බුදුහාමුදුරුවෝ ඉපදුනේ ලංකාවේද?

බුදුහාමුදුරුවෝ &

  • බුදුහාමුදුරුවෝ ඉපදුනේ ලංකාවේ.

    Votes: 27 30.0%
  • බුදුහාමුදුරුවෝ ඉපදුනේ ඉන්දියාවේ.

    Votes: 15 16.7%
  • බුදුහාමුදුරුවෝ ඉපදුනේ නේපාලයේ.

    Votes: 48 53.3%

  • Total voters
    90

topkollek

Well-known member
  • May 22, 2014
    43,921
    1
    58,216
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    17629700_1905351373010668_3581962262926437290_n.jpg

    ඉන්දියාව වගෙ හින්දු අන්තවාදීන් පිරිල ඉන්න රටක කෝවිලකට පන්සලක් කිව්වොත් මොනවගේ තත්වයක් ඇතිවෙයිද? එහෙනම් මේක හින්දුන්ට අමතක වෙච්ච කෝවිලක් වෙන්නැති
     

    Sharma01

    Well-known member
  • Jun 3, 2015
    3,583
    332
    83
    දූපත් මානසිකත්වය කියන්නෙ ඕන තමයි. දූපතකට හැම කුණු ගොඩක්ම ගහගෙන එනව, ඒ අතරෙ හොඳ දේවලුත් තියෙන්න පුළුවන්. විජය කුමාරය ආව වගෙ බුද්ධාගමත් එහෙම ආපු එකක්. දැන් අපේ උන්ට දේශීය චින්තනය හදන්න විදියක් නෑ බුද්ධාගම පිටින් ආපු එකක් කිව්වම, පොඩ්ඩක් අප්සට් වගෙ එතකොට. ඉතින් එතකොට මේ ඔක්කොම මෙහෙ කියල පෙන්නන්න ට්‍රයි කරනව. හොඳ දේවල් කොහෙන් ආවම මොකද
    සැර වැඩිද මන්ද කතාව. ඇත්තටම ලංකාවටම ආවේනිකයි කියල කිසිම වැදගත් දෙයක් නෑ. අපේ ඔක්කොම තියෙන්නෙ පිටින් ගත්තුව.
     

    drspresents

    Member
    Jul 7, 2014
    1,459
    84
    0

    ඔව් මේක හින්දු කෝවිලකට සමානයි. කොහොමත් බුදුහාමුදුරුවෝ තමන්ගේ දේශණා වලට ඒ කාලේ ඉන්දියාවේ තිබ්බ සම්ප්‍රදායික දේවල් යොදා ගත්තා.
    පලමුවෙන්ම ස්තූප හදලා තියෙන්නෙත් ඉන්දියාවේ හින්දු ආගමික බමුණන් සඳහාලු. මේක හින්දු කෝවිලක හැඩයට සමාන වුනාට මේකේ හින්දු ආගමේ කියන එක දේව රූපයක්වත් තියෙනවද බලන්න. දැන් පංසලක දේවාලයනං වරදින්නේ නෑ.
     

    chathupatiya

    Well-known member
  • Sep 9, 2007
    10,578
    3,118
    113
    ලොකෙන් උතුම් රටේ
    බුද්ධෝත්පත්තිය සිද්ධ වුනේ නේපාලයේ. පුරාවෘත සහ පුරාවිද්‍යාත්මක සාක්ෂි වලින් ඒ බව සනාථවෙලා තියෙනව, ඒ කැනිම් කරපු ස්ථාන මම සියැසින්ම දැකලා වන්දනාමාන කරලා තියෙනවා. නිකන් බොරුවට ලංකාවේ කිය කිය තර්ක කරන්න එපා. මහන්සිය අපරදේ
     

    smsgune

    Active member
  • Sep 4, 2014
    300
    30
    28
    නෑ වර්ථමාන නේපාලයේ.
    ඒකට පුරාවිද්‍යා වගේම පුරාවෘත සාක්ෂි දරනවා. ලංකාවේ කියලා පුහු කෙස් පැලෙන තර්ක ගෙනාවට වැඩක් නෑ.

    වැදගත්ම කාරනේ බුදුහාමුදුරුවෝ ඉපදුනේ කොහේද කියලා හොය හොය ඉන්න එක නෙවයි. දර්මය යම්තාක් දුරකට හෝ අවබෝධ කරගන්න උත්සාහ කරන එක. අඩුම තරමේ මේ ආත්මේ නිවන් දකින්න බැරි උනත් නියම මගට වැටිලා ලබන ආත්මෙවත් චාන්ස් එක ලැබෙයි. අනිත් එක සතර අපා ගත වෙන එකවත් නවතී. ඉපදුනේ කෙහෙද කියලා හොය හොය හිටියා කියලා ධර්මාවබෝධය ලැබෙන්නෙ නෑනේ.

    100% AGREED
     

    Skylark

    Member
    Feb 4, 2010
    2,371
    87
    0
    මීවනපලානේ පචෝරිස් හිමිගේ ප්‍රෝඩා එළිදරව්ව!

    කෙබඳු පචෝරිස් තුමෙක් ද යත්, ත්‍රිපිටකයේ සිංහල පරිවර්තනයේ ඇති ද්වයතානුපස්සනාව නැතැයි කියන පචෝරිස් තුමෙකි:
    http://www.elakiri.com/forum/showthread.php?t=1805721

    කෙබඳු පචෝරිස් තුමෙක් ද යත්, බුදුන් උපන්නේ ලංකාවේ යැයි කියමින් බර්මියුඩා ත්‍රිකෝණයේ අනිත් පැත්තේ වන ඔස්ට්‍රේලියාවේ බටහිර මුහුදේ ලංකාව තිබෙන පරිදි පිහිටීම විස්තර කරන පචෝරිස් තුමෙකි:
    http://www.elakiri.com/forum/showthread.php?t=1796385

    කෙබඳු පචෝරිස් තුමෙක් ද යත්, ජම්බුද්වීපය ජන්බුද්වීප ලෙස දෙසන පචෝරිස් තුමෙකි:
    http://www.elakiri.com/forum/showthread.php?t=1795673

    කෙබඳු පචෝරිස් තුමෙක් ද යත්, මජ්ඣිමා පටිපදා මජ්ජිමා පටිපදා ලෙස දෙසන පචෝරිස් තුමෙකි:
    http://www.elakiri.com/forum/showthread.php?t=1796564

    කෙබඳු පචෝරිස් තුමෙක් ද යත්, සුන්දර යන වචනයේ අර්ථය සුන් වූ දර යැයි දෙසන පචෝරිස් තුමෙකි:
    http://www.elakiri.com/forum/showthread.php?t=1753132

    කෙබඳු පචෝරිස් තුමෙක් ද යත්, සන්නිවේදනය යන වචනයේ අර්ථය රාගය ද්වේශය මෝහය නිවේදනය කිරීම යැයි දෙසන පචෝරිස් තුමෙකි:
    http://www.elakiri.com/forum/showthread.php?t=1753493

    කෙබඳු පචෝරිස් තුමෙක් ද යත්, බුද්ධිමත් යනු රාග බව දෝෂ බව සහ මෝහ බව වර්ධනය වී මත්වීමක් යැයි දෙසන පචෝරිස් තුමෙකි:
    http://www.elakiri.com/forum/showthread.php?t=1750773

    කෙබඳු පචෝරිස් තුමෙක් ද යත්, පංච ශික්ෂා පදයන්ගෙන් එකක් කැඩුනොත් පහම කැඩෙනවා යැයි දෙසන පචෝරිස් තුමෙකි:
    http://www.elakiri.com/forum/showthread.php?t=1797218
    http://www.elakiri.com/forum/showthread.php?t=1749575

    කෙබඳු පචෝරිස් තුමෙක් ද යත්, මස් මාංශ අනුභවයෙන් පන්සිල් පද පහම කැඩෙනවා යැයි දෙසන පචෝරිස් තුමෙකි:
    http://www.elakiri.com/forum/showthread.php?t=1797218
    http://www.elakiri.com/forum/showthread.php?t=1748768
    http://www.elakiri.com/forum/showthread.php?t=1727671

    මීවනපලානේ පචෝරිස් හිමිගේ ප්‍රෝඩා එළිදරව්ව!

    Skylark