බුදුහාමුදුරුවෝ නොකියපු දේවල්

Download_Now

Well-known member
  • Feb 20, 2014
    4,350
    852
    113
    37
    Kurunegala
    බුදුහාමුදුරුවෝ නොකියපු දේවල්

    මේක facebook එකේ දැක්කේ. මම නම් හිතන්නේ නෑ බුදුහාමුදුරුවෝ මේ වගේ ළද බොළද දෙයක් දේශනා කරයි කියල.
    ඔයාල අහල තියෙනවද මේ වගේ දෙයක් සුත්‍ර වල හරි කොහේ හරි.
    Page එකේ like ගන්ඩ මේවගේ කුජිත තුච්ච දේවල් කරන අය හෙලා දකින්ඩ ඕන.
    මහ ගොබ්බ image එකක්. මේක තේරුම් ගත්තහම ජිවිතේ තේරුම් ගත්ත වෙනවද?
    ඔය facebook එකේ බුදුහාමුදුරුවෝ දේශනා කරා කියල දාන කිසි දෙයක් මිට පස්සේ ගණන් ගන්ඩ එපා. ධර්ම ධර භික්ෂුවක් කියන දෙයක් අහනවා මිසක්.

    14956604_1390697277630381_4988884024938263058_n.jpg

    මේ තියෙන්නේ page එක:
    https://www.facebook.com/TheIDEAlistRevolution/

    තෙරුවන් සරණයි
     
    Last edited:

    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,948
    28,867

    Thani ehata andenewa..:D:D:D:D:D:D
     
    The pk

    Well-known member
  • Sep 9, 2016
    1,412
    96
    63
    Bollywood
    මේක facebook එකේ දැක්කේ. මම නම් හිතන්නේ නෑ බුදුහාමුදුරුවෝ මේ වගේ ළද බොළද දෙයක් දේශනා කරයි කියල.
    ඔයාල අහල තියෙනවද මේ වගේ දෙයක් සුත්‍ර වල හරි කොහේ හරි.
    Page එකේ like ගන්ඩ මේවගේ කුජිත තුච්ච දේවල් කරන අය හෙලා දකින්ඩ ඕන.
    මහ ගොබ්බ image එකක්. මේක තේරුම් ගත්තහම ජිවිතේ තේරුම් ගත්ත වෙනවද?
    ඔය facebook එකේ බුදුහාමුදුරුවෝ දේශනා කරා කියල දාන කිසි දෙයක් මිට පස්සේ ගණන් ගන්ඩ එපා. ධර්ම ධර භික්ෂුවක් කියන දෙයක් අහනවා මිසක්.

    14956604_1390697277630381_4988884024938263058_n.jpg

    මේ තියෙන්නේ page එක:
    https://www.facebook.com/TheIDEAlistRevolution/

    තෙරුවන් සරණයි

    :baffled: :baffled:
     
    lankawmlp

    Well-known member
  • Dec 15, 2013
    2,687
    741

    mama hithanne kiyala thiyena de hari api therum ganna widiyata thama meka wenas wenne.
     
    Jul 5, 2012
    1,773
    265
    0
    "ඔබ සියල්ල අත හරින්න. ඒවිට ඒ් සියල්ලම ඔබට ලැෙබනු අැත. ඒ් සියල්ල ඔබට ලැෙබන විට, ඒ් කිසිවක් ඔබට අවශ්‍ය නැත. මන්ද ඔබ සියල්ල අනිත්‍ය වශෙයන් අවෙබා්ධ ෙකාට අැති නිසා.:lol::lol::lol:
     
    Download_Now

    Well-known member
  • Feb 20, 2014
    4,350
    852
    113
    37
    Kurunegala
    mama hithanne kiyala thiyena de hari api therum ganna widiyata thama meka wenas wenne.

    පිස්සුද බන්. බුදුහාමුදුරුවෝ ඔය වගේ පොන්සි කතා කියයිද. ඕක ත්රෙරුම් ගත්ත කියල ජිවිතේ තේරෙනවා නම් රහත් වෙන්ඩ ඔච්චර අමාරුද.