුහාමුදුරුවන්ට කලින් බුදු උන බුදුවරු 27 බුදු උනේ ඔය වගේ ඒවල කියලා ? :eek::eek:
     
    මෙයාගෙ අරමුණ වෙනම එකක්. කාටද ඒක තේරුනේ ? :D:D
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    ඔයාට හොදට කතා ලියන්න පුළුවන් බව පේනවා ;);)
    නෑ කියන්න බෑ වගේම තියෙනවා කියන්නත් බෑ නෙ යාළු හොයාගන්න කම් :yes::yes:
    එහෙම එකක් හොයාගත්ත දාට ඔය ඔක්කොටම උත්තර දෙන්නම් :D:D

    ඔයා හිතනවාද ගෞතම බුදුහාමුදුරුවන්ට කලින් බුදු උන බුදුවරු 27 බුදු උනේ ඔය වගේ ඒවල කියලා ? :eek::eek:
    මේ සවුරක්ග්‍රහ මණ්ඩලයේ පෘතුවියේ ජීවය ඇකිවීමට යම් සාධක බලපෑවේද එම සාධක සපිරෙන ඕනෑම තැනක ජීවයක් පැවතිය හැක. විද්‍යාත්මක පසුබිම ඕකනෙ යාලුවා

    එහෙම එකක් හොයාගත්ත දාට ඔය ඔක්කොටම උත්තර දෙන්නම්

    පොඩ්ඩක් විද්‍යාත්මකට හිතන්න. මෝඩයෙක් නෙවෙයිනෙ ඔයා?:eek:

    ඔයා හිතනවාද ගෞතම බුදුහාමුදුරුවන්ට කලින් බුදු උන බුදුවරු 27 බුදු උනේ ඔය වගේ ඒවල කියලා ?

    වෙන්න පුලුවන්. :yes:
     
    III Reich

    Member
    Nov 10, 2010
    544
    42
    0
    auschwitz
    පැටියා;9469122 said:
    පොඩ්ඩක් විද්‍යාත්මකට හිතන්න. මෝඩයෙක් නෙවෙයිනෙ ඔයා?:eek:

    වෙන්න පුලුවන්. :yes:
    මෝඩයෙක් මමද ම්ම්ම්ම් ශුවර් නෑ :P:P
    ඔයා හිතනවට වඩා ගොඩක් දේවල් ඕනි වෙනවා මිනිස්සු වගේ බුද්ධිමත් ජීවීන් හැදෙන්න :rolleyes::rolleyes:
    ඔයා විද්‍යාත්මකව හිතනවා කියන්නෙ හරිහැටි සාක්ශි නැතුව සුරංගනා කතාවක් කර තබා ගැනීම නම් කමක් නෑ මං මෝඩයෙක් වෙන්නම් :D:D
    බුදුහාමුදුරුවො කිව්වෙත් තමන්ගේ බුද්ධියට ප්‍රත්‍යක්ශ වෙනකම් යමක් විශ්වාස කරන්න එපා කියලනෙ :cool::cool: