බුදුහාමුදුරුවෝ නොකියපු දේවල්
මේක facebook එකේ දැක්කේ. මම නම් හිතන්නේ නෑ බුදුහාමුදුරුවෝ මේ වගේ ළද බොළද දෙයක් දේශනා කරයි කියල.
ඔයාල අහල තියෙනවද මේ වගේ දෙයක් සුත්ර වල හරි කොහේ හරි.
Page එකේ like ගන්ඩ මේවගේ කුජිත තුච්ච දේවල් කරන අය හෙලා දකින්ඩ ඕන.
මහ ගොබ්බ image එකක්. මේක තේරුම් ගත්තහම ජිවිතේ තේරුම් ගත්ත වෙනවද?
ඔය facebook එකේ බුදුහාමුදුරුවෝ දේශනා කරා කියල දාන කිසි දෙයක් මිට පස්සේ ගණන් ගන්ඩ එපා. ධර්ම ධර භික්ෂුවක් කියන දෙයක් අහනවා මිසක්.
මේ තියෙන්නේ page එක:
https://www.facebook.com/TheIDEAlistRevolution/
තෙරුවන් සරණයි

Last edited: