බුදු කෙනෙක් බුදු වෙන්නෙ පස් මහා බැලුම් බලලා. අගහරු බ්‍රහස්පති වගේ ඒවල පහළ වෙලා ගල් වලටද බණ කියන්නෙ ?
දැක්කා වගේ නෙ කියන්නෙ. බුදු කෙනෙක් බුදු වෙන්නෙ ධර්මය අවබෝධ කරගන්න පුළුවන් බුද්ධිමත් ජීවීන් ඉන්න තැනක. ක්ශුද්‍ර ජීවින්ට බණ කිව්වා කියලා තේරෙන්නෙ නෑ නෙ ඒ වගේ.

ikeyya . danne nathnam kata piyan hitahan
uba hithanne me wishawaye thiyenne ape sauragraha mandale witharai kiyalada ??

මැටි කතා කියන්න එපා. ඕනි පොඩි එකෙකුත් දන්නවා විශ්වයේ ග්‍රහලෝක මන්දාකිණී කෝටි ප්‍රකෝටි ගාණක් තියෙනවා කියලා. මම කිව්වෙ බුද්ධිමත් ජීවීන් ගැන. මිනිස්සු වගේ බුද්ධිමත් ජීවීන් ඉන්නවා කියන එක කල්පිතයක් විතරයි. තාම හොයාගෙන නැහැ. එහෙම හොයාගත්ත දවසට මම පිළිගන්නවා කියලා කිව්වෙmodai neh ban ubaikeyya . danne nathnam kata piyan hitahan
uba hithanne me wishawaye thiyenne ape sauragraha mandale witharai kiyalada ??
![]()
![]()
මැටි කතා කියන්න එපා. ඕනි පොඩි එකෙකුත් දන්නවා විශ්වයේ ග්‍රහලෝක මන්දාකිණී කෝටි ප්‍රකෝටි ගාණක් තියෙනවා කියලා. මම කිව්වෙ බුද්ධිමත් ජීවීන් ගැන. මිනිස්සු වගේ බුද්ධිමත් ජීවීන් ඉන්නවා කියන එක කල්පිතයක් විතරයි. තාම හොයාගෙන නැහැ. එහෙම හොයාගත්ත දවසට මම පිළිගන්නවා කියලා කිව්වෙ
බුද්ධාගමේ මේ ගැන කියලා තියෙන්නෙ මොකද්ද ? කොහේ හරි තියෙනවද ගෞතම බුදුන්ට කලින් හිටිය බුදුවරු ප්ලූටෝ නෙප්චූන් එහෙම නැත්තම් වෙන මන්දාකිණියක බුදුවෙලා තියෙනවා පිටසක්වළ ජීවීන්ට බණ කිව්වා කියලා ? ඔන්න දන්න එක්කෙනාට කියලා දෙන්න වෙලාව
eka hinda hariyatama danne naa
e wunaata me thread eke 2nd page eke me reply eka uba kiyewwada danne naa
බුදු දහමේ එන හැම එකක්ම බුදුන් දේශනා කරපු ඒවාමද? නැත්නම් දමිතලා වගේ අය අතින් දාපූ ඒවත් තියෙනවද?mama nam machan bana poth wadiya kiyawala naaeka hinda hariyatama danne naa
e wunaata me thread eke 2nd page eke me reply eka uba kiyewwada danne naa
![]()
බුදුහාමුදුරුවෝ මේ හිරු සඳු දෙකෙන් එලිය වෙන ප්‍රදේශයේ තියන තරමක් ලෝක සියල්ලම එකතු කරලා හැඳින්වුයේ ලෝක ධාතුව කියල. (මේ අපි ඉන්න ලෝක ධාතුවට අයත්වෙන අපාය 4 ක්, අපියි / සත්තුයි / පෙරේතයෝයි / පොලව වාසී දෙවිවරුයි හැමෝම ඉන්න ලෝකය, දිව්‍ය ලෝක 6 ක් සහ බ්‍රහ්ම ලෝක 20 ක් මේ ප්‍රදේශයේ තියනවා) ඔය වගේ ලෝක ධාතු 1000 ක් එකතු කරලා ගත්තම සහස්සී ලෝක ධාතුව කිව්වා. ඒවගේ සහස්සී ලෝකධාතු 1000 ක් ගත්තම ද්විසහස්සී චූලනිකා සහස්සී ලෝක ධාතුව කිව්වා. ඒවගේ ද්විසහස්සී චූලනිකා සහස්සී ලෝක ධාතු 1000 ක් ගත්තම ත්‍රිසහස්සී මහාසහස්සී ලෝකධාතුව කියල කිව්වා. එක බුදු කෙනෙකුට ඔය ත්‍රිසහස්සී මහාසහස්සී ලෝක ධාතුවම එක සැරේ අමතන්න පුළුවන් කිව්වා. ඔය ඕනෙම ලෝක ධාතුවක බුදුකෙනෙක් පහලවෙන්න පුළුවන්. ධර්මය අවබෝධ කරන්න පුළුවන් බුද්ධිමත් මනුෂ්‍යයෝ දෙවියෝ ඉන්නෙත් මෙහෙ විතරක් නෙවෙයි. නොවෙනවා කිව්වේ එකම එක දෙයයි! ඒ තමයි කවදාවත් ත්‍රිසහස්සී මහාසහස්සී ලෝකධාතුවේ දෙතැනක බුදුවරු දෙනමක් එකවර පහලවෙන්නේ නැහැ කිව්වා. මොකද එක්කෙනෙකුට තනියෙන් පුළුවන් ඒ මුළු ප්‍රදේශයම බලාගන්න!!

