ඔව්. බුදුන්ගේ උපත අවිශ්වාසදායක වුනොත් ඒකම ධර්මයේ පිරිහීමට ඉවහල් වෙනවා.
හිකිස්
පව් අහිංසක බලාපොරොත්තු
ඔව්. බුදුන්ගේ උපත අවිශ්වාසදායක වුනොත් ඒකම ධර්මයේ පිරිහීමට ඉවහල් වෙනවා.
පරදේශ නාමාවලිය
![]()
අනේ ගොනෝ, මේකෙම තියෙන්නේ කපිලවස්තුපුර බුදුන් ඉපදුනා කියලා. අනිත් එක මේකෙ තියෙනවා "දඹදිව් තලයේ මේ සමයේ දෙසැට දහසක් රජවරු හිටියලු. ලංකාවේ මෙච්චර රජවරු හිටියනං මීටර් 100න් 100ට රට බෙදිලා තියෙන්න ඇති.
වැදගත්ම කාරනේ බුදුහාමුදුරුවෝ ඉපදුනේ කොහේද කියලා හොය හොය ඉන්න එක නෙවයි. දර්මය යම්තාක් දුරකට හෝ අවබෝධ කරගන්න උත්සාහ කරන එක.
දැන් මේකට ඩෑල් එකක් එයි.. පත්තර කොල, පොත් කොල, වීඩියෝ කෑලි, පි0තූර කෑලි එක එක අලවල යයි.කියයි බුදු හාමුදුරුවො ඉපදුනේ ලංකාවෙ කියල.ඉතින් අපිට මොකද.අරටුව ගන්නෙ නැතුව පොත්තෙන් ලීබඩු හදන්න යන අයට මේක හොඳයි.බුදුහාමුදුරුවෝ ඉපදුනේ ලංකාවේද?
Abhaya haamuduruwange bana ahanawa nedaඅද අපට අසන්න දකින්න ලැබෙන ඉතිහාසය හැමවිටම සත්‍ය නොවෙයි. සමහරවිට එකල ලංකාව සහ ඉන්දියාව එකට සම්බන්ද වෙලා තිබුනද දන්නෙත් නැහැනේ. අනිත් එක ඉන්දියාව කියන අද අපි දකින භූගෝලීය ප්‍රදේශය හැදුවේ සුද්දොනේ. කලින් පළාත් රජවරු සෙට් එකක් රජ කරපු ප්‍රදේශ ගොඩක්නේ තිබුනේ.
මම නම් කියන්නෙ බුදුන් ඉපදුනේ කොහෙද කියල ගැටෙන්නේ නැතුව උන්වහන්සේගේ ධර්මය හොයායන්න කියල.
ගුරුත්වාකර්ෂණ නියමය අපිට වැදගත් උනාට, සර් අයිසැක් නිව්ටන් ඉපදුනේ කොහෙද, එයාගේ බර කීයද, උස කීයද, බිරින්දෑවරු, ළමයි කීයක් හිටියද, ලිංගේන්ද්‍රිය පිහිටා තිබුනේ කොහෙද, යනාදී කරුණු අපිට අවශ්‍ය නැහැනෙ බන්.


?Abhaya haamuduruwange bana ahanawa neda?
දැන් මේකට ඩෑල් එකක් එයි.. පත්තර කොල, පොත් කොල, වීඩියෝ කෑලි, පි0තූර කෑලි එක එක අලවල යයි.කියයි බුදු හාමුදුරුවො ඉපදුනේ ලංකාවෙ කියල.ඉතින් අපිට මොකද.අරටුව ගන්නෙ නැතුව පොත්තෙන් ලීබඩු හදන්න යන අයට මේක හොඳයි.

අනිවා අනිවා
මේ විඩියෝ එකේ කතා කරන ඩයල් එක 13 වෙනි තත්පරේ දි කියනවා බුදුහාමුදුරුවෝ අම්මට කියපු දෙයක්. ඒ කියන්නෙ අම්ම සිදුහත් කුමාරය ඉපදිල දින 7කට පස්සෙ මැරිල නෑ. මේ වගේ බක පණ්ඩිතයො එක්ක අභියෝග බාරගන්න කවුද?
රජගහ නුවර කියල ගල් ගුහාවක් පෙන්නනව