බුදුහාමුදුරුවො ගැන හිතමු යාලුවනේ

rukshan0000

Well-known member
  • Dec 1, 2010
    8,546
    5,567
    113
    ඇයි අහන්නේ,එන්නද
    උඹ 100% හරි මස්සිනා
    උඹ ඔහොම එනවානම් දෙන්නම්කෝ පණ උනත්

    උඹ එලකිරි කොල්ලෙක් මස්සිනා
    දිගටම මේ විදියට හිටපන් ගල් මුල් වලට නොසැලී
     

    kandya

    Well-known member
  • Jun 15, 2010
    23,303
    1,696
    113
    මහනුවර
    ගල්පාත මහත්තයා;10567150 said:
    යාලුවනේ ඔයාලා හැමොම දන්නවා මිනිසත්බව ලබාගන්න ගොඩක් අමරුයි කියලා, කන කැස්බෑව විය සිදුරෙන් අහස බලනව වගේ අමරුයි.. එ කිවේ එක ඇසක් පමනක් පේන කැස්බෑවෙක් සිදුරු උන ලීයකින් මුහුදු පතුලේ ඉදන් අහස බලනව කියන එකයි... එක ගොඩක් දුර්ලබ සිදිදියක් කියලා කාටත් තෙරෙනවා... මිනිසත්බව ලබාගන්න එක කෙසේ වෙතත් බුදු බව ලබාගන්නවා කියන එක බොහෝම දුර්ලබ දෙයක්... සාරාසන්කෙයිය කල්ප ලක්ශයක් පෙරුම් පුරලා බුදුබවක් ලබාගන්නෙ... ඉතින් යාලුවනෙ අපි වචන යොදනකොට ගොඩක් පරිස්සම් වෙන්න ඔනෙ, ත‍්‍රෙඩ් එකක් තිබ්බා සරම බුදු වේවා කියලා http://www.elakiri.com/forum/showthread.php?t=1158856 මාත් එක්ක ත‍්‍රෙඩ් එක දාපු යාලුවා තරහ වෙන්න එපා, මම කියන දේ තෙරුම් ගත්තොත් එ හොදටම ඇති, අප‍්‍රාණික අපි ඉනෙන් පහල විලි වසා ගන්න අදින වස්තරයක් බුදු වේවා කියන එක හොද නෑ නේද යාලුවනේ.. මීට වඩා අපි අපේ බුදුහාමුදුරුවන්ට ගරු කල යුතුයි යාලුවනෙ.. වරදක් පෙන්නුවා විතරයි, අහිතක් හිතන්න වුවමනා වෙඉ කියල මන් හිතන් නැ... සිහිනුවන තවත් වැඩේවා අප සැමගේ

    බුදුසරණයි....!
    :yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes:
     

    Eazy-E

    Member
    Jul 7, 2011
    233
    15
    0
    62
    ~Paradise~
    උඹ 100% හරි මස්සිනා
    උඹ ඔහොම එනවානම් දෙන්නම්කෝ පණ උනත්

    උඹ එලකිරි කොල්ලෙක් මස්සිනා
    දිගටම මේ විදියට හිටපන් ගල් මුල් වලට නොසැලී

    :)
     

    hansa1018

    Member
    Sep 9, 2008
    13,509
    1,621
    0
    Colombo
    කතාව ඇත්ත..........
    ඒ ත්‍රෙඩ් එකට වෙන වෙන ටොපික් එකක් දාතැහැකි යන අගේට...............
    අදාල නැති ටොපික් එකක් දාලා තියෙන්නේ..........
     
    උඹ 100% හරි මස්සිනා
    උඹ ඔහොම එනවානම් දෙන්නම්කෝ පණ උනත්

    උඹ එලකිරි කොල්ලෙක් මස්සිනා
    දිගටම මේ විදියට හිටපන් ගල් මුල් වලට නොසැලී

    ඇත්ත කතාව තෙරුවන් සරණයි යාලුවා REP+



    එල ගල :yes:

    niyamayi mahaththayo....
    sampoorna ඇත්ත.



    කතාව ඇත්ත..........
    ඒ ත්‍රෙඩ් එකට වෙන වෙන ටොපික් එකක් දාතැහැකි යන අගේට...............
    අදාල නැති ටොපික් එකක් දාලා තියෙන්නේ..........

    Aththa thamai ban.

    hmm eka nm hoda nh galea hodai galea

    ස්තුති යාලුවනේ මාව දිරිමත් කරලා තේරුම් ගත්තට...