බුදු දහමේ එන හැම එකක්ම බුදුන් දේශනා කරපු ඒවාමද? නැත්නම් දමිතලා වගේ අය අතින් දාපූ ඒවත් තියෙනවද?
බුදු දහමේ කියන් අධී ශක්තීන්, බලයන් සහ, බුදුන් ගැන ඇති අධි තක්සේරූන් සේරම බුදුන් දේශනා කරපු දේවල්මද? නැත්නම් වෙන අය කියපු ඒවාද?
![]()

මම එක ප්‍රශ්නයක් අහන්නද? බුදු දහමේ එන කකුසඳ, කෝනාගමන, ගෞතම ,මෛත්‍රී වැනී බුදුවරු පහල වෙන්නේ පෘතුවියේ විතරද? පිටසක් වල ග්‍රහලෝක වලත් බුදු වරු පහල වෙනවද?
ඔය වලින් UFO වලින් යනවයි කියන පිටසක්වල ජීවීන් දෙවියන්ද?. බ්‍රහ්මයෝද, ප්‍රේතයෝද, එහෙම නැත්නම් කවුරුද?
![]()
පැටියා;9469090 said:අපි අපේ මට්ටමෙන් බැලුවහම අපි හිතන්නෙ අපි දියුනුම ජීවීන් කොටස කියලා.
අපිට වඩා වෙනස් මාධ්‍යයන්ගෙන් සන්නිවේදන කටයුතු සිදුකරන වෙනස්ම ආරක ජීවීන් සිටින ග්‍රහලෝක තියෙන්න බැරිද? ඒ ඒ සන්නිවේදන ක්‍රම අනුව දහම් දෙසන බුදුවරු ඒ ඒ ග්‍රහලෝක වල බිහිවෙනවා ඇති. විද්‍යාත්මකව බැලුවොත් ඉතිං ඔහොම තමයි සිද්ධිය.

අන්න හරි. ඒක තමයි මාත් හිතුවේ.මේ විශ්වයේ එක එක ග්‍රහලෝක වල අපි වගේ හරි, අපිට වැඩිය ජීවීන් ඉන්න ග්‍රහලෝක බිලියන ගානක් නෙවෙයි, ට්‍රිලියන ගානක් වුනත් තියෙන්න පුලුවන්.අහසේ තියෙන තාරකා දිහා බැලුවම මේක ගැන පොඩි අදහසක් එනවා.
මේ ග්‍රහලෝක වලත් ආගම් තියෙන්න පුලුවන්. බුදුවරු, ජේසුස්ලා, මුහමද්ලා වගේ අයත් පහල වෙන්න පුලුවන්.
djHiran said:මුලාවෙ ඉන්නකල් විතරයි 'පෘතිවිය', අර ග්‍රහයා, මේ ග්‍රහයා, 'පැවැත්ම' ඔය සේරම 'දේවල්' 'තියන්නෙ'. මිත්‍රයා උඹ තවමත් අසරණ භෞතිකවාදියෙක්.
නොවෙනවා කිව්වේ එකම එක දෙයයි! ඒ තමයි කවදාවත් ත්‍රිසහස්සී මහාසහස්සී ලෝකධාතුවේ දෙතැනක බුදුවරු දෙනමක් එකවර පහලවෙන්නේ නැහැ කිව්වා. මොකද එක්කෙනෙකුට තනියෙන් පුළුවන් ඒ මුළු ප්‍රදේශයම බලාගන්න!!
දැන් ඔය වැඩකට නැති දෙයක් ගැන බැලුව මදෑ! දැන් ඉතින් කස්ටිය නිවන් දකින්න බලන්න!!![]()
අනන්ත වූ විශ්වයක හැමෝටම මග පෙන්වන්න බුදු කෙනෙක් , පෘතුවියේ කුඩා ප්‍රදේශයක පහල වෙනවා කියන එක ප්‍රඥා ගෝචර නෑ නේද?
අඩුම ගානේ ඒ මඟ පෙන්වීම අනුගමනය කරන අය මෙහෙවත් හොයා ගන්න අමාරු කොට.
මුහමද් අහසට නැගලා දේව ලෝකයට ගියා, එහෙම නැත්නම් ජේසුට දෙවියන් හමුවෙලා පණිවුඩයක් දුන්න, බුදුවරු දේව ලෝක වලට වැඩියා කියන ඒවා ප්‍රඥා ගෝචර කමින් අඩුයි. හැම ආගමක්ම එකින් එකට පරස්පරයි.
බැරිවෙලාවත් පිටසක්වල ජීවින් පෘතුවියට බැස්සොත් ඔක්කොම ආගම් බොරු වෙනවා.මොකද උන් කවුද කියලා ඔප්පු කරන්නත් ආමාරුයි.එහේ තියෙන ආගම් මෙහේ තියෙන දේවල් වලට වඩා වෙනස්. ආගම් කුඩා කල සිට ඇතුල් කරන භක්තිය නිසා, භීතිය නිසා, ශ්‍රද්ධාව හරකෙකුට වුනත් වඳින්න තරම් මානවයා තුල ආකල්ප ගොඩ නැගිලා තියෙනවා.![]()
මේ කියන දේවල් වලට කිසිම සාක්ෂි හෝ සාධක නෑ. මොකද අපිට ගිය ආත්මයවත් පේන්නේ නෑනේ. විද්‍යාත්මකව හෝ තර්කානූකූල සාධකත් නෑ.මේවා ඇත්තද, බොරුද කියලා කාටවත් තේරුම් ගන්න බැරි නිසා අපිට ඇස කන් වසා ගෙන මේවා බාර ගන්න වෙනවා.
මේ වගේ දේවල් හැම ආගමික නායකයන්ම කියනවා. ඒ අයට තියෙන ශක්තිය , බලය අපිට නැති නිසා ඒවා ඒ විදිහටම හැම ආගමිකයාම විශ්වාස කරනවා.
හැම ආගමික නායකයම කියන්නේ තමා තමයි ලොව පහලවන උසස්තම, බුද්ධිමත්ම සත්වයා.ඒක නිසා මේව බාර ගනින් කියලා. ලෝකය තමා මැව්වා කියපු ආගමික නායකයොත් ඉඳලා තියෙනවා.මමනම් කියන්නේ තමාට සත්‍ය කියලා හිතෙන, වැඩදායක, එදිනෙදා ජීවිතයට උපකාර වෙන දේවල් පමනක් ආගම් වලින් ගන්න.අනිත් ඒවා නම් බාර ගන්න එපා.
![]()
NoGod අහල තියෙන ප්‍රශ්නෙම මට කාලෙකට කලින් තිබුන. ඒක ගැන හෙව්ව. ඒත් හම්බ වුනේ නෑ. අන්තිමට මම ඕක ගැන හොයන එක අත ඇරල දැම්ම්![]()

බුදු දහමේ එන හැම එකක්ම බුදුන් දේශනා කරපු ඒවාමද? නැත්නම් දමිතලා වගේ අය අතින් දාපූ ඒවත් තියෙනවද?
බුදු දහමේ කියන් අධී ශක්තීන්, බලයන් සහ, බුදුන් ගැන ඇති අධි තක්සේරූන් සේරම බුදුන් දේශනා කරපු දේවල්මද? නැත්නම් වෙන අය කියපු ඒවාද?
![]()
අහසේ තියෙන තාරකා දිහා බැලුවම මේක ගැන පොඩි අදහසක් එනවා.